You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News
Home / TV / කොමික් (page 22)

කොමික්

Young Justice [S01:E02] with Sinhala Subtitles |අලුත් කණ්ඩායම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2වන කොටස අරන් ආවා. මේ කොටසෙ තියෙන්නෙ පළමු කොටසෙ ඉතුරු ටිකනෙ. පළමු කොටසෙන් ඕගොල්ලන්ට දැනගන්න ලැබෙන්න ඇති දොස්තර,ඩෙස්මන්ඩ් ආයුධ හමුදාවක් හදනවා කියලා.ඒත් ඒ කාටද කියලා සදහන් වෙන්නෙ නෑනෙ.ඩෙස්මොන්ඩ් ආරක්ෂකයවයි, ඩබල්ක්ස්වයි මනසින් පාලනය කරනවනෙ. ඒ වගේම සුපර් බෝයිවත් අර 3දෙනා නිදහස් කරනවනෙ. මේ කොටසෙ වෙන්නෙ ඩෙස්මොන්ඩ් ගෝලයෝ 3දෙනාගෙන් ක්ලෝන හදන්න ගන්නවා. …

Read More »

Young Justice [S01:E01] with Sinhala Subtitles | සුපිරි වීරයන්ගෙ සුපිරි ගෝලයෝ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්,ඔන්න මම අද TV series එකක් අරන් ආවා.මේක කරන්න කියලා.ගොඩක් අයගෙන් මට ඉල්ලීමුත් ආවා.ඉතින් මම ඒක භාරගෙන කරන්න පටන් ගත්තා.මේකෙ නම Young Justice මේකට IMDB අගය 87ක් තියනවා.ඉතින් අගයෙන්ම ඕගොල්ලොන්ට තේරෙනවා ඇතිනෙ මේ කතාව්ව් සුපිරිකම කොහොමද කියලා.වැඩි කතා නැතුව කතාව පැත්තට යමු. මේ කතාව මෙහෙමයි.ජස්ටිස් ලීග් එකේ සමාජිකයන්ට ඒගොල්ලන්ටම …

Read More »

Marvels Daredevil [S02 : E07] with Sinhala Subtitles| ආවාටය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ හත්වැනි කොටස. මේ වෙනකොට ෆ්‍රෑන්ක් හිරභාරයේ ඒවගේම ඉලෙක්ට්‍රා මැට් එකක් එකාසු වෙලා යකුසාව (?) පරාජය කරන්න සුදානම…  වැඩි කතා නැතුව පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු, අත් අඩංගුවට පත්වුනාට පස්සේ දැන් ෆ්‍රෑන්ක් ඉන්නේ මෙට්‍රෝ ජෙනරල් එකේ. ඔහු වෙනුවෙන් පෙනී හිටින නීතිඥයා දිස්ත්‍රික් නීතිඥවරියගේ උදව් කාරයෙක් බව තේරුම් ගන්නා …

Read More »

Marvels Daredevil [S02 : E06] with Sinhala Subtitles|පසුතැවීම් විතරයි…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ගැන මතක ඇතිනේ. ඉලෙක්ට්‍රා මැට්ව හොයාගෙන නිව්යොර්ක් වලට එනව. උදවු බලාපොරොත්තුවෙන්. ඒවගේම ඉලෙක්ට්‍රා ආපහු නිව්යොර්ක් ආපු එක ගැන මැට් ඉන්නේ සැකෙන්. මොකද ඒ දවස්වල ඉලෙක්ට්‍රා මැට්ගේ තාත්තව මරන්න අණ දීපු කෙනාව අරගෙන ඇවිත් එයාව මරන්න හදන එකෙන් මැට් ඉලෙක්ට්‍රා ගැන ටිකක් සැකෙන් ඉන්නේ. …

Read More »

Marvel’s Daredevil [S02 : E05] with Sinhala Subtitles|ඉලෙක්ට්‍රා, මැතිව්, කැරන් ආදර කතාව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං තමයි පස්වෙනි කොටස අරගෙන ආවේ. කලින් කොටස මතක් කරන්න යන්න නැහැ මොකද අවංකවම මං දෙවැනි කොටස බැලුවට පස්සේ තවත් කොටසක් බලාගන්න බැරි වුනා. තියෙන වැඩ අස්සේ මුකුත් බලාගන්න බැරි වුනා. කට්ටියම දන්නවා ඇති ඉලෙක්ට්‍රාව. සමහර අය දන්නවා ඇති මැට් හා ඉලෙක්ට්‍රා අතරේ පොඩි මෙව්වා එකක් ඒ දවස්වල තිබ්බා …

Read More »

Marvel’s Daredevil [S02 : E04] with Sinhala Subtitles| පැන්සයයි සත දහයයි…. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම ෂර්ලොක් හෝම්ස් අරගෙන ආපු මම ඔන්න වෙනසකටත් එක්ක කොමික් සීරීස් එකක් වන ඩෙයාඩෙවිල් කතාමාලාවට උපසිරසියක් අරගෙන ආවා. මේ පාර නෙට්ෆ්ලික්ස්ලා මුළු කතා මාලාවම එකපාරටම මුදාහැරලා තිබුණා. මේ උපසිරැසිය කරන්න මට ලබාදීම ගැන විමා අයියට මුලින්ම ස්තූති කරන්න ඕන ඔන්න එහෙනම මගේ මේ සුදානම බයිස්කෝප් පවුල එක්කාසු වෙලා කරන වැඩේට …

Read More »

Marvels Daredevil [S02 : E03] with Sinhala Subtitles|නිව්යෝර්ක්වල හොඳම කෙනා… [සිංහල උපසිරසි සමඟ]

ඩෙයාර්ඩෙවිල් මෙවර කතාමාලාවේ දෙවන කොටස චාමර සහෝ අරගෙන ඇවිත් තිබුනනේ, තුන්වෙනි කොටස ඔන්න මම ගෙනාවා. පසුගිය කොටසින් මතක ඇතිනේ මැට් එයාගේ සංවේදන පාවිච්චි කරලා පනිෂර් නැවතිලා ඉන්න තැන හොයාගන්නවා. මේ අතරේ රෙයාස්, ග්‍රොටෝව ඇමක් හැටියට යොදාගෙන පනිෂර්ව අල්ලගන්න හදනවා. ඒත් වැඩේ ප්ලෑන් කරපු හැටියට වෙන්නේ නෑනේ. මැට් එයාගේ හිස් වැස්මත් …

Read More »

Marvels Daredevil [S02 : E02] with Sinhala Subtitles|පනිෂර්… [සිංහල උපසිරසි සමඟ]

මාවෙල් ඩේයාර්ඩ්එවිල් දෙවැනි කතා සමයේ පළමු කොටස සමීර අයියා ගෙනැවිත් තිබුණා. දෙවැනි කොටස ඔන්න මං අද අරගෙන ආවා. කලින් කොටසේ වුන දේ මතක් කරගත්තොත් නෙල්සන් හා මර්ඩොක් නීතිඥ කාර්යාලයේ වැඩ එතරම් නැති නිසා කට්ටිය බංකොලොත් වෙලා ඉන්නේ. මැට්, කැරන්, ෆොගී බාර් එකක ඉන්නකොට එක්තරා හාදයෙක්ව හමුවෙනවා. මෙයා තමයි ග්‍රෝටෝ. මෙයා …

Read More »

Marvels Daredevil [S02 : E01] with Sinhala Subtitles| සමූලඝාතනය…. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය වසරේ අතිශය විචාරක පැසසුමට වගේම ප්‍රේක්ෂක පැසසුමට ලක්වුණා ඩෙයාඩෙවිල් කතා මාලාවේ දෙවැනි කතා සමය අරගෙන එන්නයි මේ සුදානම. පසුගිය කතා සමය අවසාන වුනේ අසාධාරණය දැක දැක ඉන්න බැරි වුන හෙල්ස් කිචන් හි අන්ධ නීතිඥයා නගරයම තමන්ගේ යටතට ගන්න උත්සාහ කල විල්සන් ෆිස්ක් පරාජය කිරීමෙන්. අවසාන කොටසේ ඔහු ලබාගත් ඩෙයාඩෙවිල් …

Read More »
error: Alert: Content is protected !!