You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 8 2020
Breaking News
Home / TV / කොමික් (page 24)

කොමික්

Young Justice [S01:E24] with Sinhala Subtitles |අනතුර. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 24ත් අරන් ආවා.තව 2යි තියෙන්නේ ඉතින්!මේකෙදි ඒගොල්ලොන්ට මෙහෙයුමක් භාරදෙනවා.ඒ මෙහෙයුමට අනුව ඒගොල්ලො සර්කස් එකේ රගදක්වන්න ඕනෙ.මේ මෙහෙයුමට රෙඩ් ඇරෝ ත් එනවා.මොකද එයාට මේ පාවලා දෙන්නා හොයාගන්න ඕනෙ නිසා.මේකෙ හතුරට බලය උරාගන්න පුළුවන්.ඒකෙන් එයා මිගෑන්ගෙයි,කෝනර්ගෙයි බලය උරාගන්නවා.මේකෙදි රොබින්ට එයාගෙ අතීත කථාව වන එයාගෙ සර්කස් කථාව මතක් වෙනවා.   ෴…ජය෴. ප.ලි. …

Read More »

Young Justice [S01:E23] with Sinhala Subtitles |බලාපොරොත්තුවේ වන්දිය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 23ත් ගෙනාවා මේක ගෙන්න නම් ටිකක් පරක්කු වුණා.මේකෙ ආර්ටමස්ගෙ තාත්තා කවුද කියලා ඔප්පු වුනා..ඒ වගේම රෙඩ් ඇරෝ ආයිත් කණ්ඩායමට එකතු වෙනවා.ආර්ටමස්ගේ පවුලගැන එයා කණ්ඩායමෙන් හංගනවා කියලායි,එයාගෙ අක්කා චෙශර් කියලයි ඕගොල්ලො දන්නවනේ, මේ ගොල්ලොන්ට දෙන මෙහෙයුම එහෙනම් බලමු,   ෴…ජය෴. ප.ලි. ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු …

Read More »

Young Justice [S01:E22] with Sinhala Subtitles |තවත් සුපර් බෝයි කෙනෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 22කත් ගෙනාවා.මේකෙ තවත් සුපර් බෝයි කෙනෙක් ඉන්නවා.ඇත්තටම මේකෙ සුප්‍ර බෝයිට තාත්තා කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු වෙලා,එයාවත් හෙලිවෙනවා.   ෴…ජය෴. ප.ලි. ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ …

Read More »

Young Justice [S01:E21] with Sinhala Subtitles |ඇත්ත. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්?21ත් ආවා.ඉක්මනට විසතර කියලා යන්නම්.මේකෙ මිගෑන් ගැන ලොකු රහසක් එළිවෙනවා එයා කවුද කියලා?.මේකෙදී ඒගොල්ලො මෙහෙයුමකට යනවා රටක් බේරගන්න.මේකෙ සයිමනුත් ඉන්නවා.අර මනස පාලනය කරනකෙනා.   ෴…ජය෴. ප.ලි. ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු …

Read More »

Young Justice [S01:E20] with Sinhala Subtitles |හොදම උපන්දින තෑග්ග [සිංහල උපසිරසි සමඟ]

විජයග්‍රාහී 20ත් අරන් ආවා. මම ඇනිමේෂන්ම විතරයිනෙ අරගෙන එන්නෙ. ඒක නෙව් යී ඊ ඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊ  ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ. මේ කොටසේ හතුරො 2ක් ඉන්නවා.එක්කෙනෙක් වෙන්ඩල් සැවේජ්,කට්ටිය DCs legend of tommorow බලනවනම් ඉතින් එයාව අනිවා දන්නවා.අනිත් කෙනා කවුන්ට් වර්ටිගෝ.එයාව ඕගොල්ලො මේකෙ 14වන කොටස බැලුවනම් ඉතින් දන්නවා.එයාට පුළුවන් බ්ලැක් කනෑරි වගේ කෑගහන්නනේ.ඒත් ඒක …

Read More »

Young Justice [S01:E19] with Sinhala Subtitles |ලෝක දෙකක්,මායාකාරයෝ දෙන්නෙක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 19ත් ඉක්මනටම ගෙනාවා.ඉතින් මේකෙ කොටස් 26යි තියෙන්නේ.තව චුට්ටකට විතරයි සබ් එක දෙන්න තියෙන්නේ.එකත් ඉක්මනට කරලා එවන්නම්.ඒකෙ නෙවෙයි කතාව පැත්තට යමු.මේකෙ තියෙන්නේ එකපාරටම ලෝකෙ ඉන්න හැම වැඩිහිටියෙක්ම අතුරුදහන් වෙනවා.ඒ වගේම වෙන ලෝක හැම ලමෙක්ම අතුරුදහන් වෙනවා.ඒ කියෙන්නේ පෘථිවි 2ක් තියනවා.ඔන්න ඔච්චරයි අදනම් කියන්නේ.මේ කොටසේ අන්තිමට ගොඩක් දුක හිතෙන දේකුත් වෙනවා. …

Read More »

Young Justice [S01:E18] with Sinhala Subtitles |ලේ වන්දිය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්?ඔන්න 18ත් ගෙනාවා.මේකනම් ටිකක් අතභූත බය හිතෙන කොටසක්.එහෙම කිව්වා කීයලා නොබලා ඉන්න එපා.මේකෙ වෙන්නෙ ආර්ටමස් ටයි සටානාටයි හමුවෙනවා සුපිරි කඩුවක් තියෙන මිනිහෙක්ව.ඒ කඩුව ගන්න පුළුවන් පිරිසිදු හදවතක් තියන කෙනෙක්ට පමණයි.ඉතින් ඕගොල්ලො දන්නවනෙ පිරිසිදු හදවතක් තියෙන්නේ එක්කෙනෙක්ටවත් ආදරය කරන්නෙ නැති කෙනෙක්ට විතරයි කියලා.ඉතින් මේ මිනිහා තමන්ගෙ නංගීව මරනවා මේ කඩුව …

Read More »

Young Justice [S01:E17] with Sinhala Subtitles |සදාකාලික මිනිසුන්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 17ත් අරන් ආවා ඉක්මනටම.මම කිව්වෙ ගොඩක් ඉක්මනටම.ගොඩක් ඉක්මනටම කියලා කිව්වෙ ඊටත් වැඩිය ඉක්මනටම.හි හි හි ටිකක් පිස්සු වගේනේ………… ඒක නෙවෙයි ගිය කොටස බැලුවා කියලා හිතනවා.ඒ කොටස ටිකක් අමුතුයි වගේනෙ,නේද?ගිය කොටසට අද කොටසත් සම්භන්ධයි.ඒක හින්දා අද එක බලනවනම්,ගිය කොටසත් අනිවා බලන්න වෙනවා.එහෙම නොකළොත් නිකන් උඩින් අතෑරියා වගේ තියෙයි.ඔන්න එහෙනම් අද …

Read More »

Young Justice [S01:E16] with Sinhala Subtitles |ලෝකය විනාශය කරා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කිව්වා වගේම 16ත් අරන් ආවා.මේකත් අමුතුම තේමාවක් යටතේ,අමුතුම දෙයක් සිදුවෙන කොටසක්.දැන් ආයිත් කණ්ඩායම බලාගන්නෙ රෙඩ් ටොර්නෑඩෝ.මොකද එයාව ඊයෙ බේරගත්තනෙ.එයා නැති අතරතුර බ්ලැක් කනෑරී [ ලෝරල් ],කැප්ටන් මාර්වල් කියන අයනෙ බලාගත්තෙ. කැප්ටන් මාර්වල් ගැන සමහර අය අහලා ඇති. සමහර අය නැතුව ඇති.කැප්ටම් මාර්වල් කියන්නේ අවුරුදු 8ක විතර පොඩි ළමයෙක්.එයා සසාම් …

Read More »

Young Justice [S01:E15] with Sinhala Subtitles |මනුෂත්වය සුරකිමු. [සිංහල උපසිරසි සමඟ]

කොහොමදදදදදදදදදදදදදද?ගොඩක් දිගයි වගේනේ?හරි.හරි.15ත් ඔන්න ඉක්මනට අරන් ආවා.මම විස්තරේ ඉක්මනට කියන්නම්කෝ.තව මේකෙ සබ් 11ක් කරන්න එපෑයේ.එහෙන් සීසන් 2ත් තියනවා.තවත් ෆිල්ම් ටිකක් භාරගෙනනෙ ඉන්නේ.ඉතින් පාඩම් වැඩත් තියෙනවනෙ.නවය වසරනෙ ඉතින්.මේ ඔක්කොම කරන්න වෙලාවත් එපායෑ.දැන් මම ක්ලාස් යන්න ඕනෙ.ඉක්මනට මේක දාන්නම්. දැන් ඉතින් කතාවෙ ගොඩක් දේවල් වෙනවනේ.මේ කොටසෙදි කණ්ඩායමට අලුත් කෙනෙක් එනවා.ඒ සටානා.බල මොකක්ද …

Read More »

Young Justice [S01:E14] with Sinhala Subtitles |විනාශය පටන් ගත්තා විතරයි. [සිංහල උපසිරසි සමඟ]

දැන් නම් කතාව පට්ට වෙනවා.මම කිව්වෙ මේ කොටසේ ඉදන්.මේ කොටසේ ආලෝකය කියන්නෙ කවුද කියලා එලිවෙනවා.ආලෝකය කියන්නෙ හෙන ලොකු කල්ලියක්.නායකයා වෙන්ඩල් සැවේජ්.හරියටම කිව්වොත්  legends of tommorow   එක හතුරා තමයි.මේ ඉතින් 14වන කොටසනෙ. මම වැඩියෙන් ආස කරන්නෙ ඩීසී ලට. ඩිස්නි වලටත් ආසයි. ඒත් ඊට වැඩිය ඩීසීලට ආසයි. කොල්ලො ගොඩක් එහෙම තමයිනෙ ඉතින්. …

Read More »

Young Justice [S01:E13] with Sinhala Subtitles |සුපිරි ගෝලයන්ට එරෙහිව සුපිරි සත්තු. [සිංහල උපසිරසි සමඟ]

13ත් ඔන්න ඉක්මනට අරන් ආවා.දැන් කණ්ඩායමේ පාවලා දෙන්නෙක් ඉන්නවා කියලා ස්පෝට්මාස්ටර් කිව්වනේ.ඒක දැන් ඇක්වාලෑඩ්ට ලොකු ප්‍රශ්නයක්.මේ ආලෝකය කියන දෙය තමයි ලීගයේ හතුරන්ගෙ වැඩි දෙනෙක්ව පාලනය කරන්නෙ. ඕගොල්ලො ඒක දකින්න ඇතිනෙ.ඒ වගේම දැන් සුපර් බෝයිත් මිගෑන්ට කැමතියි.ඕගොල්ලොන්ට හිතෙන්නෙ නැද්ද ආර්ටමස් කිඩ් ෆ්ලෑශ්ට කැමති කියලා.ඇත්තටම ආර්ටමස්ගෙ අක්කා කවුද කියලා ඕගොල්ලො දැනටමත් දන්නවා …

Read More »

Young Justice [S01:E12] with Sinhala Subtitles |ජලය හා ගින්දර [සිංහල උපසිරසි සමඟ]

11වන එක බලන්න ඇති කියලා හිතනවා.මේ යන්ග් ජස්ටිස් කියන්නෙ පිටරට මිනිසුන් ගොඩක් ආදරය කරපු කතාවක්.12වන කතාවට ඉතින් අපි යමුකො. ආර්ටමස් හන්ගගත්ත ලොකු රහසක් තියනවා .ඒ වගේම ඒගොල්ලො ඉන්න ගුහාව 2ක් ආක්‍රමණය කරනවා,ඒ රොබෝලා දෙන්නෙක්. ඒ වගේම මිගෑන් මැරෙන්නත් යනවා. මේ ආක්‍රමණය නවත්වන්න ඉතුරු වෙන්නෙ රොබින්, ආර්ටමසුයි විතරයො, අනිත් අයව මොකද …

Read More »

Young Justice [S01:E11] with Sinhala Subtitles |ඉතිහාස ගත වන ලෝකයේ ලොකුම හා සුපිරිතම හිරගෙවල් බිදීම. [සිංහල උපසිරසි සමඟ]

11අරන් එනවා කියලා කිව්වනෙ. ඔන්න පොරොන්දුව ඉෂ්ට කරා. මේ කොටසෙ තියෙන්නෙ වෙනස්ම තේමාවක්. හොද අය හතුරො වෙන තේමාවක්. ඕගොල්ලො ඒක ඇහුවහම ටිකක් බය වෙන්නත් ඇති. බය වෙන්නනම් දෙයක් නෑ, මේකෙ සුපර් බෝයි, මිගෑනුයි හිරේට යනවා. ඒ හිරේ වෙන හොරයක් අල්ලන්න.ඉතින් මේගොල්ලො ඔය ගියා වගේම ඒකෙන් එන්න පුළුවන් වෙයිද? මේ යන්ග් …

Read More »

Young Justice [S01:E10] with Sinhala Subtitles |චෙශර් හා රාස් අල්ගුල් ලෙක්ස්ව මරන්න යයි. [සිංහල උපසිරසි සමඟ]

දැන් යන්ග් ජස්ටිස් එකට ගෝලයෝ ගොඩක් ඉන්නවනෙ බැට්මෑන්ගෙ ගෝලයා වන රොබින්,ෆ්ලෑෂ්ගෙ ගෝලයා වන කිඩ් ෆ්ලෑෂ්,මාර්ශන් මෑන් හන්ටර්ගේ ලේලි වන මිගෑනුත්,ඇක්වාමෑන්ගෙ ගෝලයා වන ඇක්වාලෑඩුත්,ග්‍රීන් ඇරෝගෙ ලේලි වන ආර්ටමසුත්,සුපර් මෑන්ගෙ ගෝලයාවන සුපර් බෝයිත්,ඒත් සුපර් බෝයි කියන්නෙ ඇත්තටම සුපර් මෑන්ගෙ ගෝලයා නෙවෙයිනෙ,සුපර් මෑන් සුපර් බෝයිට කැමතිත් නෑනෙ,ඒක ඕගොල්ලො දන්නවනෙ.තව ඉස්සරහට තව කට්ටියක් එනවා.ඕගොල්ලො …

Read More »

Young Justice [S01:E09] with Sinhala Subtitles |අමතක වූ මතකය. [සිංහල උපසිරසි සමඟ]

9වන කොටසනම් ඉතින් මරු.මතකය කියන්නෙ ගොඩක් සුවිශේෂී දෙයක්.ඒක නැතිවෙනවා කියන්නෙ ඉතින්  ඇගෙන් කෑල්ලක් යනවා වගේ.ලෝකයේ මතකය අමතක වුණ අය ගොඩක් ඉන්නවා.ඒගොල්ලො ගොඩක් විදවනවා. මේ කොටසෙත් එහෙමයි,හැමෝගෙම මතකය නැති වෙනවා.ඉතින් මේකෙ වෙන්නෙ ඒගොල්ලො මතකය ගන්න ටික තමයි වෙන්නෙ.ඒකෙ ඉන්නවා සයිමන් කියලා කෙනෙක් එයා සයිමන් කියනවා අමතක වෙන්න කියලා කිව්වහම හැමෝටම ඒගොල්ලන්ගෙ …

Read More »

Young Justice [S01:E08] with Sinhala Subtitles |ආදරය කියන්නෙ මට උරුම දෙයක් නෙවෙයිද? [සිංහල උපසිරසි සමඟ]

යන්ග් ජස්ටිස් එකේ හඩ කැවීමට දාය වෙන්නෙ මෙන්න මේ අය… Jesse Maccartney -robin.Danica Mackeller – megan , Nolan North-super boy , Khary Phayton -aqualad  ,  Jason Spisak – kid flash , Stephenie Lemelin -artemis        අපි 8වන කොටසේ කතාවට යමු.මේකෙ ඇක්වාලෑඩ් ගොඩක් දුකුන් ඉන්නෙ. මොකද එයා ඇට්ලාන්ටිස් වල එයා ආදරය …

Read More »

Marvels Daredevil [S02 : E13] with Sinhala Subtitles| මම තමයි ඩෙයාඩෙවිල්…. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් ටිකක් කතාව මතක තියාගෙන ඉමුකො. කලින් කොටසේ දී ඉලෙක්ට්‍රා දැනගන්නවා එයා ඇත්තටම කවුද මොකද්ද එයා පතාගෙන ආව ජීවිතය කියලා. ඒ වගේමයි මේ කතාවේ අනික් ප්‍රධාන චරිතය වුන ෆ්‍රෑන්ක් හෙල්ස් කිචන් වනසන්න හේතු වුන ඔහුගේ පවුලේ ඝාතය පිටුපස ඉන්නේ කවුද කියන ඒකත් අපි දැනගන්නවා, …

Read More »

Marvels Daredevil [S02 : E11] with Sinhala Subtitles|පනිෂර්ගේ පළිගැනිල්ල… [සිංහල උපසිරසි සමඟ]

අද ගෙනාවෙ ඩෙයාඩෙවිල් දෙවැනි සීසන් එකේ 11 වෙනි කතාව. බෑ බෑ කියද්දි විමා තමා මේක බලෙන්ම මගේ කරේ ගැහුවෙ. ඉතින් කළින් කොටසෙදි දැක්කනෙ අන්තිමට වෙන දේ. මැට් ක්ලෙයාර්ට බලාගන්න කියලා ගෙනත් දුන්න ළමයින්ට ආපහු සිහිය එනවා. ඒත් එක්කම හස්තයේ කට්ටියත් ඉස්පිරිතාලෙට ඇතුල් වෙනවා. අද පටන් ගන්නේ එතන ඉඳන්. කොහොම හරි …

Read More »

Marvels Daredevil [S02 : E10] with Sinhala Subtitles| අහිරහස් වෙඩික්කරුවා…. [සිංහල උපසිරසි සමඟ]

අතපසුවීමක් නිසාවෙන් අපේ සහෝදරයින් දෙන්නෙක්ම මේ එපිසෝඩ් ඒකට උපසිරසි කරලා තියනව, ඒ නිසා ඒ දෙදෙනාගේම උපසිරස මෙහි පලකරනව අපි. සිදුවූ අතපසු වීමට කණගාටුව ප්‍රකාශ කරනව. තාමර දෙනුවන් ඔන්න මම එහෙනම් ඩෙයාඩෙවිල් කතා මාලාවේ තවත් එක කොටසක් අරගෙන ආවා ඔයාලව හම්බෙන්න. කලින් කොටස අපේ යසිරු සහෝ කළානේ. මම මේක ගෙනාවා. මේ …

Read More »
error: Alert: Content is protected !!