You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / TV / කොමික් (page 5)

කොමික්

Justice League [S02 : E19 & E20] Sinhala Subtitles | සුපර්මෑන් මියයයි?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙවෙනි අදියරේ දහ නවය හා විස්ස කොටස් දෙකටත් අපි ඇවිල්ලා. තව කොටස් හයක් විතරයි තියෙන්නෙ මේ කතා සමය අවසන් වෙන්න. එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු. කලින් කොටස් දෙක වගේම මේ කොටස පටන් ගන්නෙ තවත් එක කණ්ඩායමකින්. මේ කණ්ඩායමේ සතුරා වෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි සුපර්මෑන්. ඔවුන් විනාශ කරන්න බලාපොරොත්තු …

Read More »

Justice League [S02 : E17 & E18] Sinhala Subtitles | ඇසට ඇස. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ දාහත්වැනි හා දහ අට වැනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතාවට හැරෙමු. අද කොටස ආරම්භය දෙන්නෙ ශේඩ් විසින්. ඔහු හොරකමක් කරන අතරතුර එනවා ලීග් එකේ ස්ටුවර්ට් හා අඟහරුවා. හැබැයි දෙන්නගෙන් කොහොමහරි වැඩ දාල බේරෙන ශේඩ්ගෙ උදව්වට …

Read More »

Doom Patrol [S01: E11] Sinhala Subtitles | මිනීමරු කිඹුළා සොයා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ගිය සතියේ කොටස ගැන කියනවනම් තවත් හරිම අමුතු සිදුවීම් පෙළක් තමයි සිද්දවුණේ. මේ අතරේ දකින්න ලැබුණු චරිතයක් තමයි බියර්ඩ් හන්ටර් කියන්නෙ. මිනිහගේ මෙහෙයුම වුනේ නයිල්ස් කෝල්ඩර්ව හොයාගන්න එකයි. ඉතින් එයාගේ ගමන අන්තිමට නතර වුනේ විකෘතිකයන් නැවතිලා ඉන්න ඩූම් මන්දිරයෙන් තැන. කලින් කොටසත් කලින් කොටසෙ, ඒ කිව්වේ නවවැනි කොටසෙ …

Read More »

Justice League [S02 : E15 & E16] Sinhala Subtitles | ග්‍රන්ඩි. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා පාළොස්වැනි හා දහසයවැනි කොටස් දෙක. වෙනද වගේම මුල් හරියෙන් අද ලිපියත් පටන් ගන්නම්. අද කොටස පටන් ගන්නෙ මාවල් හල්ක්ගේ DC වර්ෂන් එක හෙවත් ග්‍රන්ඩිගෙන්. දෙන්නගෙ වෙනස් කම් තිබ්බට මුලින් කොමික් ලෝකෙට ආවේ ග්‍රන්ඩියි. කොහොමහරි ග්‍රන්ඩි එක්ක හැප්පෙන්නෙ ලීග් එකනම් නෙවෙයි. සාමාන්‍ය හමුදාවයි. පාසුවෙ ඉන්න ග්‍රන්ඩිට මුලින් ගහන්න එන්නෙ …

Read More »

Justice League [S02 : E13 & E14] Sinhala Subtitles | පෞරාණික ශාපය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හැමෝම මේ කතාමාලාව ආශාවෙන් රසවිඳිනවා ඇති කියල හිතනවා. මේ අරගෙන ආවේ දහතුන සහ දාහතර වෙනි කොටස් දෙකයි. එහෙනම් කථාවෙන් පොඩ්ඩක් කියන්නම්. ෆසාන් කියන කැරලි නායකයව අල්ලගන්න එන සතර දෙනෙක් ගෙන් යුක්ත හමුදා කණ්ඩායමකට ඔහුගේ වාහනය දකින්න ලැබෙනවා ජනශූන්‍ය කඳූකර පෙදෙසකදී. හැබැයි ඔවුන්ට අදාළ ෆසාන් එනකම් රැකල ඉද්දි දකින්න …

Read More »

Justice League [S02 : E11 & E12] Sinhala Subtitles | වීරයෝ වෙන්නේ දුෂ්ටයෝ ඉන්න හින්දයි [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ එකොළොස්වෙනි හා දොළොස්වෙනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතාවට හැරෙමු. අද කොටස පටන් ගන්නෙ ලෙක්ස් ව අල්ලගන්න එන තැනකින්. කට්ටියට සටන් කරගෙන තමා ඇතුළට එන්න වෙන්නේ. අනික් අයට කලින් සුපර්මෑන් එනවා ලෙක්ස් ගාවට. සුපුරුදු විදියට ඇයි …

Read More »

Justice League [S02 : E09 & E10] Sinhala Subtitles | ජීවන වෘක්ෂය. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා නවවැනි හා දහවැනි කොටස් දෙක. වෙනද වගේම මුල් හරියෙන් අද ලිපියත් පටන් ගන්නම්. අද කොටස පටන් ගන්නෙම සටනකින්. නෑ ජස්ටිස් ලීග් එක එක්ක නෙවෙයි. ග්‍රීන් ලැන්ටර්න් බලකායේ හතර දෙන්නෙක් එක්ක මහා විශාල හමුදාවක්. ඇත්තටම කියනවනම් ඔවුන් හතර දෙනාව උගුලකට අහු කරලා. කොටුවෙන්න ඔන්න මෙන්න. මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් …

Read More »

Doom Patrol [S01: E10] Sinhala Subtitles | බියර්ඩ් හන්ටර්ගෙ පැමිණීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමාලාවේ 10 වන කොටසයි. එහෙනම් බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා. පසුගිය කොටසින් දකින්න ඇතිනෙ ජේන්ගෙ මනස්ගාත ලෝකයට ගිහින් ආපු ක්ලිෆ් කියනවා “මොන මගුලක්ද් මෙතන සිද්ධ් වුනේ?” කියල. මොකද එතන ලොකු ආරවුලක් ඇතිවෙලා තිබිච්ච බව පෙනෙනවා. ඔන්න ඒකට අද උත්තරෙ ලැබෙයි. හැමෝම …

Read More »

Justice League [S02 : E07 & E08] Sinhala Subtitles | සෙල්ලක්කාර ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ හත්වෙනි හා අටවෙනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු. පැරීසියෝ සන්ධ්‍යා සාදයකට ලස්සන කාන්තාවක් ලැසි ගමනින් එනවා. ඇය ඉතා රූමත් හා මෙවැනි සාද වලට නිතරම නොයන කෙනෙක්. දැකල පුරුදු මූණක්. අවසර පතේ නම තියෙන්නෙ …

Read More »

Justice League [S02 : E05 & E06] Sinhala Subtitles | සිහින පාලක. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හැමෝම මේ කතාමාලාව ආශාවෙන් රසවිඳිනවා ඇති කියල හිතනවා. මේ අරගෙන ආවේ පහ සහ හයවෙනි කොටස් දෙකයි. එහෙනම් කථාවෙන් පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නෙම සුපිරි වීරයන් ඉන්න ලීග් එකටම වැඩේ දෙන දර්ශනයකින්. ඔක්කොවන්ගෙම බල බිඳල දාන්න මේ කියන පුද්ගලයා සමත් වෙනවා. දුෂ්ටයෝ සෙට් එකෙන්ම ඔහුට මාරම ප්‍රශංසාවක් ලැබෙනවා. හැබැයි …

Read More »

Justice League [S02 : E03 & E04] Sinhala Subtitles | නැනෝ ජීවියා. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ තුන්වෙනි හා හතරවෙනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු. අද කතාව පටන් ගන්නෙ සුපුරුදු ලෙක්ස් ලූතර් එක්ක සුපර්මෑන් හා හෝක්ගර්ල් කරන සටනකින්. ජයග්‍රහණය දෙපැත්ත අතර දෝලනය වුණත්, කොහොමහරි අවසානයේ ලෙක්ස් තුවාල ලබා පැනගන්න සමත් …

Read More »

Justice League [S02 : E01 & E02] Sinhala Subtitles | ඩාක්සයිඩ්. [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි සීසන් එකේ අග පොරොන්දු වෙච්ච විදියටම ඔන්න ගෙනාවා දෙවෙනි අදියරත් පරක්කුවක් නැතුවම. මේ අදියරෙත් කොටස් 26 කින් සමන්විතයි. අන්තිම කොටස් 4 ඇරෙන්න, හැම අනික් කොටස් දෙකක්ම එක කතාවක් විදියට තමා ගලා යන්නෙ. ඉතින් අපි අද බලමු පළවෙනි කොටස් දෙක දිහා. අද කොටසෙ අපිට හම්බවෙන්නෙ DC කොමික් විශ්වයේ ඉන්න ප්‍රබල …

Read More »

Justice League [S01: E25 & E26] Sinhala Subtitles | වෙනස් වූ අතීතය. [සිංහල උපසිරැසි සමඟ]

මේ හමුවෙන්නෙ පළමු අදියරේ අවසානයත් එක්කයි. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් මේකට හවුල් කරගත්තට. දෙවෙනි අදියරත් මේ ගමන්ම දෙන්න අපි ලෑස්තියි. කතාව දිහාට පොඩ්ඩක් හැරුණොත්, බැට්මෑන් ඇරෙන්න අනික් කට්ටියව වෙනස් අනාගතයක් කරා යැවුණා. මේ හැම දෙයක්ම වෙන්නෙ වැන්ඩල් සැවේජ් විසින් අතීතය වෙනස් කිරීම නිසයි. ඒ හින්දා මිත්‍ර පාර්ශවය පරාජය වී, …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E04] Sinhala Subtitles | කැස්කට් කාන්තාවො..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Marvel’s Cloak and Dagger දෙවනි කතා සමයෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස බැලුවනම් මතක ඇතිනෙ මේහෙම් එළියට එනවා නේද? ඇත්තටම හිතන් හිටියෙ මේහෙම් ඉන්නෙ ඕ’රයිලිගෙ ඇතුලෙ කියලා. ඒත් අපිට දැකගන්න ලැබුනා මේහෙම් කියන්නෙ ඕ’රයිලිගෙ කොපියක් කියලා, ඒත් වෙනසකට තියෙන්නෙ ඕ’රයිලි ලග තියන හොද ගති නෙවෙයි මේහෙම් …

Read More »

Justice League [S01: E23 & E24] Sinhala Subtitles | සැබෑ ආදරය වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

23 කොටස… මම කිව්වනේ කලින් කොටස වෙන්වෙන්නෙ ග්‍රීන් ලැන්ටර්න්ගේ පරණ මිත්‍රයෙක් වෙනුවෙන්. ඔහුට මොකක්ද වෙන්නෙ, ඒකට ලීග් එක පැටලෙන්නෙ කොහොමද කියලා බලන්න කියලා. ඒ තමා ප්‍රසිද්ධ Metamorpho ගේ උපත වෙච්ච ආකාරය. රෙක්ස් මේසන් ගේ හාම්පුතා ඔහුගෙන් පළිගන්න කරන දෙයින් ඔහු Metamorpho බවට පත්වෙනවා. කොමික් ලෝකයේ Metamorpho සෑහෙන්න ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E03] Sinhala Subtitles | සුලමුල සොයා යන ගමනෙ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Cloak And Dagger කතාමාලාවේ තුන්වන කොටසයි. සමාවෙන්න ඕන පරක්කු උනාට. කලින් බාරගත්තු චිත්‍රපට කිහිපයක් තිබිල ඒවා ඉවරයක් කෙරුවා. මුලින් පටන්ගත්තු එක ඉවරයක් කරන්න එපෑ 🙂 අද කොටසේදී දැකගන්න ලැබෙයි ටැන්ඩි සහ ජෝෂප් ක්ලබ් එකේදී සිදුවෙච්ච පහරදීම සහ නැති වෙච්ච කෙල්ලො ටිකව හොයාගෙන යන ගමන. ඒවගේම …

Read More »

Justice League [S01: E21 & E22] Sinhala Subtitles | ඓතිහාසික ද්‍රෝහීවීම. [සිංහල උපසිරැසි සමඟ]

21 කොටස. හොඳයි හැමෝම 20 බලන්න ඇති කියල හිතෙනවා. කතාව පටන් ගත්තෙ මර්ලින්, ආතර් රජු හා නයිට් වරුන්ගේ කාලයෙන්. ජේසන් බ්ලඩ් හෙවත් Etrigan the Demon ගේ ආරම්භය හැමෝම දකින්න ඇතිනේ. ඇත්තටම මොහු වීරයන්ට සහය දෙන්නෙක් විදියට මිසක් දුෂ්ටයෙක් විදියට නෙවෙයි සැලකෙන්නේ. මෙදාපාර කොටසෙදි ඔහු හා ලීග් එක එකතුව මෝගින්ට philosopher’s …

Read More »

Justice League [S01: E19 & E20] Sinhala Subtitles | වීරයන් මියෑදුන නගරය. [සිංහල උපසිරැසි සමඟ]

19 කොටස. කලින් කොටසෙ පටන් ගන්න කොටම කරන සටනේ කෙළවර ලීග් එකේ අයව යැවෙනවා සමාන්තර ලෝකෙකට. ඒ ලෝකේ අපි හිතන විදියෙ එකක් නම් නෙවෙයි. ඒ කොටස වෙන්වෙන්නෙ Gardner Fox කියන රචකයාට උපහාරයක් විදියටයි. ඔහු කොමික් කතා 4000 ක් විතර ලියපු හා එයින් 1500 ක් විතරම DC වෙත ලියපු කෙනෙක්. ඔහුගේ …

Read More »

Justice League [S01: E17 & E18] Sinhala Subtitles | කුමරියගේ පිරිමි සංහාරය. [සිංහල උපසිරැසි සමඟ]

17 කොටස. 16 කොටස බලන්න ඇති කියල හිතනවා. ඇරීෂියා කියන්නෙ වොන්ඩර් වුමන් ගේ කවුද, දුපතෙන් ඔවුන්ට පිටවෙන්න තහනම් වුණත් ඇය එන්නෙ ඇයි, ඇයගේ කතාව හා ඇය කරන්න යන දේ මොකක්ද කියන එක මුල් කොටසෙන් බලන්න ඇතිනේ. දැන් කොහොමහරි නගරයේ පිරිමි සියලු දෙනාට දැන් නොදන්නා රෝගයක් වැළදිලයි තියෙන්නෙ. ඒකෙන් පිරිමින්ව බේරගෙන …

Read More »

Justice League [S01: E15 & E16] Sinhala Subtitles | අතුරුදහන් වූ නගරය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න මමත් එකතුවෙනවා මේ සීරිස් එක මෙතන ඉඳන් ඉදිරියට ගෙනියන්න. ස්තූතිවන්ත වෙනවා හසන්තට නෑ බෑ නොකියා මාවත් මේකට සම්බන්ධ කරගත්තට. මුලින්ම කියන්න ඕනා ලිපි ගැන නම් ගොඩක් විස්තර ඇතුව ලියන්න අමාරුයි කියලා. ඒ වෙනුවට හසන්ත ලිව්ව මුල් ලිපියෙ කොටසක් උඩින්ම දාල කතාවෙ අද කොටස ගැන සරලම හැදීන්වීමක් දාන්නම්. …

Read More »
error: Alert: Content is protected !!