You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / TV / කොරියානු (page 20)

කොරියානු

Pinocchio TV Mini-Series (2014) [S01 : E18] with Sinhala Subtitles | පාර්සලයක් අතින් ගත් තරුණයා… [සිංහල උපසිරසි සමඟ]

18වෙනි කොටස අරගෙනයි ආවේ. අද කොටසෙදි නපුරු වාර්තාකාරි, අමුතු වාර්තාකාරියෙක් බවට පත් වෙලා කරන, කියන වැඩ බලා ගන්න පුලුවන්. ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. කොහොමහරි අද කොටසෙ නම පාර්සලයක් අතින් ගත් තරුණයනේ. මේ තරුණයා පාර්සලයක් අරන් YGN නිව්ස් එකට ගිහින් එතන ඉන්න කි හා මියුන්ට ඒ විශේෂ තැග්ග දෙනවා. මොකක් …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E17] with Sinhala Subtitles | කහ පැහැති ලිපිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි 17 වෙනි කොටසටත්  ආවා. අපේ ”පිනෝකියෝ”’දැන් නම් බලන්න, බලන්න කුතුහලේ වැඩි වෙනවා. කලින් කොටසෙදි ඉන්හා  යි,බොම් ජා යි දැන ගත්තනේ… එයාලගේ අම්මලා දෙන්න එකතු වෙලා තමයි අවුරුදු 13කට කලින් සිද්ධියත් යට ගහලා තියෙන්නේ කියලා. අද කතාව යන්නේ කහ පාට ලියුම මුල් කර ගෙන. මොකක්ද ඒ කහ පාට ලියුම! …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E16] with Sinhala Subtitles | නිරුවත් අධිරාජ්‍යයා… [සිංහල උපසිරසි සමඟ]

පිනෝකියෝ දහසය වෙනි දිගහැරුම නම් කරලා තියෙන්නෙ ”නිරුවත් අධිරාජ්‍යයා” කියලා. මොකද කියනවනම් අද කතාවෙන් ඔයාලට බලාගනන් පුලුවන් පිපිරීමට ඇත්තම හේතුව. මිනිස්සුන්ගෙ අහිංසක බලාපොරොත්තු, දුක් ගැනවිලි ඇපේට තියලා බලයට ඇවිත් තමන්ගේයි, තමන්ගේ යාලුවොන්ගෙයි බලාපොරොත්තු ඉටු කරන කෙනෙක් නමට විතරයි ”අධිරාජ්‍යයා ”වෙන්නේ. වාර්තාකරුවෙක් විදියට සාමාජෙට කරන්න පුලුවන් මෙහෙය කොයිතරම්ද කියලා හිතෙනවා මේ …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E15] with Sinhala Subtitles | කළණ මිතුරා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ?පිනෝකියෝ පහලොස්වෙනි කොටස අරගෙනයි මම ආවේ. මං මේ ලිපිය ලියන මේ වෙලාව හරියටම පාන්දර තුනයි. පරිසරයේ තියන නිහඩ බව ”පිනෝකියො” බලද්දි අතුරුදහන් වුනා කිව්වොත් හරි. අද කොටස බැලුවම ඔයාලට තේරෙයි ඉන්හා කොයි තරම් අහිංසක කෙනෙක්ද කියලා. එයාගෙ වැඩ දැක්කම දුකත් හිතෙනව. අද කොටස සම්පූර්ණෙන්ම යන්නෙ අහ්න් චන් සෝ ව …

Read More »

Hwarang: The Poet Warrior Youth [E17] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

17 කොටස ජිඩ්වි තීරණය කරනවා තව දුරටත් බියෙන් සැඟවී නොසිට තමන්ගේ කිරුළ ලබා ගැනීමට කාලය පැමිණ ඇති බව. එහි පලමු පියවර ලෙස ඔහු යොන්ග් ශිල් අමාත්‍යතුමා හමුවට ගොස් තමන් කවුරුන්ද යන වග හෙලි කරනවා. මේ අතරතුරේ යොන්ග් ශිල් අමාත්‍යතුමා සියොන් වූ ඝාතනයට ඝාතකයන් එව්වත් ඔහුගේ මිතුරන් නිසා එය සාර්ථක වෙන්නේ …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E14] with Sinhala Subtitles | හැන්සල් සහ ග්‍රේටල්… [සිංහල උපසිරසි සමඟ]

”පිනෝකියෝ” දහහතරවෙනි කොටසයි අද අරන් ආවේ. කොයි වෙලාවෙත් හිනා වෙලා ඉන්න බොම් ජා ගේ අම්මා ඇත්තටම කොයි වගේ චරිතයක්ද කියලා අද කොටසෙන් බලා ගන්න පුලුවන්. දැන් කතාව රහස් පරීක්ෂක කතාවක් වගේ වීගෙන එනව නේද? මේ කොටස බලද්දි ඒක හොදටම දැනෙයි, මොකද කට්ටියට හොයන්න අලුත් කේස් එකක් හම්බෙනවා. ඒ කේස් එක …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E13] with Sinhala Subtitles | නත්තල් තෑග්ග… [සිංහල උපසිරසි සමඟ]

13වෙනි කොටස අරගෙන ආවා. දැන් දැන් කි හා මියුන්ග් ගෙයි, සෝන්ග් චා ඔක් ගෙයි සටන ඇවිලිලයි තියෙන්නෙ. කි හා මියුන්ග් කොයි තරම් ආධුනිකයෙක් වුනත්, සෝන්ග් චා ඔක් ට කරට කර හැප්පෙන්න තරම් දක්ෂයෙක්. සෝන්ග් චා ඔක් ට මේ කොටසෙදි කුනු බිත්තර සංග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න. ඒ මොකද කියලා …

Read More »

Hwarang: The Poet Warrior Youth [E16] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

16 කොටස කෙසේ හෝ හරන්ග් වරුන් ලෝකයා ඉදිරියට ගිය පලමු අවස්ථාවේදිම සාර්ථක වී නැවත පැමිණෙනවා. සියොන් වූ රජතුමා බව පිලිගැනීම මව් රැජිනගේ සතුටට කාරණයක් වෙනවා. එවිට ජින් හන්ග් ගේ ජීවිතයට තිබෙන ආරක්ෂාව වැඩි වීමයි එයට හේතුව. දැන් ඇගේ සිතුවිල්ල වන්නේ ඒ දෙය ස්ථීර කිරීමටයි. ඒ වෙනුවෙන් ඇය කරන්නේ නැවතත් ආරෝගේ …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E12] with Sinhala Subtitles | දිව්‍යමය බටනළාව… [සිංහල උපසිරසි සමඟ]

සෝන්ග් චෙයි ඔක් එහෙමත් නැත්නම් ඉන්හාගේ ආදරණීය අම්මා…! එයා තමයි අද කතාවේ ප්‍රධාන චරිතේ. ඩැල් පෝ දැන් සියලු හැඟීම්බර බැඳීම් අත් ඇරලනේ තියෙන්නේ. ඉතින් දැන් ඉදන් පටන් ගන්නවා සෝන්ග් චෙයි ඔක්, ඩැල් පෝ යි  අතර සීතල යුද්ධය. අද කතාව ගැන ගොඩක් විස්තර කියන්න යන්නෙ නෑ. සෝන්ග් චෙයි ඔක් අවුරුදු 13කට …

Read More »

Hwarang: The Poet Warrior Youth [E15] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

15 කොටස ආරෝවත් සිල්ලාවේ අහිංසක වැසියනුත් ඇපයට තබා චන්ග් කුමරුන් පවසනවා හරන්ග් අතර සිටින සිල්ලාවේ රජතුමාට ඉදිරියට පැමිණෙන ලෙස. ආරෝ එතැන සිටින බව දුටු විට සියොන් වූ කැමැත්තෙන්ම ඒ සඳහා ඉදිරිපත් වෙනවා. රජතුමා මරා දැමීමේ වුවමනාවෙන් සිටින කුමරු ඔහුට සාධාරණ ලෙස මුහුණට මුහුණ සටනකට ආරාධනා කරනවා. නමුත් සටනට එන අතරමගදිම …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E11] with Sinhala Subtitles | ග්‍රීෂ්මයේ මැද රෑ හීනයක්… [සිංහල උපසිරසි සමඟ]

එක අයියෙකුයි (ජේ මියුන්), මල්ලි කෙනෙකුයි (හා මියුන්) එකම අරමුණක් හිතේ තියාගෙන, ඒත් හාත්පසින්ම වෙනස් මාර්ග දෙකක යනවා. අරමුණ පළි ගැනීම. අයියා තෝර ගත්තේ අවුරුදු 13ක් තිස්සෙ හදවතේ හිර කරන් හිටපු වේදනාව ලේ වලින් පළිය ගන්නෙක. මල්ලි තෝර ගත්තේ තමන්ගේ හදවත් දහස් පාරක් කියන දේ නෙවෙයි, මොළය එකපාරක් කියපු දේ. …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E10] with Sinhala Subtitles | බැටලු හොරා… [සිංහල උපසිරසි සමඟ]

”පිනෝකියෝ” දහවෙනි කොටස අරගෙන මං ආවා. මේ කොටස ගැන නම් වැඩිපුර නොකියා ඉන්න ඕන කියලා හිතුවා. මොකද ගොඩාක් විශේෂ දේවල් කීපයක්ම මේ කොටසෙදි වෙනවා. කලින් කොටසෙදි ඉන්හා දැන ගත්තනේ ඩැල් පෝ ගේ අතීතය ගැන. ඉතින් එතනින් එහාට මොනව වෙයි කියලද හිතන්නේ! බොම් ජා ගේ අම්මා ,ඉන්හා ගේ තාත්තා මුණ ගැහෙන්න …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E09] with Sinhala Subtitles | මූනූ දෙකේ හාදයා… [සිංහල උපසිරසි සමඟ]

නමය නපුරුයි කියලා කතාවට කියනවනේ. අද කතාව බලලම තීරණේ කරන්නකෝ ”පිනෝකියෝ”ටත් නවය නපුරු ද කියලා. කලින් කොටසෙදි මං, ඉන් හාගේ අම්මා හරිම ගල් හිතක් තියෙන කෙනෙක් කිවුවා නේද? එහෙම නැත්නම් අවුරුදු දහතුනක්, තාත්තගේ ෆෝන් එක හොරෙන් අරන් ඉන්හා, අම්මට පණිවුඩ එවද්දිත් එව්වට එකම උත්තරයක් වත් එවන්නැතුව ඉදීද? ඔයාලා එහෙමද හිතුවෙ? …

Read More »

Hwarang: The Poet Warrior Youth [E14] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

14කොටස බෙක්ජේ රාජ්‍යයට සාම දූතයන් යවන්නයි රැජිණගේ කල්පනාව. එය සිදුවන්නේ කුමරියගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ දූත ගමන සිදුවන තැනට වැඩ කරන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමා. කුමරිය සමග යන ගමනට කැමැත්තෙන් ඉදිරිපත් වීමට හරන්ග්වරුන්ට ඉඩ ලබා දුන්නත් එයට කවුරුන්වත් ඉදිරිපත් වන්නේ නැහැ. ඉතින් තමන්ට අවශ්‍ය කෙනා ගමනට ගෙනියන්න කුමරිය අපූරු ක්‍රමයක් පාවිච්චි කරනවා. …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E08] with Sinhala Subtitles | වාසනාවන්ත දවසක්… [සිංහල උපසිරසි සමඟ]

අටවෙනි කොටස අරගෙනයි ආවේ. මේ  කොටස ගැන කිව්වොත් නම් මුලු කතාවම නිකං මගුල් සක්වලක් වගේ වෙලා යනවා කියලා කියතහැකි. කතාව බලන්නකෝ.. ආ..ඒත් එක්කම ඉන් හා ගේ ජීවිතේ වටිනාම අවස්ථාවක් එයාට හම්බෙනවා. ඒ තමයි එයාගේ පළවෙනි වාර්තාව කරන්න හම්බෙන එක. ඒත් එයා ”පිනෝකියෝ” කෙනෙක්නේ. අන්න ඒ නිසා එයාට ඒ අභියෝගේ දිනන්න …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E07] with Sinhala Subtitles | ළිදේ ඉන්න මැඩියා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි හත්වෙනි කොටසටත් ආවා. මේ කොටසෙදි ඔයාලට බලා ගන්න පුලුවන් ප්‍රවෘත්තියක් නිසා කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න වගේම කෙනෙක්ට ජීවිතයක් දෙන්නත් පුලුවන් කියලා. MSC එකයි, YGN  එකයි අතර දැන් නිව්ස් වලට සීතල යුද්ධයක් පටන් අරගෙනයි තියෙන්නේ. MSC එකේ මේ තරම් කල් නිව්ස් කියලා බොරු කිව්වත් ඉන් හා ආවට පස්සේ ඒක …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E06] with Sinhala Subtitles | අවිවේකි දවස්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කියපු විදියටම හයවෙනි කොටස අරන් ආවා. මතක ද ඩැල් පෝ, අන් චන් සෝ එක්ක තිබුන තරඟෙ ඉවර වෙලා යද්දි කැප්ටන්ට කියපු දේවල්. වාර්තාකාරයෝ, මයික්, ටීවී චැනල් මේ මොකුත්ම එයාට පේන්න බෑ කිව්වා. එහෙම කියපු ඩැල් පෝ එයාගෙ රස්සාව විදියට අන්තිමේදි තෝර ගත්තෙත් ඒකමයි. කලින් කොටසෙදි, ඒ ඇයි කියලා කැප්ටන්, …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E05] with Sinhala Subtitles | බූරු කන් රජතුමා… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියටම පස්වෙනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කතාවෙ වුනේ මොකක්ද කියලා. ඔන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට අසරණ ඉන් හා කඩේක වැඩ කරනවා. එතකොට ඩැල් පෝ ආධුනික වාර්තාකාරයෙක් විදියට වැඩට යනවා. නිව්ස් චැනල් එකේ ආධුනිකයෝ පුහුණු කරන විදියත් හරිම රසවත්. බලන්නකෝ.. කොහොමහරි  ඉන් හා, පිනෝකියෝ කෙනෙක් වුන නිසා එයාගේ හිතේ …

Read More »

Hwarang: The Poet Warrior Youth [E13] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස කුමරිය පවත්වන සටනෙදි යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ආරක්ෂකයව පරදවන්න සියොන් වූට හැකි වෙනවා. එහිදී රැජිණගේ හැසිරීමෙන් යොන්ග් ශිල් අමාත්‍යතුමා සිතා ගන්නවා සියොන් වූ තමයි සම් මෙක් ජොන්ග් වෙන්නේ කියලා. මේ අතර සියොන් වූ සැක කරනවා ජිඩ්වි තමයි රජතුමා කියලා. එහිදී ඔවුන් දෙදෙනා අතර වෙන කතාබහකට මැදිවෙන ආරෝ සියොන් වූ …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E04] with Sinhala Subtitles | රෝමියෝ – ජුලියට්… [සිංහල උපසිරසි සමඟ]

”පිනෝකියෝ” කතා මාලාවෙ හතරවෙනි කොටස අරගෙනයි ආවේ.මේ කොටසෙදි ගොඩක් වැදගත් සිදුවීම් කීපයක්ම වෙනවා. ඒ නිසා මග අරින්න නම් එපා. ඩැල් පෝ යි,ඉන් හා යි දෙන්නම ලොකු තීරණයක් ගන්නවා වාර්තාකාරයෝ දෙන්නෙක් වෙනවා කියලා. අනිත් විශේෂම දේ තමයි ඉන් හා ගේ සීයා, ඩැල් පෝ ගෙ පෙනුම සම්පූර්ණෙන් වෙනස් කරනවා. ඊට පස්සෙ තියෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!