You dont have javascript enabled! Please enable it!
Thursday , August 6 2020
Breaking News

කොරියානු

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 03] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයි නේද දෙවැනි කොටස අවසන් වුණ හැටි? ඒ කොටසේදී කි සංග් ජේ කියලා අලුත් සේවකයෙක් හා නා ගේ ආයතනයට ආවා. මතක් කරලා බැලුවහම හා නාට එයාව කළින් මුණගැහිලාත් තියනවා. ඒ දෙන්නා අතරෙත් රසවත් සිදුවීම් වුණානේ නේද? ඒ වගේම හා …

Read More »

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 02] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ කොහොමද පළවෙනි කොටස? ලස්සනයි නේද? මේ දෙවැනි කොටස. ඔයාලට මතකයිනේ පළවෙනි කොටසේදී ඔහ් හා නා එයාගේ පරණ පෙම්වතාගේ විවාහයට ගිහාම චෝයි වොන් එයත් එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගන්නවනේ. එතනින් පස්සේ හා නා තරහෙන් පාර දිගේ ඇවිදගෙන එනවා. ඊට පස්සේ ඒ දෙන්නා ඒ ගැන අමතක කරලා එයාලගේ විශේෂ තැනට …

Read More »

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 01] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මම සොනාලි. නිල් සයුරේ පුරාවෘත්තයට පස්සේ මම කරන්න ගත්තේ  The Time We Were Not In Love කියන කොරියන් කතාව. වෙනදා වගේම මේකත් මට කරන්න කිව්වේ මගේ අක්කා. (ගයේෂා සත්සරණී වීරතුංග). ඉතින් මේ කතාව බලලා ලස්සන නිසා කරන්න පටන් ගත්තා. මේ කතාව කොටස් 16ක් තියන කතාවක්. මේ කතාවට imdb …

Read More »

Hwarang: The Poet Warrior Youth [E20] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

20 කොටස ජනතාවගේත් තම සොහොයුරියගේත් ආරක්ෂාව සහ අනාගතය වෙනුවෙන් සියොන් වූ තීරණය කරනවා සිල්ලාවේ රජු බවට පත්වෙන්න. එයට ඔහුට උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමයි. සියොන් වූ හරන්ග් පාලකතුමාගෙන් තමාට උපකාර කරන ලෙස ඉල්ලා සිටිනවා. ජින් හුන් රජතුමා හරන්ග් තුල බලය පතුරුවාහරින්න සැරසුනත් පෙනෙන්නේ එහි බලය සියොන් වූ සතුව …

Read More »

Hwarang: The Poet Warrior Youth [E19] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

19 කොටස සියොන් වූ ගේ අනන්‍යතාවය දැනගන්න ජි සෝ රැජිණ හොඳටම බිය වෙනවා. දැන් ඇගේ සූදානම ඔහුව මරා දමන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස එයට ගොදුරු වෙන්නේ ආරෝ. මේ අතර ජිඩ්වි, සම් මෙක් ජොන්ග් ලෙස රාජ සභාව ඉදිරියට යනවා. ඔහු තමන්ගේ ශක්තියෙන් බලය වඩවා ගන්නා බවයි මව් රැජිණට පවසන්නේ. ආරෝව බේරා ගන්නා …

Read More »

Hwarang: The Poet Warrior Youth [E18] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [200] [සිංහල උපසිරැසි සමඟ]

18 කොටස කොහොමද යාලුවනේ… ඔන්න දිගම දිග නිවාඩුවකට පස්සේ මම ආයෙමත් ආවා. අවුරුදු හොඳින් ගෙවුනද? හැමෝම සතුටින් හිටියද…   ඒත් සතුටු කාලෙක ඔන්න අපිට බලන්න වෙන්නේ නම් බොහොම දුක හිතෙන කොටසක්.ආරෝව වොන්වා කෙනෙකු බවට පත් කරන්න ජි සෝ විසින් මාලිගයට ගෙනියනවා. ඇයව එයින් බේරා ගන්න කල හැකි දේ දැනගන්න සියොන් …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E18] with Sinhala Subtitles | පාර්සලයක් අතින් ගත් තරුණයා… [සිංහල උපසිරසි සමඟ]

18වෙනි කොටස අරගෙනයි ආවේ. අද කොටසෙදි නපුරු වාර්තාකාරි, අමුතු වාර්තාකාරියෙක් බවට පත් වෙලා කරන, කියන වැඩ බලා ගන්න පුලුවන්. ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. කොහොමහරි අද කොටසෙ නම පාර්සලයක් අතින් ගත් තරුණයනේ. මේ තරුණයා පාර්සලයක් අරන් YGN නිව්ස් එකට ගිහින් එතන ඉන්න කි හා මියුන්ට ඒ විශේෂ තැග්ග දෙනවා. මොකක් …

Read More »

Hwarang: The Poet Warrior Youth [E17] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

17 කොටස ජිඩ්වි තීරණය කරනවා තව දුරටත් බියෙන් සැඟවී නොසිට තමන්ගේ කිරුළ ලබා ගැනීමට කාලය පැමිණ ඇති බව. එහි පලමු පියවර ලෙස ඔහු යොන්ග් ශිල් අමාත්‍යතුමා හමුවට ගොස් තමන් කවුරුන්ද යන වග හෙලි කරනවා. මේ අතරතුරේ යොන්ග් ශිල් අමාත්‍යතුමා සියොන් වූ ඝාතනයට ඝාතකයන් එව්වත් ඔහුගේ මිතුරන් නිසා එය සාර්ථක වෙන්නේ …

Read More »

Hwarang: The Poet Warrior Youth [E16] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

16 කොටස කෙසේ හෝ හරන්ග් වරුන් ලෝකයා ඉදිරියට ගිය පලමු අවස්ථාවේදිම සාර්ථක වී නැවත පැමිණෙනවා. සියොන් වූ රජතුමා බව පිලිගැනීම මව් රැජිනගේ සතුටට කාරණයක් වෙනවා. එවිට ජින් හන්ග් ගේ ජීවිතයට තිබෙන ආරක්ෂාව වැඩි වීමයි එයට හේතුව. දැන් ඇගේ සිතුවිල්ල වන්නේ ඒ දෙය ස්ථීර කිරීමටයි. ඒ වෙනුවෙන් ඇය කරන්නේ නැවතත් ආරෝගේ …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E12] with Sinhala Subtitles | දිව්‍යමය බටනළාව… [සිංහල උපසිරසි සමඟ]

සෝන්ග් චෙයි ඔක් එහෙමත් නැත්නම් ඉන්හාගේ ආදරණීය අම්මා…! එයා තමයි අද කතාවේ ප්‍රධාන චරිතේ. ඩැල් පෝ දැන් සියලු හැඟීම්බර බැඳීම් අත් ඇරලනේ තියෙන්නේ. ඉතින් දැන් ඉදන් පටන් ගන්නවා සෝන්ග් චෙයි ඔක්, ඩැල් පෝ යි  අතර සීතල යුද්ධය. අද කතාව ගැන ගොඩක් විස්තර කියන්න යන්නෙ නෑ. සෝන්ග් චෙයි ඔක් අවුරුදු 13කට …

Read More »

Hwarang: The Poet Warrior Youth [E15] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

15 කොටස ආරෝවත් සිල්ලාවේ අහිංසක වැසියනුත් ඇපයට තබා චන්ග් කුමරුන් පවසනවා හරන්ග් අතර සිටින සිල්ලාවේ රජතුමාට ඉදිරියට පැමිණෙන ලෙස. ආරෝ එතැන සිටින බව දුටු විට සියොන් වූ කැමැත්තෙන්ම ඒ සඳහා ඉදිරිපත් වෙනවා. රජතුමා මරා දැමීමේ වුවමනාවෙන් සිටින කුමරු ඔහුට සාධාරණ ලෙස මුහුණට මුහුණ සටනකට ආරාධනා කරනවා. නමුත් සටනට එන අතරමගදිම …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E11] with Sinhala Subtitles | ග්‍රීෂ්මයේ මැද රෑ හීනයක්… [සිංහල උපසිරසි සමඟ]

එක අයියෙකුයි (ජේ මියුන්), මල්ලි කෙනෙකුයි (හා මියුන්) එකම අරමුණක් හිතේ තියාගෙන, ඒත් හාත්පසින්ම වෙනස් මාර්ග දෙකක යනවා. අරමුණ පළි ගැනීම. අයියා තෝර ගත්තේ අවුරුදු 13ක් තිස්සෙ හදවතේ හිර කරන් හිටපු වේදනාව ලේ වලින් පළිය ගන්නෙක. මල්ලි තෝර ගත්තේ තමන්ගේ හදවත් දහස් පාරක් කියන දේ නෙවෙයි, මොළය එකපාරක් කියපු දේ. …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E09] with Sinhala Subtitles | මූනූ දෙකේ හාදයා… [සිංහල උපසිරසි සමඟ]

නමය නපුරුයි කියලා කතාවට කියනවනේ. අද කතාව බලලම තීරණේ කරන්නකෝ ”පිනෝකියෝ”ටත් නවය නපුරු ද කියලා. කලින් කොටසෙදි මං, ඉන් හාගේ අම්මා හරිම ගල් හිතක් තියෙන කෙනෙක් කිවුවා නේද? එහෙම නැත්නම් අවුරුදු දහතුනක්, තාත්තගේ ෆෝන් එක හොරෙන් අරන් ඉන්හා, අම්මට පණිවුඩ එවද්දිත් එව්වට එකම උත්තරයක් වත් එවන්නැතුව ඉදීද? ඔයාලා එහෙමද හිතුවෙ? …

Read More »

Hwarang: The Poet Warrior Youth [E14] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

14කොටස බෙක්ජේ රාජ්‍යයට සාම දූතයන් යවන්නයි රැජිණගේ කල්පනාව. එය සිදුවන්නේ කුමරියගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ දූත ගමන සිදුවන තැනට වැඩ කරන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමා. කුමරිය සමග යන ගමනට කැමැත්තෙන් ඉදිරිපත් වීමට හරන්ග්වරුන්ට ඉඩ ලබා දුන්නත් එයට කවුරුන්වත් ඉදිරිපත් වන්නේ නැහැ. ඉතින් තමන්ට අවශ්‍ය කෙනා ගමනට ගෙනියන්න කුමරිය අපූරු ක්‍රමයක් පාවිච්චි කරනවා. …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E05] with Sinhala Subtitles | බූරු කන් රජතුමා… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියටම පස්වෙනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කතාවෙ වුනේ මොකක්ද කියලා. ඔන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට අසරණ ඉන් හා කඩේක වැඩ කරනවා. එතකොට ඩැල් පෝ ආධුනික වාර්තාකාරයෙක් විදියට වැඩට යනවා. නිව්ස් චැනල් එකේ ආධුනිකයෝ පුහුණු කරන විදියත් හරිම රසවත්. බලන්නකෝ.. කොහොමහරි  ඉන් හා, පිනෝකියෝ කෙනෙක් වුන නිසා එයාගේ හිතේ …

Read More »

Hwarang: The Poet Warrior Youth [E13] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස කුමරිය පවත්වන සටනෙදි යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ආරක්ෂකයව පරදවන්න සියොන් වූට හැකි වෙනවා. එහිදී රැජිණගේ හැසිරීමෙන් යොන්ග් ශිල් අමාත්‍යතුමා සිතා ගන්නවා සියොන් වූ තමයි සම් මෙක් ජොන්ග් වෙන්නේ කියලා. මේ අතර සියොන් වූ සැක කරනවා ජිඩ්වි තමයි රජතුමා කියලා. එහිදී ඔවුන් දෙදෙනා අතර වෙන කතාබහකට මැදිවෙන ආරෝ සියොන් වූ …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E04] with Sinhala Subtitles | රෝමියෝ – ජුලියට්… [සිංහල උපසිරසි සමඟ]

”පිනෝකියෝ” කතා මාලාවෙ හතරවෙනි කොටස අරගෙනයි ආවේ.මේ කොටසෙදි ගොඩක් වැදගත් සිදුවීම් කීපයක්ම වෙනවා. ඒ නිසා මග අරින්න නම් එපා. ඩැල් පෝ යි,ඉන් හා යි දෙන්නම ලොකු තීරණයක් ගන්නවා වාර්තාකාරයෝ දෙන්නෙක් වෙනවා කියලා. අනිත් විශේෂම දේ තමයි ඉන් හා ගේ සීයා, ඩැල් පෝ ගෙ පෙනුම සම්පූර්ණෙන් වෙනස් කරනවා. ඊට පස්සෙ තියෙන්නේ …

Read More »

Hwarang: The Poet Warrior Youth [E12] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස රජතුමා හරන්ග්වරු අතර සිටින බවට දැන්වීමක් පාසල තුල ප්‍රදර්ශණය වීම සියලු දෙනාවම කුතුහලයට පත්කරනවා. හැම දෙනාම ඒ කවුරුන්දැයි සිතන්න ගන්නවා. හැමෝම තුඩා කාලයේ පටන්ම එක්ව හැදී වැඩුන නිසා ඒ ජිඩ්වි හෝ සියොන් වූ බව තමයි ඔවුන් සිතන්නේ. නමුත් තද ගතිපැවතුම් නිසා ඒ සැකය වඩාත් යොමු වෙන්නේ සියොන් වූ …

Read More »

Hwarang: The Poet Warrior Youth [E11] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

11 කොටස ආරෝව මගහරිමින් සිටි සියොන් වූ ට ආරෝ ලඟට යන්නම වෙනවා. සුපුරුදු පරිදිම ඔහු සිහිසුන් වෙනවා. මෙවර සිහිය ලබන්න දින හතරක් ගතවෙනවා. කෙසේ හෝ මේ අනතුරත් සමග මේ අයියයි නංගියි පෙම්වතුන් බවට පත්වෙනවා. මේ අතර රැජිණ ආරෝව මරා දමන්න සැලසුමක් හදනවා. කුමරිය ලවා ඇය මරා දමන්නයි රැජිණගේ සූදානම. සියොන් …

Read More »

Hwarang: The Poet Warrior Youth [E10] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

10 කොටස ආරෝ රජතුමාව දුටු බව දැනගන්න ජිසෝ මව් රැජිණ ඇයව මරා දමන්නයි සූදානම් වෙන්නේ. නමුත් ජිඩ්වි නැතිනම් රජතුමා මැදිහත් වී ඇයව බේරාගන්නවා. ඒත් මේ දෙදෙනාගේ මිතුරුකමට නම් රැජිණ පොඩ්ඩක් වත් කැමති නැහැ. මේ අතර තවත් අමුත්තෙක් නගරයට පැමිණෙනවා. ඔහුත් රජ පවුලට ඥාතිකම් කියන කෙනෙක්. සියොන් වූ තමන්ගේ සොහොයුරා නොවෙයි …

Read More »
error: Alert: Content is protected !!