You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

කොරියානු

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E03] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

“පරණ කියමනක් තිබෙනවා, කන්මොරු දුවන්නට පටන් ගත් විට, සතුරන්ගේ සියලුම අශ්වයින් ඌව අනුගමනය කරන බවට.” වහාන් ගෝත්‍රික ජනතාව සමඟ ඉයාර්ක්හි හැදී වැඩෙන ඉයුන්සම්ගේ අදහස් වහාන් ජනතාවට වඩා වෙනස්. ඔහුට හීන පෙනෙනා බව දැනගන්නා එහි ජනයා ඔහුට පිටුවහල් වීමට නියෝග කළත් ඔහු තමන්ගේ මිතුරිය සහ වහාන්වල ප්‍රධාන මාතාවගේ උරුමක්කාරිය වන ටාන්‍යාගේ …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E02] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

“කවචය බිඳ දමන තැනැත්තා අසූරේ ධුමකේතුව පෙනෙන දිනයේ මරණයත් සමඟ පෙනී සිටිනු ඇත. එමෙන්ම වහාන් ගෝත්‍රය තවදුරටත් එයම නොවනු ඇත” මිනිසුන් සහ නීන්තාල්වරුන් එක්ව ජීවත් වූ ආර්ත්දල්හි මිනිසුන්ට හීන දැකීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මිනිසුන්ට තමන්ට තනිව ඉටුකරගත නොහැකි තරම් ඉහළ බලාපොරොත්තු තිබුණා. ඒ සඳහා ඔවුන් නීන්තාල්වරුන් සමඟ ගිවිසුම් ඇති …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E05] Sinhala Subtitles | කෝර්යානු රාජධානියේ සවාරියක්! [සිංහල උපසිරසි]

පස්වැනි කොටස. ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්, ඔහුට …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E01] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට, ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම ආරම්භ කළා, රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා, අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා. නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ. මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ, එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්මයේ විශිෂ්ඨ …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E04] Sinhala Subtitles | සත්‍යය සොයා කෝර්යා රාජධානියට! [සිංහල උපසිරසි]

හතර වෙනි කොටස. දැන් අපේ ලී ගොන් රජතුමා ආපසු ඉන්නේ, එතුමාගේ රාජධානියේ, කලබල වෙලා හිටිය හැමෝම, ආපසු යතා තත්වෙට පත්වෙන්නේ ඔහුගේ පැමිණීමත් එක්කයි. සුපුරුදු පරිදී රජතුමා ඔහුගේ කටයුතු සිදු කරමින් ඉන්නවා, ඒ අතරේ ඔහුට ටේ වුල් මතක් නොවෙනවාත් නොවේ. ඒත් ඔහුට උපරිම ආරක්ෂාව සපයල නිසා ඔහුට ආපසු කොරියාවට යෑමට ටිකක් …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E03] Sinhala Subtitles | මළවුන්ගේ කන්නලව්ව! [සිංහල උපසිරසි]

තුන්වෙනි කොටස අද තමයි අරගෙන ආවේ, වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. දැන් ලී ඥ රජතුමා කොරියානු ජනරජයට ඇවිත් ටික දවසක් වෙනවා. රජුගේ ඇඳුමේ තිබුන සේරම දියමන්ති බොත්තම් ටිකත් විකුණලා ඉවරයි දැන්, ඉතින් ලී ගොන් රජතුමා හිස් අතින්. හැබැයි එයුන්-සෝ රජතුමාට කොයි වෙලෙත් පිහිටට ඉන්නවා. ඒනිසාම ටේ-වුල්ට යකා නගින වාරත් …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E16] Sinhala Subtitles | ආදරයට ආදරේ කරන්න.. [සිංහල උපසිරසි සමඟ]

හිතුවෙවත් නැති දවසක දකුණු කොරියානු කිරිල්ලියක් අහසින් ඇවිත් වැටුනෙ උතුරු කොරියාවට. ඒ කිරිල්ලිය නොදැන වුනත් ස්වභාව දහම එදා ඇගේ ඉරණම්කාරයා වෙතටයි ඇයව ගෙනැත් තිබුනේ. සේරි-රි ජෙයෝන්ග් හ්‍යොක්.. ඩෑන්-ගු සෙයුන්ග් ජූන්… එකිනෙකට වෙනස් ආදර කතා දෙකක් එක කතාවක් ඇතුළෙ කොටස් 15 ක් පුරා දැනට ඔබ දකින්න ඇති. ආදරය නිසා රළු ගති …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E15] Sinhala Subtitles | සමරු සයුරකි ආදරේ..! [සිංහල උපසිරසි සමඟ]

අවසාන කොටසට කලින් කොටසට ආවා. මං දන්නවා හැමෝම දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ කියලා. සේරිට වෙඩි වැදුන සිද්ධිය සැලසුම් කරේ සේහ්‍යුන්, එයාගෙ බිරිඳ සහ චෝ චෙයෝල් ගන්ග් කියලා සේරිගෙ පවුලෙ අය දැන ගත්තා. ඒ අතරෙ සේහ්‍යුන්ගෙ බිරිඳ කැප්ටන් රි ගැන දැනගත්තා. එයාගෙ ඔත්තුව පිට පොලිසියයි, NIS එකයි කැප්ටන් රි පස්සෙ පන්නන්න …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E14] Sinhala Subtitles | සදහටම ආදරෙයි, සේරි! [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසෙ තවත් තරුවක් දකින්න ලැබුනා. ඒ තමයි Choi Ji Woo. අපි දන්නවනෙ ජු මෙයොක් හරි ආසයි කියලා දකුණු කොරියානු නාට්‍ය බලන්න. Stairway to heaven (2003) කතාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරපු Choi Ji Woo තමයි ජු මෙයොන් ආසම නිළිය. ඉතින් සේරි බොරුවක් කියලා ඒ දෙන්නව මුණ ගැස්සුව හැටි දකින්න ඇති. …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E02] Sinhala Subtitles | කෝර්යානු රාජධානියෙන් කොරියානු ජනරජයට! [සිංහල උපසිරසි]

දෙවෙනි කොටස ගෙනාවා, පළමු කොටසට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි, දිගටම කතාවක් එක්ක රැඳිලා ඉන්න. 🙂 ඉතින් දෙවෙනි කොටසේ සිදු වෙන්නේ මේකයි. ඔන්න දැන් ලී ගොන් රජතුමා කෝර්යාවේ ඉඳන් කොරියාවට ගියා, එහෙදි එයට හමු වුනා ටේ-වුල්, එතනින් තමයි දෙවෙනි කොටස ආරම්භ වෙන්නේ, දැන් රජු උත්සහ කරනවා ටේ-වුල්ට පැහැදිලි කරන්න එයා කොහෙන්ද …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E13] Sinhala Subtitles | ආදරේ නාමයෙන්.. [සිංහල උපසිරසි සමඟ]

චෝ චෙයෝල් ගන්ග් ගෙන් යන්තම් සේරියි, කැප්ටන් රි යි ගැලවුන හැටි දකින්න ඇති. පේන විදියට උතුරු කොරියාවෙනුයි, දකුණු කොරියාවෙනුයි දෙකෙන්ම චෝ චෙයෝල්ට උදව් ලැබෙනවා. ඒ වගේම චෝ චෙයෝල්ට සේරි ඉන්න තැන ලිපෙනෙත් ලැබුනා සේරිගෙ දෙවනි අයියාගෙ බිරිඳ මාර්ගෙන්. චෝ චෙයොල් සේරි ගෙ ආරක්ෂාව තහවුරු කරන්න බෑ කිව්ව නිසා චේ චෙයෝල් …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E12] Sinhala Subtitles | සුබ උපන්දිනයක් සේරි.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි 12 වෙනි කොටසටත් ආවා. සේරි, කැප්ටන් රි දෙන්නගෙ ආදරේ දිනයිද? ගු සෙයුන්ග් ජූන්, ඩෑන් දෙන්නා මොනවා කර ගනීවිද? චෝ චෙයෝල් ගන්ග් ව පරද්දන්න, කැප්ටන් රි ට පුලුවන් වෙයිද? මේ හැම ප්‍රශ්නයක්ම තව කොටස් හතරක් යද්දී විසඳගන්න පුලුවන් වෙයි. පහුගිය කොටසෙ දකින්න ඇති, දකුණට ආව කැප්ටන් රි ව, සේරි …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E11] Sinhala Subtitles | සේරි පසුපස මාරයෙක්.. [සිංහල උපසිරසි සමඟ]

දැන් නම් සතුටුයි නේද?කොහොමහරි, රි ජෙයෝන්ග් හ්‍යොක් දකුණට ආවානෙ. හැබැයි එයා ආවේ සේරිව බලන්න හිතන් නෙවේ. චෝ චෙයෝල් ගන්ග් ගෙන් සේරිව ආරක්ෂා කරන්න! පහුගිය කොටසින් දකින්න ඇති, මන් බොක් ඔරලෝසුව ගෙනැත් දුන්න නිසා චෝ චෙයෝල්ට විරුද්ධත්ව තියන සාක්ෂි උසාවියට ඉදිරිපත් කරන්න කැප්ටන් රි ට පුලුවන් වුනා. ඒ වගේම එයාගෙ අයියගෙ …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E10] Sinhala Subtitles | ආයෙමත් ආදරෙන්.. [සිංහල උපසිරසි සමඟ]

9 වෙනි කොටස බැලුවම වාවන්නෙ නැතුව ගියාද? මොනවා කරන්නද සේරි ආපහු යන්නත් ඕනනේ. හොඳයි, අපි දැන් සම්පූර්ණ කතා මාලාවෙම එක අර්ධයක් ඉවර කරලා සන්ධිස්ථානයකට ඇවිත් ඉන්නෙ. මුල් කොටස් 9 ඇතුළේ ගියේ යුන් සේරි දකුණු කොරියාවේ කොයි වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්ද, පවුලෙ අය එක්ක එයාගෙ සම්බන්ධෙ, සේරි හදිසි අනතුරකින් උතුරු …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E01] Sinhala Subtitles | සදාතනික මහරජ! [සිංහල උපසිරසි]

ඔන්න අලුත් කතාවක් ගෙනාවා කොරියානු කතා රසිකයන්ට. මේ කතාව විකාශය ආරම්භ වුනේ අප්‍රියෙල් 17 වෙනිදා. දැනට කොටස් 2ක් පමණයි විකාශය වුනේ. මේ තමයි පළමු කොටස. මෙම කතාව රචනා කලේ, Kim Eun-Sook නමැති ලේඛිකාව විසින්. ඇය විසින් රචනා කල ඉතා ජනප්‍රිය වුන කතාමාලාවන් තමයි. The Heirs (2013) Descendants of the Sun …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E09] Sinhala Subtitles | එක පියවරක් දකුණට.. [සිංහල උපසිරසි සමඟ]

බොහොම දුක්බර කොටසකින් නැවතුනේ නේද? ගු සෙයුන්ග් ජූන්ගෙ සැලැස්ම, සේරිව විවාහ කරගන්නෙක. ඩෑන්ට ඕන කැප්ටන් රි ව විවාහ කරගන්න. ඒත් ආදරේ කරන්නෙ සේරියි, කැප්ටන් රි දෙන්නා. මේ නිසා ගු සෙයුන්ග් ජූන් සහ ඩෑන් දෙන්නා හවුලෙ වැඩ කරනවා ඒ දෙන්නා වෙන් කරන්න. ඒ අතරේ චෝ චෙයෝල් ගන්ග්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ සේරි …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E08] Sinhala Subtitles | සේරිගේ අවසන් වචන.. [සිංහල උපසිරසි සමඟ]

රි ජෙයෝන්ග් හ්‍යොක්, යූන් සේරි කියන්නෙ පතාගෙනම ආව දෙන්නෙක්. දෙන්නගෙ රුධිර ගණත් ගැලපෙනවා. මෙච්චර දවස් අපි දන්නෙ කැප්ටන් රි, සේරිගෙ ජීවිතේ බේරුවෙ ස්විට්සර්ලන්තයේ දි එක වතාවක් කියලා. බලන් යද්දි කැප්ටන් රි ජීවිත කාලෙම කරලා තියෙන්නෙ සේරිව බේරපු එක. කැප්ටන් රි, එයාගෙ අයියා වෙනුවෙන් හදපු ගීතේ, සේරි අහලා තියන නිසා ආයෙ …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E07] Sinhala Subtitles | ආදරය නිසා.. [සිංහල උපසිරසි සමඟ]

“අපි ආයෙමත් මුණ ගැහෙන එකක් නැද්ද? ඒත් මං හිතුවෙ, ඔයා මාව ගුවන් තොටුපලට ඇරලවන්නවත් එයි කියලා. මං හිතන්නෙ මට ඔයා නැතුව පාලු හිතෙයි. මට ඔයාව කාලෙන් කාලෙට මතක් වෙයි. නෑ. මට ඔයාව නිතරම මතක් වෙයි. ඒත් අපි මොනව කරනවද කියලවත් අපි එකිනෙකාට අහන්න විදියක් නෑ. ඒක තමයි හිතට දුක.” එක …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E06] Sinhala Subtitles | මාරයාගෙ හෝරාව.. [සිංහල උපසිරසි සමඟ]

6 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස මතක් කරනවා නම්, ඩෑන් ව ඇරලවන්න ආව ගු සෙයුන්ග් ජූන්, සේරිව දැක්කත් එයා හිතුවෙ ඒක එයාට වුන වැරදීමක් කියලා. ගු සෙයුන්ග් ජූ ගෙයි, සේරිගෙයි සම්බන්ධය අපි දැන් දන්නවා. සේරිගෙ පොඩි අයියා හදලා තියෙන්නෙ ගු සෙයුන්ග් ජූන් වයි, සේරිවයි විවාහ කරවන්න. ඒත් සේරි ඒක …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E05] Sinhala Subtitles | උගුරට හොරා බෙහෙත් කෑම.. [සිංහල උපසිරසි සමඟ]

5 වෙනි කොටස අරගෙනයි ආවේ. දැන් නම් හැමෝගෙම අවදානෙ උතුරු කොරියාව පැත්තට යොමු වෙන්න අරගෙන නේද? කොහොමහරි, සේරි ඉන්නෙ උතුරේ කියන දේ අනුමානයක් විදියට හරි සූ චෑන් ගෙ කටින් පිට වුනා. සේරි කියන්නෙ ක්වින්ස් සමූහයෙ සභාපතිගෙ අවජාතක දුව කියලා පහුගිය කොටසෙදි දකින්න ලැබුනා. ඒ නිසා ඇති වුන මානසික අවපීඩනය, සේරිට …

Read More »
error: Alert: Content is protected !!