You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / TV / කොරියානු (page 5)

කොරියානු

Suspicious Partner [S01 : E29~E30] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

පැනල යන්න හදපු ජුන්ග් හ්යොන්ග් සූ වාහනේක හැපුනා. හැපුනා කියනවට වඩා හිතාමතාම හැප්පුවා කිව්වා නම් තමා නිවැරදි. නමුත් ඒක කළ කෙනා කවුද, හේතුව මොකක්ද කියලා හරියටම හොය ගන්න බැරි වුනා. සැකය තියෙන්නේ නම් මේක කරේ ජුන්ග් හ්යොන්ග් සූ අතින් මැරුම් කන්න හිටපු කෙනෙක් කියලයි. ජි වුක්ට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි …

Read More »

Suspicious Partner [S01 : E27~E28] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

ඔන්න ඕක තමයි අනාගතේ දැකපු සෝ ජුන්ග් හා මහත්මයා, ජි වුක්ට වැඩිය අඩන්නෙපා කියලා කීවේ! බන්ග් මහත්මයා හිටපු විදියට අපි හැමෝට හිතුවෙ එයා මැරිලා කියලානේ, කොහොමහරි, බන්ග් මහත්මයගේ ජීවිතේ නම් බේරුනා ඒත් තවම එයාට සිහිය ආවේ නැති නිසා කට්ටියම ඉන්නේ කරදරෙන්! මතක ඇතිනේ ජුන්ග් හ්යොන්ග් සූ එයාගේ කටින්ම කිව්වා, සේරම …

Read More »

Suspicious Partner [S01 : E25~E26] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

ප්‍රධානි බන්ග් නිසා මේ තරම් හිත සසල වෙයි කියලා හිතුනේ නෑ නේද? දැන් ඉතින් මොනවා කරන්නද? එක මිනීමැරුමකින් පස්සේ තවත් මිනිමැරුමක්! මේ මිනීමැරුම් දාමේ කවදා කෙලවරක් වෙයිද? ජුන්ග් හ්යොන්ග් සූ ගෙ අරමුණ ඉෂ්ට වෙනතුරුම ඔහුව නීතියේ රැහැනින් බැද තබන්න බැරි වෙයිද? මේ ප්‍රශ්න ම ජි වුක්ගේ හිතේත් හොල්මන් කරනවා ඇති …

Read More »

Suspicious Partner [S01 : E23~E24] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

” අපි හැමෝගෙම ජීවිත වල අහිමි වෙන කෙනෙක් ඉන්නවා. සමහරුන්ට පවුලේ කෙනෙක්ව අහිමි වෙනවා. සමහරුන්‍ට හොඳම යාලුවෙක් අහිමි වෙනවා. සමහරුන්‍ට ආදරවන්තයා අහිමි වෙනවා. හදවත කාරුණික වුනත්, අකාරුණික වුනත්, අහිමි වීමක් නොවුන කිසිම කෙනෙක් නැහැ,” පහුගිය කොටස් දෙක නම් ඇත්තටම දුක හිතුනා නේද? අනාවැකි කියන්න පුලුවන් අරුම පුදුම හැකියාවක් තිබුන සෝ …

Read More »

Suspicious Partner [S01 : E21~E22] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

කොහොමද පහුගිය කොටස් දෙක? ජුන්ග් හ්යොන්ග් සූ ව කොටු කර ගන්නෙක නම් ලේසි වෙන එකක් නෑ වගේ නේද! ඒත් ඉතින් අපේ ජි වුක් එහෙම ලේසියෙන් පරාජේ පිළිගන්න කෙනෙකුත් නෙවේ! අනික බොන්ග් හී ත් දැන් සෑහෙන දියුණු වෙලානේ, බොන්ග් හී කියන්නේ තවදුරටත් අර ඉස්සර හිටපු පිස්සු කෝච්චිය නෙවේ! එහෙමනම්, අද කොටස් …

Read More »

Suspicious Partner [S01 : E19~E20] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

”කවියෙක් වතාවක් මෙහෙම කිව්වා. “ආරම්භය පුරෝකතනය කළ හැකි නමුඳු අවසානය අභිරහසකි.” ඒත් මට නම් දැනෙන්නෙ එය පරස්පරවයි. මගේ කෙටි ජීවිත කාලයට, මං අත් විඳ තිබෙන අවසානයන් බොහොමයි. ආරම්භයන් ගැන මම පසුබට වෙන්නේ ඒ හේතුව නිසායි. අවසානයට මම බය වී සිටියා. ඔබ වෙනුවෙන් මගේ සිතේ ඇති වූ හැඟීම් මවිසින් තේරුම් ගන්නා …

Read More »

Suspicious Partner [S01 : E17~E18] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

සුපුරුදු විදියටම අපේ ආදර අවනඩුවේ දහහත් වන සහ දහඅට වන කොටස් අරගෙන ආවා. ඉතින් කලින් මතකය අවදි කරගෙන අද කොටස් නරඹන්න කියලා ආරාධනා කරනවා. නියම අපරාධකාරයා ජුන්ග් සූ ද කියන සැකය උඩ ජි වුක් එයා ගැන තොරතුරු හොයන්න ගත්තා. වැඩේ පැවරුවේ ප්‍රධානි බෑන්ග්ට. ඒ දෙන්නා කතා කර කර ඉද්දී එතනට …

Read More »

Suspicious Partner [S01 : E15~E16] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

කලින් කොටස් දෙකෙන් කතාව සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු වුනා නේද? මෙච්චර දවස් අපි හිතන් හිටියේ ඉන්නේ එක අපරාධකාරයයි කියලනේ. නෝහ් ජි වුක් ටත් ඒක තේරුම් ගන්න කල් ගිය එකේ අපි ගැන කවර කතාද ඉතින්..! පේන විදියට නම් ඉයුන් බොන්ග් හී ට නියම අපරාධකාරයා අල්ල ගන්න වැඩේ එන්න එන්නම අමාරු වෙයි …

Read More »

Suspicious Partner [S01 : E13~E14] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

ජි වුක්, බොන්ග් හී දෙන්නා ලං වෙන්න හැදුවා විතරයි අවනඩුවක්ම තමයි සිද්ධ වුනේ නේද? කලින් කොටස් දෙක නොබලා දැන් අහන්නෙපා, ඇයි මොකක්ද වුනේ කියල නම්! කෝකටත් කියලා මං කෙටියෙන් වුනේ මොකක්ද කියල කියන්නම්කෝ.. මතක ඇතිනේ, ජි වුක් නීති උපදේශන ආයතනයක් පටන් ගත්තා, බොන්ග් හී වැඩ කරන්නෙත් එතන. ජි වුක් වැඩ …

Read More »

Suspicious Partner [S01 : E11~E12] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

අපේ ආදර අවනඩුවේ අලුත්ම කොටස් දෙකක් අරගෙන ඔන්න මම ආවා. මුලින්ම කලින් කොටස් දෙකේ මොකද වුනේ කියලා ඉන්නම්කෝ. නවවෙනි කොටසේ දකින්න ඇති, යූ ජූන් එයාගේ පරණ පෙම්වතා වුන ජි වුක් හොයා ගෙනා ආවා. හැබැයි එයා බොහොම චපල කෙනෙක් නිසා ජි වුක් එයා එක්ක ගොඩක් තරහින් ඉන්නේ. බොන්හ් හී ගේ හිටපු …

Read More »

Suspicious Partner [S01 : E9~E10] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

පුරුදු විදියටම අපේ බොන්ග් හී ගෙයි, ජි වුක් ගෙයි ආදර අවනඩුවේ නව වන, දහ වන කොටස් අරගෙනයි ආවේ. අද මොනවද වෙන්න යන්නේ කියන්න කලින් පහුගිය කොටස් දෙක පොඩ්ඩක් මතක් කරන්නම්. නව වෙනි කොටසින් දකින්න ඇති, බොන්ග් හී සේරම ඉවරයි කියලා හිතාගෙන කාර්‍යාලෙට ඇවිත් බලද්දී එයාට සපත්තු පෙට්ටියක් එක්ක පණිවුඩයක් දකින්න …

Read More »

Suspicious Partner [S01 : E7~E8] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙමනම් හත්වැනි සහ අටවැනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස් දෙකේ දකින්න ඇතිනේ, ලුහු බඳින්නා නිසා වෙච්ච ඇබැද්දි එහෙම. කොහොම කොහොම හරි ඒකෙන් වුනේ බොන්ග් හී තමන්ගෙ ඒකපාර්ශ්වික ආදරයට තිත තියනව කියලා, තමන්ටම පොරොන්දු වුන එකයි. ඒ විතරක් නෙවෙයි, මීටර 100 ක් දුරින් ඉන්න කතාවකුත් අන්තිමේ දී බොන්ග් හී, ජු …

Read More »

Suspicious Partner [S01 : E3~E4] Sinhala Subtitles | අපේ ආදර අවනඩුව [සිංහල උපසිරැසි සමග]

බොන්ග් හී හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් නේද අන්තිමේ සිද්ධ වුනේ? හිතේ තිබුන තරහව පිරිමහ ගන්න ජන්ග් ජී ජූන් ව දැක්ක ගමන් පිස්සියෙක් වගේ සාප ගීයක් කියෙව්වට කවුද හිතුවේ, ඇත්තටම ජන්ග් හී ජූන් මැරෙයි කියලා. ඒ වුනත් දැන් හැමෝම හිතන්නේ මේ මිනීමැරුම කළේ බොන්ග් හී කියලයි. දැක්කනේ කලින් කොටස් දෙක අවසානේ …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 35 & 36] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

සෝ බොන්ග් නම්සින් 3ගෙ උපන්දිනය සමරන්න සූදානම් වෙද්දි මනුස්ස නම් සින් නම්සින් 3 ව සදහටම අයින් කරලා දාන්න ක්‍රමයක් හොයාගන්නවා. වෙනදා වගේම නම් සින් කියන තැනට නම්සින් 3 යනවා. ඒත් මේ සිද්දවෙන දේවල් සෝ බොන්ග් දන්නේ නැහැ. මේ අතර සියෝ යීනා ව පැහැරගෙන ගිහින් හිර කරනවා. ඉන් පස්සේ ඇය මාර්ගයෙන් …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 33 & 34] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

මනුස්ස නම් සින් සීයව සාත්තු නිවාසෙට යවපු එක ගැන යොන්ග් හූන් ගොඩක් තරහා ගන්නවා. සින් කරන නරක වැඩ නවත්තන්න රොබෝ සින්ගෙන් උදව් ඉල්ලන්නයි යොන්ග් හූන් හදන්නේ. මුලින්ම අකමැති වුනත් දෙවනුව රොබෝ සින් ඒකට කැමති වෙනවා. ඉතිං කොටස් කරුවන්ගේ රැස්වීමෙදි රොබෝ සින්ව හඳුන්වලා දෙන්න යොන්ග් හූන් කටයුතු සූදානම් කරනවා.මේ කිසිම දෙයක් …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 31 & 32] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

සින් තමන්ට ලැබුන අවස්ථාවෙන් බොහොම නරක වැඩ කරනවා. මුලින්ම ඔහු නම්සින් 3 ලවා සෝ බොන්ග් ගේ ජිම් එකේ සේවකයෙක්ට පහර දෙනවා. ඒත් ඒක කාටවත් තේරුම්ගන්න බැරි වෙනවා. ඒත් දෙවෙනි වතාවට ඔහු නම්සින් 3 ලවා සෝ බොන්ග්ට පහර දෙනවා. එතකොට සෝ බොන්ග් හොයාගන්නවා ඔහුව මැනුවල් ක්‍රමයට මාරු කරලා කියලා. යොන්ග් හුන් …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 29 & 30] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

රොබෝ නම්සින්ව යොදාගෙන මනුස්ස නම් සින් සෝ බොන්ග් ලඟට යනවා. සෝ බොන්ග් රොබෝ කෙනෙක්ට ආදරේ කරන එක නම් සින්ට විහිලුවක් විදිහටයි පේන්නේ. ඒත් සෝ බොන්ග් කියන්නේ නම් සින් කොයි තරම් උත්සහ කලත් එයාට රොබෝ නම්සින් ලඟටවත් යන්න බැහැ කියලයි. ඒ වගේම රොබෝ ගැන මුල ඉඳන්ම සීයා දැනගෙන හිටියා කියලා දැනගන්න …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 27 & 28] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

මනුස්ස නම් සින් ඉස්සර හිටියා වගේම නරකයි නේද.. එයා වෙනුවෙන් අනිත් අය කරපු දේවල් ගැන එයා පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ. එයා රොබෝ නම්සින්ට ගොඩක් වෛර කරනවා. ඒ නිසාම එයා රොබෝ නම්සින්ගේ මූණ තුවාල කලා. රොබෝ නම්සින්ට කැමති හැම කෙනාටම එයා වෛර කරනවා. ඒත් ඒ අය මනුස්ස නම් සින් ගැන එහෙම හිතන්නේ …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 25 & 26] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

නම් සින් රො බෝ නම්සින්ට සලකන්නේ උපකරණයකට සලකනවා වගෙයි. තමන් වගේ පෙනුමට ඉන්න මේ රොබෝ සින්ට නම් සින් වෛර කරනවා වගෙයි පේන්නේ. දැන් එයාට දැනගන්න ඕනේ හැමදෙනාම ගොඩක් කැමති රොබෝ සින්ටද නැත්නම් තමන්ටද කියලා. ඒ ගැන දැනගන්න ඇත්ත සින් රොබෝ සින් ලව්වා අම්මගෙන් ප්‍රශ්ණ අහනවා. අම්මා තමන්ට වඩා රොබෝ සින්ට …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 23 & 24] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

රොබෝ නම්සින් ගැන හෙලි කරන්න ගිය සියෝ මහත්තයව හරි අමාරුවක තමයි වැටෙන්නේ. සියෝ මහත්තයා දන්නෙ නැහැ තමන්ට මේ රැවටීම කලේ තමන්ගේම දුව කියලා. රැස්වීමට එන්න තරම් නම් සින් හොඳ වෙලා කියලා දැනගත්තම සෝ බොන්ග් ගොඩක් බය වෙනවා. වෛද්‍ය ඔහ් රොබෝ නම්සින්ව විනාශ කරයි කියලා හිතන ඇය නම් සින්ව තමන් ඉන්න …

Read More »
error: Alert: Content is protected !!