You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 8 2020
Breaking News
Home / TV / කොරියානු (page 7)

කොරියානු

Kingdom [S01 : E06] Sinhala Subtitles | මළවුන්ගේ පරිවර්තනය..!! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම! ඔන්න එහෙනම් ක්‍රම ක්‍රමයෙන් අවසානයටත් ලගා වුනා. මම කාලෙකින් බලපු සුපරිම සිරීස් එකක් කියන්න පුළුවන් බය නැතුව. ඔය හැමෝටමත් එහෙම ඇති කියලා හිතනවා. සිරීස් එක ඇවිල්ලා මාසෙකට වැඩියි. සමාවෙන්න ඕන මෙච්චර පරක්කු වුනාට. කාර්‍ය බහුලත්වය නිසා ටිකෙන් ටික මේක පස්සට ගියා. විශේෂයෙන් අපේ බයිස්කෝප් පවුලේ හෙළිලි අක්කවත්, …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E12] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ, ඉයුන් ගිව හන් ජේ ෂික් ගෙන් ගලවා ගත්තත් මා රූ කලින් කිව්ව දේවල් නිසා හුඟක් හිත රිදිලා ඉන්න ඉයුන් ගි මා රූව ප්‍රතික්ෂේප කරලා යන්න යනවා. හන් ජේ හී වෙනුවෙන් ඉයුන් ගිව පැහැරගත්ත හන් ජේ ෂික්ටත් තමන්ගේ නංගිගෙන් හරිම අපූරු තෑග්ගක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා හන් …

Read More »

Kingdom [S01 : E05] Sinhala Subtitles | ඉදිරිය අපැහැදිලියි…[සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් අවසාන කොටසට කලින් කොටසත් අරගෙන ආවා. එන්න එන්නම කතාවේ කුතුහලය වැඩි වෙනවා. බලමු කලින් කොටස ගැන. පසුගිය කොටසින්… කලින් කොටසෙන් ඩොන්ග් වල ඉන්නකොට වංශාධිපතින් නැවෙන් පැනලා ගියාම කුමාරයගේ නායකත්වයෙන් ආපහු මිනිස්සු කට්ටිය බේරුණ හැටි දකින්න ඇති. ඒත් එක්කම කුමාරයාව අල්ලගන්න ආපු සේනාංකය මුලා කරලා පැනලා ගිය …

Read More »

Kingdom [S01 : E04] Sinhala Subtitles | කලකම් ඵල දීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අරගෙන ආපු මලිත් අයියට මුලින්ම ස්තූතිවන්ත වෙනවා එහෙනම්. බලමු කතාව ගැන කෙටියෙන්. පසුගිය කොටසින්… කලින් කොටසෙදි සිද්ද වුනේ ඩොන්ග්වල සිද්දියෙන් පස්සේ ඒ පලාත් මහෙස්ත්‍රාත්වරයා සහ එයාගේ කට්ටිය නිසා සිද්ද වෙච්ච අකරතැබ්බ තමයි. එතකොට ඒ වගේම හන්යන්ග් වල ප්‍රධාන ඇමතිවරයා තාමත් කූට උපක්‍රම …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E11] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ මිනිස්සුන්ට නරක විදිහට සලකනවා කියලා චොකෝ ගෙදරින් යනවා. එයා එක්කම ජේ ගිලුත් මා රූව දාලා යනවා. මේ අතරේදි තමන්ව හොයාගෙන ආව සියෝ ඉයුන් ගිව හම්බුණාට පස්සේ මා රූ දැනගන්නවා ඉයුන් ගි තමන් ගැන බොහොම ආදරණීය විදිහට හිතන් ඉන්න බව. ඒත් ඉතින් තමන්ට ඉයුන් ගි ගැන කැමැත්තක් නැහැයි …

Read More »

Kingdom [S01 : E03] Sinhala Subtitles | රජකම උදෙසා කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]

මේ කියන්න හදන්නේ kingdom 2019 කතා මාලාවේ තුන්වන දිග හැරුම ගැන.කවුරුත් දන්නවනේ ඉතින් Netflix වැඩක් කලොත් ඉතින් සුපිරි කියල. මේ කතා මාලාවත් ඉතින් එයාලගේ වැඩක් තමා. ඉතින් මේක මම බාරගත්ත වැඩක්නම් නෙවෙයි. අපේ කවිශාල් රන්සිත මලයා තමයි ඉල්ලුවේ 3 වෙනි එපියට උපසිරස කරලා දෙන්න පුලුවන්ද කියලා. ඉතින් නැ බැ කියන්නේ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E10] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කලින් කොටසේදී කතාව හදිස්සියේම ඉදිරියට ගියා. කන්ග් මා රූ සහ ඉයුන් ගි වෙන් වුණා. හන් ජේ හීගේ ක්‍රියාවන් නිසා ඇතුවුණ කම්පනයෙන් සභාපතිතුමා මිය ගියා. ඒ ගැන දැනගෙන ආපහු එනකොට රිය අනතුරක් නිසා හුඟක් බරපතල තුවාල ලබන ඉයුන් ගි රෝහලේදීම අතුරුදහන් වෙනවා. දැන් සමාගම පාලනය වෙනුවෙන් ඉතිරි වෙලා ඉන්නේ හන් ජේ …

Read More »

Kingdom [S01 : E02] Sinhala Subtitles | ඩොන්ග් බලා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. මම ලිපිය ලිව්වට මම නෙමෙයි ඔන්න උපසිරැසිය කලේ හොදද? අපේ හෙළිලි අක්කා තමා උපසිරැසිය කලේ. කට්ටිය එකතු කරගෙන පුළුවන් ඉක්මනට ගේන්න ඕන නිසා හෙළිලි අක්කට කියලා එකක් කරගත්තා. එයා වෙනුවට ඔන්න මම ලිපිය ලිව්වා. කොහොමද කතාව? මරු නේද? කුතුහලය,ත්‍රාසය,භීතිය ඉහලයි නේද? බලමුකො එහෙනම් පලවෙනි …

Read More »

Kingdom [S01 : E01] Sinhala Subtitles | රාජ කාලේ සොම්බීන්ගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා…! ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ සැරේ අරන් ආවේ තවත් සුපිරිම TV Series එකක්. මේකත් සුපුරුදු පරිදි NETFLIX ඔරිජිනල් සීරීස් එකක්. 2019 ජනවාරි 25 වෙනිද නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවෙත් ලොකුම ලොකු බෝම්බයක් පත්තු කලා. ඒ බෝම්බේ තමා KINGDOM ටීවී සිරීස් එක. The Walking Dead සිරීස් එකට කණෙ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E09] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි නැවතත් කන්ග් මා රූ ළඟට ආවාම එයා ඉයුන් ගිව පිළිගත්තා. මේ අතරේ හන් ජේ හී දිග කාලෙකට කලින් මා රූ එක්ක යන්න හිටිය තැනක් දැකපු ඉයුන් ගිට මා රූ එක්ක එතනට විනෝද චාරිකාවක් යන්න ඕනේ වුණා. කන්ග් මා රූ ඒකට එකඟ වුණත් ඒ වෙලාවේදිම තමයි එයාට ජේ හීගේ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E08] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

නීතීඥ අහ්න්ගේ මැදිහත් වීමෙන් ලේකම් ජෝ මුඩුක්කුවේ ජීවත් වෙන ගෑණු කෙනෙක් ලවා ඉයුන් ගිට කන්ග් මා රූ සහ හන් ජේ හීගේ පරණ ෆොටෝ එකක් දෙනවා. ඒක දැක්කම ඉයුන් ගි හුඟක් දේවල් තේරුම් ගත්තා. ඒ වගේම නීතීඥ පාර්ක් කන්ග් මා රූ ගැන දන්න හැම දේම ඉයුන් ගිට කිව්වා. ඒත් එයා කන්ග් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E07] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

අඔමොරි නිකේතනයේ ගනුදෙනුවෙන් සමාගමට පාඩු සිද්ධ කරපු එකට දඬුවම් වශයෙන් ඉයුන් ගිව ගෙදරින් එළවලා දාන්න සභාපතිතුමා තීරණය කළා. ඒත් ඉතින් ඉයුන් ගි කියන්නේ කොරියාවේ වෙන තැනක් දන්න කෙනෙක් නෙවෙයිනේ. එයා මා රූ ළඟට ගියාම මා රූ එයාව භාරගත්තා. ඇත්තටම මා රූ ඉයුන් ගිව පාවිච්චි කරන්නේ හන් ජේ හීට රිදවන්න සහ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E06] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි තමන්ගේ අම්මගේ නිවාඩු නිකේතනය බේරාගන්න ක්‍රමයක් හෙව්වත් එයාට ඒක කරගන්න බැරිවුණා. ඒත් ඒ අවස්ථාවේදී ඉයුන් ගි සහ හන් ජේ හීගේ කතාව දුරකථනයෙන් අහගෙන හිටිය කන්ග් මා රූ ජපානයට ඇවිල්ලා තමන් දන්න හැම දෙයක්ම පාවිච්චි කරලා ඉයුන් ගිට ඒකට ක්‍රමයක් හොයලා දුන්නා. හැබැයි ඉතින් මේකෙන් හන් ජේ හී කොහෙත්ම …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E05] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූට සිද්ධ වෙනවා ඉයුන් ගි එක්ක සභාපතිතුමාව මුණ ගැහෙන්න. ඒත් එයාලා අතර සිද්ධ වෙන කතා බහ නම් සුහද එකක් වෙන්නේ නෑ. ඉතින් අන්තිමේදී සභාපතිතුමා ඉයුන් ගි එක්ක කෝපයෙන් පිට වෙලා යන්නේ කන්ග් මා රූට ඕනේම දෙයක් දීලා ඉයුන් ගි ගෙන් ඈත් කරවන වැඩේ හන් ජේ හීට භාරදීලයි. ඒත් …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E04] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ ඉයුන් ගි එක්ක මොටර් සයිකල් පදින අතරේ ඉයුන් ගි වෙනුවෙන් කටයුතු කරන්න ගිහින් අනතුරට ලක් වුණාට පස්සේ ඉයුන් ගිට කන්ග් මා රූ පිළිබඳව උනන්දුවක් ඇති වුණා. ඒත් එයා මා රූට දෙන තෑග්ග මා රූ ප්‍රතික්ෂේප කරන නිසා එයා මා රූ හොයාගෙන මුඩුක්කුවට ගියා. මේ අතරේදි චොකෝ තමන්ගේ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E03] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ ඉයුන් ගිව බේරගත්තට පස්සේ හන් ජේ හී නැවතත් කන්ග් මා රූ බලන්න එයාගේ ගෙදරට ගියා. ඒ වෙනකොට කන්ග් මා රූ ගෙදර හිටියේ නෑ. එයා තමන්ගේ නංගිව බලන්න රෝහලට ගිහින්. කන්ග් මා රූ හිරේ ගිය දා ඉඳලම චොකෝ ඉඳලා තියෙන්නේ අසනීපෙන්. ඒ අතරේම මා රූ ගේ තාත්තත් මිය …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E02] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ කියන්නේ අති දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෙක්. නමුත් කන්ග් මා රූ ආදරය කළ හන් ජේ හී ගේ සිහිනය රැකගන්න එයා මිනී මැරුමක වගකීම උරපිට පටවාගෙන අවුරුදු පහකට හිරේට යනවා. ඒ නිසා එයාගේ වෛද්‍යවරයෙකු වීමේ සිහිනයත් අවසන් වෙනවා. නමුත් අවුරුදු හයකට පස්සේ ආපහු එන කන්ග් මා රූව පිළිගන්න හන් ජේ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E01] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඔන්න මම නැවතත් ඔයාලට කොරියානු ටෙලි කතාවක් අරගෙන ආවා. මේ කතා මාලාව බලන්න කියලා ගත්තාමයි දැක්කේ බයිස්කෝප් අඩවියේ මේකට උපසිරැසි නෑ කියලා. ඉතින් මම මේකට උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කළා. හැමෝම කියනවානේ පළමු ආදරය කවදාවත් අමතක වෙන්නේ නෑ කියලා. ඒත් අවුරුදු ගාණක් තිස්සේ එක හිතින්ම ආදරය කරලා ආදරය වෙනුවෙන් කරන්න …

Read More »

While You Were Sleeping AKA Dangshini Jamdeun Saie [S01 : E31~E32] Sinhala Subtitles | සුභ ගමන්, මා මිතුර! [සිංහල උපසිරැසි සමග]

අනාගතය දකින්න පුළුවන් මිතුරන් තිදෙනෙක් වුණ හොන්ග් ජූ, ජන්ග් ජේ චෑන් සහ හන් වූ ටක් සමඟ අපිත් කොටස් 30ක් පුරාවට අපරාධවලට විරුද්ධ වුණා, අපරාධකාරයෝ ඇල්ලුවා, දුක් වුණා වගේම සතුටු වුණා. මේ තමයි මේ කතා මාලාවේ අවසන් කොටස් දෙක. ඉතින් මගේ පුද්ගලික මතය පිළිබඳ කියනවා නම් අවසන් කොටස් තුන තමයි මේ …

Read More »

While You Were Sleeping AKA Dangshini Jamdeun Saie [S01 : E29~E30] Sinhala Subtitles | මා වෙනුවෙන් නැඟී සිටින්න! [සිංහල උපසිරැසි සමග]

ජේ චෑන් අභිචෝදක ලී එක්ක එකතු වෙලා පරණ නඩුවක් ගැන හොයන අතරේ හොන්ග් ජූගේ නපුරු සිහිනය ඇත්තක් වුණා. ලී යූ බොම් සහ හා ජූ වොන් එකතු වෙලා හොන්ග් ජූව මරලා දාන්න කුමන්ත්‍රණය කළා. මොකද එතකොට එයාලගේ වැරදි හංගන්න පුළුවන් වෙන නිසා. ඒත් ජේ චෑන් මේක හීනෙන් දැක්කා. වූ ටක්ව දැනුවත් …

Read More »
error: Alert: Content is protected !!