Friday , May 29 2020
Breaking News

සත්‍ය කතා

Unbelievable [S01 : E08] Sinhala Subtitle | නීතියට සැබෑ යුක්තිය ඉටු කළ හැකිද? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න අපි මේ කතාවේ අවසානයටත් ආවා. ඇත්තටම කාටවත්ම විශ්වාස කරන්න බැරි කතාවක්. Unbelievable කියලා මේ කතාවට නම දාපු එක දැන් තේරුම්ගන්න පුළුවන්නේ. මේ ඇත්තම මරීගේ කතාව ගැන වැඩි දුර විස්තර දැනගන්න කැමති අය ”An Unbelievable Story of Rape” කියලා ගූගල් එකේ සර්ච් කරන්න. එතකොට එන Propublica සහ Themarshallproject කියන …

Read More »

Unbelievable [S01 : E07] Sinhala Subtitle | වරදක් කළොත් දඬුවම් විඳිය යුතුයි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඔන්න එහෙනම් මේ ගේන්නේ හත් වන කොටස. ඊට කලින් පොඩ්ඩක් මතකය ආවර්ජනය කරගෙන ඉමු. කලින් කොටසේදී දැක්කනේ මොකද වෙන්නේ කියලා. ග්‍රේස්, ජේම්ස් කියන කෙනා පස්සෙ ගිහින් ටිකක් විතර වැඩේ අවුල් කරගත්තා. ඒ වගේම එයා එයාගේ සැමියාගෙන් ඉල්ලපු ෆයිල් එක සැමියා ගෙනත් දීපු හින්දා දැන් තවත් ලේසියි අපරාධකාරයා අල්ලගන්න. …

Read More »

Unbelievable [S01 : E06] Sinhala Subtitle | අපරාධකරු සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ ගෙන්න හදන්නේ Netflix සමාගමේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක් ගැන. හැමෝම දන්නවනේ මෙයාලගේ වැඩ කොහොමද කියලා. Unbelievable 2019 කියන්නේ Netflix සමාගමේ Mini-Series එකක් මේක අයිති වෙන්නේ Crime, Drama කියන ගණයට. මේක සුපිරිම කතාවක් කියන්න හොඳම සාධකය තමා ඔයාලට බැලුවොත් තේරෙයි IMDb දර්ශකයේ මේකට ලැබිල තියෙන අගය 8.5 අගයක් …

Read More »

Unbelievable [S01 : E05] Sinhala Subtitle | වැරදීම්, නිවැරදි කිරීම් සහ අත්හැරීම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පස් වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටස කෙටියෙන් මතක් කරනවා නම් ඇම්බර්, මරී දූෂණය වුන විදියටම දූෂණය වුන ලේරිඩ් කියන කෙනාව හොයාගෙන ගියා ග්‍රේස් සහ කැරන් දෙන්නා. ඒක දැක්කාම අපිට හොඳටම තේරෙනවා මේ කාම විකෘතිකයට වයස කියන දේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒ වගේම මේ දූෂණ රැල්ල විසඳන්න FBI …

Read More »

Unbelievable [S01 : E04] Sinhala Subtitle | හෝඩුවාවන් පසුපස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම හතරවෙනි කොටස අරන් ආවා. Neftlix නාලිකාව හරහා විකාශය වුනු කවුරුත්ම විශ්වාස නොකළ කිසිම සාක්ෂියක් නැති දූෂණ සිදුවීමකට මූණ දුන්න මරීගේ අවාසනාවන්ත කතා පුවත තේරෙන සිංහලෙන් ඔයාලට අරන් එන්න එකතු වුනු මලිත් අයියා, රවිඳු මල්ලි, සොනාලි, පසිඳු මල්ලි ව‌ගේම කවීෂල් මල්ලිට ගොඩක් ස්තූතියි කියන්නම ඕනි. පහුගිය කොටස ගැන …

Read More »

Unbelievable [S01 : E03] Sinhala Subtitle | අසරණ මරී [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද කොටස අරගෙන ආවේ මම. කලින් කොටසින් ඔයාලා දැක්කනේ තවත් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වුනා. ඒ ඇම්බර් ස්ටීවන්සන්. එයාව දූෂණය කරද්දී අපරාධකාරයා එයාට ගණිකාවකට වගේ ඇන්දුවා. එසේ මෙසේ දූෂකයෙක් නෙමෙයි සෑහෙන මානසික විකෘතියකින් පෙළෙන එකෙක්. කොහොමහරි ඇම්බර්වත් දුෂණය කලේ මරීව දූෂණය කළා‌ වගේමයි. හැබැයි අපරාධකාරයා මරීව බය කළේ පිහියක් …

Read More »

Baghdad Central [S01 : E06] Sinhala Subtitle | එක් යුද්ධයක නිමාව! [සිංහල උපසිරැසි සමඟ]

මේ දිගහරින්නේ මේ කතා මාලාවේ පලවෙනි කතාසමයෙ අවසාන කොටසයි. ඇත්තම කිව්වොත් මේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කියන සීරිස් එක මේ අවුරුද්දේ ආව අපරාධය නාට්‍ය වලින් හොදම ගොඩට අයත් වෙනවා කියලා හිතනවා. මට වඩා ඒකට ලැබිලා තියෙන ප්‍රතිචාර අන්තර්ජාලය පුරාවටම පීරලා බලද්දි ඒක හොදටම තේරෙනවා. මේ කතාව හුරුපුරුදු පොලිස් ක්‍රියා පටිපාටියන් වලින් බැහැරව …

Read More »

Unbelievable [S01 : E02] Sinhala Subtitle | වීරවරියන්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

Unbelievable කතා මාලාවේ දෙවැනි උපසිරැසිය අරගෙන ආවේ මමයි. මුලින්ම ස්තූතිවන්ත වෙනවා මට මේ කතා මාලාවේ කොටසක් කරන්න එන්න කියලා ආරාධනා කරපු සොහාන් සහෝදරයට. මුලදී උපසිරැසි කරන්න ඇත්තටම මම අදිමදි කළා. මොකද මම තවත් උපසිරැසියක් කරමින් හිටිය නිසා. ඒ නිසාම කතාවේ අදාළ වුණ කොටස විතරක් අරගෙන උපසිරැසි කරන්න හිටපු මට මුළු …

Read More »

Baghdad Central [S01 : E05] Sinhala Subtitle | මොළකාරයන්ටත් වරදිනවද! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මේ ඔයාට දෙන්න යන්නේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කතා මාලාවේ පස්වෙනි කතාව. තව එක කතාවයි තියෙන්නේ ඔයාට උපසිරැසිය ලබාදෙන්න. ඒක ලබාදුන්නහම මේ පලවෙනි කතා මාලාව ඉවර වෙනවා. වැඩි කතාව ඕන නැහැ. පසුගිය කොටසේ වුනේ මොකක්ද කියලා දැනගමු. බොරු කියන්න ඕන නෑනේ. මමනම් මෙහෙම දෙයක් වෙයි කියලා විශ්වාස කරේ නැහැ. තුන්වෙනි …

Read More »

Unbelievable [S01 : E01] Sinhala Subtitle | විකෘති ආශා හමුවේ විඳවන ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කොරෝනා අස්සේ මොන අවුරුදුද නේද? කොහොමහරි ඔන්න එහෙනම් මලිත් මධුශාන්, රවිඳු රුක්ෂාන්, සොහාන් ජයසූරිය, සොනාලි තාරිකා, කවීශල් රසින්ත, පසිඳු මධුමාල් කියන අපි කට්ටිය එකතු වෙලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් අලුත් වැඩකට අත ගහන්නයි යන්නේ. Neftlix ලගේ වැඩක් කිව්වාම ඉතින් ආයේ …

Read More »

Baghdad Central [S01 : E04] Sinhala Subtitle | කවුද ඇත්තටම වැරදි?! [සිංහල උපසිරැසි සමඟ]

සැබෑ ලෝකය ආපහු උණුසුම් වෙලා තියෙන නිසා 2003 වර්ෂයේදී ඇතිවුන ගල්ෆ් යුද්ධය පැවති සමයේ බැග්ඩෑඩ් හි සිද්ධ වුන මෙම බුද්ධිමත් ක්‍රියා පටිපාටිය සමඟ සම්බන්ධ වෙන්න මේ Baghdad Central කියන කතා මාලාව හරහා අපි කාටත් පුලුවන් වෙනවා. ඉතින්, මේ ගේන්න යන්නේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කතා මාලාවේ හතරවෙනි කොටස. ඉතින් තව කොටස් දෙකකින් …

Read More »

Baghdad Central [S01 : E03] Sinhala Subtitle | වගකීම කාටද? [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි කොටසින්ම අපේ මේ අපරාධ නාට්‍යයට අමුතු රසයක් එකතු වුනානේ. ඒකට ලොකුම හේතුව වුනේ අපි ප්‍රවෘත්ති වල දැකලා තිබුන ඉරාකයේ යුද්ධය, ඒ විදිහටම මේ නාට්‍යය තුලත් දකින්න පුලුවන් වුන එක. ඒ වගේම මේ කතා මාලාවෙන් මැදපෙරදිග යුද කලාපයක ජීවත්වීමේ සංකීර්ණතාවය, කරදර සහ සැකයන් කියන මේ සේරම කැටුව සිත් ඇදගන්නා සුළු …

Read More »

Baghdad Central [S01 : E02] Sinhala Subtitle | තම දියණිය බේරාගැනීමට ඔහු පැත්තක් තෝරාගත යුතුමයි! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මේ දෙන්න හදන්නේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කියන සීරිස් එකේ දෙවෙනි කොටසයි. පළවෙනි කොටස කාට හරි තේරුනේ නැත්නම් මොකක්ද ඒ වුනේ කියලා කරුණාකරලා මේ ලිපිය කියවන්න. තාම මේ සීරිස් එක බැලුවේ නැත්නම් පලවෙනි කොටසට ගිහින් ඒකේ තියෙන ලිපිය කියවලාම මේ සීරිස් එක බලන්න කියලා ආරාධනා කරනවා. හරි එහෙනම් කලින් කොටසේ …

Read More »

Baghdad Central [S01 : E01] Sinhala Subtitle | මුළු රටම යුද්ධයක.. ඔහු තම දියණිය සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ තවත් එක TV series එකක් මේ අවුරුද්දේ විකාශය වුන. මේ සීරිස් එක චැනල් 4 කියන රූපවාහිනී නාලිකාවේ විකාශය වුන සීරිස් එකක්. ඒ වගේම මේ සීරිස් එකේ කොටස් 6යි තියෙන්නේ. බොහෝවිට දෙවනි සීසන් එකකුත් එන්න පුලුවන් කියලයි කියන්නේ. ඉතින් මේක ඉරාකයේ තිබුන යුද්ධය පදනම් කරගෙන සත්‍ය කතාවක් තුලින් …

Read More »

When They See Us [S01 : E04] Sinhala Subtitles | සත්‍යය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! “වෙනද අපි අලුත් අවුරුද්දට සුබ පැතුවෙ “සුබ අලුත් අවුරුද්දක් වේවා!” කියල.. අද අපි සුබ පතන්නෙ “සුව අලුත් අවුරුද්දක් වේවා!” කියල..” ඉතිං මේ අරගෙන එන්නෙ When they see us කතා මාලාවෙ අවසාන කතාංගය. මේ වෙනකොට ඔයාල දන්නව කොරී ඇතුළු පිරිසට සෙන්ට්‍රල් පාර්ක් සිදුවීමට එරෙහිව නඩු පවරල තියෙන්නෙ කියල. ඒ වගේම …

Read More »

When They See Us [S01 : E03] Sinhala Subtitles | හිරෙන් එළියෙ ජිවිතෙ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”When They See Us” කතාමාලාවේ තෙවන කොටසයි. ඇත්තටම කියනවා මම ගිය අවුරුද්දෙ බලපු හොඳම කතාවක් තමයි මේක. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. අද කොටසේදී දැකගන්න ලැබෙයි තරුණ කොල්ලො ටික. මොකද දැන් අවුරුදු ගාණක් වෙනවා. සමහරු නිදහස් වෙනවා. නමුත් කලින් ජිවිතෙ ඒ විදියටම නැහැ. මොකද මඟ …

Read More »

When They See Us [S01 : E02] Sinhala Subtitles | අන්ධ නීතිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාවේ දෙවැනි කොටස රැගෙන එන වගකීම බාරවුණේ මට. මේකත් මේ රවිදු සහෝදරයාගේ දැඩි පෙරැත්ත කිරීම නිසාම බාරගත්තු එකක් තමා ඕන්. මේ උපසිරැසිය කළාට මොකද කතාව මම නරඹලා නෑ. ඒ නිසාම ලොකු ලිපියක් දෙන්න අමාරුයි. ඒ හින්දා මේකේ වෙන දේවල් කෙටියෙන් කියලා දාන්නම් ඈ. අද කොටසින් ඔන්න සුදු …

Read More »

When They See Us [S01 : E01] Sinhala Subtitles | අසාධාරණය [සිංහල උපසිරැසි සමඟ]

මේක මගෙ පලවෙනි සීරිස් එක. සීරිස් එක කියුවට මිනි සීරිස් එකක් මේක. සත්‍ය කතාවක් පාදක වෙලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ. මේක Netflix එකේ 2019 මැයි 31 තමයි මුලින්ම පෙන්නල තියෙන්නෙ. එපිසෝඩ් 4කින් සම්න්විත මිනි සීරිස් එකක් විදිහට. Ava DuVerney තමයි අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ. මේකෙ කතා තේමාව 1989 නිව්යෝක් පාර්ක් …

Read More »

Chernobyl 2019 [S01 : E05] with Sinhala Subtitles | වරද කාපිටද? [සිංහල උපසිරසි සමඟ]

කෙමෙන් කෙමෙන් අවසානය දක්වා ඔන්න ඇවිදින් තියෙනවා. කොටස් පහකින් සමන්විත වූ ලෝකයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන අසූ ගණන් වල ලෝකයම තැති ගැන්වූ මේ සිදුවීම 2019 දී රූපවාහිනී රසිකයන් යලිත් තැති ගන්වන්න සමත් උනා. ඒ ලෝකයේ අංක එක හෙවත්  IMDB අගය 9.7ක් ලබාගනිමින් තවමත් Top Rated TV Shows  වලින් …

Read More »

Chernobyl 2019 [S01 : E04] with Sinhala Subtitles | සියල්ලගේ යහපත උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කිව්වා වගේම හතර වෙනි කොටසත් අදම අරගෙන ආවා.  ඔන්න අදත් පැයකට අධික කාලයක් තියෙනවා චර්නොබිල් ව්‍යසනයේ ආගිය තොරතුරු දැනගන්න. මේ කොටසත් එක්ක තව ඉතුරු වෙන්නේ කොටසක් පමණයි. ඒ වගේම අද කොටසට IMDB අගය 9.8ක් ලැබිලා තියෙනවා. තවමත් Top Rated #01 විදිහට ඉන්නේ මේකතාව දැන් ඒ අගය 9.6ක් වෙලා. මේ දේවල් …

Read More »
error: Alert: Content is protected !!