You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

ජපන්

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E37:38] Sinhala Subtitles | ප්‍රයිඩ්ගේ ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස් බලපු අය දැනගන්න ඇතිනේ කිම්බ්ලි බ්‍රිග්ස් වලට ආවා කියලා. එයා එන්නෙ තව මිනිස්සු කට්ටියක් එක්ක. එයා වින්රි ගැන කියලා එඩ්ව බය කරනවා. එයා එඩ්ට කියනවා දේවල් දෙකක් කරන්න කියලා. ඒක අසාධාරණ ඉල්ලීම් දෙකක්. එඩ් ඒකට එකඟ වෙනවා. එ්ත් එයාගෙ යටි හිතේ තියෙන්නෙ වෙනම දෙයක්. කොහොමහරි මේ වැඩේ කරන්න එයා …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E35:36] Sinhala Subtitles | තාත්තගේ සැලසුම දැනගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින් වෙන්නෙ එල්රික් සහොදරයෝ මේව හොයාගෙන උතුරට යන එක. එයාලා මුලින් යන්නෙ මේජර් ආම්ස්ට්‍රෝංග් කිව්ව කෙනාව මුණ ගැහෙන්න. ඔහුගේ අක්කව. ඒත් ලුයීට වඩා ඇය හරිම ලස්සනයි. ලස්සනට එහා ගිය පෞර්ශයක් ඇයට තියෙනවා කියලා එල්රික් සහෝදරයෝ අර සතාගෙ ආක්‍රමණයත් එක්ක දැනගන්නවා. මෙතනදි එළි වුන දෙයත් තමයි මේ සතා වෙන කවුරුත් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E33:34] Sinhala Subtitles | බ්‍රිග්ස් කඳුවැටිය! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින් දකින්න ඇතිනේ අවුරුදු ගාණක් හිරේ හිටිය කෙනෙක් නිදහස් වුනා. එයාව එක්කන් යන්න එන්නෙ එන්වි. කිම්බ්ලි තමයි ඉෂ්බාල යුද්ධෙ අන්තිම අදියර සම්පූර්ණෙන් ඉවර කළේ. මොකද එයාට මායා ගලක් දීලා තිබ්බ නිසා. පේන විදිහට එයා එසේ මෙසේ සතුරෙක් නෙමෙයි. එන්වි කිම්බ්ලිට තව මායා ගලක් දෙනවා දොස්තර මාකෝව අල්ලගෙන එයාගෙ ගම …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E31:32] Sinhala Subtitles | ෂින් වල කුමරියව සෙවීම! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසින් දැනගන්න ලැබුනනේ කොහොමද ඉෂ්බාල් යුද්ධයෙදි දේවල් සිද්ධ වුනේ කියලා. ඒ වගේම එඩුයි අලුයි තව දෙයක් ගැන කල්පනා කරනවා. ඒ තමයි නැගෙනහිර ඇල්කෙමි ගැන. මොකද තාත්තා එයාලගේ ඇල්කෙමි සීල් තියපු වෙලාවෙ එයාලට ඇල්කෙමි යොදාගන්න වෙන්නෙ නෑ, ඒත් දෙන්නෙක්ට ඒක පුළුවන් වෙනවා. ඒ තමයි ස්කාරුයි මේයි. ඒත් ස්කාර් එක්ක ඇයි හොඳැයි …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E29:30] Sinhala Subtitles | ඉෂ්බාල් යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තාත් එක්කත් හැප්පිලා ස්කාර් එක්කත් පටලැවිලි ලෙහාගෙන එඩ්වයි අල්වයි එන්වි කොහෙටද එක්කන් යනවා. එයාලා පුදුම වෙනවා ඒ කොහෙද කියලා දැනගත්තම. ඒ වගේම ලින්ට වෙන සිද්ධිත් එක්ක රැන් ෆැන්ට කරකියාගන්න දෙයක් නෑ, එයාගෙ අත නැති වෙලා ඉන්න වෙලාවෙ තවත් දුක් වෙනවා පොඩි මහත්තයව බේරගන්න බැරි වුන එකට. මේ අතර එඩ්, හෝකායි …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E27:28] Sinhala Subtitles | කවුද මේ තාත්තා! [සිංහල උපසිරැසි සමඟ]

27 සහා 28 කොටස් මේකෙ මුල් කොටසින් පෙන්නන්නෙ පහුගිය කොටස් මතක් කිරීමක් වගේ. ඒ වගේම එඩ්ගෙ තාත්තා ගැනත් ඉඟි දෙක තුනක් දෙනවා. ඒ වගේම තාත්තා එක්ක කතා කරන්නෙ පිනාකෝ කියලා කෙනෙක්. ඒත් එයා තරුණයි. අපි දන්න පිනාකෝ වින්රිගෙ ආච්චි අම්මනෙ. ඉතින් මේ පිනාකො කව්ද කියලා හරියටම දැනගන්න මේ කොටස බලන්න. …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E25:26] Sinhala Subtitles | බඩක් ඇතුළෙ විඳින දුකක්! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසින් බලන්න ඇතිනේ මොකක්ද වෙන ලොකුම කරදරය කියලා. ලින්වයි එඩ්වයි ග්ලටනි ගිලලා දානවා. එඩ්ව අල්ලගන්න යන එන්විත් නවතින්නෙ එඩ්ට වුන වැඩේම වෙලා. අල්ගෙත් අත නැති වෙනවා. අල්ට මේ ගැන හිතාගන්න බැරුව ඉන්නෙ. අල්ට විතරක් නෙමෙයි ග්ලටනිටත් කරගන්න දෙයක් නැති වෙනවා. එයා ගිල්ලෙ මිනිස් බිල්ලක් වෙන්න හිටපු කෙනෙක්වනේ. පස්සෙ අල් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E23:24] Sinhala Subtitles | කිංග් බ්‍රැඩ්ලිගේ ඇත්ත දැනගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

23 සහා 24 කොටස් පහුගිය කොටසින් ස්කාර්ගෙ වැඩ වලට හේතුව දැනගන්න පුළුවන් වුනා. ඒත් එක්කම එඩ් ලින් එක්ක එකතු වෙලා මනුරූපියෙක්ව අල්ලගන්න හිතාගෙන ස්කාර්ට බිලිවෙන්න යනවා. ඒ ගැන තමයි මේ කොටසින් දිගහැරෙන්නෙ. එයාලා කොහොම හරි කෙනෙක් අල්ලගත්තත් රැන් ෆැන්ට ලොකු කරදරයක් වෙනවා. ඒ අතර මේ වැඩේට එයාලට මස්ටෑංග් සහා රීසා …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E21:22] Sinhala Subtitles | වෛරයෙන් වෛරය හට ගනියි! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙ වෙන්නෙ බැරී තමන්ගෙ ඇඟ දැකලා ඒක කපන්න දුවන එක. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රෝයි සහා අල් ඇතුළු කණ්ඩායම 3 වෙනි විද්‍යාගාරය ඇතුළට යනවා. මෙතනදි හැවොක්ට තමන්ගෙ පෙම්වතිය අතින්ම දරුණු තුවාලයක් සිද්ධ වෙනවා. පෙම්වතිය කිව්වට හැවොක් විතරයි එහෙම හිතන් ඉන්නෙ. කොහොම හරි රෝයි එකේ පළිය ගන්නවා. ෆුල්මෙටල් ඇල්කෙමිස්ට් කතාවේ …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E19:20] Sinhala Subtitles | පිය පුතු හමුව! [සිංහල උපසිරැසි සමඟ]

19 සහා 20 කොටස් මස්ටෑංග් හදිසියෙම මාරියා රෝස්ව මරපු එක ගැන එඩ් පුදුම වෙනවා, ඒ වගේම කේන්තියි. ඒත් මේජර් ආම්ස්ට්‍රෝංග් සහ බ්‍රේඩා එක්ක සෙරක්සස් වලට ගියාට පස්සෙ ඒ සේරම අමනාපකම් නැතිවෙලා යනවා. මේ අතර සෙරක්සස් වලට වුන දේ ගැන හැමෝම පුදුම වෙනවා. ඒක ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වෙන නිසා. සේරක්සස් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E17:18] Sinhala Subtitles | මාරියා රෝස්! [සිංහල උපසිරැසි සමඟ]

17 සහා 18 කොටස් කලින් කොටසින් අමුත්තො කට්ටියක් දැකගන්න ලැබුනනේ. ෂින් වලින් ආපු කුමාරයෙකුයි එයාගෙ ගෝලයොයි, තව පුංචි ගෑණූ ළමයෙකුයි. එයාලා හොයන්නෙත් අමරණීය වෙන්න ක්‍රමයක්. ඒ අතරෙ බැරීව මස්ටෑංග් හොයාගන්නවා. හියුගෙගේ මරණෙට හෝඩුවාවක් ලැබෙයිද බලන්න. ඒ අතරෙදි තමයි මිනීමරුවා විදිහට මාරියා රෝස්ව හිර කරන්නෙ. බලමු මේ ගැන මස්ටෑංග් දරන්නෙ මොන …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E15:16] Sinhala Subtitles | ෂින් වල කරදරකාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]

15 සහා 16 කොටස් එඩ්ටයි අල්ටයි ග්‍රීඩ් කියලා මනුරූපියෙක් මුණ ගැහෙනවා. එයාගෙ යාළුවොත් කිමෙරාවෝ. එත් ග්‍රීඩ් කියන්නෙ වෙනමම කෙනෙක්. එයා එයාව හඳුන්වන්නෙ මනුරූපියෙක් කියලා. කොහොමහරි ග්‍රීඩ්වයි අනිත් අයවයි බ්‍රැඩ්ලි මරලා දානවා. ඒකෙදි දැනගන්න ලැබෙනවා බ්‍රැඩ්ලිත් එන්වියි ලස්ට් එක්කයි එකතුයි කියලා. මෙතනදි තාත්තා කියන හාදයගේ පුංචි ඉදිරිපත් කිරීමක් දැක්කනේ. මේ සේරමත් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E13:14] Sinhala Subtitles | මනුරූපිකයන්! [සිංහල උපසිරැසි සමඟ]

13 සහා 14 කොටස් කලින් වාතවෙදි බැලුවනේ වින්රි කොහොමද බබෙක්ව මේ ලෝකෙට ගේන්න උදව් කළේ කියලා. ඇය රෂ් වැලි වලම නවතිනවා මොකද ඇයට ඕන මොන විදියකින් හරි එඩ්ටයි අල්ටයි උදව් කරන්න. වින්රිව ඇරලලා එල්රික් සහෝදරයෝ ඩබ්ලිත් වලට ගිහින් සෙන්සෙව මුණ ගැහුණත් සෙන්සෙ එයාලව ප්‍රතික්ෂේප කරනවා. මොකද සෙන්සෙ දැනගන්නවා එයාලා මිනිස් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E11:12] Sinhala Subtitles | මිතුරිය සහා ගුරුවරිය! [සිංහල උපසිරැසි සමඟ]

11 සහා 12 කොටස් කලින් වතාවෙ දුක හිතෙන දෙයක්නෙ සිද්ධ වුනේ. හියුගේ හිතපු නැති විදිහට මැරුණා. එයාව මැරුවා. ඇයි එයාව එකපාරට එන්වි මරලා දැම්මෙ. කලින් කොටස් බලපුවම තේරෙනවා ඇතිනෙ එයාලා හැමතිස්සෙම එල්රික්ලට වඩා පියවරක් ඉස්සරහින් ඉන්නෙ කියලා. මේ වතාවෙත් ඒකමයි වුනේ. හියුගේ දෙයක් හොයාගත්තා. ඒත් ඒක කාටවත් කියන්න ලැබුනේ නෑ. …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E09:10] Sinhala Subtitles | සගයෙකුගේ නික්ම යාම! [සිංහල උපසිරැසි සමඟ]

9 සහා 10 කොටස් කලින් වතාවේ එඩ් සහා අල් මායා ගලේ තිත්ත ඇත්ත හොයාගන්නවනේ. එහෙම මායා ගල් හැදුවා කියලා හිතන්න පුළුවන් තැනට මෙයාලා යනවා. එතනදි අල්ගෙ ඔලුවට විකාර අදහසක් බැරී දානවා. ඒ අතර එඩ්ට දැන ගන්න ලැබෙනවා එයා මිනිස් බිල්ලක් කියලා. ඒක ගැන එයාට කියන්නෙ ලස්ට් සහා එන්වි. මේ කොටස් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E07:08] Sinhala Subtitles | තිත්ත ඇත්ත! [සිංහල උපසිරැසි සමඟ]

7 සහා 8 කොටස් කලින් කොටසින් එල්රික් සහෝදරයන්ට දොස්තර මාකෝ කියනවනේ ඇත්තට එහා ගිය ඇත්ත දැගන්න ලැබෙයි කියලා. ඒ නිසා වින්රිට කියලා අතත් හදාගෙන එයාලා නැවත මධ්‍යම නගරෙට එනවා මාකෝ කියපු තැන තියන විස්තර හොයන්න. එයාලා කොහොමරි විස්තර හොයාගත්තත් එයාලට මාකෝ කියපු එකේ තේරුම වැටහෙනවා. මායා ගල හදන්නෙ කොහොමද කියලා …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E05:06] Sinhala Subtitles | තාම එකම තැන! [සිංහල උපසිරැසි සමඟ]

5 සහා 6 කොටස් 4 වෙනි කොටසින් දකින්න ඇතිනේ ෂෝ ටකර් මොන වගේ අපරාදයක්ද එයාගේ දුවටයි බල්ලටයි කරන්නේ කියලා. එල්රික් සහෝදරයේ ඒ ගැන ගොඩක් දුක්වෙනවා. ඒ අතරේ මූ‍ණේ කැළල තියෙන පුද්ගලයා ටකර්ලවත් මරල දානවා. නිනායි ටකරුයි මැරිලා කියලා එල්රික් සහෝදරයෝ දන්නේ නෑ. එයාලා පස්සේ මේක දැනගන්නවා. මේ අතර කැළල තියන …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E03:04] Sinhala Subtitles | මායා ගල! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මං 3යි 4යි කොටසුත් ගෙනාවා. පළවෙනි කොටස් වල වැරදි තිබ්බනම් සමාවෙන්න කියලා පටන් ගන්නම්. මේ විදිහට තමයි 3යි 4යි වෙන්නේ. 3 සහා 4 කොටස් කලින් කිව්ව විදිහට එල්රික් සහෝදරයන්ට ලියෝර් නගරේ තියන මායා ගලක් ගැන ආරංචි වෙනවා. ඉතින් ඒක හොයාගෙන එයාලා ලියෝර් වලට යනවා. එහෙදී මෙයාලට හමුවෙනවා කපටි ජූජකයෙක්ව. …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E01:02] Sinhala Subtitles | පොරොන්දුවේ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

ලෝකෙට නපුර එක එක විදිහට එන්න පුළුවන්. කවුද හිතන්නේ චූටි කාමරේක අත්හදා බලන පුංචි පරීක්ෂණයක් මිනිස් ස්වරූපයක් අරගෙන ලෝකේ පාලනය කරයි කියලා. එහෙම දේවල් වුනත් මේ ලෝකෙ වෙන්න පුළුවන්. කතාවක් තියෙනවා මනුස්සයෙක් හැදිලා තියෙන්නේ මරණීය පාපයන් 7 කින් කියලා. ඒ 7 තියනවනම් මිනිස් ආශාවන් කවදාවත් සන්සිඳවන්න බෑ. ඉතින් ලෝකෙ අතට …

Read More »
error: Alert: Content is protected !!