You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 13 2019
Breaking News
Home / TV / ජර්මන්

ජර්මන්

Dark [S02 : E08] Sinhala Subtitles | අවසන් චක්‍රයෙ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන. ඒවගේම කියන්න ඕන මෙය තෙවන කතා සමයකට දීර්ඝ වෙලා තියෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ බලාගන්න පුළුවන් වෙයි. ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දුව ඇතිව තමයි අද අවසන් කොටසට උපසිරැස ලබාදෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝම දන්නවා ඇතිනෙ මාර්තාට මැරෙන්න සිද්ධ වෙන දේ ගැන. ජෝන්ස්ට …

Read More »

Dark [S02 : E07] Sinhala Subtitles | ධවල යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ හත්වන කොටසත් අරගෙන ආවා. අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ මාර්තා සහ එයාගෙ යහළුවෝ ටික කාලය හරහා ගමන් කරනවා. ඇත්තටම එයාලටත් හිතාගන්න බැහැ මේ සිද්ධ වෙච්ච දෙය. ඒවගේම තමයි ඉන්ස්පෙක්ටර් එහෙමත් නැත්තම් ක්ලවුඩියාගෙ තාත්තට මළ සිරුර හම්බවෙනවා. ඒ තමන්ගෙම …

Read More »

Dark [S02 : E06] Sinhala Subtitles | මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හය වන කොටසයි මේ අරගෙන එන්නෙ. කුතුහලය දැන් එන්න එන්නම වැඩි වෙනවනෙ. හරි එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝටම මතක ඇතිනෙ කලින් සීසන් එකේදී මිකෙල් අතුරුදහන් වෙන තැන. එතැනදී අපිට ලොකු ප්‍රශ්ණයක් ආවා කොහොමද එයා එකපාරටම අතුරුදහන් වුණේ කියන එක ගැන. …

Read More »

Dark [S02 : E05] Sinhala Subtitles | විනාශයට දින දෙකකට මත්තෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහනම් ඩාක් කතා මාලාවේ දෙවනි කතා සමයේ පස්වෙනි කතාංගය අරගෙන ආවා. පලවෙනි කතා සමයටත් උපසිරැසි කරපු නිසා මේ වතාවෙදීත් උපසිරැසි කරමු කියලා වැඩේට සම්බන්ධ කරගත්ත චාමර සම්පත් අයියා සහ රවිඳු රුක්ශාන් මලයාවත් මතක් නොකර බෑ මේ වෙලාවේ.. හැරෙමු පහුගිය කතාංගයට.. අන්තිමට අපිට දැකගන්න පුලුවන් උනේ කාලයේ ආපස්සට ගිහිල්ලා අතරමං …

Read More »

Dark [S02 : E04] Sinhala Subtitles | සංක්‍රමණිකයන්!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හතරවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ. ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටස් වලදී ඒ කියන්නෙ දෙවැනි එපියෙදී කුහරය හරහා යනවා. නමුත් අපිට ඊළඟ කොටසේදී දකින්නට ලැබුණේ නැහැ ඒ ගැන. මං කිව්වේ එයා යන තැන ගැන. කොහොමහරි මෙයා යන්නේ මේ …

Read More »

Dark [S02 : E03] Sinhala Subtitles | කාලය මුළාවක්ද?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු කතාමලාවක තෙවන කොටසයි මේ අරගෙනෙ එන්නෙ. කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙන්න අරගෙන තියෙනව නිසැකයි. එහෙනම් ඉතිං අපි බලමුකො අද මොන වගේ තැනකට අපිව රැගෙන යයිද කියල. අද කොටස පටන්ගන්නෙ හෙල්ගේගෙ නැවත පැමිණීම මගින්. මොකද නෝවා හෙල්ගෙව නැවතත් අතීතයට යවනවා තමන්ගෙ අම්ම ළඟට. හැබැයි …

Read More »

Dark [S02 : E02] Sinhala Subtitles | ඩාක් මැටර්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙ මොනවද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජෝනාස් නීති නොතකා ඩේඩ් සොන් එකට ඇතුළු වෙනවා. හැබැයි මේ ගැන කවුරුත්ම දන්නෙ නැහැ. දැනගත්තත් සිද්ධ වෙන්නෙ මැරෙන්නයි. මොකද අනාගතයෙ එකතරා නීති වගයකට අනුව තමයි ජිවත් වෙන්නෙ. ඉතින් ජෝනාස්ට ඕන කොහොමහරි …

Read More »

Dark [S02 : E01] Sinhala Subtitles | ආරම්භය සහ අවසානයේ නොනිමි ප්‍රෙහේළිකාව..!! [සිංහල උපසිරැසි සමඟ]

පමාවට හැමෝගෙන්ම සමාව ඉල්ලන ගමන් මේ සූදානම් වෙන්නෙ 2017 වසරෙදි Netflix නාළිකාව තුළින් විකාශය කරපු IMDb දර්ශකයේ 8.7/10 අගයක් හා Rotten Tomatoes හි 94% මනාප ප්‍රතිශතයක් හිමි කරගැනීමට සමත්වුණු පළමු ජර්මානු කතාමාලාව වගෙම අපේ ලාංකික ප්‍රේක්ෂකයින් අතරත් බොහොම ජනප්‍රියත්වයට පත්වුණු Dark කතාමාලාවේ දෙවැනි දිගහැරුම ඔබ අතට පත්කරන්නයි. ඉතින් ඔයාල Dark …

Read More »
error: Alert: Content is protected !!