You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 23 2019
Breaking News
Home / TV / ත්‍රාසජනක (page 20)

ත්‍රාසජනක

Titans 2018 [S01: E06] Sinhala Subtitles | උඹද රොබින්? මමද රොබින්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම මාවල් සිරිස්, …

Read More »

The X Files [S04 : E16] Sinhala Subtitles | බිහිසුණු ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 16 වන කොටසත් අරගෙන. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 23 මේ කොටසට imdb අගය 7.5 ක් ලැබිලා තියෙනවා. අපි කතාව දිහාවට හැරෙමු. මේ කතාවේ සිද්ද වෙන්නේ එක මිනීමරු ඝාතකයෙක් හමුදා නිලධාරීන් කිහිපදෙනෙක්ව මරනවා ඉතා අභිරහස් විදිහට මේ …

Read More »

The Haunting Of Hill House [S01 : E08] Sinhala Subtitles | සදහටම පැවතුණි, ඔබ නොදැක්කා පමණි. [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මුලින්ම සමාව ගන්න ඕන මේ කතාංගය මෙච්චර කල් ඇද්ද එකට. විභාග වැඩකටයුතු අස්සේ බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන තමා මේ උපසිරැසිය කරන්න වුණේ. ඉතින් එතකම් බලාගෙන හිටපු ඔයාලා හැම දෙනාගෙන්ම සමාව ඉල්ලන ගමන් වැඩි විස්තර නැතුව කතාවට එමු. කලින් කතාංගය ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් එක්ක බව …

Read More »

BBC Bodyguard 2018 [S01 : E06] with Sinhala Subtitles | තිත්ත වූ ඇත්ත…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු රාජ කුමන්ත්‍රණයේ අලගිය තැන් මුල ගිය තැන් නිරවුල් කරගන්න වෙලාව එළඹිලා. අපේ රටේ වර්තමාන දේශපාලනය එක්ක ගත්තම වඩා ගැලපෙන මාතෘකාවක් ඔස්සේ ගලාගිය මේ කතාව ඔයාල අනිවාර්යෙන් රසවිඳින්න ඇති කියල හිතනවා. ඒ වගේම කාලෙකින් කරපු අමාරුම උපසිරසක් කියල කිව්වොත් වඩා නිවැරදියි. අම්රෙකාවේ බාශාවට හුරුවෙලා ඉඳල බ්‍රිතාන්‍යට …

Read More »

The X Files [S04 : E15] Sinhala Subtitles | මරණයෙන් නැගිටීම.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මම අද අරගෙන ආවෙ “The X-Files” හතරවන කතාමාලාවේ 15 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 16 වෙනි දින.මෙයට imdb අගය 7.2ක් ලැබිලා තියෙනවා. අපි කතාවට යමු.මේක පටන් ගන්නෙ අයිසැක් ලූරියා කියන කඩ හිමියෙක්ව මරලා දානවා කොල්ලො කණ්ඩායමක් විසින්.ඊට පස්සෙ මේක ගැන හොයන්න ස්කලී සහ මොල්ඩර් යනවා මේ …

Read More »

BBC Bodyguard 2018 [S01 : E05] with Sinhala Subtitles | හෙළිදරව්ව.. . [සිංහල උපසිරසි සමඟ]

හතරවැනි කොටස ගැන කෙටියෙන් මතක් කරනවානම්, ජුලියා මොන්ටෙගියුට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එයාව රෝහල් ගත කලාට පස්සෙ එයාට අඩුම තරමේ රෝහලේවත් ඉන්න ලැබුනේ නැහැ මොකද ජුලියාගෙ කලින් සැමියා ඇවිත් ඩේවිඩ්ව එලවපු නිසා. ඩේවිඩ් නැවතිලා ඉන්න තැනට එද්දී එයාගෙ එතනට එතනට කට්ටිය ඇවිල්ලා එයාගෙ හැම තාකෂණික උපකරණයක්ම අරගෙන යනවා. එයාගෙ ෆෝන් එකත් අතුලුවම. ඊටපස්සේ …

Read More »

BBC Bodyguard 2018 [S01 : E04] with Sinhala Subtitles | බිඳුණු බලාපොරොත්තු…. [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙන කොටස බලපු හැමෝම දැන් තුෂ්නිම් භූත වෙලා කියල නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. හිතන්නේ නැති දෙයක් තමා අවසානයේ අපට දකින්න ලැබුනේ. ජූලියා සහ ඩේවිඩ් අතර තිබෙන සම්බන්ධය තව තවත් දැඩි වෙන මොහොතක අවසානයේ අපි දැක්ක දේ නිසා මේ දක්වා කතාව ගැන අපි හිතින් බලාපොරොත්තු උන අවසානය කණපිට ගැහුනා වගේ දෙයක් …

Read More »

The X Files [S04 : E14] Sinhala Subtitles | පිළිකා රකුසා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files” 04 වන කතාමාලාවේ 14 වන කොටස අරගෙන.මේ කොටසට imdb අගය 8.6 ලැබිලා තියෙනවා.මේ කොටස විකාශය වුනේ 1997 පෙබරවාරි 09 වන දින. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.මේ කොටසේදී ස්කලී කරපු පරීක්ෂාවකින් හොයාගන්නවා එයාට මොලේ පිළිකාවක් කියලා. ඒ වගේම මොල්දර්ටයි ස්කලීටයි ආරංචි වෙනවා …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E10] Sinhala Subtitles | සබ්‍රිනා.. අඳුරු මායාකාරිය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පොඩි ප්‍රමාද වීමක් එක්ක මේ අරගෙන එන්නෙ සබ්‍රිනාගෙ කතාන්දරයේ අවසාන කතාංගය. හදිසියේ සිදුවුණු කරදරයක් නිසා මට ඇත්තටම මේකෙ සබ් එක කරගන්න ටිකක් ප්‍රමාද වුණා. ගොඩක් කණගාටුයි වගේම ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. කොහොමහරි අමාරුවෙන් වැඩේ අද තමයි ඉවරයක් කරගන්න පුළුවන් වුණේ. ඊයේ දවසේ වෝකින් ඩෙඩ් උපසිරැසි ලබා දෙන්න …

Read More »

BBC Bodyguard 2018 [S01 : E03] with Sinhala Subtitles | අවසන් ප්‍රයන්තය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? අදත් කැලඹුන දේශපාලන මඩ ගොහොරුවක කිමිදෙන්න සූදානම් ඇති කියලා හිතනවා හැමෝම. ඔන්න එහෙනම් එක හැල්මේ දුවන්න යන මේ ගමනේ වරක කූඹියෝ කතාවද, තවත් විටක සිරි ලංකාවේ දේශපාලනය ද මතක් වේවි ඔබට. එතරම් මේ කතාව ඔබට සමීප වෙයි කියලා උපසිරැසි කරන්න හිතනකොටවත් අපි හිතුවේ නැති දෙයක්. කොහොමෙන් හරි …

Read More »

The Walking Dead [S09 : 06] Sinhala Subtitles | ජූඩිත් ග්‍රයිම්ස්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං පහුගිය කොටස බැලුවම කට්ටිය සෑහෙන වික්ෂිප්ත වෙන්න ඇති කියල හිතනව. ඒ වගේම ඉතිං Web කොපි එක බැලුවනම් කට්ටිය දැන් දන්නවනෙ මොකද්ද ඒ වුණු හරුපෙ කියල. විමා කිව්ව වගේ Web කොපිය විශේෂ වුණේ ඒ කොපියෙහි දක්වල තිබුණු ස්නේක් පීක් එක නිසා. ඒක බලන්න වුණේ නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න …

Read More »

BBC Bodyguard 2018 [S01 : E02] with Sinhala Subtitles | මම රැජිනක් නෙමේ.. [සිංහල උපසිරසි සමඟ]

කොහොම බයිස්කෝප්වාසීන් හැමෝටම ? මාසයක විරාමයකින් පස්සේ ඔයාලව හම්බවෙන්න ආවේ, හසා අයියා කිව්වා වගේ කුඹියෝ කතාවට සමාන, ඩබල් ගේම් එකක් සහිත දෙලොවක් අතර ඔබව අතරමං කරන්න සමත්, මොන පැත්ත ගන්නවාද කියා අනුමාන කරන්නවත් බැරි, කුතුහලයෙන් සපිරි ඉතා කෙටි නමුත් උපසිරැසි කරණයේදී මට මෙන්ම හසා අයියාටත් වඩා පරිශ්‍රමයක් දරන්න වුන කොටස් …

Read More »

The X Files [S04 : E13] Sinhala Subtitles | විකාර පච්චයක්.. [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 13වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 2 වෙනිදා.මේ කොටසට IMDB දර්ශක අගය 7.8 ලැබිලා තියෙනවා.” හරි අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. පිලදෙල්ෆියා වල එඩ් ජර්ස් කියන කෙනාගේ සහ එයාගේ අනියම් භාර්යාවගේ දික්කසාද නඩුවෙන් එයා පරදිනවා. අන්න ඒ දුක …

Read More »

The Haunting Of Hill House [S01 : E07] Sinhala Subtitles | බිත්ති අතර සැඟවගිය රහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මේ අරගෙන එන්නේ කවුරුත් දන්න විදිහට Haunting Of Hill House කතාමාලාවේ හත් වෙනි කතාංගය. ඉතින් මේ කතාංගය ගේන්න ටිකක් පරක්කු වුණා. ඒකට හේතුව පාඩම් වැඩ අස්සේ හම්බ වෙන වෙලාවක කරන්න ඕන නිසා. විභාගෙකුත් ළග ළගම එනවා නොවැ. හරි එහෙනම් අන්තිම කතාංගයේ සිද්ධ වුණ දේවල් පොඩ්ඩක් …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E09] Sinhala Subtitles | මරණයෙන් නැගිටවූවන්ගේ ශාපය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න රවිඳු මලය පිරිසක් එකතුකරගෙන පටන් ගත්ත වැඩේ එක්ක එකතු වෙලා මම මේ අරගෙන එන්නෙ, සබ්‍රිනා මායාකාරියගේ කතාවේ අවසාන කතාංගයට පෙර කතාංගය ඒ කියන්නෙ නමවැනි කතාංගය. දැන් හැමෝම දන්නවනෙ සබ්‍රිනාට කරන්න පුළුවන් දේවල් සහ ඇගේ පස්සෙන් ලොකු නපුරු බලවේගයක් එනව කියන එක. කොහොමහරි දැන් තත්වය සෑහෙන අනතුරුදායක …

Read More »

BBC Bodyguard 2018 [S01 : E01] with Sinhala Subtitles | දේශාපාලනය තුල සැඟවුන ත්‍රස්තවාදය…. [සිංහල උපසිරසි සමඟ]

කූඹියෝ ටෙලිනාට්‍ය ලොකු කතාබහක් ඇති කළා හැමෝටම මතක ඇතිනේ? හැමෝම විදේශ රූපවාහිනී කතා වලට පිස්සු වැටිලා ඉන්න කාලෙක ඒ වගේ කතාවක් ලාංකික තරුණ පරපුර අල්ලගන්න හේතුව මොකද්ද කියල ඇහුවොත් ගොඩක් උත්තර ලැබෙයි. කතාවකින් අපි බලාපොරොත්තු වෙන යතාර්ථය සහ අපි මේ ජිවත් වෙන සමාජය සමඟ ඒ කතාව ගැලපීම කියන කාරණය ඉහල …

Read More »

The X Files [S04 : E12] Sinhala Subtitles | පුනර්ජනනය [සිංහල උපසිරැසි සමඟ]

“පිළිකාවක් කියන්නේ මොකක්ද ? සරලව කිව්වොත් පිළිකාවක් කියන්නේ ශරීරයේ වෙනත් ප්‍රදේශවලට ආක්‍රමණය කිරීම කිරීම හෝ ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව සමඟ අසාමාන්‍ය සෛල වර්ධනය සම්බන්ධ රෝග සමූහයක්. ඒ පිළිකා වලට හේතුව විදිහට 2018 ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍යය සංවිධානයේ “පිළිකා තොරතුරු පත්‍රිකාව අංක 297” දක්වලා තියෙන්නේ 20% ක් දුම්කොළ භාවිතය නිසා ඇතිවන …

Read More »

The Haunting Of Hill House [S01 : E06] Sinhala Subtitles | බිදුණු පවුලක යළි එක්වීම [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසික රසිකාවියන්ට, මේ අරගෙන එන්නේ Haunting Of Hill House කතාමාලාවේ හය වන කතාංගයයි. අද කතාව ගැන කියන්න කලින් මීට කලින් කතාංගය පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්.. හැමෝටම මතක ඇතිනේ කලින් කතාංගය ඉවර වුණේ අපි හැමෝටම ලොකු දුකක් ඉතුරු කරලා. විශේෂයෙන්ම කියන්න ඕන කලින් කතාංගය තමා …

Read More »

Titans 2018 [S01: E05] Sinhala Subtitles | එකවගේ දෙන්නෙක්? [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්. කලින් කොටසේ ආරම්භය …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E08] Sinhala Subtitles | ඇසට ඇසක්, ජිවිතයට ජිවිතයක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chilling Adventures Of Sabrina කතා මාලාවේ අටවෙනි කොටස තමයි මේ අරන් ආවේ, කලින් කොටස ඉවරවුන විදිහට කට්ටිය හැමෝම ගොඩක් නොයිවසිල්ලෙන්නේ ඇත්තේ, ඉතින් මම අද වෙනදේ ගැන කෙටියෙන් කියන්නම්.. කට්ටියට මතකනේ කලින් කොටසේ අන්තිමට හාර්වි එයාගේ අයියත් එක්ක පතලට යනවනේ, ඉතින් මේක ගැන ඇහැ ගහගෙන හිටපු වියර්ඩ් සහෝදරියෝ දන්නා …

Read More »
error: Alert: Content is protected !!