You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / TV / ත්‍රාසජනක (page 5)

ත්‍රාසජනක

See (2019-) [S01 : E08] Sinhala Subtitles | ආලෝකයේ මුලාව සහ අන්ධකාරයේ සත්‍ය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න කට්ටිය බලාගෙන හිටපු See කතා මාලාවේ අවසාන කතාංගය තමයි මේ අරගෙන ආවෙ. ඉතිං පොඩි ප්‍රමාදයක් වුණා. ඒ ගැන සමාවෙන්න ඕනෙ. බලමු එහෙනම් මොකද වෙන්නෙ කියල. ඉතිං අපි දන්න විදියට මේ වෙනකොට රැජිණ ඉන්නෙ මාග්‍රා සහ විච්ෆයින්ඩර් දෙන්නගෙ සිරභාරයේ. හැබැයි දෙන්නටම රැජිණ මරන්න උවමනාවක් නෑ කියල තමයි …

Read More »

Vikings [S06: E02] Sinhala Subtitles | දිවැසිවරයා..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ආයෙත් තවත් පුරාවෘතගත කතාන්දරයක් බයිස්කෝප් රසිකයන්ට රසවිඳින්න පරන් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මේක ඉතිං හැම කෙනෙක්ම දන්නව වගේ අපේ ශාන් විමුක්ති සහෝදරයා තමයි අරගෙන ආවෙ මේ තරම් කාලයක්. කොහොමහරි ඉතිං උපසිරැසිකරණයට යොදන්න තියෙන කාලය මදිකම නිසා මේ කතා මාලාව මගේ අතට පත් වුණා. ඉතිං මගේ කාර්‍යබහුල වීම …

Read More »

Vikings [S06: E01] Sinhala Subtitles | අයන්සයිඩ් පාලනයේ ඇරඹුම… [සිංහල උපසිරැසි]

හයවෙනි කතා සමය අරගෙන එන්නයි මේ ලක ලැහැස්තිය, මේ තමයි අවසන් කතා සමයේ පළමුවැනි කතාංගය. කොහොම උනත් මේ කතා සමය අවසානයේ නෙට්ෆ්ලික්ස් නාලිකාව හරහා මේ කතාවට සම්බන්ධකම් දක්වන තවත් වයිකින් කතාවක් නිෂ්පාදනය වෙනව කියල නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙනව. වයිකින් : වල්හල්ලා කියල තමයි ඒක නම් වෙලා තියෙන්නේ දැනට. එහෙනම් …

Read More »

His Dark Materials (2019-) [S01 : E05] Sinhala Subtitles | දඩයක්කාරයෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතිං ඔන්න කට්ටිය බලන් හිටපු His Dark Materials කතා මාලාවේ පස්වැනි කතාංගය අරගෙන ආව. මේක කරන්න හිටියෙ නම් රවිඳු මල්ලි. හැබැයි ඉතිං ටිකක් කාර්‍යබහුල වීම නිසා මේක මට කරන්න වුණා. කොහොමහරි පුළුවන් ඉක්මනට තමයි මම මේක අරගෙන ආවෙ. ඉතිං බලමු අද මොකද්ද වෙන්නෙ කියල. ඉතිං කට්ටිය දන්නවනෙ දැන් …

Read More »

The Walking Dead [S10 : E08] Sinhala Subtitles | කැරොල්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සමාවෙන්න ඕනෙ TWD දහවැනි කතා මාලාවේ Mid Season Finale කතාංගය අරගෙන එන්න සතියකටත් වඩා ප්‍රමාදයක් වුණා. හේතුව වුණේ මම වැඩියෙන්ම කාර්‍යබහුල වුණු සතිය පහුගිය සතිය වීම. කොහොම නමුත් ඉදිරියේදී මගේ කාර්‍යබහුල කාල සීමාව අවසන් වෙනව. ඉතිං The Dragon Prince ඉතාම ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනව. එහෙනම් සමාවෙලා …

Read More »

Titans (2018-) [S02 : E13] Sinhala Subtitles | අලුත් වීරයෙක්!!! [සිංහල උපසිරැසි සමඟ]

කොටස් 13ක් පුරාවට දිවෙන ටයිටන් දෙවන කතා මාලාවේ අවසානය තමයි අද මෙහෙම රැගෙන ආවේ.පළමු කතා සමය ට්‍රයිගොන්ගේ කරදර වලින් පිරුණත් මේ කතා සමය පළමු වැන්න අභිබවන්න සමත් උනා කිව්වොත් වඩාත් නිවැරදියි. ටයිටන් කණ්ඩායම කොහොම පිරිසක්ද එයාලගේ අතීතය මොකද්ද? අතීතයේ හිටිය අය කවුද? මොනවද උන වැරදි? ඒ හැම දෙයක්ම දැන් අපිට …

Read More »

See (2019-) [S01 : E07] Sinhala Subtitles | ලැවෙන්ඩර් පාර දිගේ ඉදිරියට…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනින් SEE හත්වෙනි කොටසත් අරගෙන ආවා. ඒ කියන්නේ අවසාන කොටසට කලින් කොටසට, තව එක කොටසයි එන්න තියෙන්නේ අන්තර්ජාලයේ සදහන් වන විදිහට නම්. අනපේක්ෂිත විදිහට අද හවස් වෙන්න තියෙන කොටස ඊයේ හවස් වෙනකොට ආව. මම ඒක දැනගත්තේ ටිකක් පහුවෙලා. ඒ නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා. කෝමහරි අද සුපර්නැචුරල් …

Read More »

His Dark Materials (2019-) [S01 : E04] Sinhala Subtitles | යොරෙක් බර්නිසන්!! [සිංහල උපසිරැසි සමඟ]

His Dark Materials කතාමාලාවේ 4වැනි කොටසත් සමගිනුයි ඔන්න එහෙනම් එකතු වෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් සතියේ කොටස ගැන කතා කළොත් කට්ටියට මතක ඇතිනේ කෝල්ටර් නෝනාගේ ගෙදරින් පැනලා ගිය ලයිරාව පැහැරගෙන යද්දි ගොබ්ලර්ලට පහර දීලා අහිකුන්ඨිකවාසීන් විසින් ලයිරාව එක්කන් ගියා. ඉතින් මේ අය ලයිරාට හොදින් සළකනවා, …

Read More »

His Dark Materials (2019-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදන් වූවන් සොයා උතුරට [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මේ අරගෙන ආවෙ His Dark Materials කතාමාලාවෙ පළවෙනි සීසන් එකේ තුන්වෙනි එපිය. මම මේ ටීවී සීරීස් එක ගැන විස්තරයක් කරන්න යන්නෙ නැහැ. මොකද නිලිපුල් මධුකප්‍රිය අයිය පළවෙනි එපියෙදි සම්පූර්ණ විස්තරයක් කළානෙ. ඒවගේම මම රවිදු රුක්ෂාන් අයියටත් නිලුපුල් මධුකප්‍රිය පෙරේරා අයියටත් ස්තූති කරන්න ඕනෙ. මොකද මේකෙ මට නොතේරෙන ගොඩක් තැන් …

Read More »

Titans (2018-) [S02 : E12] Sinhala Subtitles | නැවත එකතු වෙමු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 11 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? කලින් කොටසේදී ඩික්ට අලුත් කෙනෙක් වෙන්න තල්ලුවක් ලැබුන මම හිතන්නෙ. ඒ ලැබුන තල්ලුව අන්තිම කොටසේදී අපිට දැකගන්න ලැබේවි. ඒත් එක්කම බෙදිලා වෙන් වෙච්ච ටයිටන්ලා එක තැනකට එන්න පටන් අරගෙන වගේ තේරුනා කතාවේදී. කොහොම නමුත් මේ වෙනකොට …

Read More »

The End of the F***ing World [S02 : E07-E08] Sinhala Subtitles | නමක් ගමක් නම් දන්නෑ හැබැයි මට හරියනම එකා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මුලදී පොරොන්දු උනාත් වගේම සම්පුර්ණ කතාමාලාවම ඉවරයක් වෙනකම් රැගෙන ආවා. ඇත්තම කිව්වොත් වැඩිය ඩවුන්ලෝඩ් ප්‍රමාණයක්වත් තිබ්බේ නැහැ. කොහොමත් ගොඩක් කට්ටිය හොද දේවල් අගය කරන්නෙ නෑනෙ. ඒවගේම තමයි කතාව මෙතනින් ඉවර වෙනවා. තාම නිළ වශයෙන් දැනුම් දීමක් ලැබිල නැහැ. නමුත් කතාව නිර්මාතෘ වන Charlie Covell සඳහනක් කර තිබ්බා ”ඔවුන්ට කතාව …

Read More »

The End of the F***ing World [S02 : E05-E06] Sinhala Subtitles | මුන්ගෙ මායම්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ”The End Of F***ing World” කතාසමලාවේ පස්වන හා හයවන කොටස රැගෙන ආවා. කතාව නම් එන්න එන්නම උණුසුම් වෙනවා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ බොනී උත්සහ කරේම දෙන්නවම පාරේ මරල දාන්න. හැබැයි වැඩේ ගැස්සෙනවා. ඒත් එක්කම ඇලීසා ඇවිත් …

Read More »

See (2019-) [S01 : E06] Sinhala Subtitles | පාවාදීම්..!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි බාබා, හනීවා සහ කෝෆූන් ගියා ඔවුන්ගෙ නැති උන ආයූධ සහ මාග්‍රාගේ වටිනා කියන දේ හොයාගෙන එන්න. ඔවුන් දැනගනවා ඒවා ගෙනහින් තියෙන්නේ ඔපායල් කියන කසල ශෝධකයින් කියලා, හනීවා කොහොමත් පණ්ඩිත ආච්චිනේ. තනියෙන් එහාට යනවා බඩු ටික අරගෙන එන්න, ඒත් එතන හිටපු කෙනෙක්ගෙන් හනීවා පහර කනවා. බබා සහ …

Read More »

The Walking Dead [S10 : E07] Sinhala Subtitles | සිඩ්ඩික්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝ වේවා..! ඉතිං ඔන්න හිර කරගෙන හිටිය TWD අවසාන කතාංගයත් අරගෙන ආව. ඒ කියන්නෙ හෙට දිනයේ නිකුත් වෙන 8 වෙනි කතාංගයට කලින් මේක බලන්න පුළුවන්. ඉවසීමෙන් ඉඳපු හැම කෙනෙකුටම ගොඩක් ස්තූතියි! මේ කතා සමයේ මේ වසරේ නිකුත් වෙන අවසාන කතාංගය වෙන්නෙ, ඊලඟට නිකුත් වෙන්න තියෙන 8 වෙනි කතාංගය. ඒක ඉතිං …

Read More »

The End of the F***ing World [S02 : E03-E04] Sinhala Subtitles | අපි බැඳලා නැහැ යකෝ… [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ”The End Of F***ing World” කතාමාලාවේ තෙවන හා සිව්වන කොටස් රැගෙනයි. අමුතු මාතෘකාවක් වගේ නේද? ඔව්, ඕක බලනකොට තේරෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජේම්ස් නුලෙන් බේරෙනවා. ඒවගේම තමයි අපි හැමෝම හිතාගෙන හිටියෙ ජේම්ස් කරපු වැඩේට හිරේ යයි කියලා. හැබැයි වෙන්නෙ …

Read More »

The End of the F***ing World [S02 : E01-E02] Sinhala Subtitles | මගේ නම බොනී… [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් මේ සුදානම තවත් අපූරු කතාමාලාවක දෙවැනි කතා සමය ලබාදීමටයි. කොහොමහරි මේක මගේ එකක් නම් නෙමේ. කලින් කරපු කෙනා නොකරන නිසාවෙන් තමයි මම ඉල්ලලා බාරගත්තෙ. නැත්තම් ඉතින් මේකත් මඟ හිටිනවනෙ. පළවෙනි කතා සමය ඇවිත් අදට අවුරුදු දෙකක් වෙනවා. ඒවගේම තමයි මේ සමයෙ රේටින් කලින්ටත් වඩා වැඩි වීමක් පෙන්නුම් කරනවා. …

Read More »

The Walking Dead [S10 : E06] Sinhala Subtitles | ෂ්ෂ්ෂ්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඉතිං ඔන්න අරගෙන ආව TWD හයවැනි කතාංගය. කලින් කතාංගය ප්‍රමාද වුණු වෙලාවෙ මට කෑ ගහපු, බැනපු හැමෝටම ස්තූතියි! හිතාමතා ප්‍රමාද කරනව නෙවෙයි මේ උපසිරැසි ලබාදීම. රාජකාරි මට්ටමෙන් කාර්‍යබහුල වීම තමයි ඒකට හේතුව. ඒත් ඉතිං අපි දන්නව, කොච්චර කෑ ගැහුවත් බැන්නත්, ඉවසීමෙන් බලාගෙන හිටියත්, රටට ජනාධිපති කෙනෙක් වෙනුවෙන් විකල්පයක් තෝරගන්න …

Read More »

The X Files [S07 : E22] Sinhala Subtitles | අවසානයක්ද? ආරම්භයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ බෙල්ෆ්ලෝ ඔරිගන් ප්‍රදේශයේ කැලෑවක් ඇතුලේ ගිනිගැනීමක් සිද්දවෙනවා. ඇත්තම කිව්වොත් පොලිසිය කියන්නේ හමුදා ගුවන් යානයක් සහ UFO ( හඳුනානොගත් පියාඹන වස්තුවක්) සමග ගැටිලා ඒ කැලයට පතිතවෙලා කියලා. ඉතින් මේ ගැන හොයන්න පරීක්ෂක මයිල්ස් යනවා එතනට. එතනට යද්දී කාර් එකේ සියලුම විදුලි උපකරණ අක්‍රීය වෙලා අනතුරක් සිද්දවෙනවා. ඒ …

Read More »

The X Files [S07 : E21] Sinhala Subtitles | පහනේ භූතයා [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ ගිල්මෝ කියන්නේ බඩු ගබඩා සංකීර්ණයක අයිතිකාරයෙක්. ඇන්සන් කියන්නේ ඒකෙ වැඩකරන සේවකයෙක්. මේ සේවකයාගේ වැඩ කිරීම ඉක්මන් නැති නිසා මේ ගබඩාව අයිති ගිල්මෝ මහත්මයා මේ ඇන්සන්ට හොඳටම බැනලා යනවා. ගිල්මෝ මහත්මය කියනවා එයා ආපහු එතනට එනකොට ඔක්කොම පිරිසිදු කරලා තියෙන්න ඕනේ කියලා. පස්සේ ටික වෙලාවකින් එයා එතනට …

Read More »

Titans (2018-) [S02 : E11] Sinhala Subtitles | ආපහු හරි පාරට…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තීරණාත්මක දවසක උපසිරැසියක් අරගෙන එන්න සෙට් වුනා. මක් කරන්නද ඉතිං පුළුවන් ඉක්මනින් තමයි මේ උපසිරැසිය අරගෙන එන්නෙ. හැමෝම මේ වෙනකොට කලින් කොටස බලන්න එහෙම ඇතිනෙ නේද? පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මම. ස්ලේඩ්ගෙ පුතා ජෙරිකෝගෙ මරණය ඩික්ට ලොකු වදයක් ගෙන දෙයක් වෙලා තිබුනෙ, ඉතිං මෙයා කාලයක් හංගන් ඉදපු රහස …

Read More »
error: Alert: Content is protected !!