You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / TV / ත්‍රාසජනක (page 89)

ත්‍රාසජනක

Gotham [S01- E06] | නොවිසඳුන රහස්….[සිංහල උපසිරැසි සමඟ]

අද එකතු වෙන්නේ හයවෙනි කොටසත් එක්ක. කලින් කොටස ගැන කියනවා නම් ඒ කොටස තුල සිද්ධ උනේ මාරාන්තික විෂක් නගරය පුරා පැතිර යාමක් ගැන. ඉතින් අවසානයේ ඒ වරදට වෙයින් සමගම වරදකරු උනා. මොකද එහි කලින් සේවය කරපු සේවකයෙක් තමයි මේ වැඩේට වගකිව යුතු පුද්ගලයා වෙන්නේ. ඒ වගේම බෘස් වෙයින් නොදන්නවා උනාට …

Read More »

Homeland [4×05 – About a Boy] | කවුද මේ තස්ලීම්…? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? පහුගිය සතිය නම් සෑහෙන්න චමත්කාරජනක එකක් වුණා මතක ඇතිනෙ. බලන් ගියාම එකාට එකා කරන්නෙ හොර වැඩ. ඒවා අහුවෙන්නෙත් නියම වෙලාවල් වලට. අපි ටිකක් මතක් කරගමුකෝ. මුලින්ම ඔන්න අයාන් එයා ඉන්න තැනින් උස්සපු බේත් ටික කිරන්ගෙන් ආපහු ඉල්ලගන්න ගිහින් බලද්දි කිරන්ගේ තාත්තා ඒවට කරන්න ඕනා දේ කරලා. බේත් ඔක්කොම …

Read More »

Constantine [S01 : E01] | යලි සටනට… [සිංහල උපසිරැසි සමඟ]

පෙර සටහනක්: පටන් ගන්න කලින්ම පාපොච්චාරණයක් කරලා හිටියොත් හොදයි කියලා හිතෙනවා ඉදිරියේදී වැරදීම් සිදුවෙන්න ඉඩ තියෙන නිසා. මම ඇත්තටම කොමික් රසිකයෙක් නෙමේ. ජනප්‍රිය කොමික් වීරයන්ට සාමාන්‍යෙන් මම අකමැතියි. ඒ චිත්‍රපටියක් හෝ රුපවාහිනි වැඩසටහනක් බලලා තියනවනං ඒ හරිම කලාතුරකින් තමයි. 2005 Constantine චිත්‍රපටිය බලත්දී මං දැනන් හිටියේ නෑ ඒක කොමික් එකක් …

Read More »

Gotham [S01- E05] | මාරාන්තික විෂ…[සිංහල උපසිරැසි සමඟ]

අද කොටස ගෙන්න ටිකක් පරක්කු උනා මොකද ඊයේ දවසෙ අඩු තරමේ මේ කතාව ඩවුන්ලෝඩ් කරගන්නවත් වෙලාවක් නැති තරම් කාර්ය බහුල උනා. ඒවගෙන් වැඩක් නැහැ එහෙනම් කතාව මතක් කරන්නම්. කලින් කොටස ගැන කියනවා නම් ගිය සතියේ සිද්ධ උනේ බල අරගලයක්. ආක්හම් සංවර්ධනය කරන්න දෙපිරිසක් ලොකු සටනක් දුන්නා. එත් යටි අරමුණ වෙන්නේ …

Read More »

Homeland [4×04 – Iron in the Fire] | මෙහෙමත් හොරවැඩ… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න මේ සුපිරි කතා මාලාවෙ 4 වෙනි කොටස අරගෙන ආවා. අද නම් සෑහෙන පොඩි පොඩි රැවැට්ටීම් සෑහෙන ගානක් බලන්න පුළුවන් වෙයි. කලින් කොටස මතක ඇතිනෙ නේද? කමක් නෑ අපි පොඩ්ඩක් විතර මතක් කරගම්මු. කැරී ආපහු යනවා පාකිස්තානයට. හැබැයි එයාට හිතෙන තරම් ලේසි වෙන්නෙ නෑ. මොකද එතන ලොක්කා වෙන්න …

Read More »

Z Nation [S01 : E05] | සොම්බි කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාහාලුවනේ සොම්බි වෛරසය පස්වන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න ආවා… එහෙනම් වැඩි කථා නැතිවම අද කථාව පැත්තට යමුකෝ. අද කථාව ගලා යන්නෙ සොම්බි කුනාටුවක් වටා මේ බව ග්‍රානට් ඇතුලු පිරිසට දැනුම් දීම සිදු කරන්නෙ Z නගර වැසියා. ඒ සිදු වීමත් සමග ග්‍රානට් ඇතුලු කණ්ඩායම යනවා. ආරක්ෂිත ස්තානයක් සොයා …

Read More »

Gotham [S01- E04] | උන්මත්තකාගාරය…[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද අපි මේ එකතු වෙන්නේ හතරවෙනි කොටස සමඟින්. අද කතාව ගැන කියන්න කලින් මට නරක ඒ වගේම බලන අයට සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි මීට කලින් කොටස් 16 කින් අවසන් වෙන්න තීරණය කරලා තිබුන මේ කතාව කොටස් 22ක් දක්වා දීර්ග කරලා තියෙනවා. ඒ කියන්නේ 2015 වෙනකන් මට විසුමක් නැහැ …

Read More »

Homeland [4×03 – Shalwar Kameez] | පුරුදු අය එක්ක ආපහු ගේමට. [සිංහල උපසිරැසි සමඟ]

2012 අවුරුද්දෙ අග බාගේදි මම රූපවාහිනි කතා මාලාවක් හෙව්වා උපසිරැසි දාන්න. ඒ වෙලාවෙදි යන්තමින් දෙවන අදියරේ අවසාන කොටස අවසාන කරලා තිබ්බ මේ කතාමාලාවට IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 කුත් Golden Globes සම්මාන 2ක්, Emmy සම්මාන 6 ක් ඇතුළු සම්මාන 20 ලබමින් හා තවත් සම්මාන 24 කට නිර්දේශ වීම් …

Read More »

Sleepy Hollow [S02 : E03] | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්නේ ස්ල්පි හොලෝ තුන්වන කොටසත් එක්ක. හැබැයි මම ඔයාලට මේක අරගෙන ටිකක් විතර ප්‍රමාද වුනා. හැරුමත් ඉක්මණටම අරගෙන ආවා. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ. එහෙනම් පි පසුගිය කොටසින් පොඩ්ඩක් මතක් කර ගනිමුකෝ. …

Read More »

Gotham [S01- E03] | බැලුන් කාරයා…[සිංහල උපසිරැසි සමඟ]

අද නම් ටිකක් ප්‍රමාද වෙන්න උනා.  හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා. එහෙනම් අපි සුපුරුදු පරිදි කතාව දෙසට හැරෙමු. ගිය කොටස මඟින් කියවුනේ කැට්වුමන් සම්බන්ධ කතාවක්. ඊට අමතරව අපේ ප්‍රධාන මාතෘකාව හෝඩුවාවන් ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. ඒ තමයි බෘස් වෙයින්ගේ දෙමව්පියන්ගේ ඝාතනය. තවම නිසි හෝඩුවාවක් නැහැ කවුද ඒක කලේ කියලා. එත් …

Read More »

Homeland [4×02 – Trylon and Perisphere] | අභිරහස ගැන ඔත්තුවක්. [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වෙනවා කිව්වට මෙන්න අදම කොහොමහරි ගෙනාවා. මට අපේ ආසිරි සහෝගෙන් සෑහෙන බැනුමක් එල්ල වුණා පහුගිය එකේ ලිපිය ගැන. හැබැයි කොහොමත් කතාව බලපු අය ඒකේ තියෙන සුපිරි බව, පට්ට බව ගැන දන්නවනේ. හරි කමක් නෑ මම ඊළඟ කොටස ගැන එහෙම ලියන්නම්කෝ එහෙනම්. මොනා කරන්නද ඉතින් තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න …

Read More »

Z Nation [S01 : E04] | සොම්බි හමුදා සොල්දාදුවෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න අවා. එහෙනම් වැඩි කථා නැතිව අපි අද කථාව පැත්තට යමු නේද?? ඊට කලින් අපි පසු ගිය සතියෙන් ටිකක් මතක් කර ගමුකෝ ඔයාලට මතක ඇතිනෙ සන්ශයින් ගේ පරණ යාලුවෝ ටික ඇඩීව අල්ල ගෙන ඒ පිස්සෝ ටිකගෙන් ඇඩීව බේර ගන්න කරපු …

Read More »

Homeland [4×01 – The Drone Queen] | ඩ්‍රෝන රැජින. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? මේ සුපිරි කතා මාලාවෙ හතර වෙනි අදියරට මම උපසිරැසි දානවමයි කියලා පොරොන්දු නොවුණත් අතාරින්න තියෙන අකමැත්ත හින්දම මෙන්න මේකත් ගේන්න තීරණය කළා. මේ සතියේ අඟහරුවාදා පාන්දර 12.30 ට මම මේක ගෙනාවට අනික් සතියෙ ඉඳන් මේක ඉරිදා හවස විකාශය වෙලා සඳුදා උදේ වෙද්දි පිටපත් ආවත් මට උපසිරැසිනම් දෙන්න …

Read More »

Sleepy Hollow [S02 : E02] | කත්‍රිනා සොයා මෙහෙයුම් අරභයි….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියට ස්ලිපි හොලෝ දෙවනි දිග හැරුමත් ඉක්මණටම අරගෙන ආවා.. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ.. එහෙනම් අපි පසුගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු ඔයාලට මතක ඇතිනේ ක්‍රේන් මිල්ස් ඒවගේම ඇගේ සහෝදරියත් එකතු …

Read More »

Gotham [S01- E02] | සෙලිනා කයිල්? [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. හිතපු නැති තරම් උනත් සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමක ප්‍රතිචාර තිබුනා.  ඒ වගේම කලින් කොටස මිලියන අටකට වඩා අධික පිරිසක් රූපවාහිණියෙන් නරඹලා තියෙනවා. ප්‍රතිචාර හොඳ මට්ටමක පවතිනවා ගෝතම් නිෂ්පාදකයන්ට නම්.එහෙනම් කතාව දෙසට හැරෙමු. කලින් කොටසින් ඔයාල ගෝතම් නගරය ගැන දැන අඳුරගන්න ඇති. ඒ වගේම …

Read More »

Z Nation [S01 : E03] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියටම සොම්බි වෛරසය තුන්වන කොටසත් අරගෙන ඉක්මණින්ම ආවා .. එහෙනම් අද වැඩිය කථා නැතිවම අද කථාව පැත්තට යමු.. අයියෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඊට කලින් අපි පසු ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු.. ඔයාලට මතක ඇතිනේ ග්‍රානට් ඇතුලු ගෝල බාල පිරිස ඔවුන් …

Read More »

Sleepy Hollow [S02 : E01] | ෆැරැන්ක්ලින් ගේ යතුර සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාල මෙවර හමුවෙන්න යන්නෙ ඔයාල ගොඩාක් ආසාවෙන් නැරඹීමට බලාපොරොත්තුවෙන් හිටපු Sleepy Hollow 2 අදියර රැගෙන. ඔයාලට මේකේ පලවෙනි අදියර රැගෙන අවේ අපේ සමීර කරුණාරත්න සොහොයුරා. ඒ වගේම ස්තුති වන්ත වෙන්න ඕන සමීර කරුණාරත්න සොහුරාට මේ වගේ පට්ටම පට්ට රූපවාහිනි කථා මාලාව ගැන මාව දැනුවත් කලාට. ඔයාලට අමුතුවෙන් …

Read More »

Gotham [S01- E01] | බැට් මෑන් ආරම්භය…. [සිංහල උපසිරැසි සමඟ]

හිතනවා හැමෝම ගෝතම් ආරම්භය ගැන මුලින් දුන් උපසිරැස නරඹන්න ඇති කියලා. ඉතින් හොඳ දේවල් මොකටද කල් අරින්නේ කියලා මම මුල් කොටස ඔයාලට අදම අරගෙන ආවා. තිසර මල්ලි උදේ දුන්නු විස්තරේ නම් හොඳටම ප්‍රමාණවත් ඇති කියලා හිතනවා. ඒ විස්තරේ හැටියට තිසර කියන්නේ ගෝතම් වල පදිංචි කාරයෙක් වෙන්න ඕනේ. මොකද සමහර දේවල් …

Read More »

Z Nation [ S01 : E02 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්න අවේ සොමිබි වෛරසයේ 2 වෙනි කොටසත් අරගෙන. ඔයාලට මතක ඇතිනේ මෙකේ පලවෙනි කොටසෙ දි ලුතිනන් හැමන්ඩ්ව සොම්බින්ගෙන් ගොදුරක් බවට පත් වුනා පිස්සු වැටිච්ච පොඩ්ඩව ඉවරයක් කරලා දාන්න ගිහිල්ලා. එහෙනම් යාලුවනේ අපි අද කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දමලා බලමුකෝ බලන්නත් බයයි කවුද දන්නෙ මේක ඇතුලේ මොන …

Read More »

Gotham [S01- E00] | ගෝතම් ඇරඹෙන්න පෙරාතුව…. [සිංහල උපසිරැසි සමඟ]

අපරාධ වලින් ගහන වූ ජරාජීර්ණ නගරයක්. අපරාධ වලට එරෙහිව තනිවම සටන් වදින මුහුණ වසාගත් ප්‍රතිරූපයක මිනිසෙක්. තම දෙපාර්තමේන්තුවට එරෙහිව යමින් අපරාධ මැඩලන යහපත් පොලිස් නිලධාරියෙක්. හැමෝටම මතක් වෙනවා නේද මේ විශ්වය ගැන. DC සිනමා විශ්වයේ ප්‍රධාන චරිතය වෙන්නේ බැට්මෑන්. බැට්මෑන් කිව්වම කාගෙත් සිතට නැගෙන තවත් නමක් තියෙනවා. ඒ තමයි ගෝතම් …

Read More »
error: Alert: Content is protected !!