Saturday , September 19 2020
Breaking News

තායි

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E13] Sinhala Subtitles | මේ නැනෝගේ කතාවයි (II කොටස) [සිංහල උපසිරසි සමඟ]

ඔබ කලින් කොටස් නැරඹුවේ නැත්නම් මේ ලිපිය කියවන්නෙපා. මොකද මේ ලිපියේ spoilers අන්තර්ගතයි. කවුද මේ නැනෝ? කොටස් 12 ක් පුරාවට හැමෝටම මේ ප්‍රශ්න වද දෙන්න ඇති. ඉතින් අද අවසාන කොටස. හරියටම කිව්වොත් Season 1 එකේ අවසානය. කලින් කොටසේ දිගුවකින් මේ කතාව අවසාන වෙන හැටි මේ කොටසෙන් පෙනෙයි. ඔව්, මේ තමයි …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E12] Sinhala Subtitles | මේ නැනෝගේ කතාවයි (I කොටස) [සිංහල උපසිරසි සමඟ]

අවසානයේ සමුගෙන යන දවස උදා වුනා.. හැමෝම දුකෙන් හිටියේ පාසලේ අවසාන දවසේ, මේ ගත කරපු සමනල් ජීවිතය කෙළවර වෙන නිසා.. ජීවිතේ ඊලඟ අදියරේට අඩිය තියන්න කාටවත් හිත් දුන්නෙ නැහැ.. ගොඩ දෙනෙක්ට හිතෙයි ඉන්පස්සේ ඒ හැමදේම අතීතෙට සීමා වෙයි කියලා.. ඒවා අපි හැමෝටම හැමදාම මතකේ තියාගන්න ඕනෙ ලස්සන මතකයන්.. කොහොම වුනත්, …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E11] Sinhala Subtitles | දීප්තිමත් තාරකාව..! [සිංහල උපසිරසි සමඟ]

පාසලේ වාර්ෂික “දීප්තිමත් තාරකාව” සම්මානයේ ජයග්‍රාහිකාව නිවේදනය කරන්න ටික දවසයි තිබුනේ.. ජයග්‍රාහිකාවට ගෞරව කුසලානයකුයි, විශේෂ තෑග්ගකුයි ලැබෙනවා කියලා නිවේදනේ තිබුනා. ජයග්‍රාහිකාව ඇරුනම “හොඳම දහය” අතරට එන එකත් ලොකු ඉලක්කයක් තමයි.. අධ්‍යක්ෂතුමී නම් කියන්නේ ගැහැණු කෙනෙක්ට තියන හැමදේම සුන්දරත්වයලු, අවලස්සනයි කියලා කවුරුවත් නැහැලු.. එහෙම හිතන් ඉන්න අය කම්මැලි අයලු. හැමදේම සාමාන්‍ය …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E10] Sinhala Subtitles | හොඳම ගුරුවරයා [සිංහල උපසිරසි සමඟ]

A for apple වගේ T for teacher, Teacher එහෙමත් නැත්නම් ගුරුවරයා කියන්නේ හැම වෙලාවෙම ශිෂ්‍යයව දැනුම සොයා ගෙන යන්න දිරිමත් කරන කෙනාට.. ඔවුන් පැළ කරන්නේ බීජයක් නම් අනාගතයේ ඒ බීජය දැවැන්ත ගසක් බවට පත් වෙනවා.. හැමෝම මහන්සියෙන් වැඩ කරන්නේ මේ අධ්‍යාපන පද්ධතිය වඩා කාර්‍යක්ෂම එකක් කරන්න.. ඒත් පද්ධතිය ඇතුළේ ආචාර …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E09] Sinhala Subtitles | ඉස්කෝලේ විත්ති [සිංහල උපසිරසි සමඟ]

වැඩිහිටියෝ කියනවා, පාසල කියන්නෙ හරිම සාමකාමි තැනක්ලු. එතනට ප්‍රචණ්ඩත්වය ගේන්නෙ පිටස්තර ලෝකයෙන්ලු. ඒක ඇත්තක්ද? කියන්න අමතක වුනානේ. ආයුබෝවන්, මම නැනෝ. අද තමයි මම මේ ඉස්කෝලෙට ආව පළවෙනි දවස. මං හරිම අවාසනාවන්ත ළමයෙක්. ඉස්කෝලෙට ආව මුල්ම දවසේ මෙහෙම වුනානේ..! අදත් අලුත් පාසලක්, අලුත් පිරිසක් එක්ක සුපුරුදු යස්ස කෙල්ල නැනෝ. මතක තියාගන්න, …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E08] Sinhala Subtitles | හිත හොරා ගත් හොරා [සිංහල උපසිරසි සමඟ]

මොකක් හරි වස්තුවක වටිනකම කවදාවත් තවත් එකක වටිනකමට සමාන කරන්න බැහැ.. වටිනකම තීරණේ වෙන්නේ මිල මත පමණක් නෙවෙයි.. කෙනෙක් ඒකට තියන ළබැඳියාව මත..! මායා බිත්ති ඉස්කෝලෙන් මෙදා සැරේ නැනෝ තවත් අලුත් ඉස්කෝලෙකට අඩිය තියනවා. නැනෝ කවද්ද සතුටුදායක අවසානයක් උදා කළේ! අද කොටස හරි විශේෂයි. අනිත් හැම කොටසෙම නැනෝ, මිනිස්සුන්ගේ තීරණ …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E07] Sinhala Subtitles | මායා බිත්තිය (II කොටස) [සිංහල උපසිරසි සමඟ]

මිනිස්සුන්ගේ ප්‍රබලම ගාමක බලවේගය මොකක්ද? ශක්තිය..? කඩවසම් පෙනුම..? දක්ෂතාව..? අවස්ථාව අනුව පිළිතුර වෙනස් වෙන හැටි දැක්කම ඔබටත් පුදුම හිතෙයි..! තවත් අලුත් පාසලක, තවත් අලුත් ශිෂ්‍යයන් පිරිසක් ඇසුරේ නැනෝගේ මීලඟ පාඩම දිග හැරෙන්නේ වෛරය, බිය මුසු කරගෙන මිනිස්සු කොයි තරම් වෙනස් වෙනවද කියනෙක වටා. හදිසි ආවේගය ඔබ හිතනවටත් වඩා ඔබට බලපෑමක් …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E06] Sinhala Subtitles | මායා බිත්තිය (I කොටස) [සිංහල උපසිරසි සමඟ]

මිනිස්සුන්ගේ ප්‍රබලම ගාමක බලවේගය මොකක්ද? ශක්තිය..? කඩවසම් පෙනුම..? දක්ෂතාව..? අවස්ථාව අනුව පිළිතුර වෙනස් වෙන හැටි දැක්කම ඔබටත් පුදුම හිතෙයි..! තවත් අලුත් පාසලක, තවත් අලුත් ශිෂ්‍යයන් පිරිසක් ඇසුරේ නැනෝගේ මීලඟ පාඩම දිග හැරෙන්නේ වෛරය, බිය මුසු කරගෙන මිනිස්සු කොයි තරම් වෙනස් වෙනවද කියනෙක වටා. හදිසි ආවේගය ඔබ හිතනවටත් වඩා ඔබට බලපෑමක් …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E05] Sinhala Subtitles | සදාකාලික ආදරයක්?! [සිංහල උපසිරසි සමඟ]

මේ කතාව ආදරේ ගැන.. යොවුන් වයසේ ආදරේ ගැන.. මොන බාධක ආවත් අපි එකට ඉමූ කියලා හීන මවන ආදරේ ගැන.. යොවුන් වයසේ ආදරේ කියන්නේ හරි සුන්දර අත්දැකීමක්. හැබැයි මේ වෙද්දි සමාජ ජාලා භාවිතය නිසා සමහරු ආදරේ කරනවා කියලා කරන්නේ ලෝකෙට පේන්න රඟපාන එක. ලයික් ගාන, කමෙන්ට් ගාන වැඩි කර ගන්න ලෝකයාට …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E04] Sinhala Subtitles | සල්ලි, සල්ලි දෙයියන්ගේ මල්ලි..! [සිංහල උපසිරසි සමඟ]

සල්ලි වලට මොනවද ගන්න පුලුවන්..! සල්ලි වලින් මොනවද ගන්න බැරි?  ආයුබෝවන්, මේ නැනෝ සීමිත සමාගම. ඔයාලට ඕන මොකක්ද, ඒක මෙතනින් කරගන්න පුලුවන්! ඕනම දෙයක්? ඔව්, ඕනම දෙයක්. සල්ලි වලට මොනවද කරන්න බැරි..!  මේ කොටස වෙන් වෙන්නේ තවත් දැවෙන ප්‍රශ්නයක් මූලික කරගෙන. පේනවනේ, ඒ තමයි සල්ලි. අපේ රටේ වගේ නෙවෙයි, බොහෝ …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E03] Sinhala Subtitles | කීබෝඩ් වීරයෝ.. [සිංහල උපසිරසි සමඟ]

ප්‍රඥාවන්තයන් එහෙමත් නැත්නම් අනික් අයට වඩා විශේෂ අය හැම වෙලාවෙම බබළනවා.. ආලෝකය වුනත් පරාජිතයන් දැක්කම පැනලා යනවා. අපේ ලෝකේ ඉඩ තියෙන්නෙ ප්‍රඥාවන්තයන්ට විතරයි. එහෙමනම් සාමාන්‍ය අයට මොකද වෙන්නේ?! එයාලා කොහොමද ජීවත් වෙන්නෙ? ලර්ඩ්විති ඉස්කෝලෙ ඉහ ගහලා ඉන්න පුලුවන් ජීනියස්ලට විතරයි. වෙන එකක් තියා දෙමව්පියොත් ගණන් ගන්නේ තමන්ගේ ළමයා ජීනියස් කෙනෙක් …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E02] Sinhala Subtitles | එහෙ බැලුවත් නැනෝ – මෙහෙ බැලුවත් නැනෝ [සිංහල උපසිරසි සමඟ]

මේ ලස්සන ලෝකේ අපි ඕන තරම් සමාව ඉල්ලනවා දැකලා තියනවා.. අපෙන් වරදක් වුනොත් අපි සමාව ඉල්ලනවා.. ඒත් ආයෙම ඒ වැරැද්ද කරනවා. සමහරවිට සමාව ඉල්ලනවා කියන්නෙ අපි ආයෙ ඒ වරද කරනවා කියනෙක වෙන්නැති..! ඕනම වරදක් කරලා, සමාව ඉල්ලුවම විතරක් හරිද? ඉතින් අද නැනෝ මුහුණ දෙන අත්දැකීම භයානකයි. සමහර පාඩම් උගන්නන්න බය …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E01] Sinhala Subtitles | යස්ස ළමිස්සියෙක්! [සිංහල උපසිරසි සමඟ]

කතාව කෙටියෙන් කිව්වොත්.. නැනෝ කියන්නෙ උසස් පාසල් ශිෂ්‍යාවක්. මේ කියන නැනෝ පාසලින් පාසලට මාරු වෙන්නේ ඒ ඒ තැන් වල උඩින් ඉන්න අයගේ වෙස් මුහුණු ගලවගෙන. නැනෝ කොහොමද මේවා කරන්නේ? කවුද මේ නැනෝ? හැම කොටසක් අවසානෙම හිතන්න දෙයක්, ඉගන ගන්න ලොකු පාඩමක් ඉතුරු කරලයි නැනෝ සමුගන්නේ. හැබැයි ඒ පාඩම නැනෝ උගන්නන්නෙ …

Read More »
error: Alert: Content is protected !!