You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 20 2019
Breaking News
Home / TV / නාට්‍යමය (page 2)

නාට්‍යමය

Timeless [S02 : E07] Sinhala Subtitles | මිසිස් ශර්ලොක් හෝම්ස්. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඔයාල පහුගිය කතාව රසවිදින්න ඇති කියල. ඒ ගැන වැඩි විස්තරයක් ඕන නම් ඒ ලිපිය කියවලම මෙතනට එන්න. එහෙනම් අද කතාවේ ඉන්නේ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඩනගපු කෙනෙක් ගැන. ඉතින් අද කතාව පුරාවටම ඇය කාන්තාවන් වෙනුවෙන් ඡන්ද බල අයිතිය ලබාගන්න දරන උත්සාහය පෙන්වනවා. ඒත් රිට්න්හවුස් එක ඒ වෙනුවෙන් වෙනම සැලසුමක් …

Read More »

The X Files [S07 : E15] Sinhala Subtitles | රැවටීම [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ වර්ජිනියා ගුඩ්ලන්ඩ් වල ඉන්න ජේසන් මැක්පෙක් කියන දරුවා ඉතා අපූරු විදිහට ඔහුගේ පිළිකාවෙන් මිදෙනවා. මෙහෙම වෙන්නේ අහසින් ලොකු ආලෝකයක් එල්ල කරගෙන ආපු දෙවදූතයෙක් නිසා කියලා තමයි හැමෝම හිතන්නේ. ඉතින් ස්කලී මේ ළමයාගේ ගෙදරට යනවා මේ ගැන හොයලා බලන්න. එහෙදි ස්කලී දකිනවා එයාගේ බෙල්ලේ තිබ්බා වගේ පොඩි …

Read More »

His Dark Materials (2019-) [S01 : E01] Sinhala Subtitles | සැගවුණු ලෝකයක, ඈගේ දෛවය! [සිංහල උපසිරැසි සමඟ]

මෙය වෙනත් ලෝකයක කතාවකි. එය ඔබේ ලෝකයට සමාන මෙන්ම අසමානයි. මෙම ලෝකයේ මිනිස් ආත්මය සත්වයෙකුගෙ රූපය ලබනවා, එය ඩීමන් නමින් හදුන්වනවා. මනුෂ්‍යයා සහ ඩීමන් අතර සබදතාව පූජනීයයි. සියවස් ගණනාවක් මෙම ලෝකය පාලනය කරනු ලැබුවේ සර්ව බලධාරී මහා සභාව විසින්. නමුත් ඈත උතුරුකරයේ මායාකරුවන් අනාවැකියක් පළකළා. ශ්‍රේෂ්ඨ දෛවයක් හිමි දරුවෙකු ගැන …

Read More »

The Flash [S06 : E05] Sinhala Subtitles | මම දන්නවා බෙරි ඇලන්ව බේරගන්න විදිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් හැමෝගේම හිත් වල තියෙන වේදනාකාරී තිත්ත ඇත්ත තමයි බෙරිගේ මරණය සිද්ධවෙන එක. ඉදිරියට පැමිණීමට නියමිත ව්‍යසනයෙන් බෙරිට ගැලවීමක් නෑ. කාටවත් උදව් කරන්නවත් බෑ. ඒත් කවුද එතකොට මේ උදව් කරන්න හදන කෙනා ? ඉතින් ඔන්න මේ සතියේත් වෙනදා වගේම පස්වෙනි කොටස අරගෙන ඔයාලාව බලන්න ආවා. කලින් සතියේ කොටස ඔයාලා බලන්න …

Read More »

Titans (2018-) [S02 : E10] Sinhala Subtitles | වන්දි ගෙවීම්…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 10 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? ඩික් පවා කුළුනෙන් ගියාට පස්සෙ සිහිය ආව කෝනර්ව අරගෙන ගාර් යනවා එළියට. එහෙදි නොහිතපු විදියට කෝනර් පොලිසියට පහර දෙනවා. ඒ වගේම ඩික් යනවා ජෙරිකෝගේ ගෙදරට ඔහුගේ මවට වෙච්ච දේ කියලා හිත නිදහස් කරගන්න. හැබැයි එහෙදි ඔහුට …

Read More »

Timeless [S02 : E06] Sinhala Subtitles | රොක් සංගීතයෙ ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාල දන්න විදියට ටයිම්ලස් කියන්නේ වෙනස්ම විදියක කතාමාලවක්. ඒක ඉතිහාසයේ වුන හරි අපූරු සිදුවීම හරිම ලස්සනට අපි ඉස්සරහට අරගෙන එනවා. මේ කොටසෙනුත් ඒ විදියටම ඉතිහාසයේ සිදුවෙච්ච හරිම ලස්සන දෙයක් තමයි අපිට රසවිදින්න අරන් ඇවිල්ල තියෙන්නේ. ඒ තමයි රොබට් ජොන්සන් විසින් කරපු වෙනස. ඔයාල දන්න විදියට ඔහු තමයි රොක් ඇන්ඩ් …

Read More »

The X Files [S07 : E14] Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ ඩොක්ට රොබට් වීඩර් කියන්නේ හොඳ නමක් තියෙන වෛද්‍යවරයෙක්, මේ කෙනාගේ තත්ත්ව ඉතා කුරිරු අබිරහස් විදිහට මරලා දානවා, මුලින්ම මෙයාලා හිතන්නේ මේක සියදිවි නසාගනීමක් කියලා. මොකද එල්ලිලා හිටපු නිසා. සහ මිනීමරුවා පණිවිඩයක් තියලා ගිහින් තිබුණා “ Theef ” කියලා. ඉතින් මේක අබිරහස් මරණයක් නිසා FBI එකට මේ …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E13 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E08] Sinhala Subtitles | සාර්ථක මෙහෙයුමක අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

දේශපාලනය තුල තියෙන අන්ධකාරය නිරුවත ඉතාමත් ලස්සනට පෙන්නුම් කරන ජැක් රයන් කතා මාලාවක අවසන් කොටසටයි අපි මේ ලංවෙලා තියෙන්නේ. රටක පාලනය වෙනුවෙන් ලබාදෙන මහජන මතය කැමැත්ත තමන්ගේ උරුමයක් කරගන්න දේශපාලකයන්ට වෙන්නේ මොනවගේ ඉරණමක්ද කියල ලාංකිකයෝ විදිහට අපි අපේ ඉතිහාසය තුල දැක්කා. ඉතින් ජනමතය කියන දේ එක්ක වෙන කිසිම දෙයක් බලවත් …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E07] Sinhala Subtitles | දේශපාලුවන් රජ කරවීමේ අනිසි ඵල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ” මම දූෂණය තුරන් කරනවා..! මම භීෂණය අතුගා දමනවා..! මම පරිහානියට පත්වුණු ආර්ථිකය යළි ගොඩනඟනවා..! නීතිය, සාමය ආරක්ෂා හා සහජීවනය යළි ස්ථාපනය කරනවා..! නිදහස්, නිවහල් ජාතියක් බිහි කරනවා..! ජාත්‍යන්තර අතපෙවීම් නැති, කුමන්ත්‍රණය වලට වැට බඳින, ස්වාධීන, ස්ථාවර රටක් ඇති කරනවා..! රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය ගැන සහතික වෙනවා..! “ …

Read More »

See (2019-) [S01 : E04] Sinhala Subtitles | තම ජීවිත බේරාගැනීමට මඟක්..! [සිංහල උපසිරැසි සමඟ]

පුළුවන් ඉක්මනින් දෙනවයි කියන පොරොන්දුවෙන් ඔන්න එහෙනම් මන් හතරවෙනි එපියත් අරගෙනම ආවා,කතාවේ රේටින්ස් එහෙම තාමාත් හොද මට්ටමක තියෙනවා. දැන් මේ හිට් එකක් වෙලයි තියෙන්නේ. අහන අහන හැම කෙනාම වගේ සී බලනවා. ඉතින් කොහොමද මේකට උපසිරැසි නොදී ඉන්නේ. මේකේ ආස්වාදය අපිට තවත් දෙන්න Apple Tv+ එකෙන් නිල වශයෙන් මේ ළගදී අන්තර්ජාලයට …

Read More »

Timeless [S02 : E05] Sinhala Subtitles | ජෝන් එෆ් කෙනඩි. [සිංහල උපසිරැසි සමඟ]

මන් හිතනව ඔයාල කලින් කතාව නරබන්න ඇති කියල. ඒකෙදි ඔයාලට මතක ඇති බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ගේ මව මරන්න රිට්නහ්වුස් එක උත්සාහ කරපු විදිය ඔයාල දකින්න ඇති. ඒත් කොහොමහරි කට්ටිය රූෆස්, ලුසී තව ඔයාලට මතක ඇති ගාසියා ෆ්ලින් ඔහුගේ උදව්වත් ඇතුව රිට්නහවුස් එකේ කුමන්ත්‍රණය පරදවපු විදිය. ඉතින් අද කතාවෙත් ඉන්නවා ඒ වගේම ගොඩාක් …

Read More »

Supernatural [S15 : E04] Sinhala Subtitles | සුපර්නැචුරල්: දී එන්ඩ්! [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් හැමෝටම…!! ඔන්න අදත් ආපු දවසෙම අරගෙන ආවා. කලින් සතියේ සුපර්නැචුරල් විකාශය උනේ නෑ නේ. සතියක නිවාඩුවකින් පස්සෙ තමා අපි මුණගැහෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව හැරෙමු කතාව පැත්තට… පෙර කොටසින්…. අපායේ පැල්මෙන් එලියට ආපු ඔක්කම වගේ ආත්ම ටික බෙල්ෆෙගොර්ගේ උදව්වෙන් නරගයේ හිර කරලා ආරක්ෂිත ආවරණයක් හැදුවත් ඒක එන්න එන්නම දුර්වල …

Read More »

The X Files [S07 : E13] Sinhala Subtitles | First Person Shooter [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ FPS Coporation කියන්නේ කැලිෆෝනියාවේ තියෙන පරිගණක ක්‍රීඩා අත්හදා බලන ආයතනයක්. මේ දෘශ්‍ය යථාර්තයක ( Virtual Reality )අත්හදා බැලීමක් අතරතුර ඒ ඒක ක්‍රීඩකයෙක් මිය යනවා කවුරුවත් නොසිතූ විදිහට. ඒ මියයන්නේ ක්‍රීඩාව ඇතුලේ. ඒත් එහෙම වෙන්න බැහැනේ මොකද ඒක නිකන්ම අපිට පේනදෙයක් විතරයි. එත් මේ කෙනා ඇත්තටම මැරිලා. …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E06] Sinhala Subtitles | කරාකස් අර්බුදය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ජැක් රයන් දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන ආවා, කලින් කොටස ගැන නම් මොකුත් කියන්න හැකියාවක් නැහැ මමත් තාම නොබලපු හන්දා. ඒ හන්දා මේ කොටසෙ සිද්දවෙන දේවල් ටිකක් කෙටියෙන් කියලා ඉවර කරන්නම්. මේ වෙනකොටත් ජැක් වෙනිසියුලාවෙ කරාකස් වලට ඇවිත් ඉන්නෙ. කලින් කොටස් බැලුවනම් දන්නවනෙ ජැක්ට මෙහෙට එන්න …

Read More »

Timeless [S02 : E04] Sinhala Subtitles | බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම. පොරොන්දු වුනු විදියට මෙන්න ඔයාල ආසාවෙන් බලන ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ජියාට හිතාගන්නත් බරි විදියට කාල තරණය කිරීමේ අතුරු ප්‍රතිඵල විදියට එයාගේ වෙච්ච වෙනස්වීම්. ඒවගේම අන්තිමටම ඔයාල දකින්න ඇති මෙච්චර කාලයක් මැරිල කියල හිතාගෙන ඉදපු ජෙසිකා පණපිටින් ඉන්නව වෙයාට් හොයාගත්ත එක. ඉතින් …

Read More »

See (2019-) [S01 : E03] Sinhala Subtitles | කොෆුන් අකරතැබ්බයක..! [සිංහල උපසිරැසි සමඟ]

නොවැම්බර් මාසයේ 01 වෙනි දින අලුත් රටාවකින් අලුත් සංකල්පයකින් ගොඩනැගුණු SEE කතා මාලාව Apple TV+ මඟින් නිෂ්පාදන වී අපට බලන්න හැකියාව දුන්නා. බලපු අය දන්නවා කොහොමද මේකේ රස කියල. Jason Momoa කිව්වම අපිට මතකෙට එන්නේ ඉතින් Aquaman නෙහ්. ජේසන්ගේ විශිෂ්ට ගණයේ රගපෑමක් මන් මේ කතා මාලාව තුළින් දැක්කා. ඒක වෙනස්ම …

Read More »

See (2019-) [S01 : E02] Sinhala Subtitles | ද්‍රෝහියා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” කතාමාලාවේ දෙවන කොටසයි. එක පාර කොටස් තුනක් වගේ නිකුත් උනා. මීළඟ කොටසත් පුළුවන් ඉක්මණින්ම රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ විච්ෆයින්ඩර්ස්ලා පැමිණෙන්නෙ ජෙරමරෙල් කියන පුද්ගලයාගෙ ළමයිනුත් රැගෙන යන්නයි. මොකද ඔහු හිතන්නෙ දෘෂ්ටිය ඇති පුද්ගලයා මායාකාරීයෙක් බවට. කොහොමහරි ජෙරමරෙල්ගෙ උපදෙස් …

Read More »

The X Files [S07 : E12] Sinhala Subtitles | පූර්ණ සඳේ භීතිකාව [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ කැලිෆෝනියාවේ හොලිවුඩය පැත්තේ සිදුවුණු මිනීමැරුම් ගැන ස්කලීටයි මොල්ඩර්ටයි ආරංචිවෙනවා. ඒ වගේම මේ මිනීමැරුම් කලයි කියන්නේ මිනිස් වෘකයෙක්, සහ මේ වගේ සිද්ධි සිද්දවෙලා තියෙන්නේ පුර හඳ තියෙන දවස් වලට කියලා තමයි මේ දෙන්නට ආරංචිවෙන්නේ. මේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේදී කීත් වෙස්ල් කියන උප පොලිස් ප්‍රධානියාට දැනගන්න ලැබෙනවා …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E12 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »
error: Alert: Content is protected !!