You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / TV / නාට්‍යමය (page 253)

නාට්‍යමය

Homeland [1×10 – Representative Brody] (18+) | දේශප්‍රේමියා = දේශපාලඥයා ද??…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ දීපු නවවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද දහය. මම පොරොන්දු වෙච්ච විදියටම දවස ගානේ එක බැගින් දුන්නත් ඒත් ඉවසන්න බැරුව ඔක්කොම බැලුවා කියලා කට්ටිය කියනකොට මට නම් ටිකක් අවුල් වගේ. 😛 අදින් පසුව තව කොටස් 2ක් පමණයි තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර …

Read More »

Homeland [1×9 – Crossfire] (18+) | දෙපිටකාට්ටුවන්…. [සිංහල උපසිරැසි සමඟ]

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු අටවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද නව වෙනි කොටස. අදින් පසුව තව කොටස් 3ක් පමණයි තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. …

Read More »

Homeland [1×8 – Achilles Heel] (18+) | වැරදුණු කුරුමානම…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ හත්වෙනි කොටස බැලුව නම් කතාව උඩු යටිකුරු වෙන්න ගත්තා කියලා කියන්න ඕනා නැහැනේ. ඔන්න අද අටවෙනි කොටස. දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. බ්‍රෝඩි හා කැරී දෙන්නා සති අන්තය එකට ගත කරනවා. ඒ කැරීට අයිති පිටිසර බද ග්‍රීෂ්ම …

Read More »

Homeland [1×7 – The Weekend] (18+) | තස්ත්‍රවාදී ඉලක්කය, සත්‍යය හා ඉන්ද්‍රියන් පිනවූ සතිඅන්තය…. [සිංහල උපසිරැසි සමඟ]

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු හයවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඔන්න අද හත්වෙනි කොටස. දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. තව කොටස් පහක් නොවැ තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස …

Read More »

Homeland [1×6 – The Good Soldier] (18+) | පලායන සැකකරුවන් හා පොලිග්‍රාෆ් පරීක්ෂණය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද හයවෙනි කොටස. පළමු අදියරේ කොටස් දොළහෙන් භාගයක් දුර අපි ඇවිල්ලා තියෙනවා අද කථාවත් එක්ක. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි හදිසියේම අමුත්තෙක් එනවා. ඒ තමා ඉස්ලාමාබාද් හී සිට අල්ලා ගන්නා ලබන සිරකරුවෙක්. ඔහු බ්‍රෝඩී සිරගතව සිටි කාලයේ ඔහුට උන් මුරකරුවායි. එස්ටීස් …

Read More »

Homeland [1×5 – Blind spot] | සිය දිවි නසා ගැනීමක්, ද්‍රෝහී වීමක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද පස්වෙනි කොටස. මේක කතාව කලින් බලලා තියෙන අය පහුගිය පෝස්ට් හතරේ දාපු කමෙන්ට් ඔයාලා කියෙව්ව නම් මේ කතා මාලාව කොච්චර පට්ටද කියලා ඔයාලා තේරුම් ගන්නවා නිසැකයි. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි කැරීගේ නිල නොලත් නිරීක්ෂණයට සෝල් ලබාදීපු කාල සීමාව ඉක්මවා …

Read More »

Homeland [1×4 – Semper I] | තස්ත්‍රවාදී මහාචාර්යයවරයා…. [සිංහල උපසිරැසි සමඟ]

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට, හොඳම නළුවාට හා නිළියට හිමි සම්මානය ඇතුළු Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු තුන්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද හතර වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි කැරීගේ බලාපොරොත්තු යම් ආකාරයකට කඩ …

Read More »

Homeland [1×3 – Clean Skin] 18+ | ගුවන් තොටුපල අසල තස්ත්‍රවාදීන් සිටිනා නිවාසයක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම ඊයේ දීපු දෙවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද තුන්වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි කැරී විසින් මතුකරපු හස්ත සංඥාව කිසිම ගැළපීමක් ඇති දෙයක් නොවන බවට විශ්ලේෂකයින් කියනවා. එහෙත් කැමරා භාවිතයෙන් කරන නීති විරෝධී නිරීක්ෂණ මෙහෙයුම ට සෝල් සති හතරක නිල නොවන …

Read More »

Homeland [1×2 – Grace] (18+) | කරුණාව, අනුග්‍රහය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම පළවෙනි කතාව බලන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. පළවෙනි කතාව ටිකක් මතක් කර ගත්තොත් මැරීන් බලකා සෙබළ සාජන් බ්‍රෝඩි අවුරුදු අටකට පස්සේ ගෙදර එනවා. ඔහු හා ටොම් වෝකර් තස්ත්‍රවාදී අත් අඩංගුවට ගෙන අතුරුදහන් වූවාට පසුව මිය ගියා යැයි සැලකුවා වුණත් මෙහෙයුමක් මඟින් සතුරු කදවුරක් පරීක්ෂා කිරීමේදී හදිසියේම …

Read More »

Homeland [1×1 – Pilot] (18+) | යුද වීරයෙක්ද තස්ත්‍රවාදියෙක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් ඔන්න මම ප්‍රාර්ථනා කරලා සුබ මොහොතින් වැඩ අල්ලන්නයි යන්නේ. 🙂 මේ දවස් වල Revolution කතා මාලාවත් නැති එකේ අලුත් අවුරුද්දේ මුලම අලුත් වැඩකට අත ගහන්න හිතුවා. ඒ තමා IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 ලබා පහුගිය 16 වැනිදා විකාශය වූ …

Read More »

Revolution [Season 01: Episode 10] | වරද කාගෙවත් නොව මගේමයි ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ දහවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මම දන්නා විදියට අදින් පස්සෙ සෑහෙන දින කිහිපයක් මේ කතාව විකාශය වෙන්නේ නැහැ. හොඳයි ඒක අපි පස්සෙ බලමුකෝ. දැන් අද කතාවෙ විස්තරය බලමු. නවවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට ගියපු ගමන දැන් අවසානයි. …

Read More »

Revolution [Season 01: Episode 09] | අධිතක්සේරුව හා යථාර්තය ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ නවවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ. අටවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට යන්න තියෙන ලේසිම හා කෙටිම පාලමක් තරණය කරන්න යන අවස්ථාවේදී ස්ට්‍රව්සර්ගේ ගැටයකට …

Read More »

Revolution [Season 01: Episode 08] | ජීවිතයේ බැඳීම්….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ අටවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. හත්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න යන කණ්ඩායමට හමුවන දෙමව්පියන් අහිමිවුණු ළමුන් කණ්ඩායමක වැඩිමහල්ම ළමයා ව බේරගැනීමට යෑමේදි ළමා සොල්දාදුවන්ව බඳවා ගන්නා තැනක් එක්ක හැප්පෙන්න සිදුවෙනවා. ඒ කාර්යයේදී චාලිගේ අතට …

Read More »

Revolution [Season 01: Episode 07] | ළමුන්ගේ යුද්ධය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හත්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ. හයවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට පිහි ඇනුම් කාපු නෝරාගේ තුවාලය පැසවා තිබීම නිසා බෙහෙත් කිරීමට අවශ්‍ය වුවත් බෙහෙත් හිඟ නිසා මයිල්ස් …

Read More »

Revolution [Season 01: Episode 06] | මිල අධික බෙහෙත්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හයවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. සමාවෙන්න ඕනා වැඩකරන අස්සේ මේක ගේන්න ටිකක් ප්‍රමාද වෙන එකට. 🙁  පස්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ට අත පොවන්න තරම් ළඟට චාලි, මයිල්ස්, නෝරා හා ඇරෝන් එනවා. ඒත්අවාසනාවකට නෙවිල් ට චාලි හා පිරිවර …

Read More »

Prison Break [Season 01: Episode 08]|භීෂණයක ආරම්භය..[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සතියකට පස්සේ මම අපේ කථාවේ තවත් කොටසක්ට උපසිරැසි අරගෙන ආවා. තරහවෙන්න එපා පොඩ්ඩක් ප්‍රමාද වුනා. මේ ටිකේ ටිකක් වැඩ තිබුනා. වැඩි කථා නැතුව අපි ගිය සතියේ මොනවද වුනේ කියලා මතක් කරගෙන ඉමු. කණ්ඩායමට අලුතින් කෙනෙක් සෙට් වුනා. එයා පළමුවෙන්ම කණ්ඩායම වෙනුවෙන් කියලා කලේ බන්ධනාගාර නිලධාරියෙක් වෙච්ච බොබ්ව මරපු එක. …

Read More »

Revolution [Season 01: Episode 05]|ආත්මීය දුම්රිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ පස්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. හතරවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී වැදගත් හෝඩුවාවක් ඔවුන් දැනගන්නවා. එනම් ඩැනි දවසක වගේ දුරකින් ඔවුන්ට හමුවිය හැකි බව හා ඔවුන් යන දිහාව. නමුත් ඩැනීව රැගෙන යන නෙවිල් හා පිරිසට …

Read More »

Revolution [Season 01: Episode 04]|රෝග කාරක සුනඛයින් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හතරවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. තෙවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී නෝරා මුලින්ම තම සොරාගත් රයිෆලය කැරලි කණ්ඩායමට භාර දීමට ගියත් ඒ වන විට එදා උදේ ඇතිවූ සටනක් හේතුවෙන් එම කැරලි කණ්ඩායමේ සාමාජිකයින් කොටසක් තුවාල ලබා …

Read More »

Revolution [Season 01: Episode 03]|සතුරා සිරභාරයට නොගනු, මරා දමනු…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ තෙවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. දෙවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී මොන්රෝ වගේ කෙනෙක් සමඟ හැප්පෙන්න අවශ්‍ය කරන සටකපට කම් තියෙන නෝරා කියන කාන්තාවව එකතු කරන්න අවශ්‍ය බව චාලි ගේ මාමා මයිල්ස් මැතිසන් පවසනවා. ඒත් …

Read More »

Game of Thrones [S01E10] with Sinhala Subtitles (18+) | ගින්දර සහ රුධිරය …[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ Game of Thrones Season 1 හි අවසාන කොටස. ඔයාල පුල පුලා බලාගෙන ඉන්න ඇති අවසානෙ මොකකද වෙන්නෙ කියල බලන්න. මුල් කොටස් නොබලපු කෙනෙක් ඉන්නවනම් ඒ ටිකත් බලල හිටියනම් තමයි හොඳ.බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න පුළුවන්. මතකනේ කලින් කොටස ඉවර වෙන්නෙ Eddard Stark ව කවුරුත් නොහිතු ලෙස රජු මරණයට …

Read More »
error: Alert: Content is protected !!