You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , November 23 2019
Breaking News
Home / TV / නාට්‍යමය (page 3)

නාට්‍යමය

Timeless [S02 : E04] Sinhala Subtitles | බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම. පොරොන්දු වුනු විදියට මෙන්න ඔයාල ආසාවෙන් බලන ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ජියාට හිතාගන්නත් බරි විදියට කාල තරණය කිරීමේ අතුරු ප්‍රතිඵල විදියට එයාගේ වෙච්ච වෙනස්වීම්. ඒවගේම අන්තිමටම ඔයාල දකින්න ඇති මෙච්චර කාලයක් මැරිල කියල හිතාගෙන ඉදපු ජෙසිකා පණපිටින් ඉන්නව වෙයාට් හොයාගත්ත එක. ඉතින් …

Read More »

See (2019-) [S01 : E03] Sinhala Subtitles | කොෆුන් අකරතැබ්බයක..! [සිංහල උපසිරැසි සමඟ]

නොවැම්බර් මාසයේ 01 වෙනි දින අලුත් රටාවකින් අලුත් සංකල්පයකින් ගොඩනැගුණු SEE කතා මාලාව Apple TV+ මඟින් නිෂ්පාදන වී අපට බලන්න හැකියාව දුන්නා. බලපු අය දන්නවා කොහොමද මේකේ රස කියල. Jason Momoa කිව්වම අපිට මතකෙට එන්නේ ඉතින් Aquaman නෙහ්. ජේසන්ගේ විශිෂ්ට ගණයේ රගපෑමක් මන් මේ කතා මාලාව තුළින් දැක්කා. ඒක වෙනස්ම …

Read More »

See (2019-) [S01 : E02] Sinhala Subtitles | ද්‍රෝහියා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” කතාමාලාවේ දෙවන කොටසයි. එක පාර කොටස් තුනක් වගේ නිකුත් උනා. මීළඟ කොටසත් පුළුවන් ඉක්මණින්ම රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ විච්ෆයින්ඩර්ස්ලා පැමිණෙන්නෙ ජෙරමරෙල් කියන පුද්ගලයාගෙ ළමයිනුත් රැගෙන යන්නයි. මොකද ඔහු හිතන්නෙ දෘෂ්ටිය ඇති පුද්ගලයා මායාකාරීයෙක් බවට. කොහොමහරි ජෙරමරෙල්ගෙ උපදෙස් …

Read More »

The X Files [S07 : E12] Sinhala Subtitles | පූර්ණ සඳේ භීතිකාව [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ කැලිෆෝනියාවේ හොලිවුඩය පැත්තේ සිදුවුණු මිනීමැරුම් ගැන ස්කලීටයි මොල්ඩර්ටයි ආරංචිවෙනවා. ඒ වගේම මේ මිනීමැරුම් කලයි කියන්නේ මිනිස් වෘකයෙක්, සහ මේ වගේ සිද්ධි සිද්දවෙලා තියෙන්නේ පුර හඳ තියෙන දවස් වලට කියලා තමයි මේ දෙන්නට ආරංචිවෙන්නේ. මේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේදී කීත් වෙස්ල් කියන උප පොලිස් ප්‍රධානියාට දැනගන්න ලැබෙනවා …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E12 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E05] Sinhala Subtitles | බැඳීම් අතීශය අන්ත්‍රාදායකයි. [සිංහල උපසිරැසි සමඟ]

පස්වෙනි කොටසත් එක්ක මමත් දායක වෙනවා මේ සුපිරි කතාමාලාවට. හසන්ත ස්තූතිවන්ත වෙනවා මටත් නෑ බෑ නොකියා කොටසක් බාර දුන්නට. හරි එහෙනම් කතාව දිහාට හැරෙමු. පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි වෙන් වෙන්නේ කතාවේ ආරම්භයටනම්, 3-4 දෙකෙන් වේගය ගන්නවා දකින්න ඇති. හැම චරිතයකටම අරමුණක් තියෙනවා. ඒ වගේම ඒක කොහොමහරි කරගන්න දඟලනවා. වෙනිසියුලාවෙන් එංගලන්තෙට …

Read More »

Timeless [S02 : E03] Sinhala Subtitles | හොලිවුඩ් [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ ප්‍රදානම තේමාව හමයි හොලිවුඩ්. හේතුව රිට්නහ්වුස් නියෝජිතයන් උත්සාහ කරනවා ලොකු පිපිරීමක් ඇති කරල විශාල විනාසයක් කරන්න. ඉතින් අපේ කට්ටිය ලොකු උත්සාහයක් දරනව රිට්න්හවුස් එකේ ප්‍රහාරය කොහොමහරි නවත්වන්න. එයාලට මුහුණ දෙන්නේ ඒ ප්‍රශ්නෙට විතරක්ම නෙමේ. ඔයාල කලින් කොටසේ දකින්න ඇති ජියාට පෙනෙන යම් යම් දැක්මවල් ගැන. එයා තේරුම් ගන්නවා …

Read More »

The X Files [S07 : E11] Sinhala Subtitles | ඇම්බර් ලින් – II [සිංහල උපසිරැසි සමඟ]

෴ පසුගිය කොටස ෴ පහුගිය කොටසේ මුලින්ම ඇම්බර් ලින් අතුරු දහන් වෙනවා, ස්කලී සහ මෝල්ඩර් මේ ගැන හොයන්න යද්දී මෙයාලට මේ සිද්ධියට මුහුණදුන්නු තව කෙනෙක්ව මුණගැහෙනවා. මෙයාලා මේ ගැන හොයන අතරේදී මොල්දර්ගේ මව භිරහස් විදිහට මියයනවා, පසුව මෙයාලට දැනගන්න ලැබෙනවා පොඩි ළමයි සෙල්ලම් කරන තාක ඉන්න මුරකාරයෙක් තමයි මේ හැමදේම …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E04] Sinhala Subtitles | බාධක මැද්දෙ ලන්ඩනයට. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අද කොටසට කලින් වෙන්න ඕන හොදම සිදුවීම් ටික සිද්දවුනේ තුන්වෙනි කොටසින්. මං හිතන්නේ ඔයාලත් ඒ කතාවට එකගයි කියලා. මාකස්ට පැවරුණු නීත්‍යානුකූල නොවන මෙහෙයුමට එකතු වීමත් එක්ක ජැක් රයන් හා ජිම් ග්‍රියර් ඇතුළු ටීම් එකේ අනික් අයත් එක්ක පුඒ(ර්)ටෝ මැරිපානා කැලෑවට රිංගුවා මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා හොයන්න. එයාලට ඇත්තටම …

Read More »

Timeless [S02 : E02] Sinhala Subtitles | NASCAR රේස් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්, ඔයාල හැමෝටම. ඔන්න කියපු විදියටම දෙවනි කොටස.. අරගෙන ආව.. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ලුසීව බේරගත්ත විදිය. ඒවගේම තවත් ගොඩාක් දේවල් පසුගිය කතාවේ සිද්ද වුනා. අද කතාව තනිකරම කියවෙන්නේ රේසින් වල සම්බන්ද දේවල්. ඒ වගේම මුලින්ම ඒ දේවල් ආරම්බ වුන විදිය ඒ හැම දෙයක්ම අද ඔයාලට බලාගන්න පුලුවන්. අද …

Read More »

The X Files [S07 : E10] Sinhala Subtitles | ඇම්බර් ලින් – I [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ මේ කොටසෙදි සිද්ද වෙන්නේ ඇම්බර් ලින් කියන ගැහැණු ළමයව අද්භූත විදිහට ගෙදරින් පැහැර ගන්නවා. අද්භූතයි කියන්නේ මේ ගෙදර ඇය දන්නෙවත් නැහැ ඇය කොහොමද අතුරුදන්වුණේ කියලා. වෙනදා වගේම ස්කිනර් මේ ගැන හොයන්න ස්කලීටයි මොල්ඩර්ටයි පවරනවා. ඒ වගේම විශේෂයෙන්ම මෝල්ඩර් මේ කෙස් ඒක තදින්ම ඉල්ලා සිටිනවා. මොකද එයාගේ …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E11 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E03] Sinhala Subtitles | ඔරින්කො වෙත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Tom Clancy’s Jack Ryan කතාමලාවේ තෙවන කොටස අරගෙන ආවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී සිද්ධ වෙන දේවල්. අද කොටසෙදී රයනුයි ජේම්සුයි නිතී විරෝධි ආයුධ තිබෙනවායි සැක කරන කන්ටේනර් පසු පස හඹා යනව. ඒවගෙම තමයි කලින් කොටසෙදී දකින්න ඇතිනෙ සෙනෙටර්ව මරපු කෙනාගෙ පස්සෙ යනවා. කොහොමහරි රයන්ට බැරිවෙනව ඔහුව අල්ලගන්න. …

Read More »

Timeless [S02 : E01] Sinhala Subtitles | කවුද නිකලස්? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔයාල හැමෝටම. මේ සම්පූරණ කතාමාලාවට සබ් එක දුන්න වුනත් මට ලිපිය දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට හේතුව වුනේ IZombie කතාවත් දැන් මන් පුලුවන් ඉක්මනටම කරගෙන යන නිසා.ඒ නිසා සබ් ටික බාරදීලා දවස් 4කට පස්සේ තමයි මන් දැක්කේ ලිපි ටික දීල නැති බව. ඔන්න එහෙනම් පළවැනි කොටස විතරක් නෙමේ, මුලු …

Read More »

The X Files [S07 : E09] Sinhala Subtitles | යක්ෂයාගේ සේවකයින් [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ මේ කතාව පටන්ගන්නේ ජෙරාඩ් චර්ප් කියන කෙනෙක්ට සර්පයෝ නිසා මැරෙන්න වෙන සිද්දියකින්. ඉතින් මෝල්ඩරුයි ස්කලීයි මේ සිද්ධිය ගැන හොයන්න යනවා මේ සිද්ධිය සිදුවුණු ටෙනෙස්සේ කියන ප්‍රදේශයට. ඉතින් මෙයාලා අර ජෙරාඩ් චර්ප් වැඩ කරමින් හිටපු පල්ලියේ පියතුමාගෙන් අහනවා , මේ මරණයට සැක කරන්න ඉන්නේ කවුද කියලා. එයා …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E02] Sinhala Subtitles | මරණයේ සුලමුල… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් දෙවෙනි කොටස සමග තමයි මේ එකතු වෙන්නේ. කලින් කොටස බැලුවා නම් ඔයාල දැනටමත් දන්නවා මේ කතාව දිවෙන්නේ වෙනිසියුලාවේ කියල. හැමෝම හොඳින් දාන්න දෙයක් තමයි ඛණිජ සම්පත් බහුල රටක් තමයි වෙනිසියුලාව කියන්නේ. ඉතින් ඒ නිසාම රටේ පාලනයත් දූෂිත වෙලා. එහෙට ඇහැ ගහගෙන ඉන්නේ බලවත් රටවල්. ඔයාල දකින්න ඇති දකුණු චීන …

Read More »

Mr. Robot [S04 : E05] Sinhala Subtitles | නිහඩ මෙහෙයුම්. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් එලියට්ගෙ නවාතැනට ඩාක් ආමි එකේ හිටිය මනුස්සයා හොරෙන් ගිහින් මයික් එකක් අටවලා සිද්දවෙන හැමදේම අහං ඉන්න බව දැනගත්ත එලියට්, මිස්ටර් රොබට් වගේම ටයිරෙල් එකතු වෙලා සැලසුමක් ගැහුවා මේ මිනිහව අහු වෙන විදිහට. ටයිරෙල් ඒ මිනිහට එක පාරක් ගැහුවම හිතුවේ මැරෙන්න ඇති කියලා. මේ නිසා එයාට ඕන වුණා එලියට් …

Read More »

See (2019-) [S01 : E01] Sinhala Subtitles | ලොවක් අන්ධ කෙරූ වෛරසය… [සිංහල උපසිරැසි සමඟ]

“21 වෙනි ශතවර්ෂයෙදී මාරාන්තික වෛරසයක් පැතිරී යෑමෙන්, පෘථිවි ජනග්‍රහණය මිලියන දෙකකින් අඩු විය.” “එයින් බේරිච්ච සෑම මනුෂ්‍යයෙක්ම අන්ධ විය.” “ශතවර්ෂගණනාවකින් පසුව, දෘෂ්ටිය පිළිබඳ අදහස මිත්‍යාවක් විය. එය පිළිබඳ කතා කරන තැනැන්තාද මිත්‍යාදෘෂ්ටිකයෙක් බඳුය.” උඩ කියපු දෙ කියපුවම තේරුම් අරගන්න පුළුවන්නෙ මේ කතාව මොකද්ද කියල. කොහොමහරි වෙන දේවල් කියවන්න කලින් පොඩ්ඩක් …

Read More »

The X Files [S07 : E08] Sinhala Subtitles | අරුම පුදුම මලීනි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X–Files හත්වන කතාමාලාවේ 08 වෙනි කොටස. දෙයක් කියන්න තියෙනවා කතාවේ සිද්දවෙන දේ කියන්න කලින්. මම කලින් කොටස් වල උපසිරැසි හැදුවේ WEB-DL වලින්නේ ඒත් මේ කොටසේ ඉදන් ඉතුරු ටික මට Blu-ray වලින් හදන්න සිද්දවෙනවා. මොකද මං WEB-DL කොපිවල සේව් කරලා තියාගත්ත එක ලින්ක් එකක්වත් …

Read More »

The Flash [S06 : E04] Sinhala Subtitles | ලේ සහ කඳුළු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්ට ෆ්ලෑෂ් ලැබෙන මේ ඉරිදා දවසේ හයවෙනි කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. මේ කතා සමයේ මුල ඉඳන්ම පෙන්වන චරිතයක් තමයි රැම්සි රූසෝ. එයාට තියෙන පිළිකා තත්වයට බෙහෙත එයා හොයාගත්තත් ඒකට ඩාර්ක් මැටර් සම්බන්ධ නිසා වැඩේ භයානකයි. ඒත් එයාගේ ඉලක්කය මොන දේ උනත් ජීවත් …

Read More »
error: Alert: Content is protected !!