Tuesday , June 2 2020
Breaking News

රහස් පරීක්ෂක

Blindspot [S04 : E21] Sinhala Subtitles | හීලියෝස් ව්‍යාපෘතිය [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටාම… ඉතින් අද කතාවත් ටිකක් පරක්කු වෙලා තියෙන නිසා වැඩි කතා නැතුව අද කොටස දිහා බලමු. අද කොටසින්…… මැඩලින්ගේ සහකරුවෝ දෙන්නා දොමිටිකුයි, බැරී සැලසුම් කරගෙන හිටපු විදිහටම ප්‍රහාරය දියත් කරන්න සූදානම් වෙනවා.ඒ අතරේ වයිට්ස් බුද්ධි අංශයේ අද්‍යක්ශක කම අරගන්න පොරකනවා. වොලර් ඇතුලු කන්ඩායම බැරීව අල්ලන්න යනකොට CIA …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E11] Sinhala Subtitles | සාර්ජ්ගෙ සැබෑ ස්වරූපය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද වේලපහම ශීල්ඩ් හයවන කතා සමයෙ 11 වෙනි කොටස අරගෙන ආවා. සුපුරුදු විදිහට කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ජාකෝ අයිසෙල් ආව යානෙ එහෙම් පිටින්ම පුපුරවලා දැම්මා, ඉතිං හැමෝම වගේ හිතුවා අයිසෙල් මේ පාර මලාය කියලා. හැබැයි දකින්න ඇති ඩේවිස්ගෙ අමුත්තක් තිබුනා. ඔව් ඩේවිස් සහා ජාකො අයිසෙල්ව …

Read More »

The Blacklist [S06 : E15] Sinhala Subtitles | ඔලිවියා ඕල්සන් [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසේ අම්බ්‍රෙල්ලා සමාගම මතක ඇතිනේ. එයාලා කරන්නේ එක් එක් ඒජන්සි වලට ඕන නියෝජිතයන් මරන එක. ඉතින් මොසාඩ් එකෙන් සමාර්ව මරන්න එයාලව එවනවා. ඒ සිදුවීම් නිසා අන්තිමේදී රෙඩින්ටන් සමාර්ව ඈතකට ගෙනියනව. ඒත් ඒකට අරාම් නම් එච්චර කැමත්තකින් නෙමෙයි හිටියේ. ඉතින් අද කොටසේ කාර්ය බලකාය අපරාධ සංවිධාන හා සතුරු අත්පත් කරගෑනිම් …

Read More »

The Blacklist [S06 : E14] Sinhala Subtitles | xx ඔස්ටර්මන් කුඩ සමාගම xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 14 වෙනි කොටසත් අරගන ආවා. මතක ඇතිනේ පසුගිය කොටසේදී සමාර්ව ගෞරවාන්විතව මොසාඩ් සේවයෙන් නිදහස් කලා. හැබැයි සමාර් බොරුවක් කලා වුනත්. එයාගේ අසනීප තත්වය නිසා එහෙම කරන් ඇති කියලා අපිට හිතුනානේ. මොකද අරාම් සමාර්ගේ ඇත්ත තත්වය ලීවායිට කියනවානේ. ඒත් හැබැයි ඇත්තටම මොසාඩ් එක සමාර්ගේ අස්වීම බාර ගත්තේ කොහොමද කියලා …

Read More »

The Blacklist [S06 : E13] Sinhala Subtitles | xx රොබර්ට් වෙස්කෝ xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් 13 වෙනි කොටස අරං ආවා. රෙඩින්ටන්ට මරණ දඬුවම සදහා ජනාධිපති සමාව ලැබුවට පස්සේ එයා කළු ලැයිස්තුවේ කෙනෙක් අල්ලලා දෙන්නයි හදන්නේ. එයා එක්ක රෙඩින්ටන්ට තියෙන්නේ ගොඩක් පරණ සම්බන්ධතාවයක්. ඒක හොද පැත්තට වගේම නරක පැත්තටත් තියෙනවා. ඒ වගේම තමයි අද කතාවේ කට්ටිය හදන්නේ නිධානයක් හොයාගන යන්නයි. පරණ කොටස්වල තිබුන …

Read More »

Blindspot [S04 : E20] Sinhala Subtitles | නිහඬ ඝාතකයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 20 වැනි කතාංගය. මේ වෙනකොටත් තාම ඩොමිනික් අල්ල ගන්න කට්ටියට හැකියාවක් ලැබිල නැහැ. ඒ ගැනත් පර්යේෂණ කෙරීගෙන යන අතරෙ ඔන්න අද FBI මූලස්ථානයේ නඩත්තු කටයුත්තක් යනව. මේක කරන්නෙ බ්ලූ ඇනෙක්ස් කියල ආයතනයකින්. මුලින්ම පෙන්වන්නෙ මේ ආයතනයේ සේවකයෙක් යම් මනුස්සයෙක් විසින් කිසිම හේතුවක් …

Read More »

The Blacklist [S06 : E12] Sinhala Subtitles | xx බැස්ටියන් මොරෝ අවසානය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සුපුරුදු ප්‍රමාදයෙන් පස්සේ අද අරගන ඇවිත් තියෙනවා 12 වෙනි කොටස. හොදයි එහෙමනම් ප්‍රමාදත් වෙලා තියෙන එකේ පසුගිය කොටසේ සදුවීම් මතක් කරගන ඉමුකෝ. මතකනේ රෙඩින්ටන්ට මරණ දඩුවම දෙන්න හදන තැනින් තමයි පසුගිය කොටස නතර වුනේ. පුදුම නොඉවසිල්ලකින් මේ කොටස බලන්න බලන් ඉන්න ඇති. ගොඩක් අය නම් මේ වෙනකොට බලලත් ඇති. …

Read More »

Blindspot [S04 : E19] Sinhala Subtitles | පැටර්සන්ගේ ලෝක බොරුව [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වෙන්න ඕනි. එහෙනම් ඔන්න මම 19 වැනි කොටස අරගෙන ආවා. සිරිස් එක ගැන විස්තර කරන්න ඕනි නැහැ නේ. හැමෝම දැනටම දන්නවනේ. අද කතාව ගැන මම විස්තර කරන්නම්. අද කතාව ටිකක් අමුතුම කතාවක්. එක කතාව ඇතුලේ පරීක්ෂණ දෙකක් විසදනවා. ඒ පරීක්ෂණ දෙක එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති පරීක්ෂණ දෙකක්. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E10] Sinhala Subtitles | කවුද මේ සාර්ජ්?? [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න එහෙනම් ශීල්ඩ් 10 වෙනි කොටසත් අරගෙන ආවා. ටිකක් ප්‍රමාදයි ඉතිං ඒත් මේ තමා පුළුවන් උපරිමය දැන්. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ෆිට්ස්-සිමන්ස් දෙන්නා අයිසෙල් එක්ක පෘථිවියට එන ගමන් හිටියෙ හැබැයි මෙයාලා යිසෙල් ගැන මොකුත් හරියට දැනන් හිටියෙ නැහැ. ඔය අතරෙම මැක් එක්ක එකගතාවකට ආව ආර්ජ් …

Read More »

Blindspot [S04 : E18] Sinhala Subtitles | මාරක මීමැස්සන්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 18 වැනි කතාංගය. ඉතිං අද කතාව පටන් ගන්නෙ ටාෂා ඩොමිනික්ව හොයන්න ගිහින් සෑහෙන වෙහෙසට පත් වෙලා ඉන්න වෙලාවක. මේ නිසා රීඩ් කියනව එයාගෙ නවාතැනට ගිහින් ටිකක් විවේකයෙන් ඉන්න කියල. ඔන්න ඔය අතරෙ තමයි කට්ටිය දැනගන්නෙ නිව්යෝර්ක් ආහාර සැපයුමට TTX කියන විෂ මිශ්‍ර …

Read More »

Blindspot [S04 : E17] Sinhala Subtitles | පණපිටින්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ Blindspot කතාමාලාවට අතගැහුව. තියෙන කාල වේලාවත් එක්ක සෑහෙන කාලයක් වෙහෙසිලා තමයි අවසානයේ උපසිරැසිය ඉවරකලේ. 😏 පණපිටින් වළදාපු කෙනෙක්ට දැනෙන්නෙ කොහොමද? උදව් ඉල්ලන්න විදිහක් නැතුව, නිදහසේ හුස්මගන්න වාතාශ්‍රය නැතුව, පොඩි පෙට්ටියක් ඇතුලෙ ඉන්න වුනොත්? අද කොටස බලද්දි මේ හැඟීම දැනෙන්න පටන්ගනී. ජේන්ව රෝහලෙන් පැහැරගන්න ඩොමිනික් ඇයව පාවිච්චිකරනව …

Read More »

Blindspot [S04 : E16] Sinhala Subtitles | අනන්‍යතාවයෙ ව්‍යාකුල බව [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරනවානම් ජේන්ට අවස්ථාවක් ලැබුනා ෂෙපර්ඩ් තියාගෙන හිටිය රෙමිගෙ පරණ දේවල් තිබුණු FBI එකේ කාමරයට ගිහිල්ලා එතන තිබුණු දේවල් බලලා පරණ මතකයන් අලුත් කරගන්න. අලුත් කරගැනිල්ල කෙසේ වෙතත් එයාව සෑහෙන ව්‍යාකුල කරපු බවක් තමයි කතාව බලපු අපිට දැකගන්න ලැබුනේ. ඒවගේම ටාෂාට දැනගන්න ලැබෙනවා කීට්න්ට කෝමා එකකට වැටෙන්න …

Read More »

Blindspot [S04 : E15] Sinhala Subtitles | අන්තරාය අවියක් [සිංහල උපසිරැසි සමඟ]

මම ආසාවෙන් බලපු කතා මාලා වලින් එකක් තමයි Blindspot. ඉතින් මාත් ලැබුන ඉල්ලීමක් අනුව බාරගත්තේ 15 වෙනි කොටසට උපසිරැසි ගන්වන්න. කොහොම උනත් මේ සීසන් එක නම් තවමත් බලන්න උනේ නෑ. ඒ නිසා මේ සබ් එක කරන්න උනේ කලින් එපිසෝඩ්ස් එකක් වත් නොබලා. ඉතින් පහුගිය කොටස් ගැන මතක් කිරීමක් දෙන්න අමාරුයි. …

Read More »

Blindspot [S04 : E14] Sinhala Subtitles | කොපි-කැට් බෝම්බකරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බ්ලයින්ඩ්ස්පොට් 14 වෙනි කොටසත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම මේ කතාව බලන කෙනෙක් නෙවෙයි, ඒ නිසා නම් ගම් වල එහා මෙහා වීම් තිබුනොත් වැඩිය හිතට ගන්නෙපා. මග හිටලා තිබ්බ කතාවක් නිසා කට්ටිය එක්කහු කරද්දි මාවත් පටලෝගත්තා. හරි කතාව මේකයි, අවුරුදු දෙකකට කලින් වෙච්ච බෝම්බ සිද්දියක් වටා තමා …

Read More »

Blindspot [S04 : E13] Sinhala Subtitles | ගුවන් යානය ✈ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා Blindspot හතරවැනි කතාමාලාවේ 13වැනි කොටස.ඉතින් කට්ටිය එක්කාසු වෙලා කරගෙන යන කතාවේ මේ කොටස බාර උනේ මට. කියන්න ඕන මේකට සබ් එක කළාට මොකද මෙවර කතාමාලාවේ එකදු කොටසක්වත් මම නරඹලා නෑ. ඒ නිසා යම්යම් නම්ගම්වල වෙනසක් තිබ්බොත් කාරුණිකව සළකන්න ඈ. හොදා එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E09] Sinhala Subtitles | යලි හමුවීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ශීල්ඩ් 9 වෙනි කොටසත් අරගෙන ආවා, සමාවෙන්න ඕන ටිකක් පරක්කු වුනා මේ ටිකේ තියන කාර්යබහුලත්වයත් එක්ක. එහෙනම් අපි ගිය සතියෙන් ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ නියෝජිත මේ සාර්ජ්ව අල්ලගෙන ආවට පස්සෙ සේරම දේවල් ශීල්ඩ් එකට පැහැදිලි කරලා දුන්නා, හැබැයි සාර්ජ් කියන්නෙ හැම වෙලේම තමන් ලග සැලැස්මක් තියන් වැඩ …

Read More »

Blindspot [S04 : E12] Sinhala Subtitles | පත්තිරු ග්‍රන්ථය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ රැගෙන ආවා 12 වන කොටසත්. හැබැයි මම මේක කරන්න නම් හිටිය එකක් නෙමේ. රවිඳු සහෝදරයා තමයි මට මේක කරන්නයි කියලා බාරදුන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොමහරි එකතු වෙලා රීපර්ගෙ ප්‍රශ්ණයත් විසඳනවා. අන්තිමේදී වෙන්නෙ ජේන් රීපර් …

Read More »

Blindspot [S04 : E11] Sinhala Subtitles | කවුද මේ රිපර්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මඟ නැවතිලා තිබ්බ කතාමාලාව සම්පුර්ණ කිරීමටයි මේ සුදානම. තනියෙම නම් නෙමේ කිහිප දෙනෙක්ම එකතු වෙලා තමයි මේක කරන්නෙ. ඉතින් ඔන්න මට පැවරිච්ච කොටස තමයි මේ අරගෙන එන්නෙ. එහෙනම් බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සපාටාව CIA ඒකෙ කට්ටියක් විසින් පැහැරගෙන යනවා. ඒත් එක්කම තමයි ඉවර වෙන්නෙ. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E08] Sinhala Subtitles | අවසානයක ආරම්භය! [සිංහල උපසිරසි සමඟ]

මතකනෙ නියෝජිත මේ සාර්ජ්ව අල්ල ගෙන ශීල්ඩ් මූලස්ථානයට අරගෙන ආවා. මේ වෙනකොට සාර්ජ්ගෙ මුලු ටීම් එකම ශීල්ඩ් අත්තඩංගුවෙ ඉන්නෙ. ඒ වගේම සාර්ජ් මේ කරන දේ ගැන විස්තර ශීල්ඩ් එකට දැනගන්න ලැබෙනවා, ඒත් ශිල්ඩ් මිනිස් ජීවිත ගැන හිතන හන්දා සාර්ජ් මේ මිනිස්සු මරන එක අනුමත කරන්නෙ නැහැ. ඒ නිසාම තමයි ශීල්ඩ් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E07] Sinhala Subtitles | ඒ ජීවිත වලට වටිනාකමක් දෙන්න පුළුවන්ද…? [සිංහල උපසිරසි සමඟ]

  මතක ඇතිනෙ ගිය සතියෙ එහෙම් පිටින්ම වෙන් වෙලා තිබ්බෙ ෆිට්ස්-සිමන්ස් වෙනුවෙන්. බොහෝමයක් පරණ මතකයන් ඇවිස්සුනා කිව්වොත් නිවැරදියි. මණ්දාකිනිය පුරාවට කාලයක් තිස්සෙ හොයලා හොයලා අන්තිමේ ජෙමාට හැකියාව ලැබෙනවා ෆිට්ස් එක්ක එකතු වෙන්න, හැබැයි ඒත් මේ දෙන්නා ක්‍රොනිකෝම්ලගෙ හිර කාරයො වෙනවා. මොකද ක්‍රොනිකෝම්ලට අවශ්‍ය කාලයෙ ආපස්සට ගිහින් තමන්ගෙ විනාශයට පත්වුන ලෝකය …

Read More »
error: Alert: Content is protected !!