You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News
Home / TV / රහස් පරීක්ෂක (page 100)

රහස් පරීක්ෂක

Elementary (2012) [Season 01:Episode 09] | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]

5a2bb20f594dba55d9f91581328efbfea0410911 4d3d34da1233619c2d75b6a6bb90b617035867e1 b9c7fbe63dfaa86624364814729de8a90f99e471 << Previous Episode                                                                                    Next Episode >>  

Read More »

Prison Break [S01:Complete] | නිදහස සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. 01a70b270b851e98167665563fbf1e5c1d320be2 f6c4bf55d6654fd28fd7c8ab652a7be1a736c669 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. << Previous …

Read More »

The Adventures of Sherlock Holmes [Season 01:Episode 05] | හෘද සාක්ෂිය [සිංහල උපසිරැසි සමඟ]

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.     << Previous Episode                                                      …

Read More »

The Adventures of Sherlock Holmes [Season 01:Episode 04] | පා පැදියේ රූමතිය..[සිංහල උපසිරැසි සමඟ]

සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ හතරවන කොටස තමයි අද මම ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ. 3 වෙනි එක හැමෝම බලන්න ඇතිනෙ. ෂර්ලොක් හෝම්ස් පළවෙනි වතාවට ඒ කොටසෙදි තමයි පොඩ්ඩක් අත පය වෙහෙසවන්න වෙන්නෙ. මේ කොටසෙදිත් පොඩි සටන් ජවනිකාවක් තියනව. මත්පැන් හලකදි වුඩ්ලි නම් පුද්ගලයෙක් ෂර්ලොක් හොම්ස්ට නරක විදියට බැනල පාරකුත් ගහනව. …

Read More »

Homeland [2×12 – The Choice ] | තෝරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න මේ තමා දැනට විකාශය වෙලා තියන අවසාන කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටසේදී අබු නසීර් මුලින් හැංගිලා සිටියත් සැමවිටම අබු නසීර් ගැන හයවෙනි ඉන්ද්‍රියක් තිබ්බ කැරී අවසානයේ කොහොම හරි අබු නසීර්ව සොයාගන්නවා. අවසානයේ අබු නසීර් මිය යනවා. ආපසු ගෙදර යන බ්‍රෝඩි තම බිරිඳට …

Read More »

Homeland [2×11 – In Memoriam ] | සයවැනි ඉන්ද්‍රීය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න අද අන්තිම කොටස් දෙක දෙන දවස. ඊයේ මගේ 100 වැනි උපසිරැසියට සුබ පතපු හැමෝටම බොහොමත්ම ස්තූතියි කියනවා. මේ එකොළොස් වෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටස පටන් ගන්නේ කැරීගේ අතුරුදහන් වීමත් එක්කයි. ඇයව අබු නසීර් පැහැර ගන්නවා. ඇයව නිදහස් කිරීමට බ්‍රෝඩිට වැඩක් පවරනවා. …

Read More »

Homeland [2×10 – Broken Hearts ] | ඇතුළෙත් ගැට පිටත් ගැට…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි උදේ දුන්නු කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. දැන් මේ දහවෙනි කොටස. ඒ වගේම මේ කොටසෙන් පස්සේ මගෙන් ඔයාලට පොඩි තෑග්ගක් ලැබෙනවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටස පටන් ගන්නේ බ්‍රෝඩිව අබු නසීර්ව මුදාහරින තැනෙන්. ඔහුගේ ඉල්ලීමෙන් බ්‍රෝඩිගේ පවුල ආරක්ෂිත නිවාසයකට ගෙන එනවා. පසුව බ්‍රෝඩි …

Read More »

Elementary (2012) [Season 01:Episode 08] | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ඔයාලගෙ කැමතිම රූපවාහිනි කතා මාලාවෙ අටවෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මෙතෙක් දුන්න කොටස් හොඳින් රසවිදින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. අද කොටසෙදි හෝම්ස්ට හම්බවෙන්නෙ බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂනයක් සිදුකරන්න. ඒක සුපුරුදු විදියටම හෝම්ස්ට හම්බ වෙන්නෙ NYPD එක …

Read More »

Homeland [2×9 – Two Hats ] (18+) | අල්ලන සෙල්ලම්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි තව දැන් මුළු කතා මාලාවේ කොටස් අටක් බලලා ඉවරයිනේ. අද කොටසත් එක්ක තව තියෙන්නේ කොටස් හතරයි. දැන් මේ නවවෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩිට හොඳටම හිරවෙච්ච තැනකින්. එක පැත්තකින් දුව ඉදිරියේ ඔහු අසරණයි. ඒ මදිවට ජෙසිකාගෙන් නිවනක් නෑ. අනික් පැත්තෙන් ඔහු …

Read More »

Homeland [2×8 – I’ll Fly Away ] | (18+) | මහ කොටියා දොරකොඩටම??…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් ඔන්න අද දෙන දෙවෙනි කොටස විදියට අටවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩි හා රොයාගේ හමුවකින්. ඔහු හොඳටම ඇයට දොස් කියනවා පරීක්ෂකයෝ හත් දෙනෙක් මරා දැමීම ගැන. ඇය පවසනවා දැන් සියලු දේ ඉතා ආසන්න බව. ඒ වගේම ඔහුට පවසනවා …

Read More »

Homeland [2×7 – The Clearing ] | නිර්නාමික ඝාතකයා…. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් මුළු කතා මාලාවේ භාගයක් ඉවර කළා. අද මුල්ම කොටස විදියට හත්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ රොයා හා නාඳුනන පුද්ගලයෙකුගේ හමුවකින්. ඔහු ගැන කිසිම දත්ත ගබඩාවක කිසිඳු සඳහනක් නැහැ. …

Read More »

Homeland [2×6 – A Gettysburg Address ] | ද්විත්ව ඒජන්තයා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් ඔන්න අදදෙන දෙවෙනි කොටස විදියට හයවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩිව පැහැරගන්නා තැනෙන්. බ්‍රෝඩි අතුරුදහන් වීම කවුරුත් දැනගන්න කලින් පැය 24ක් ඇතුළත ප්‍රශ්න කිරීම කරන්න කට්ටියට සිද්ධ වෙනවා. බ්‍රෝඩි මුලින් පච අත ඇරියත් හා පසුව ලිස්සලා යන්න හැදුවත් …

Read More »

Homeland [2×5 -Q&A ] | පැහැර ගැනීම හා ප්‍රශ්න කිරීම….. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න පස්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ සෝල් බ්‍රෝඩිගේ වීඩියෝව ඩේවිඩ්ට පෙන්වන තැනින්. ඊට පස්සේ කැරීගේ යෝජනාවකට අනුව සෝල් කියනවා ඒ ගැන කාටවත් නොකියා රහසේ බ්‍රෝඩි පස්සේ පන්නලා අනික් …

Read More »

Homeland [2×4 -New Car Smell ] | ද්‍රෝහීන් පසුපස ලුහුබැඳීම හා සුරුට්ටු ගඳ…. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ ආ නෑ වැරදුණා අද උදේ දීපු කොටස බලන්න බැරිවුනත් බාගන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න හතරවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ සෝල්ව බේරූට් ගුවන් තොටුපලේ නවත්වගන්න එකෙන්. ඒත් කොහොමහරි සෝල් අර බ්‍රෝඩිගේ වීඩියෝ පටය පන්නගන්න සමත් වෙනවා. …

Read More »

Homeland [2×3 -State Of Independence ] | සාක්ෂිය, අකරතැබ්බ හා කලකිරීම…… [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ බොහොම උද්වේගකර කොටසක් කට්ටියම නරඹන්න ඇති කියලා හිතනවා. හොඳයි ඔන්න අද තුන්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි ඊයේ කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ කැරී කරන පණ්ඩිත වැඩකින්. ඒ තමා කැරීගේ කලින් මානසික තත්වය මත මේ හමුව සෝල් ඉදිරිපිට කරන්න නියමිත වුණත් සැලැස්මෙන් බැහැරව කැරී …

Read More »

Homeland [2×2 -Beirut Is Back] | බේරූට් මෙහෙයුම…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න අද දෙවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි පළවෙනි කතා මාලාව මතක් කර ගම්මු. CIA සංවිධානයෙන් එළියට දාපු කැරී දැන් ගුරුවරියෙක් වුණත් හදිසියේ ලැබෙන ආරාධනාව අඬන්න හිටපු කෙනාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ පිළිගන්නවා. කැරී කලින් බඳවගනු ලැබූ හිස්බුල්ලා ප්‍රාදේශීය අණදෙන නිලධාරියෙකුගේ බිරිඳක් ඇමරිකාවට එල්ල වන ප්‍රහාරයක් ගැන ඔත්තුවක් දෙන්න …

Read More »

Homeland [2×1 -The Smile ] | සමච්චල් සිනහව….. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා පෙරේදා තිබ්බ 2013 Golden Globes සම්මාන උලෙලේදී Drama අංශයේ හොඳම රූපවාහිනී කතා මාලාව, හොඳම නළුවාට හා හොඳම නිළිය කියන සම්මාන තුනම HOMELAND කතා මාලාව දිනාගත් බව. හොඳයි ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම මෙම කතා මාලාවේ දැනට විකාශය වෙලා තියෙන අවසානකතා මාලාව අරගෙන එන්නයි යන්නේ. පළමු අදියර බලපු අය දන්නවා මේ …

Read More »

Elementary (2012) [Season 01:Episode 07] | අනුප්‍රාප්තිකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු උන විදියටම මම අදත් ඔයාලා කැමතිම ELEMENTARY රූපවාහිනි කථා මාලාවෙ හත්වෙනි කොටසත් එක්ක ඔයාලා හම්බ වෙන්න ආවා. මම මුලින්ම මේ කතාවෙ සාරාංශය ඔයාලට කියන්නම්. මේ කතාවට පාදක වෙන්නෙත් මිනීමැරුම් සිද්ධියක්ම තමයි, හැබැයි මේක කරලා තියෙන ආකාරයට හෝම්ස්ට අවබෝධ වෙනවා මේ සිද්ධියත් එක්ක 1999 දි සිදුකරපු ඝාතන මාලාවක යම් …

Read More »

Homeland [1×12 -Marine One] (18+) | තස්ත්‍රවාදී ප්‍රහාරයට දිනය උදාවිය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි අද මේ කථාවේ පළමු අදියරේ අවසාන කොටස. අද නම් මම වැඩි දෙයක් ලියන්න යන්නේ නෑ. අද වෙනකම් කතාව බැලුව අය දන්නවා අද තමා උණුසුම්ම දවස කියලා. ඒ හින්දම අද කොටසත් අනික් කොටස් වලට වඩා කාලයෙන් දිගයි. බ්‍රෝඩි තස්ත්‍රවාදී ප්‍රහාරයට ලෑස්තියි. ඒ සඳහා භාවිතා කරන සියදිවි නසා ගැනීමේ කට්ටලයත් ඔහු …

Read More »

Homeland [1×11 -The Vest] (18+) | සියදිවි නසා ගැනීමේ බෝම්බ ඇඳුම…. [සිංහල උපසිරැසි සමඟ]

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු දහවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද එකොළහ. හෙට අවසාන කොටස. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඡන්දය ඉල්ලන්න උපජනාධිපතිගෙන් ලැබෙන ඉල්ලීම පිළිගැනීම …

Read More »
error: Alert: Content is protected !!