You dont have javascript enabled! Please enable it!
Thursday , July 9 2020
Breaking News

රහස් පරීක්ෂක

The Blacklist [S05 : E14] Sinhala Subtitles | රිලේග් සින්ක්ලෙයාර් මහතා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අද අරගන ආවා 201වන මගේ උපසිරැසි පරිවර්ථනය. මුලින්ම කියන්න ඕන ඊයේ දවසේ නිකුත්වුන මගේ 200 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභපතපු හැමෝටම ස්තුතියි කියලා. ඒවා මට ගොඩක් වටිනවා. හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ කළුලැයිස්තුවේ සති තුනක පමණ විරාමයකින් විකාශය වුනු S05 E14. ඉතිං මතකනේ කට්ටියට අවසාන කොටස අවසන් වුනේ ලිස් …

Read More »

Homeland 🇺🇸 [7×03 – Standoff] – Sinhala Subtitle | සෝල්ගේ ගේම වැඩකට නැති වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදනම් ටිකක් විතර කලින් ගෙනාවා. මේ තුන්වෙනි කොටස. පහුගිය සතියෙ කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම. සෝල්ට තනතුරේ වැඩ පැත්තකට දාලා ඕකීෆ්ව අල්ලන්න යන්න වෙනවා. ගිය සතියෙ ඉවර වුණේ ඉන්න තැන ගැන ලැබුණ ආරංචියත් එක්කයි. අද එතෙන්ට ගියාම වෙන දේ බලාගන්න ලැබෙයි. කැරී වියරුවෙන් වගේ අර හැකර්ට ගැහුවට මොකද …

Read More »

Homeland 🇺🇸 [7×02 – Rebel Rebel] with Sinhala Subtitle | මම CIA එකේ ප#යෝ [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න දෙවෙනි කොටසත් උස්සන් ආවා. 🙂 කලින් කොටස බලන්න ඇති කියල හිතනවා. කතාවෙ මෙදාපාට මොන පැත්තට යාවිද කියල කියන්න නම් තාම වේලාසන වැඩියි. හයවෙනි අදියරේ ඉවර වෙච්ච තැනින් පටන් ගත්තට මොකද අද කොටස නම් මුලින් වෙයි කියල හිතපු දේ ටිකක් වෙනස් කරවනවා. ගිය සතියෙදි අපි දැක්කා කැරී වෙනමම ගේමක් ගෙනියන්න …

Read More »

Fringe [S02 : E23] Sinhala Subtitles | ඉරණම කෙලෙස විසඳෙයිද?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දෙවෙනි කතා සමයේ අවසානය අරගෙන ආවා. කලින් කොටස බැලුවේ නැති කට්ටිය ඉන්නවා නම් ඔහොම්ම බාගෙන බලලා, ඊට පස්සේ මේක බලන්න. මොකද කලින් කොටසේ දෙවෙනි කොටස තමා මේ. මතක ඇතිනේ, මේ පැත්තෙන් එහා පැත්තට ගිය වෝල්ටර් ප්‍රමුඛ කට්ටියට වුන දේවල්. කොහොමහරි, ඒ පැත්තේ වෝල්ටර් එහෙම නැත්නම් වෝල්ටර්නේට් ලෑස්ති වෙන්නෙ හොඳ …

Read More »

Fringe [S02 : E22] Sinhala Subtitles | ඉරණම කෙලෙස විසඳෙයි ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න විසි දෙකට ආවා. ඒ කිව්වේ දෙවෙනි කතා සමයේ, අන්තිම කොටසට කලින් කොටස. අන්තිම කොටසත් එක්ක මේ කොටස බැඳිලා තියන නිසා මේ කොටස අනිවාර්යෙන් බලන්න කියලා ලිපිය මුලදිම කියන්නම්. ඔන්න අද කතාව පටන් ගන්නේ අමුතුම විදියකට. ටිකක් වෙලා යනකම් මේ මොකක්ද වගේ කියලා හිතෙන්නත් පුලුවන්. කොහොමහරි අද කොටසේ මාතෘකාව දැක්කම …

Read More »

Fringe [S02 : E21] Sinhala Subtitles | අලුත් තැනක ජීවිතයක්..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න විසි එක් වෙනි කොටසටත් ආවා. තව කොටස් දෙකයි දෙවෙනි කතා සමය අවසාන වෙන්න. අද කොටස ගැන කිව්වොත්, පීටර්, රෝහලින් පිට වෙලා කොහේටද ගියේ, මොනවද කරන්නෙ, කාවද මුණ ගැහෙන්නෙ කියලා හොයා ගන්න පුලුවන්. පීටර් දිහා ඇහැ ගහගෙන ඉන්න නිව්ටන් අලුත් පියවරකට අර අදින බව ඒ අතරේ ඔයාලට පෙනෙයි. මේ අතරේ …

Read More »

Fringe [S02 : E20] Sinhala Subtitles | සතුරාට නමක්.. [සිංහල උපසිරසි සමඟ]

  වෙන්න තියන නරක ම දේත් සිද්ධ වුනා. වෝල්ටර් හංගගෙන හිටපු රහසයි, තමන් අයිති එහා ලෝකෙටයි කියලා දැනගත්ත පීටර් නොකියම රෝහලින් පිට වෙලා ගියානේ. වෝල්ටර්, පීටර් ට කොයි තරම් ආදරෙයිද කියනවනම් මේ දේවල් දරා ගන්න එයාට බැහැ. ඇස්ට්‍රිඩ් උත්සහ කරන්නේ වෝල්ටර් ගේ හිත හදන්න. ඒත් ඉතින් පීටර් නැතුව කොහොම නම් …

Read More »

Homeland 🇺🇸 [7×01 – Enemy of the State] with Sinhala Subtitle | ද්වේෂය හා රාජකාරිය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? කලින් අදියරේ අවසානයෙදි පීටර් කුයින්ට වෙච්ච දේ හින්දා උපසිරැසි දෙන එක නතර කරන්න කියලා කිව්වට මේ අදියර ආවහම උපසිරැසි කෝ කියල අහපු අය උන්න හින්දම ඔන්න ඔහෙ මේ අදියරටත් උපසිරැසි දෙන්න හිතුවා. කලින් තරම්ම නම් ඉක්මනට නොවුණත් ඊළඟ කොටස එන්න කලින් දෙන්න බලන්නම්. මේ අදියර පටන් ගන්නෙ කලින් …

Read More »

Fringe [S02 : E19] Sinhala Subtitles | එහා ලොවෙන් ආ මිනිසෙක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දහනවවෙනි කොටසටත් ආවා. මතක ඇතිනේ, වෝල්ටර් මේ දවස් වල දැවෙන ප්‍රශ්නෙකින් ඉන්නේ කියලා. කොහොමද පීටර් අයිති මේ ලෝකෙට නෙවෙයි කියලා කටක් ඇරලා කියන්නේ, කොහොමද පීටර්ගේ ඇත්ත තාත්තා තමන් නෙවෙයි කියලා කියන්නෙ! ඔලිවියාටත් මේ ප්‍රශ්නෙදි කරන්න දෙයක් නැහැ. ඔන්න ඔහොම ඉන්න අතරෙ තමයි මුහුණු මාරු කරන්නො ආයිත් කරලියට එන්නේ. මුහුණු …

Read More »

Fringe [S02 : E18] Sinhala Subtitles | ස්වේත ටියුලිප් කුසුම.. [සිංහල උපසිරසි සමඟ]

ටටා බායි කියලා යන්න ගියාට ආයිත් ආවා මිත්‍රවරුනි, ඔබේ වාසනාවකට හෝ අවාසනාවකට ඔන්න තවත් කොටස් කීපෙකට වග කියන්න මට පුලුවන් වුනා. අද කොටස නම් කරේ ”ස්වේත ටියුලිප් කුසුම” නමින්. ඒ කිව්වේ සුදු පාට ටියුලිප් මලක්! සුදු ටියුලිප් මලෙන් සංකේතවත් කරන්නේ ක්ෂමාව සහ බලාපොරොත්තුව. මේ ලෝකේ ඉන්න පීටර් අයිති මේ ලෝකෙට …

Read More »

Fringe [S02 : E17] Sinhala Subtitles | ශ්‍රේණිගත මිනීමරුවෙක්.. [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න එහෙනං fringe කතාමාලාවෙ තවත් කොටසක් අරගෙන මං ආවා. ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටසෙදි එහා ලෝකයේ ගොඩනැගිලලක් මෙහාට ඇවිල්ල සිද්ධ වුණ නස්පැතිතිය.වෝල්ටර්ගෙ අදහස වුණේ ලෝකයන් අතර සමබරතාවයක් ඇතිවීම සඳහා ඒ ප්‍රමාණයේම ගොඩනැගිල්ලක් මේ ලෝකයෙන් අතුරුදන් වීමට ඉඩක් පවතින බවයි.ඒ කුමන ගොඩනැගිල්ලද යන්න හොයාගැනීම සඳහා ඔලිවියාගෙ එහා ලෝකයේ දේවල් දැකීමට …

Read More »

Fringe [S02 : E16] Sinhala Subtitles | සතුරාට නමක්.. [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න එහෙනං fringe කතාමාලාවෙ තවත් කොටසක් අරගෙන මං ආවා. ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටසෙදි එහා ලෝකයේ ගොඩනැගිලලක් මෙහාට ඇවිල්ල සිද්ධ වුණ නස්පැතිතිය.වෝල්ටර්ගෙ අදහස වුණේ ලෝකයන් අතර සමබරතාවයක් ඇතිවීම සඳහා ඒ ප්‍රමාණයේම ගොඩනැගිල්ලක් මේ ලෝකයෙන් අතුරුදන් වීමට ඉඩක් පවතින බවයි.ඒ කුමන ගොඩනැගිල්ලද යන්න හොයාගැනීම සඳහා ඔලිවියාගෙ එහා ලෝකයේ දේවල් දැකීමට …

Read More »

The Blacklist [S05 : E13] Sinhala Subtitles | අදිසි හස්තය [සිංහල උපසිරසි සමඟ]

හොදයි පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. මේ අරගන ඇවිත් තියෙන් කළු ලැයිස්තුවේ ෆෝල් එක. ඒ කියන්නේ කෙටි විවේකයක් ලබාගන්න කලින් කතාව මැදින් අවසන් කරන කොටසයි. හැමදාම වගේ ප්‍රමාදවෙලා තමයි. හරියටම අද දවසේ ඉදන් ගත්තොත් තව දවස් 16න් තමයි මීළඟ කොටස නිකුත් වෙන්න තියෙන්නේ. හොදයි පසුගිය කොටසේ කෝකියා විසින් …

Read More »

Blindspot [S03 : E12] Sinhala Subtitles | පරණ හවුල්කාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඒවරිව රෝමන් ඇතුළු කණ්ඩායමෙන් බේරගත්තට පස්සෙ කණ්ඩායම අද ඇයගෙන් ප්‍රශ්ණකිරීම් අරඹනව. ඒ අතරවාරයේ පැටර්සන්ට රෝමන්ගෙන් වීඩියෝවක් ලැබෙනව. ඒ වීඩියෝවෙ තියෙන්නෙ සෙල්ලම් නැවක් හදන ආකාරයක්. ඒත් මේ සෙල්ලම් නැවට අදාල කොටස් ජේන්ගෙ අළුත් පච්චවල තැන් තැන්වල තියෙනව. රෝමන්ගෙ උදව්වත් එක්ක පැටර්සන්ට හැකිවෙනව ඒ කොටස් එකතුකරගෙන නැව ආපහු ප්‍රතිනිර්මාණය කරන්න. ඒත් එක්කම …

Read More »

Fringe [S02 : E15] Sinhala Subtitles | ඝට්ටනයක්.. [සිංහල උපසිරසි සමඟ]

කතාව එක්ක දිගටම රැඳී හිටිය කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා ඇති අමුතු අමුතු සිද්ධි අතරේ සමාන්තර ලෝකයක් ගැනත් මේ කතාවේ සදහන් වෙනවා කියලා. ඉතින් අද කතාවත් සම්බන්ධ වෙන්නේ සමාන්තර ලෝක සංකල්පය එක්ක. දෙවෙනි කතා සමය ආරම්භයේදි ම ඔලීවියා ලොකු අනතුරකට මුහුණ පාපු බව ඔයාලා දකින්න ඇති, මරණ මංචකයේ ඉදපු ඔලීවියාට කවුරුවත් …

Read More »

Fringe [S02 : E14] Sinhala Subtitles | මුහුදු අශ්වයා.. [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටස කොහොමද? ඒ කොටසෙයි, මේ කොටසෙයි සම්බන්ධයක් නම් නෑ. කොහොමවුනත්, කලින් කොටස වගේම වෙනස් සිදුවීමක් පාදක කරගෙන තමයි අද කතාව දිගහැරෙන්නේ. කතාව පටන් ගන්නේ මෙහෙමයි, මංගල උත්සවයක් පවත්වන්න සූදානමින් ඉන්න පවුලක් ඉන්නවා. බොහොම සන්තෝසෙන් වැඩ කටයුතු සූදානම් කරලා, ආව- එන අමුත්තෝ සතුටු සාමිචියේ යෙදිලා ඉද්දී, මේ උත්සව ශාලාවට ගොඩ …

Read More »

Fringe [S02 : E13] Sinhala Subtitles | හිතන පතන වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

”මිනිස්සු හරිම මෝඩයි, එයාලා හිතාගෙන ඉන්නේ ආහාර දාමේ උඩින්ම ඉන්නේ මිනිස්සු කියලයි. ඒත් ඇත්තටම නම් අපට වඩා උඩින් ඉන්නේ වෛරසයි. වෛරස වලට පුලුවන් ධාරකයෙක් ඇතුළට ඇතුලු වෙලා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න ප්‍රතිවලිත වෙන එක විතරද?” -ආචාර්‍ය වෝල්ටර් බිෂොප්. අපේ ආචාර්‍යතුමා කියනවත් වගේ, එතකොට වෛරසයකට බැරිද එයාලට ඕන දේවල් ධාරකයා ලවා …

Read More »

Fringe [S02 : E12] Sinhala Subtitles | විපරිතයෝ… [සිංහල උපසිරසි සමඟ]

පොලිස් නිලධාරි මහත්මයෙක් ගම්බද පළාතක් පහු කරගෙන වාහනේ පදවගෙන යනවා. ඒ යන අතරෙදි එයාගේ ඇහැ ගැහෙනවා, මල්ලකුත් කරේ එල්ල ගෙන ඔහේ පාරේ යන කොලු ගැටයෙක්ව. මේ නිලධාරියා වාහනේ නවත්තලා කොලු ගැටයව වාහනේට නග්ග ගන්නවා. ගෙදරින් පැනලා යන මේ කොලු ගැටයා එක්ක පොලිස් නිලධාරියා දොඩමළු වෙනවා. ඒත් නොහිතූ වෙලාවක නිලධාරියා මේ …

Read More »

Fringe [S02 : E11] Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි  Fringe 02  සීසන් එකේ 11 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.දැන් මේකේ IMDB අගය 8.5 වෙනකන් වැඩිවෙලා.වැඩියමක් කියන්න නැහැ.අදත් මේකේ අසාමාන්‍ය සිදුවීමක් වෙනවා.මරුන කෙනෙටෙක්ට යලි පන එනවා.බලන්නකෝ එයාට පන එන්නේ කොහොමද?ඇයි එහෙම පන එන්නේ?එයා මොනවද කරන්නේ යන්නේ කියලා?   හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය මොළය මිය …

Read More »

The Blacklist [S05 : E12] Episode Sinhala Subtitles | කෝකියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සතියක විරාමයකින් පස්සේ කළු ලැයිස්තුව නැවත විකාශය වෙන්න ගත්තා. හොදයි සුපුරුදුපරිදි පසුගිය කොටස්වල සිදුවීම මතක් කරන්නම්කෝ. ටොම්ගේ ඝාතනය සහ ලිස් කෝමා තත්වයකට පත්වීම හැමෝටම මතක ඇතිනේ. ලිස් කෝමා එකෙන් ප්‍රකෘති තත්වයට පත්වෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. දැන් ඇය සම්පූර්ණයෙන් සුව වෙලා. ඇග්නස්ව ටොම්ගේ අම්මා, ස්කොටී හාග්‍රේව්ට බාරදීලා එහෙම මේ සූදානම් …

Read More »
error: Alert: Content is protected !!