You dont have javascript enabled! Please enable it!
Saturday , July 11 2020
Breaking News

රහස් පරීක්ෂක

Supergirl [S03 : E13] Sinhala Subtitles | පියුරිටි. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මිත්‍රවරුනි. ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 13වන කොටස. ඔන්න අද කොටහනම් ඉක්මණට ගෙනාවා ඈ. හරි එහෙමනම් අපි කෙටියෙන් වාගේ බලමු මොකෝ වෙන්නේ කියලා. ගිය සතියේ රෙයින්ගේ යාළුවො වෙන අනිත් ලෝක මරුවෝ ගැන හෝඩුවාවක් ලැබුනානේ. ඒ හෝඩුවාව ඔස්සේ කට්ටිය අද පියුරිටිව එනම් පවිත්‍රත්වය කියන ලෝක මරුවාව හොයාගෙන යනවා. කොහොමින්හරි ඉතාමත් පහසුවෙන් …

Read More »

Blindspot [S03 : E11] Sinhala Subtitles | බර්ලින් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

ජේන්ගෙ දුව ඇත්තටම මැරුණ කියල කර්ට් හිතාගෙන හිටියත් ඇය මැරිල නෑ කියන එක පහුගිය කොටසින් අපිට දකින්න ලැබුණා. මේ ජේන්ගෙ දුවව රඳවගෙන ඉන්නෙ කවුද කියන දේ අද දැනගන්න ලැබෙයි. ඒවගේමයි කර්ට් ඒවරිට වෙඩිතිබ්බ වෙලාවෙදි ඇය මැරුණ බව කර්ට්ට හොඳටම තේරුම්ගියා. ඒත් දැන් ඇය ජීවත්වෙනව කියන දේ එක්ක කාරණාවල නොගැලපීමක් ඇතිවෙනව. …

Read More »

Fringe [S02 : E10] Sinhala Subtitles | සතුරාට නමක්.. [සිංහල උපසිරසි සමඟ]

  හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය මෙන්න මිනිහෙක්ගේ මොළේ සැත්කමක් කරනවා ඒ මනුස්සයා හොඳ සිහියෙන් පුටුවක් උඩ වාඩි වෙලා ඉද්දී. ඒ මදිවට ඒ මනුස්සයා කතා කරනවත් එක්ක. බොහොම සීරුවෙන් මොළේ කොටසක් ගලවලා එලියට අරන් ආරක්ෂිත ව අසුරනවා. මේ අතරතුරේ මේ සැත්කම කර කර හිටපු අයට අනතුරු ඇඟවීමක් ලැබෙනවා, ඒකෙන් වෙන්නේ ලෙඩා …

Read More »

Supergirl [S03 : E12] Sinhala Subtitles | පරණ කෝන්තර. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 12වන කොටස. සමාවෙන්න ඕන, හොදටම ප්‍රමාදයි. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමුකෝ වෙන්නේ මොකද කියලා. ඔන්න මේ කොටසෙන් වැඩි හරියක්ම තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක් තමයි. මෝර්ගන් එජ්ගේ සහ ලීනා ලූතර්ගේ පරණ කෝන්තර මතක ඇතිනේ, ඔන්න අද එව්වා අලුත් වෙනවා කවුද මන්දා කෙනෙක් එජ්ව මරන්න උත්සහ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E10] Sinhala Subtitles | මේ අවසානයක ඇරඹුමද..? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ 10 වෙනි කොටසත් අරගෙන. මතක ඇති පහිගිය කොටසෙ අපි දැක්කා කෝල්සන් ඇතුළු මතුපිටට ගිය අපේ නියෝජිතයො ටික ආපහු හිටපු ටයිම් ලයින් එකට යන්න විදිහක් හොයා ගන්නවා. හැබැයි ඉතිං එතනදි මේ අයට පහර දීමකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඩේසිට. ඒ වගේම සිනාරා සහා ඩේසි අතර සටනකින් …

Read More »

Fringe [S02 : E09] Sinhala Subtitles | සර්ප ඔලුවා.. [සිංහල උපසිරසි සමඟ]

  හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය ඔන්න එහෙනම් නවවෙනි කොටසටත් ආවා. අද කොටසේ නම දැක්කම පේනවනේ සර්ප ඔලුවක් එක්ක ලොකු සම්බන්ධයක් ඇති කියලා. මේ ගැන අපේ ආචර්‍ය වෝල්ටර්, නියෝජිත ෆාන්ස්වෝර්ත් එක්ක දක්වන අදහස මෙහෙමයි. ” ඇත්තටම, නියෝජිත ෆාන්ස්වෝත්, කවදාවත් මං පුදුම වෙන එක නම් නවතින එකක් නෑ.. සොබාදම් අම්මා අපිට දෙන …

Read More »

Fringe [S02 : E08] Sinhala Subtitles | අගෝස්තූ.. [සිංහල උපසිරසි සමඟ]

  හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය අටවන කොටස අරගෙන ආවා. අද කොටසේ නම ” අගෝස්තු.” මාසෙක නමක්නේ. ඊට වඩා දෙයක් අද කතාව බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි.     අද කොටස දිහාට හැරුනොත්, අපේ නිරීක්ෂකයා සම්බන්ධ සිදුවීමක් තමා අද සිද්ධ වෙන්නේ. නිරීක්ෂකයා අමුතු වුනාට, පේන්නේ නම් හොඳ මනුස්සයෙක් වගේ. වෝල්ටර්ගේ යාලුවනේ ඉතින්.  …

Read More »

Fringe [S02 : E07] Sinhala Subtitles |අසාමාන්‍ය කොල්ලෙක්… [සිංහල උපසිරසි සමඟ]

  හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය ඔන්න හත්වෙනි කොටසටත් ආවා. කලින් කොටසේ අපි දැක්කා, කොහොමද ගින්නක් නැතුවම අළු වෙලා යන්නෙ කියලා. මෙදා පාර බල ගන්න පුලුවන් තවත් අරුම පුදුම සිදුවීමක්. නමුත් මේක අපට නුපුරුදු ම දෙයක් නෙවෙයි. අපි දන්නවා, මෝහනය ගැන. ඒත් මෝහනය මඟින් තවත් කෙනෙක්ගේ හිතක් පාලනයට නතු කරගෙන, ඒ …

Read More »

Fringe [S02 : E06] Sinhala Subtitles |පොළෝ වැසියා.. [සිංහල උපසිරසි සමඟ]

අචින්ත සොයුරාගේ ලිපිය ඔන්න එහෙනං මං ෆ්රින්ජ් කතා මාලාවේ 6 වැනි කොටසත් අරං ආවා ඔයාලට.කතාවෙ තියන කුතුහලය හින්දම ඊළඟ කොටස එනකල් ඇඟිලි ගණන් කර කර ඉන්න ඇත්තේ කට්ටිය.පහු ගිය කොටස බලපු කට්ටිය දන්නව ඇතිනේ ගිය සතියෙ මොකක්ද වුණේ කියලා..නරක හීන එහෙම මොකුත් පෙනුනෙ නෑ නෙ කට්ටියට ..අර කතාවෙ වුණා වගේ.හරි …

Read More »

Fringe [S02 : E05] Sinhala Subtitles |හීන න්‍යාය.. [සිංහල උපසිරසි සමඟ]

අචින්ත සොයුරාගේ ලිපිය ඔන්න එහෙනං ෆ්රින්ජ් කතා මාලාවේ තවත් කොටසක් අරං මං ආවා.මතක ඇතිනෙ කට්ටියට කලින් කතවෙදි ඔලිවියාට ඩොක්ටර් බෙල්ව මුණ ගැහුණ විත්තිය.පල් හෑලි ඕන නෑ කෙලින්ම කතාවට බහිමු අපි එහෙනං.අද කතාව පටං ගන්නෙ ග්‍රෙග් කියලා හාදයෙක් එයාගෙ කාර්‍යාලයට එනවා.එක පාරටම එයාට කාර්‍යාලයේ ඉන්න අය ගැන බහු බූත දේවල් පේන්න …

Read More »

Blindspot [S03 : E10] Sinhala Subtitles | සරණාගතයෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Blindspot කතාමාලාවෙ තුන්වෙනි සමයෙ 10 වැනි කොටස. දැනට පේන විදිහට නම් කොටස් 22 ක් ම නිකුත්වෙයි වගේ. තවම ඒක හරියට දැනුම්දීලනම් නෑ. ඒ වගේම දැන්ම ඉවරවෙන පාටකුත් නෑනෙ 😉 අවසන් කොටසින් අපිට ජේන්ගෙයි වෙලර්ගෙයි ගැටුම දැකගන්න ලැබුණා. ජේන් කවදාවත් නොදැකපු තමන්ගෙ දුව නිසා වෙලර්ව අතහරින්න තීරණය කරනව. ඒත් ජේන්ට …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E09] Sinhala Subtitles | එකා මෙන් එක්ව.. [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ නවවෙනි කොටස තමයි අද මේ විදිහට අරගෙන එන්නෙ. වැඩි විස්තරයක් කියන්න වෙලාවක් නම් ඒත් සුපුරුදු විදිහට මම කලින් කොටස ටිකක් මතක් කරලා ඉන්නම්. පසුගිය කොටස ගොඩක් දුරටම අගේ ලයිට් හවුස් එකෙන් පිට තමයි සිද්ද වුනේ. මොකද අපේ ශීල්ඩ් නියෝජිතයො ටික පෘථිවිය මතුපිටට පැනගන්න නිසා. …

Read More »

Fringe [S02 : E04] Sinhala Subtitles |ඔවුන්… [සිංහල උපසිරසි සමඟ]

අචින්ත සොයුරාගේ ලිපිය හායි කොහොමද ඉතිං කස්ටියට.ඔන්න එහෙනං ෆ්රින්ජ් දෙවැනි සීසන් එකටත් සම්බන්ධ වෙන්න මට ඉඩ ලැබුණා.කලින් සීසන් එක වගේම මේකත් ඉක්මනට දෙන්න දිනේශ් සහොයි මායි බලාපොරොත්තු වෙනවා.ඉතිං කතාව ගැන ඔයාලට ආය ආයමත් කියන්න ඕන නෑ නෙ.පළමු සීසන් එක බලපු අය දන්නවා මේකෙ රහ.ඉතිං ඒක හින්දා වැඩි වර්ණනා මොකුත් ඕන …

Read More »

Fringe [S02 : E03] Sinhala Subtitles |ඔවුන්… [සිංහල උපසිරසි සමඟ]

දිනේශ් සොයුරාගේ ලිපිය මේ කොටසේ නම් වෙනමම සිදුවීම් පෙළක් තමයි පෙන්නන්නේ.නමුත් ලෝකයට තර්ජනයක් වී ඇති “ඔවුන්”කවුද කියන එක ගැනනම් අදහසක් ගන්න පුළුවන්.ඒවගේම ඔලිවියා ඩංහම් ගේ අසනීප තත්වය ක්‍රමයෙන් සුවවෙමින් ඇතිබවක් තමයි පෙන්න තියෙන්නේ.එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.. හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය Fringe කතා මාලාවේ දෙවන සමයට සම්බන්ධ වෙන්න ඔන්න මටත් අවස්ථාවක් …

Read More »

Supergirl [S03 : E11] Sinhala Subtitles | රොස් බලකොටුව. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවත් සුපර්ගර්ල් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මං ගෙනාවා එකොලොස්වන කොටසත් හැකි ඉක්මනට. හරි එහෙනම් අපි බලමුකෝ අද මොකද වෙන්නේ කියලා.. ඔන්න අද සුපර්ගර්ල් රෙයින් ගැන තොරතුරු හොයාගන්න පොටක් පාදගන්නවා. ඒ අර කෝවිල් කිව්ව පූජකවරිය මාර්ගයෙන්. ඉතින් විස්තර හොයලා බලද්දී මෙයාලට දැනගන්න ලැබෙන රොස් බලකොටුවේ හිර කරලා ඉන්න ජින්ඩා කොල් …

Read More »

Fringe [S02 : E02] Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

  කියන්න වැඩි විස්තරයක් නැහැ මේකෙදි වත් බලමු ඩංහම් කොහෙද ගියේ කියලා පෙන්නනවද කියලා.මේකේ ප්‍රධාන කතාව වෙන්නේ විකෘතික මිනිසෙක් ගැන.       [/author] Subtitle Contributor Rank BRONZE MEMBER JOINING DATE – 2015-12-19 SUBMAKER RATING BY ADMINS

Read More »

Fringe [S02 : E01] Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

  හොඳයි ෆ්රින්ජ් දෙවෙනි කොටස් ටිකත් කරන්න තමයි හදන්නේ..පලවෙනි කොටස පටන් ගද්දිම නියෝජිත ඩංහම් ඉන්නේ ඉතා අවදානම් තත්වයක.ඒවගේම නියෝජිත බ්‍රොයිලිස් ටත් ගොඩක් ප්‍රශ්න තියනවා විසඳගන්න.කට්ටිය එතරම් පැහැදීමක් නැහැ ෆ්රින්ජ අංශයේ වැඩ ගැන.තව එකක් අද ටිකක් විතර දුක හිතෙන අහිමිවීමකුත් තියනවා.ඒවගේම පිටර් බිෂොප් වැදගත් තිරනයකුත් ගන්නවා ,බලමු එක කොහොමද ඉස්සරහට වෙන්නේ …

Read More »

The Blacklist [S05 : E11] Episode Sinhala Subtitles | එ්බ්‍රහම් සටර්න් [සිංහල උපසිරසි සමඟ]

මේ අරගන ඇවිත් තියෙන්නේ කළු ලැයිස්තුවේ 5වෙනි සීසන් එකේ 11 වෙනි එපියයි. ඔන්න දැන් සුපුරුදු පරිදි රෙඩින්ටන් කළුලැයිස්තුවේ ඉන්න අයව දඩයම් කරන්න පටන් අරගන තියෙනවා. මේ වෙනකොට ඔයාලට මතක ඇති ලිස් මේ කණ්ඩායමේ නැහැ. එයා ටොම්ගේ ඝාතකයා හොයාගන වෙනමම ගමනක් යනවා. හැබැයි රෙඩින්ටන් ලිස්ට වෙච්ච පොරොන්දුව නිසා තවමත් FBI එකත් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E08] Sinhala Subtitles | සියර්ගේ නික්ම යාම… [සිංහල උපසිරසි සමඟ]

මතක ඇති ඩේසි, සිමන්ස් සහා ෆිට්ස් තුන්දෙනා කසායස්ටත් පහර දීලා පැනගන්නවා. ඒ වුනත් පරහට හිටින එක දෙයක් තමයි ඩේසිගෙ නිෂේධකය තාමත් තියෙන්නෙ ඕෆ් කරපු ගමන් වීම. ඒ කියන්නෙ ඩේසිට කිසිම බලයක් නැ අතේ පයේ හයිය ඇරෙන්න. කොහොම වුනත් මේ අය මෙතනින් බේරිලා ෆිට්ස්ගෙ යානයට යන්න හදද්දි කසායස් ඒක පුපුරවලා දානවා. …

Read More »

Blindspot [S03 : E09] Sinhala Subtitles | මිනීමරු වෙලර්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අවසන් කොටසින් කර්ට් මිනීමරුවෙක් කියල හෙළිවුනා. ඒ කොහොමද කියන එක අද කොටසින් දකින්න ලැබෙයි. ඒත් ඇත්තටම කර්ට් මිනීමරුවෙක් කියල එයාගෙ කටින්ම කිව්ව නිසා ජේන් කර්ට් එක්ක තරමක් නෝක්කාඩුවෙනව. ජේන්ගෙයි වෙලර්ගෙයි ඒ නෝක්කාඩුව යන අතරෙ කණ්ඩායමේ අනිත් අය පරණ පච්ච ගැටළුවක් අස්සෙ තොරතුරු හොයනව. අද කතාව පටන්ගන්නෙම දෙදෙනෙක් යමක් …

Read More »
error: Alert: Content is protected !!