You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

රහස් පරීක්ෂක

Fringe [S04 : E05] Sinhala Subtitles | පීටර්ගෙන් උදව්වක්.. [සිංහල උපසිරසි සමඟ]

5 වෙනි කොටස අරගෙනයි ආවේ. වෝල්ටර්ටයි, ඔලිවියාටයි එකම කෙනෙක්ව පෙනෙන්න ගත්තා. ඒ පීටර් කියලා එයාලාට මතක තිබුනෙ නෑ. ඒත් දෙන්නටම එකම කෙනාව පේන නිසා, එයාව හොයාගන්න හිතන් වෝල්ටර් කැමරා අටවලා, එයාගේ ඡායාරූපයක් ගන්න ලෑස්ති වුනා. ඔය අතරේ ඔලිවියා උදේ ඇහැරෙද්දි, එයාගෙ ඇඳට උඩින් ශක්තියක් ගැවසුනා. ඒක ඔලිවියාව හිර කරන්න බැලුවා. …

Read More »

Fringe [S04 : E04] Sinhala Subtitles | ආගන්තුකයා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 4 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන සුපුරුදු විදියට මතක් කරන්නම්. ඒරන් කියන තනි වුන ළමයා, දිලීරයක් එක්ක ගොඩ නගා ගත්ත සම්බන්ධතාව නිසා මිනිස් ජීවිත කීපයක් අහිමි වුන සිද්ධියක් වටා තමයි පහුගිය කොටස ගෙතුනේ. ගොඩක්ම තනිකම ගැන තමයි ඒකෙන් කියවුනේ. ඇත්තටම කතාව ඇතුළින් කියන්න ඕන වුනේ පීටර්ගෙ තනිකම …

Read More »

Fringe [S04 : E03] Sinhala Subtitles | හුදකලා ලෝකයක.. [සිංහල උපසිරසි සමඟ]

3 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. විශ්වයන් දෙකේ Fringe ඒකක එකතු වෙලා කරපු විමර්ශනයක් ගැන තමයි කලින් කොටස දිග හැරුනේ. බොලිවියා, ඔලිවියා අතරේ අමනාපෙ ටිකක් විතර අඩු වීමකුත් වුනා අවසානෙදි. ඊට අමතරව ඒ විමර්ශනයෙන් ඔලිවියා ඉගන ගත්ත ලොකුම පාඩම තමා කෙනෙක්ව අමතක වුනත්, ඒ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E01] Sinhala Subtitles | අවසන් මෙහෙයුමේ ඇරඹුම. [සිංහල උපසිරසි]

වසරක විතර කාලයකට පස්සේ ඔන්න ආයෙමත් ශිල්ඩ් කණ්ඩායාමේ වික්‍රමයන් එක්ක තමය අපි මේ එකතු වෙන්නේ. මේ තමා Marvel’s Agents of S.H.I.E.L.D කතා මාලාවේ 7 වෙනි වගේම අවසන් කතා සාමය. මෙවරත් ගිය වතාවෙ වගේම කොටස් 13 න් සමන්විත වන බව තමයි දැන ගන්න ලැබෙන්නෙ. 5 වෙනි කතාන්ගයෙ ඉදලම ශිල්ඩ් ටීම් එක …

Read More »

Fringe [S04 : E02] Sinhala Subtitles | නොමැකෙන සලකුණක්.. [සිංහල උපසිරසි සමඟ]

2 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. පීටර්ව සම්පූර්ණයෙන් කාලයෙන් මකලා දාන්නයි නිරීක්ෂකයෝ හදන්නේ. මොකද පීටර්ව හැමෝටම අමතකයි කියලා කිව්වට වෝල්ටර්ට එයාව පේනවා. කණ්නාඩියෙන්, රූපවාහිනියෙන් වෝල්ටර්ට, පීටර්ගෙ ඡායාවක් පේනවා. ඒකට වෝල්ටර් ගොඩක් බයයි. වෝල්ටර් දන්නෙ නෑ ඒ කවුද කියලා. ඔය අතරේ Fringe ඒකකේ වැඩ කටයුතු …

Read More »

Fringe [S04 : E01] Sinhala Subtitles | මෙහෙත් නෑ, එහෙත් නෑ. [සිංහල උපසිරසි සමඟ]

4 වෙනි කතාවාරේ මුල්ම කොටස අරගෙනයි ආවේ. 3 වෙනි කතාවාරේ වගේම මේකෙත් කොටස් 22 ක් තියනවා. ඔන්න ඉතින් ඒ 22 ට අද ඉඳන් සිංහල උපසිරැසිය ලැබේවි. 3 වෙනි කතාවාරය අවසන් වුන හැටි කෙටියෙන් මතක් කරන්නම්. පීටර්ට ඇතුළු වෙන්න යන්ත්‍රය විවෘත කරන්න හැකියාව තිබුනෙ ඔලිවියාට. මොකද ඇයට අධි මානසික බලයක් තියනවා. …

Read More »

Fringe [S03 : E22] Sinhala Subtitles | අපි මැරුන දවස.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කතා වාරයේ අවසානයට ආවා. ඒ නිසා මම මෙතෙක් කතාවම කෙටියෙන් විස්තර කරලා ඉන්නම්. පීටර් තමන්ගේ පුතා කියලා ඒත්තු ගන්නලා වෝල්ටනේට්, පීටර් එක්ක එයාගෙ ලෝකයට ගියා. මේ නිසා ඔලිවියා, වෝල්ටර් ඇතුළු පිරිසට පීටර්ව නැවත මේ ලෝකයට ගේන්න යන්න සිද්ධ වුනා. ඒ කොටස් දෙවනි කතා වාරයෙයි සිදු වුනේ. පීටර් …

Read More »

Fringe [S03 : E21] Sinhala Subtitles | සෑම් වයිස් පරපුරේ අවසාන පුරුක. [සිංහල උපසිරසි සමඟ] [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, season 3 එකේ අවසානයට පෙර කොටස අරගෙනයි ආවේ. වෝල්ටනේට්ගෙ සැලැස්ම වුනේ පීටර්ගෙ ලෙයින් ඉපදුන හෙන්රි මාර්ගයෙන් යන්ත්‍රය පණ ගන්වන එක. සැලැස්මේ ඒ කොටස සාර්ථක වුනා. වෝල්ටනේට් බලාපොරොත්තු වුනේ අනික් ලෝකය විනාශ වෙන්න පටන් ගනිද්දී, තමන්ගෙ ලෝකය සාමාන්‍ය අතට හැරෙයි කියලා. ඒත්, පරිසර හායනය යථා තත්ත්වයට ආව බවක් පෙනුනේ …

Read More »

Fringe [S03 : E20] Sinhala Subtitles | ලෝකාවසානය අබිමුව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි 20 වෙනි කොටසට ආවා. සුපුරුදු විදියට කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. බෙලීට ධාරකයෙක් හොයන වැඩේ හරි ගියත්, එයාගෙ විඥානය ධාරකයට සම්ප්‍රේෂණය කරගන්න බැරි වුනා. ඒ අතරේ ඔලිවියා ආයෙත් මතු වෙලා, හදිසි ආබාධයක් ඇති වුනා. බෙල් තවත් ඔලිවියා තුළ හිටියොත් ඔලිවියාගෙ මතකය සම්පූර්ණයෙන් නැති වෙලා යයි කියලා බෙල් …

Read More »

Fringe [S03 : E19] Sinhala Subtitles | ඔලිවියාද, බෙලීද? [සිංහල උපසිරසි සමඟ]

19 වෙනි කොටසටත් ආවා. පහුගිය කොටස හරිම උද්වේගකාරි සිදුවීම් ගොඩක එකතුවක් කියලා කියන්න පුලුවන්. බොලිවියාව ලුහු බැඳපු පිරිසක් ඇයව පැහැරගෙන ගිහින් ගර්භනී බව වේගවත් කරා. මේ නිසා බොලිවියා පැය කීපයක් ඇතුළත සම්පූර්ණයෙන් වර්ධනය වූ ළඳරුවෙක් බිහි කරන්න තරම් හැකියාව ලබා ගත්තා. ඒත් ප්‍රශ්නෙකට තිබුනෙ බොලිවියාගෙ සහෝදරියත් ගැබ් වලිප්පුව තත්ත්වෙන් ප්‍රසූතියෙදි …

Read More »

Fringe [S03 : E18] Sinhala Subtitles | ලේ නෑකම.. [සිංහල උපසිරසි සමඟ]

18 වෙනි කොටස අරගෙනයි ආවේ. සුපුරුදු පරිදි කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. විලියම් බෙල් ආත්ම චුම්බක හරහා ආයෙත් මේ ලෝකයට ආවා. ඇත්තටම ඒ විදියට ආවේ විලියම් බෙල්ගේ විඥානය විතරයි, එයාගෙ භෞතික ශරීරය මිය ගිහින් ඉවරයි. ඉතින් බෙල් වෙනුවෙන් ධාරකයා වුනේ ඔලිවියා. පීටර් නම් ඒකට ටිකක්වත් කැමති වුනේ නෑ. …

Read More »

Fringe [S03 : E17] Sinhala Subtitles | බෙලී නැවතත්.. [සිංහල උපසිරසි සමඟ]

17 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන මං ටිකක් මතක් කරන්නම්. හොරකමේ ආව මනුස්සයෙක්ට, ආරක්ෂක නිලධාරියෙක් වෙඩි තියනවා. වෙඩි වැදුන හොරා පාවෙලා උඩට යනවා. කොහොමද එයා පාවුනේ, හොරකම පිටිපස්සේ ඇත්ත හොයන්න fringe ඒකකේට භාර වෙනවා. ඒ හොයන් යද්දී වෝල්ටර්ට අවසානයේ තේරෙනවා, මූලද්‍රව්‍ය දෙකක ස්වභාවික ගති ලක්ෂණ වෙනස් වුන නිසයි …

Read More »

Fringe [S03 : E16] Sinhala Subtitles | ආත්ම චුම්බක. [සිංහල උපසිරසි සමඟ]

16 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන කියනවා නම්, fringe ඒකකෙන් බැහැර වෙලා අතීත සිදුවීමක් වටා තමයි කතාව දිග හැරුනේ. පීටර්ව අනිත් ලෝකයෙන් පැහැර ගෙන ආවට පස්සේ පීටර්ට තේරිලා තියනවා, මේ තමන්ගෙ ලෝකෙ නෙවෙයි, මේ තමන්ගෙ දෙමව්පියෝ නෙවෙයි කියලා. ඒ වගේම ඔලිවියාව මුල්ම වතාවට පීටර්ට මුණ ගැහුන හැටිත් දකින්න …

Read More »

Fringe [S03 : E15] Sinhala Subtitles | බාල කාලේ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 15 වෙනි කොටසටත් ආවා. පහුගිය කොටස ගැන ටිකක් මතක් කරන්නම්. පහුගිය කොටසේ දකින්න ඇති ලොකු විනාශයකින් යන්තම් මේ ලෝකය ගලව ගත්ත හැටි. විනාශයට හේතුව වුනේ මේ ලෝකෙ බිරිඳක්, එයාගෙ නැති වුන ආදරණීය සැමියා කියලා එහා ලෝකෙ ඇගේ සැමියාට සමාන කෙනාට රැවටුන එක.කොහොම හරි, ඇයට ඒ බව තේරුම් කරන්න ගිහින් …

Read More »

Fringe [S03 : E14] Sinhala Subtitles | ලෝක විනාශය අත ලඟද? [සිංහල උපසිරසි සමඟ]

14 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන මතක් කරොත් හිතා ගන්න බැරි දෙයක් තමයි වුනේ නේද? විද්‍යාඥයෙක් කුරුමිණි එන්සයිම වලින් කුරුළු උණට එන්නතක් හදන්න ගත්ත උත්සහය නිසා මිනිස් ජීවිත කිහිපයක් නැති වෙන්න ගත්‍තා. Fringe ඒකකෙන් ඒ විද්‍යාඥයා හොයන්න ගිය ගමන කෙළවර වුනේ බොලිවියා ගැබ් ගෙන කියලා දැනගත්ත එකෙන්. අසරණ …

Read More »

Fringe [S03 : E13] Sinhala Subtitles | බොලිවියා! [සිංහල උපසිරසි සමඟ]

13 වෙනි කොටසට ආවා, මේ සීසන් එකේ මැද හරියේ අපි දැන් ඉන්නේ. මේතාක් දුරට වුනේ මොනවද කියලා මතක් කරගෙන ඉමු. සීසන් එක පටන් ගත්තේ එහා පැත්තට ගිය පීටර්ව එක්කගෙන, වෝල්ටර් සහ බොලීවියා ආව තැනින්. ඔලිවියා එහා පැත්තෙ හිර කරලා, එයා වෙනුවට බොලිවියාව යැව්වේ වෝල්ටනේට්ගෙ සැලැස්මක් විදියට. බොලිවියාට පැවරුන මෙහෙයුම වුනේ …

Read More »

Fringe [S03 : E12] Sinhala Subtitles | හිත කියවන්න පුලුවන් නම්..! [සිංහල උපසිරසි සමඟ]

12 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටසින් දකින්න ඇති යන්ත්‍රයේ එක් කොටසක් අඩුවෙන් තිබුනා වුනත්, ඒක පීටර්ට ප්‍රතිචාර දක්වපු ආකාරය. යන්ත්‍රය නිසා පීටර් වෙනස් වුනා. පීටර්, යන්ත්‍රය ස්පර්ශ කළාම, ඊට පරස්පරව යන්ත්‍රය පීටර්ව ස්පර්ශ කළා. යන්ත්‍රය, පීටර් ව හිත් පිත් නැති ආයුධයක් බවට පත් කරන්න යන බව වෝල්ටර් කිව්වා. පීටර්, …

Read More »

Fringe [S03 : E11] Sinhala Subtitles | පරස්පරතාවය.. [සිංහල උපසිරසි සමඟ]

11 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ඇවිත් සිද්ධ වුන දේ. හැම වෙලාවෙම නිරීක්ෂකයෝ පෙනී හිටින්නෙ පීටර් සම්බන්ධ වැදගත් අවස්ථාවක. ඒ හැම වෙලාවෙම පීටර්ට නරකක් වෙන්න ගියා කියල වෝල්ටර් කිව්වා. ඒත්, මෙදා පාර එහෙම දෙයක් පීටර්ට වුනේ නෑ. වෝල්ටර් බොන්න හිටපු සීරම් කලවම් කරපු කිරි බීලා වුන …

Read More »

Fringe [S03 : E10] Sinhala Subtitles | නිරීක්ෂකයන්ගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් දකින්න ඇති අපේ අසරණ ඔලිවියාට, පීටර් ඇත්ත කියපු නිසා සිද්ධ වුන දේවල්. දැන් ඔලීවියා පීටර් එක්ක තරහින් ඉන්නේ, එයාට බොලිවියාගෙ වෙනස අඳුර ගන්න බැරි වුන නිසා. එහා පැත්තට ගිය බොලිවියා මොකද කරන්නෙ කියලා තවම පෙන්නුවේ නෑ. ඉස්සරහට එයාවත් පෙන්නයි. බොලිවියා ලේසියෙන්ම පීටර්ව අමතක කරයිද? පහුගිය කොටසින් දකින්න ඇති …

Read More »

Fringe [S03 : E09] Sinhala Subtitles | අවයව හොරා පසුපස.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 9 වෙනි කොටස අරගෙනයි ආවේ. ඔලිවියා කොහොම හරි මේ පැත්තට ආවා, ඒත් ඒ එද්දී ඒ පැත්තේ බ්‍රොයිල්ස්ගෙ මිනියත් මේ පැත්තට ආවා. ඒ පැත්තෙ අය තාම දන්නේ නෑ, එයාලගෙ බ්‍රොයිල්ස් මැරුන බවක්. ඔලිවියාගෙ ආගමනය එක්ක පීටර් ඉන්නෙ ලොකු වරදකාරි හැඟීමක. මොකද එයා බොලිවියා එක්ක සීමාව පැනලා ඉන්නේ. කොහොමද ඒ ගැන …

Read More »
error: Alert: Content is protected !!