You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / TV / රහස් පරීක්ෂක (page 30)

රහස් පරීක්ෂක

Supergirl [S02 : E14] with Sinhala Subtitles | ජෙරමායාගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් ආවා සුපර්ගර්ල් 14වන කොටහත් අරගෙනම. හරි එහෙමනම් බලමු නෙහ් අද මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද කැඩ්මස් එකෙන් ජෙරමායාව බේරගන්න සමත් වෙනවා සුපර්ගර්ල්. ඒත් මේ ගැන මොන් එල්ට තියෙන්නේ සැකයක්. මොන් එල් හිතන්නේ ජෙරමායා කැඩ්මස් ඔත්තුකාරයෙක් කියලා. ඉතින් මේක නිසා ලොකු අවුලක් එහෙමත් වෙනවා. හරි එහෙනම් කට්ටිය බාගෙනම බලන්න. හෙට …

Read More »

Homeland 🇺🇸 [6×06 – The Return] with Sinhala Subtitle | කුමන්ත්‍රණයේ කොන් එළිවෙන ලකුණු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා හයවෙනි කොටස. දැන් කතාවේ බාගයක් ඉවරයි. මෙදාපාර බ්‍රෝඩි ඇරෙන්න අනික් ඔක්කොම චරිත එනවද මන්දා. කොහොමහරි ටිකක් විතර පැටලුම් නම් අද ලෙහෙයි. සේකූ බෝම්බෙ පිපිරෙව්වා කියල තමා හැමෝම හිතන්නේ. මේ ඔක්කොම පස්සෙ ඉන්නෙ ලොකු මොලකාරයගෙ සැලැස්ම මොකක්ද කියලනම් තාම හිතාගන්න අමාරුයි. මොකද පෙන්නන දේම නෙවෙයිනේ කතාවෙ අන්තිමට බලපුවහම වෙලා …

Read More »

The Batman [S04 : E12-E013] with Sinhala Subtitles |ලෝක විනාශය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕන මේ කතාව TV Channel වල විකාශණය වුණේ කොටස් දෙකක් විදිහට. මොකද මේක දෙගුණයක් දිගයි. ඒ නිසා IMDB වල තියෙන්නෙත් 4 වැනි සීසන් එකේ කොටස් 13 ක් තියෙනවා කියලා. ඒත් අවසාන කොටස් දෙක එකතු කරලා එක එපිසෝඩ් එකක් විදිහට තමයි DVD පිටපතේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් මම DVD …

Read More »

The Blacklist [S04 : E15] with Sinhala Subtitles | ඇපොතිකරි [සිංහල උපසිරසි සමඟ]

හොදයි, ඔන්න එහෙමනම් මම අරගන ඇවිල්ලා තියෙනවා 15 වෙනි කොටස. ඒ වගේම තමයි මුලින්ම කියන්න ඕන එකට නම් මට සබ් එක දෙන්න බැරි වෙයි. මේකත් කරන්නේ බොහොම අමාරුවෙන්. එකම දවසේ කතා දෙකම නිකුත් වෙන නිසා කොහෙත්ම කරන්න අමාරුයි. ඉතිං මග නවත්වන්න වැඩේ පටන්අරන් වැඩක් නැහැනේ. හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු, …

Read More »

The Batman [S04 : E11] with Sinhala Subtitles |කටකතා කාරයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ. හතර වෙනි සීසන් එකේ අන්තිම එකට කලින් එක තමයි මේ ගෙනාවේ. ඊළඟට තියෙන්නේ අවසාන එපිය. ඒක දෙගුණයක් දිගයි. ඒ කියන්නේ දෙගුණයක් සබ්ටයිට්ල් ලයින් තියෙනවා කියන එක. ඒකෙනුත් කියන්නේ ඒකට සබ් කරන්න දෙගුණයක් කාලය ගත වෙනවා කියන එක. හොඳයි ඒ කොටස එන්නේ ඊළඟට නෙ. අද මේක ගැන කතා …

Read More »

The Batman [S04 : E10] with Sinhala Subtitles |හාර්ලී ක්වීන් [සිංහල උපසිරසි සමඟ]

මේ දවස් වල ජනප්‍රිය නමක් නේද? හා(ර්)ලී ක්වීන්. Suicide Squad නිසා මේ දවස්වල නියමටම ජනප්‍රිය වෙලා ඉන්න හාර්ලීන් ක්වින්සෙල් නැත්නම් හා(ර්)ලී ක්වීන් ගැන තමයි අද කතාව. ජෝකර් ගෙ පස්සෙන්ම ඉන්න මෙයා කොහොමද ඇති වෙන්නෙ? මොකක්ද මෙයාගෙ ආරම්භය? මෙයා කොහොමද ජෝකර් එක්ක සෙට් වෙන්නෙ? ඔන්න ඔවා නේ ගැටළු. අද කතාවේ ඒ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E15] with Sinhala Subtitles | LMD අලකලංචිය… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියෙ කතාව ලබාදුන්නු නිර්මාණී අක්කට ස්තූති කරලම වැඩේ පටන් ගන්නම් ඈ. වැඩිය කියන්න යන්නේ නෑ අද නම්. කතාව නම් සුපිරිම සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ. පසුගිය සතියේ කතාවේදී ශීල්ඩ් එකේ ඉහල නියෝජිතයෝ පිරිස LMD වලට මාරු කරපු බවක් දැනගන්න ලැබුනා විතරයි කතාව ඉවරයක් වුනා. ඉතිං එතනින් පස්සේ වෙන ටික …

Read More »

Supergirl [S02 : E13] with Sinhala Subtitles | අනන්තයෙන් ආ පෙම් කුමරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය අදනම් හොදටම පරක්කුයි. පොඩ්ඩක් විතර අසනීප ගතියකින් ඉන්න නිසා තමා පමා වුනේ ඈ. සමාව භාජනයකට දාහල්ලකෝ ඒ නිසා.හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ. ගිය සතියේ ආව මික්පිට්ලික් හාදයා නිසා ලොකු අවුලක් තමා වෙන්නේ. මිනිහා කාරාගේ හිත දිනාගන්න ජමරේට වැඩ. ඕකට මොන් එල්ට යකා නැගලා ඉන්නේ. මොන් එල් මේ හාදයව …

Read More »

The Batman [S04 : E09] with Sinhala Subtitles |රිඩ්ලර් ගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හතරවන සීසන් එකේ නව වෙනි කොටස. මම නිතරම කියන, අදහන දෙයක් තමයි අපරාධකාරයන් ඉබේ බිහි වෙන්නෑ, එයාලා බිහි වෙන්නේ සමාජයේම වරදින් කියන එක. ඒක ඔප්පු වෙනවා අද කතාව බැලුවොත්. ගෝතම් TV Series එක බලපු අය දන්නවා ඇති රිඩ්ලර් ගේ ඇරඹුම ගැන. ඊට ටිකක් වෙනස් වුණත් …

Read More »

Homeland 🇺🇸 [6×05 – Casus Belli] with Sinhala Subtitle | එතකොට කවුද ඒක එව්වේ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ඔන්න උද්වේගකර කොටසක් අරගෙන ආවා. අනිද්දා දිහා දෙන්න හිතන් උන්නට රසිකයෝ දෙතුන් දෙනෙක්ගෙන් බේරෙන්න බැරිවුණා. ඉතින් හැකි ඉක්මනින් ඉවරයක් කළා. අද කොටසනම් හිතුවට වඩා හොඳට තිබ්බා. හැබැයි තව ප්‍රශ්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. වැඩියෙ ලියන්න යන්නෙ නෑ. බාගෙන බලන්නකෝ. ලබන සතියෙ ආපහු ටිකක් හෙමින් ගමනකට …

Read More »

The Batman [S04 : E08] with Sinhala Subtitles |කාල තරණය [සිංහල උපසිරසි සමඟ]

අද අරන් ආවේ අට වෙනි එපිසෝඩ් එක, හතර වෙනි සීසන් එක. හොඳයි අද මාතෘකාව කාල තරණය නෙ. කාල තරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. කාල තරණය කියන්නේ අතීතයට, අනාගතයට කාලය හරහා ගමන් කිරීමට. ඒක කරන්න බැරි දෙයක් කියලයි කියන්නේ, නමුත් ඒක චිත්‍රපට, නාට්‍ය ලෝකයේ බොහොම ප්‍රසිද්ධ යෙදුමක්. මොකද අපි ඔක්කොම …

Read More »

Blindspot [S02 : E13] with Sinhala Subtitles | ජෙනිසිස් 3:25! [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් සුභ දවසක්, ඇත්තටම මම භාරගත්ත කතා මාලාවක් වත් මම කරන්න හිතන උන්න කතා මාලාවක් වත් නෙමේ මේක. මේක ඇත්තටම චමල් ලක්ප්‍රිය එහෙමත් නැතිනම් (හෝ…)( ඕනේ නැ ඒ නම ) මලයා කරන්න උදව්වක් දෙන්න පුලුවන්ද කියලා අහපු නිසා හා කියලා බාරගත්ත එකක්. බයිස්කෝප් කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට පවුලක් වගේ. ගොඩක් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles | සැඟවුනු අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න. කතාව ගැන ටිකක් මතක් …

Read More »

The Blacklist [S04 : E14] with Sinhala Subtitles | ගෘහ නිර්මාණශිල්පියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමන් 14 වෙනි කොටස බලන්නකෝ. පසුගිය සතියේ රේමන්ඩ්ගේ සල්ලි හොරකම්කරලා, එයාගේ යාළුවන්ව මරලා ලොකු විනාසයක් සිදුකරපු ඉසබෙලා ස්ටෝන්ගේ කතාව මතක ඇති කියලා හිතනවා. කොහොම හරි ලිස් ඇතුලු පිරිස ඉසබෙලාව අත්අඩංගුවට ගත්තා. හැබැයි  දැන් කාර්ය බලකායට රෙඩින්ටන් ගැන ලොකු කලකිරීමක තමයිතියෙන්නේ. එයා හැමදේකින්ම එයාගේ පැත්තට වාසි ගන්න නිසා. අන්තිමට ඉසබෙලාව …

Read More »

The Batman [S04 : E07] with Sinhala Subtitles |අමරණීය බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් සබ් එකක් උස්සන් ආවා. 😛 අද මම හදන්නේ ඔයාලව අනාගතේට අරන් යන්න. හරියටම කිව්වොත්, 3027 අවුරුද්දට. ඒ කියන්නේ අදින් වසර දාහක් විතර ඉදිරියට. ඒ කාලේ වෙනකොට ලෝකය කොහොම වේවිද? බැට්මෑන් කතාවට අදාළව නෙවෙයි, අපි ඇත්තටම ටිකක් හිතුවොත් ඒ වෙද්දි මොන වගේ පරිසරයක් අපිට දකින්න ලැබෙයිද? මේ යන විදිහට …

Read More »

The Batman [S04 : E06] with Sinhala Subtitles |සොම්බි සහ බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? මුලින්ම ස්තුති කරන්න ඕන සබ් වලට කමෙන්ට් දාලා මාව දිරිමත් කරන අයට. තාම නම් සබ් වල අවුලක් තියෙනවා කියලා කවුරුත් කියලා නෑ වගේ. 😀 මම රිප්ලයි කමෙන්ට් නොදැම්මට සේරම වගේ කමෙන්ට් ටික කියෙව්වා හොඳේ. ආයෙත් බොහොම ස්තුතියි. අද කතාව ටිකක් වෙනස් කතාවක්. ඇත්තටම ටිකක් නෙවෙයි ගොඩක් වෙනස් …

Read More »

Homeland 🇺🇸 [6×04 – A Flash of Light] with Sinhala Subtitle | සෙල්ලම පටන් ගත්තා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ගිය සතියෙ කොටස විකාශය වුණේ නැති හින්දා අපි මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සේ. මේ හතරවෙනි කොටස. මෙච්චර දවසක් කතාව කිසිම ගතියක් නෑ වගේ තිබ්බ නම් ඔන්න අද ඒක වෙනස් වෙනවා. කතාවක් තියනවා හෝම්ලෑන්ඩ් එක බෝම්බයක් පිපිරෙනකම් ගතියට එන්නෙ නෑ කියලා. ඔන්න අද කොටසෙ ඒක වෙනවා. කොහොමද, කා අතින්ද, …

Read More »

Supergirl [S02 : E12] with Sinhala Subtitles | ලුතර්ලා ආපහු වැඩ අරඹයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔන්න අදත් ආව දවසෙම රෑ 8 වෙද්දී සබ දෙන්න තමා සුදානම එහෙනම්. හරි එහෙමනම් කෙලින්ම කතාව ගැන බලමුකෝ. අද ඔන්න ලිලියන් ලුතර්ගේ නඩු විභාගේ. ඔය අතරේ කෝබන් හෙවත් මෙටලෝට ආපහු ක්‍රිප්ටෝනයිට් ලැබිලා ලිලියන් ලූතර්ව බේරාගෙන පැනලා යනවා. මේක සැලසුම් කළා කියලා අහුවෙන්නේ ලීනා ලූතර්ව. ඉතින් කාරා ඇරෙන්න අනිත් හැමෝමත් …

Read More »

The Batman [S04 : E05] with Sinhala Subtitles | කළු වෙස්මූණා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අදත් එපියක් අරන් ආවා. වැඩිය කාටූන් බලන උදවිය නම් නෑ ඉතින් නේද? අපි නේ ඉතින් මේ නාකි වුණත් කාටුන් පිස්සෝ වෙලා ඉන්නේ 😀 ඒකට කමක් නෑ, වැඩි දෙනෙක් කාටුන් නොබැලුවත් බලන ටික දෙනා වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් සබ්ටයිටල් හදන එකයි මගේ යුතුකම. ඔන්න එහෙම හදපු තවත් සබ් එකක් …

Read More »

The Batman [S04 : E04] with Sinhala Subtitles | හැම තැනම ඉන්න මිනිසා [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඔන්න අදත් අරන් ආවා එපියක්. මේකෙදී අපිට අලුත් යාළුවෙක් මුණගැහෙනවා. (අළුත් යාළුවෙක් කිව්වම මතක් වුණේ කාලෙකින් බැට් ගර්ල් දැක්කෙ නෑ :-/ ඊළඟ එපියෙ වත් ඉඳීද? – ලව් සික් 😀 ) අළුත් යාළුවා කවුද කියන එක මම කියනවට වඩා ඔයාලා බලන එක හොඳයි. මම අද කරන්න යන්නේ පොඩි විද්‍යා පාඩමක් …

Read More »
error: Alert: Content is protected !!