You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

රහස් පරීක්ෂක

True Detective [S02 : E07] with Sinhala Subtitles | ද්‍රෝහියෝ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ  ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. තව එකම එක කොටසක් විතරයි මේ කතා මාලාවේ උපසිරැසි ගන්වන්න තියෙන්නේ. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. ෆ්‍රෑන්ක්ව මරන්න කියලා හිතාගෙන යන වැල්කොරෝ ෆ්‍රෑන්ක්ව මරන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු තමන්ට වැරදි තොරතුරක් ලබා දෙන්න කියලා …

Read More »

Hannibal [S03 : E11] | පරිවර්තනය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ එකොළොස් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පහුගිය ටිකේ සෑහෙන්න කාර්යබහුල උණ නිසා මෙවර කොටස දෙන්න හිතුවට වඩා කාලයක් ගත උණා. ඒකට සමාව ඉල්ලන ගමන් පසුගිය කොටස ටිකක් මතක් කරලා ඉන්නම්. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි මහා රතු මකරා …

Read More »

Under the Dome [S03 : E13] |අවසානය මෙසේද…? [සිංහල උපසිරැසි සමඟ]

පොඩි වැඩ වගයක් වැටිලා උපසිරැසිය දෙන්න තරමක් ප්‍රමාද වුනා. කොහොම නමුත් මම උපසිරැසිය ගෙනාවා. ගොඩක් අය මේ වෙනකොට උපසිරැසිය නැතුවම කතාව බලලා ඇති කියලා හිතනවා. කොහොම වුනත් අදින් පස්සේ මේ කතා මාලාවට කාටවත්ම උපසිරැසි දෙන්න වෙන එකක් නෑ. මොකද කිව්වොත් මේක තමයි මේ කතා මාලාවේ අවසාන කොටස. මේ කොටස නිර්මාණය …

Read More »

Under the Dome [S03 : E12] |බාධකයේ ඛාදනය සමග තවත් ගැටලු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් පුරුදු විදියටම Under the Dome කතා මාලාවෙන් තමයි හමුවෙන්නේ. දැන් කතා මාලාවන් හැම එකකම වගේ අවසානයන් වලට ලඟ වීගෙනයි එන්නේ. ඒ වගේම තමයි මේ කතා මාලාවේ මේ සමයේ අවසාන එකට කලින් එක. සයිට් එකත් දැන් අලුත් නිසා කට්ටියට ඇහැට හුරුවෙන්න ටික කාලයක් යාවි. ඒත් ඒ හුරුවීමත් එක්ක මේ …

Read More »

Tyrant [S02 : E12] | අළුත්, නිදහස් රටක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් TYRANT කතා මාලාවෙ දෙවෙනි කතා සමයේ අවසාන කොටස තමයි මේ. මුලින්ම කතාව බාරදුන්න සමීර අයියටත්, අතරමඟදි කොටස් කීපයක් කරපු අචින්ත සහෝටත් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම කතාව එක්ක එකතුවෙලා හිටපු ස්වල්පය අතරින් අදහස් දක්වලා දිරිමත් කරපු අතලොස්සක් වූ අයටත් බොහොම ස්තූතියි. මේ කතාවෙ 3වැනි කතා සමයක් නිකුත්වෙනවද කියල දැනුම්දීල නම් නෑ. …

Read More »

Hannibal [S03 : E10] | විල් ග්‍රැහැම් සහ රතු මකරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දහවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි පවුල් දෙකක් ඝාතනය කරන ඝාතකයා විසින් හැනිබල් ලෙක්ටර්ට ඇමතුමක් දෙනවා. ඔහු තමන්ව හඳුන්වන්නේ මහා රතු මකරා ලෙසින්. අර ඝාතනයට ලක් වූ පවුලක හිටපු සුනඛයෙක්ව විල් ග්‍රැහැම් විසින් තමන්ගෙ සුනඛයන් …

Read More »

Chicago PD [S02 : E20] | කාමාතුර දොස්තර! සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 29 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ The Number of Rats කියලා. ඒවගේම මෙම කොටස ක්‍රෝස්ඔවර් සංකල්පය රැගත් කතා තුනක එකතුවක්. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු. 19  වන …

Read More »

Under the Dome [S03 : E11] |ප්‍රතිකාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ කතාව දෙන්න හැදුවත් පොඩ්ඩක් කාර්බහුල වුනු නිසා කතාව දෙන්න බැරිවුනා. ඒකට කතාව එනකං මග බලාගෙන හිටපු අයගෙන් සමාව ඉල්ලනවා. කොහොම නමුත් මම කතාවට උපසරැසිය කොහොමහරි දෙනවා. ඔන්න එහෙනං ඊයේට නියමිත උපසිරැසිය අද ගෙනාවා. අද ලිපියේ වැඩි දෙයක් කියලා කියන්න නම් යන්නේ නෑ. පසුගිය කතාවේදී නම් ඇක්ටියොන් වල ප්‍රධානියා හෙක්ටර් …

Read More »

Chicago PD [S02 : E19] | පියෙකුගේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 08 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ The Three G’s කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු. 18  වන කොටසෙන්… අපි දැක්කා හොල්ස්ටෙඩ් ගේ සහෝදරයත් මල්ලි බලන්න ඇවිල්ලා හිටියනේ. …

Read More »

Tyrant [S02 : E11] | ගැටළු, ගැටුම් හා ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පමාවෙලා හරි 11 වැනි කොටසත් ගෙනාවා. පමාවුනේ අතිශය වැදගත් වැඩ රාශියක් එක දිගටම යෙදුනු නිසා. ඒකට සමාව ඉල්ලන ගමන්… අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.අද කොටස ගැන කියනවනම්. ගොඩක්ම Action පිරුණු කොටසක්. යුද්ධය, පාවාදීම් වගේ දේවල් ගොඩක් එක්ක ගලාගෙන යන කොටසක්. ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන්. ඒවගේම අද ජමාල් දැනගන්නව බසාම් ජීවතුන් …

Read More »

Chicago PD [S02 : E18] | ජාවාරම් මංකොල්ලය! සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 01 දින විකාශය උණ කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Get Back to Even කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල අපි 17 වන කොටසේ මොකෝ උණේ කියලා මතක් කර ගම්මු. 17 වන කොටසෙන්… කතාව වුණේ රුසෙක් කොල්ලා එයාගේ හිතවත් …

Read More »

Chicago PD [S02 : E17] | ඇයගේ නම ෆෙලිශියා….!!සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ දෙවන් අදියරේ අවසන් කොටස් කිහිපය ලබා දෙන්නයි මේ සුදානම, මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා වැඩේ පරක්කු උනාට. හොදයි එහෙම නම් අපි 17 වෙනි කොටස දිහාට හැරෙමු! මේ කොටස නම් කරලා තියෙන්නේ Say Her Real Name කියලා. 17 ගැන කියන්න කලින් වෙනද පුරුදු විදිහට කලින් කොටස …

Read More »

The Following [S03E15] |අවසානය …..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාළුවනේ මම අවසාන කොටස අරගෙන ආවා.. ඇත්තටම මම මේක දෙන්න හිතුවට වැඩිය කාලයක් ගියා. අධ්‍යාපන වැඩ නිසා තමයි ගොඩක් පරක්කු උනේ. මේක තමයි මම මුලින් උපසිරසි පටන් ගත්ත කතාව. ඒ මේකේ දෙවැනි කතා මාලාවෙන්.. ඒ වගේම තුන්වෙනි වෙළුමත් මට දෙන්න පුළුවන් උනා. සම්මාන 11ක්ට නිර්දේශිත සහ එයින් තුනක් …

Read More »

Under the Dome [S03 : E10] | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැසි නිමැවුම :-: ප.ව 4:22 පසුගිය කතාවේදී බාර්බි ජූලියාව මරන්න කියලා එයාව හොයාගෙන ආවා. ඒත් ජූලියා බිග් ජිම් එක්ක එකතු වෙලා බාර්බිව අල්ලගෙන, වද දීලා වේදනාව මගින් එයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න උත්සාහා කලා. මේ අස්සෙදී සෑම් හොඳ සිහිය තියෙන කෙනෙක් විදියට ඇවිල්ලා කට්ටියම රවට්ටලා, ජෝව පැහරගෙන ගිහිල්ලා නගර ශාලාවේ …

Read More »

Tyrant [S02 : E10] | අවුල් ගොඩක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් TYRANT කතාමාලාව ආයෙත් මගේ යටතට ගත්තා. මුලින්ම මේක කරපු අචින්ත සහෝට ස්තූතිවන්ත වෙනවා.! දැන් දිගටම මම ලබාදෙන්නම්. තව කොටස් 3යි නිකුත්වෙන්න නියමිත. මට හිතෙන විදිහට මේ season එකෙන් අහවර වෙයිද මන්දා. කතාව බලන අය දන්නව ඇතිනෙ කතාව ගොඩක් සාර්ථකව ගලාගෙන යනව කියල. පහුගිය කොටස්වල දකින්න ලැබුණු විදිහට කැලිපට් …

Read More »

Lucifer [S01:E01] | සෙල්ලක්කාර යක්ෂයා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය ඉල්ලපු නිසාම Blindspot එකත් එක්කම නිකුත්වුන අනෙක් Pilot කොටස, Lucifer කතාව ගෙනාවා. කලින් කරන්න අදහසක් තිබුණෙ නැතත් ඉල්ලපු නිසා කලේ. මේක Fox නාලිකාවෙ 2016 දි විකාශය වෙන්න නියමිතව තියෙන්නෙ. දැනට imdb 9.1 ක අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගලාගෙන යද්දි ටිකක් අඩුවෙයි ඉතින්. කොහොමත් එහෙමයිනෙ. ලුසිෆර් කියන්නෙ කවුද කියල …

Read More »

True Detective [S02 : E06] | ඝාතන කුටිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හය‍වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ… වැළලී ගිය බෙන් කැස්පර් ඝාතනය පිළිබඳ දිස්ත්‍රික් නීතීඥවරිය රහසිගතව පරීක්ෂණයක් පවත්වන්න තීරණය කරනවා. ඒකට අපේ පරීක්ෂකවරු තුන්දෙනාවම තමයි සම්බන්ධ කරගන්නේ. වැල්කොරෝනම් මුලදි ටිකක් අකමැති වෙනවා. ඒත් දරුවගෙ අයිතිය වෙනුවෙන් …

Read More »

Blindspot [S01 : E01] | නොදන්නා ගැහැණිය! [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සෙ ආයෙ උපසිරැසියක් ගේන්නයි සූදානම. අපේ දේශපාලුවන්‍ට පිංසිද්දවෙන්න විභාගෙත් ටික දවසකට නැවතුන නිසා අළුතෙන්ම ඇවිත් තිබුණු TV Show එකක Pilot එකක් බාගෙන බැලුවා. හිතට අල්ලපු නිසා ඒකට උපසිරැසිය තමයි මේ ගෙනාවෙ. මේක නිලවශයෙන් නිකුත්වෙන්න නියමිත සැප්තැම්බර් 21 වැනිදට. NBC නාලිකාවෙ තමයි විකාශය වෙන්න නියමිත. තාම IMDB අගයක් නිකුත්වෙලා නැති …

Read More »

The Following [S03E14]|මරණය හෝ ජීවත්වීම..? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…..!!!  ඔන්න එහෙනම් මම දහහතරවෙනි   කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක්  කලින්  කොටස මතක් කරගමු. රයන් සහ තියෝ හුවමාරුව කරන්නයි ගියේ. ඒත් ඒක හරියට උනේ නෑ.. ඒකෙන් උනේ පෙනී ට මරු තුරුලට යන්න උණු එක.  ඒ වගේම මාර්ක් ගේ පිහි පහර නිසා මයික් ට අමාරු වෙනවා.ඒ වගේම මාර්ක් ටත් මරු තුරුලට …

Read More »

Under the Dome [S03 : E09] | ගැටීම්, වැටීම් සහ හැලහැප්පීම් [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැසි නිමැවුම :- ප.ව 3:45 පසුගිය කතාව අවසන් වුනේ ඥාතීත්වයට විරුද්ධව වැඩ කරන, බිග් ජිම්, ජූලියා, නෝරි, හන්ටර් සහ ජෝ කියන අයව මරන්න කියලා ක්‍රිස්ටීන් විසින් නියෝගයක් නිකුත් කරන ගමන්. ඒකට හේතුව වුනේ බිග් ජිම් විසින් ඇමතිස්ට් පාශාණයන් හොයන්න කියලා කැනීම් කරන උමං පුපුරණද්‍රව්‍ය දාලා පුපුරවපු නිසා. බිත්තරය බිඳපු නිසාවෙන් …

Read More »
error: Alert: Content is protected !!