You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / TV / වාර්තාමය (page 10)

වාර්තාමය

Auschwitz: The Nazis and ‘The Final Solution’ [E04 – Corruption] | දූෂණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද හතර වෙනි කොටස. කලින් තුන්වෙනි කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදි අපි දැක්කා ජර්මානුවන් විසින් යුරෝපයේ තමන් යටත් කර ගත් රටවල් වල සිට යුදෙව්වන් පිටුවහල් කිරීම ආරම්භ කරන හැටි. ඒ අතරට ප්‍රංශ, පෝලන්ත, බෙල්ජියම්, නෙදර්ලන්ත, යුගෝස්ලෝවියානු, චෙක්, ස්ලෝවැකියානු ඔස්ට්‍රියානු හා ජර්මානු යුදෙව්වන්ගේ ඛේදජනක කතා අඩංගු වුණා දකින්න ඇති. …

Read More »

Auschwitz: The Nazis and ‘The Final Solution’ [E03 – Factories of Death] | ඝාතන කම්හල් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න තෙවෙනි කොටස අරගෙන ආවා. පහුගිය කොටසෙදි අවුෂ්විට්ස්-බියකනාවූ නව කඳවුරු සංකීර්ණය සෑදීම හා එහි ඉතා කෲර ලෙස මිනිසුන් ඉතා කුඩා ඉඩක ඇසිරීමට ගත් තීරණ දකින්න ඇතිනේ. ඒ වගේම යුදෙව්වන්ව ගෙටෝ වලට පිටුවහල් කිරීම ඇරඹෙනවා. ඒ වගේම තැනින් තැන සිදුවෙන සුළු පරිමාණ යුදෙව් ඝාතන හා 1942 දී ඉතා කුප්‍රකට නාසි …

Read More »

Auschwitz: The Nazis and ‘The Final Solution’ [E02 – Orders and Initiatives] | ඝාතන නියෝග [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම පළවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒකෙදි අපි දැක්කා පළමුවෙන්ම ආරම්භ වූ අවුෂ්විට්ස් ප්‍රධාන කඳවුරේ ආරම්භය, එයට මුලින්ම ගෙනැවිත් දැමූ පෝලන්ත දේශපාලන සිරකරුවන් 23000 න් අඩකට වැඩි ප්‍රමාණයක් මාස 20 ඇතුළත මිය යෑම, ඔවුන්ට දුන් කොකුවලින් එල්ලීම වැනි විවිධ දඬුවම් වර්ග වගේම කඳවුරේ තිබුණු කෑම රහිත වැඩ අධික …

Read More »

Auschwitz: The Nazis and ‘The Final Solution’ [E01 – Surprising Beginnings] | සමූලඝාතනයේ බීජය [සිංහල උපසිරැසි සමඟ]

මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ දන්නවද අවුෂ්විට්ස් කඳවුර කියන්නේ මොකක්ද කියලා? ඔව් මට විශ්වාසයි බොහෝ දෙනා කියාවී ඒ තමා ලෝක ඉතිහාසයේ විශාලතම සමූල ඝාතනය සිදුවූ දැන් පෝලන්තයට අයත් භූමියක තියෙන “මරණයේ කම්හල්” භූමිය කියලා. එහෙ මිනිසුන් මිලියන 1.1 කට ගෑස් ගහලා ඝාතනය කළා කියලත් ඔබ කියාවී. මේ ගැන අධ්‍යනය කරලා තියෙන …

Read More »

Egypt [E – 06] | ඊජිප්තුවේ රහස් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් එකට සුභ පතන්න ඕන  2000ක් සපිරුන මේ නිමිත්ත හේතුවෙන්. ලංකාවේ කාටත් වැඩියෙන් සිංහල සබ් පුරෝගාමියෝ වුන අපි, හැම කෙනෙක්වම, හැම දෙයක්වම පහුකරගෙන අංක එකට ආවේ අපේ හැම කෙනෙක්ගේම මහන්සියේ ප්‍රතිඵල විදිහටයි. ඒ වගේම ප්‍රේක්ෂක ඔබලාගේ දව් ඇතිවයි. ඉතිං ගොඩක් සතුටුයි මේ මොහොතට එකතු වෙන්න ලැබුණ එක ගැන. අද …

Read More »

Egypt [E – 05] | රොසෙටා සෙල් ලිපිය සහ කාර්ටුෂ් කලංකරණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ… බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ඔබ වෙත ගෙන ආ ලිපි ප්‍රමාණය 2000ක් වන මේ මොහොතේ මටත් ඊට සමගාමීව සිංහල උපසිරැසියක් සමගින් ලිපියක් ගෙන එන්න ලැබීම ගැන මුළු හිතෙන්ම ආඩම්බර වෙන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඉදිරි ගමනට මගේ හද පතුලෙන්ම සුභ ප්‍රාර්ථනා එකතු කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.. BBC …

Read More »

Egypt [E – 04] | පාදුවාවේ අචාරසම්පන්න දැවැන්තයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ලිපි 2000 ක් සමරන මොහොතේ ඔක්කොම එකතුවෙලා කරන මේ ටෙලි කතා මාලාවට මගේ දායකත්වය දෙන්නයි සුදානම. 2009 මාර්තු 10 වනදා පොතේගුරා සහෝ ආරම්භකළ මේ වැඩේ දැන් ගොඩක් දුර ගිහින් කියලා හැමෝටම පේනවා ඇති නෙව. ලිපි 2000ක් කියන්නේ ලේසි පහසු ගණනක් නෙමෙයි. මේ අතර උපසිරැසත් 1000 වඩා ප්‍රමාණයක් තියනවා …

Read More »

Egypt [E – 03] | අසම්භාව්‍ය ගවේශකයා… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සහෘදයින්, එකමුතුව විශ්වාසයෙන් ආ ගමනක තවත් සුවිශේෂී කඩ ඉමක් මෙලෙසින් අප පසු කරන්නේ ඉමහත් සතුටිනි. ලිපි 2000ක් සපුරාලන මේ මොහොතේ බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට තවත් දිගු ගමනක් යාම සඳහා සුභ පැතුම් ආශීර්වාද එක් කරමින් මගේ සූදානම අද අපේ විශේෂාංගයේ තුන් වන කොටස ඔබට තිලිණ කිරීමටයි. එනම් ඊජිප්තුවේ ඉතිහාසය …

Read More »

Egypt [E – 02] | ටුටන්කාමුන් ශාපය…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අපේ බයිස්කෝප් අඩවියේ හිත මිතුරන් එක්කාසු වෙලා කරන තවත් වැඩකට දායකත්වය ලබා දුන්නා, කලින් සදහන් කරාපු විදියටම අද අපේ විබ් පලට තවත් සුවිශේෂී දවසක්. අදින් අපේ ලිපි දෙදහස සම්පූර්ණ වෙනව. පොතේගුරා සහ ඔහුගේ සහායක ගෝලයා විසින් මේ අඩවිය ආරම්බ කලේ බයිස්කෝප්පට ගැන දැනුවත් කිරීම මූලිකවම අරමුනු කරගෙනනෙ. …

Read More »

Egypt [E – 01] | කවුද මේ ටුටන්කාමුන්..? [සිංහල උපසිරැසි සමඟ]

මුලින් හැමෝම දැනගන්න ඇතිනේ මොකද්ද මේ අද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මම ඒ ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මොකද අපි මේ පහුකරගෙන යන කඩඉම් එන්න එන්නම වේගවත් විදිහට අපේ අභියස පෙනිහිටිනවා. එහි අදහස තමයි අපේ වේගය වෙනදට වඩා වැඩි කියලා. මොකද වෙනදා එක ලිපිය දුන්න අපේ විබපල අද දවසට …

Read More »

Planet Earth (2006) – Jungles | ආශ්චර්යමත් පෘථිවියෙ අටවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මන් අද ආවේ මෙමෙ අද්විතීය කතා මාලාවෙ 8 වන කොටසත් අරගෙනයි. ඒ අනුව මේ මන් ඔබ වෙත ලබාදෙන්නෙ මගෙ 23 වෙනි උපසිරැසි නිමැවුම. කොටස් 11 කින් සමන්විත මෙම කතා මාලාවෙ පලමු කොටස් 7 ඔබ වෙත ලබා දි අවසන්. නමුත් ඔබ තවමත් ඒවා බලා නොමැතිනම් 1, 2, 3, 4, 5, …

Read More »

Planet Earth (2006) – Great Plains | ආශ්චර්යමත් පෘථිවියෙ සත්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනෙ, මන් අද ආවෙ මේ කතා මාලාවෙ 7 වන කොටසත් අරගෙනයි. මේ මගෙ 22 වන උපසිරැසි නිර්මාණය. ඉතිං කොහොමද. මන් හිතනවා කට්ටිය කලින් දුන්නු ටික බලන්න ඇති කියලා. තාම බැලුවෙ නැත්තන් 1, 2, 3, 4, 5, 6, කියන එව්වට ගිහින් බලන්නකො. හොඳයි, අද කතාවෙ තියෙන්නෙ අපේ පෘථිවියෙ තිබෙන විශාල …

Read More »

Planet Earth (2006) – Ice Worlds | ආශ්චර්යමත් පෘථිවියෙ සයවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මන් අද ආවෙ මගෙ 21 වැනි උපසිරැසිය ලෙස මෙම කතා මාලාවෙ 6 වන කොටසත් අරගෙනයි. මීට කලින් දුන්න සේරම කොටස් බලන්න ඇති කියලා හිතනවා. බලලා නැත්තන් 1, 2, 3, 4, 5 බලලම එන්න. මේ කතා එකිනෙක සම්බන්ධයක් නැති උනත් එකක්වත් මගහැරගන්න එපා. මොකද කලින් වතාවෙ කිව්වා වගෙ මේක වටිනවනෙ …

Read More »

iGenius: How Steve Jobs Changed the World (2011) | නව නිර්මාණකරණයේ අධිපති [සිංහල උපසිරැසි සමඟ]

පරිගණක යන්ත්‍රය ගෘහ උපකරණයක් බවට පත් කළේ කවුරුන්ද? පරිගණක යන්ත්‍රයට ලස්සන අකුරු සහ මෝස්තර මැවීමේ හැකියාව ලබා දුන්නේ කවුරුන්ද? පරිගණකය මහා පරිමාණ කම්හලවල පටන් එදිනෙදා වැඩ රාජකාරි සියගණනකට නැතුවම බැරි පරම යන්ත්‍රය බවට පත් කළේ කවුරුන්ද? හුදු පරිගණකයෙන් පමණක් චිත්‍රපටි සහ නිර්මාණ කළ හැකි බව පෙන්වා දුන්නේ කවුරුන්ද? අන්තර්ජාලය හරහා …

Read More »

Planet Earth (2006) – Deserts | ආශ්චර්යමත් පෘථිවියෙ පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් මන් අද අවෙ මගෙ 20 වැනි උපසිරැසිය ලෙස මෙම කතා මාලාවෙ 5 වෙනි කොටසත් අරන්. කොහොමද පළමු කොටස් 4 හොඳද? තාම බලලා නැත්තන් 1, 2, 3, 4, කොටස් ටිකත් බලන්න, මොකද මේකෙ එක කොටසක්වත් මගහැර ගන්න එපා, වටිනවනෙ ඒකයි. හොඳයි අද කොටසෙ තියෙන්නෙ කාන්තාර ගැන, අපි හැමෝම කාන්තාර දැකලා …

Read More »

Planet Earth (2006) – Caves | ආශ්චර්යමත් පෘථිවියෙ සිව්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

හොඳා, මන් අද ආවෙ මේකෙ 4 වෙනි කොටසත් අරන්. සමහරෙක් හිතයි එතකොට කෝ 3න් වෙනි එක කියලා. ඒක කලින් මන් දිලා තියෙ. මෙතනින් ගිහින් ගන්නකෝ ඒක. කොහොමද මෙතෙක් බලපුවා? මන් කිව්වා වගෙම ලස්සනයි නෙ? මේකත් එහෙම තමා, අද කොටසෙ කතා වෙන්නෙ ගුහා පිලිබදව. ඔබත් අනිවාර්යෙන්ම ඔය ගේ අහල පහල පොඩි …

Read More »

Planet Earth (2006) – Mountains | ආශ්චර්යමත් පෘථිවියෙ දෙවන දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

හොදයි මන් අද ආවෙ මගෙ 18 වෙනි උපසිරැසියත් එක්කයි. අද ගෙනාවෙ Planet Earth කියන එකෙ දෙවන කොටස. පලමු කොටස බලන්න නොහැකි උනා නම් මෙතනින් ගිහින් බලන්නකො. මොකද මේකෙ එක කොටසක්වත් මගහැර ගන්න එපා. මොකද මේක ඉතාම වටිනා එකක්. ඒ වගෙම තව දෙයක්, මම විසින්ම මෙම කතා සමයෙ තුන් වන කොටසට …

Read More »

Planet Earth (2006) – From Pole to Pole | ආශ්චර්යමත් පෘථිවියෙ පළමු දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

මේ කතා මාලාව මන් දෙන්න පටන් ගත්තෙ ගිය වසරෙ. නමුත් මගෙ තිබ්බ නොදැනුවත්කම නිසා මන් ඒක දෙන්න පටන් අරන් තිබ්බෙ මැද්දෙන්. මැද්දෙන් කිව්වට මැද්දෙන්මත් නෙමෙ 3 වෙනි කොටසින්. නමුත් මට දිගන්න පුළුවන් උනේ එච්චරයි පොඩි පොඩි බාධක හින්දා මේ වැඩෙ දිගින් දිගටම මග ඇරුනා. නමුත් මේ මෑතකදි උදා සහෝ කල මතක් …

Read More »

The Bible [E10 – Courage ] | ධෛර්යය හා නිර්භීතකම….. [සිංහල උපසිරැසි සමඟ]

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. 8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.       …

Read More »

The Bible [E09 – Passion ] | දුක්ප්‍රාප්තිය….. [සිංහල උපසිරැසි සමඟ]

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. 8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.       …

Read More »
error: Alert: Content is protected !!