You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 20 2019
Breaking News
Home / TV / වාර්තාමය (page 3)

වාර්තාමය

Life (2009) [E02] Sinhala Subtitles | උරගයින් සහ උභය ජීවීන් [සිංහල උපසිරැසි සමග]

අද බොහොම සතුටු දවසක්. ඔයාලා දැනටමත් දන්නවා ඒ ඇයි කියලා. සුවහසක් වූ බයිස්කෝප් සිංහලෙන් රසික කැළ මෙන්ම බයිස්කෝප් සිංහලෙන් උපසිරැසිකරුවන් සියල්ල අද දිනයේ සතුටු වන්නේ වසර 9 ක් පුරාවට මේ ආ ගමන් මඟේ කොටස්කරුවන් වීම නිසාවෙන්මයි. අද දිනය ඔබ සැමට වෙනස්ම අත්දැකීමක් වෙනවා ඇති. ඒ අත්දැකීමේ සම්පත් දායකයෙක් වන්නට මටත් …

Read More »

Life (2009) [E01] Sinhala Subtitles | ජීවන අභියෝග… [සිංහල උපසිරැසි සමග]

ජීවිතය, ඔව් ඒක අපිට විතරක් පොදු කාරණයක් නෙමෙයි. ජිවිතය කියන දේ මිනිසුන්ට සහ අපේ මේ පෘතුවිය තුල ගොඩබිමේ ජලයේ වෙසෙන සත්වයන් සහ ශාඛ යන සෑම කොට්ඨාශයකටම අදාළ පොදු කාරණයක්. ජීවිතය කියන දේ ලැබුනට එය පවත්වාගෙන යන්න තම වර්ගයාගේ උන්නතිය ගැන වගකීම ජිවිතයක් හිමි සත්ව සහ ශාඛ දෙපිරිසටම සහජයෙන් උරුම වෙන …

Read More »

Ancient Aliens [S06 : E11] Sinhala Subtitles | පිටසක්වලයන් සහ ගුප්ත කඳුවැටි! [සිංහල උපසිරැසි සමග]

ලොව පුරා කඳුවැටි ආශ්‍රිතව දකින්න ලැබෙන විවිධ එලි සහ සිදුවීම් හුදෙක්ම දේවතා එලි හෝ වෙන යමක් නොව පිටසක්වලයන්ගේ පියාඹන පිරිසි බවත් ඔවුන් සෑම විටම අපිට මගපෙන්නුවේ කඳු මුදුන් වල තමන්ගේ කඳවුරු පිහිටුවා ගනිමින් අපිව නිරීක්ෂණය කරමින් බවත් ඔවුන් ප්‍රකාශ කරනවා ඒ වගේම ශතවර්ෂ ගානක් තිස්සේ සොයාගන්න බැරිවෙලා තිබුණු මුස්ටාන්ග් ශිෂ්ටාචාරය …

Read More »

The Lost Room (2006) [E03] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]

  මේ දිගහැරෙන්නේ The Lost Room හි පළමු කතා මාලාවේ තුන්වන කොටසේ සිංහල උපසිරැසිය යි. මේ කතාංගය සමඟින් ‘අතුරුදන් වූ කාමරය’ කතාමාලාව නිමාවට පත්වෙනවා. දෙවැනි කොටසේදී ඔබට මතක ඇති පනාව සහ ඔරලෝසු පෙට්ටිය යොදාගෙන ඇනා ව යළි වර්තමාන කාල-අවකශයට ගෙන්වා ගැනීමට ජෝ කළ උත්සාහය ද ව්‍යර්ථ වී ගිය අන්දම. එහෙත් …

Read More »

Somewhere Between (2017) [S01 : E10] Sinhala Subtitles | මියයන්නේ කවුද? [සිංහල උපසිරැසි සමග]

  කොහොමද යාළුවනේ! අද Somewhere Between අවසාන කොටස ගේන්නයි මේ සූදානම. කතාව මුලදි පටන් ගත්තට වඩා හුඟක්ම වෙනස් අතකටයි දැන් ගිහින් තියෙන්නේ. අද කොටස ගැන කියන්න දෙයක් නෑ. ඔයාලාම බලන්නකෝ.  මිනිස්සුන්ගේ බලයට තියෙන ආසාව නිසා කොච්චර විනාශයක් වෙන්න පුළුවන්ද? පොඩි පොඩි රහස් හංගන්න උත්සාහ කළාම, ඒවා කොච්චර විශාල කරදරයක් බවට …

Read More »

Ancient Aliens [S06 : E10] Sinhala Subtitles | පිටසක්වලයන් සහ අතුරුදහන්වූ ගිවිසුම් කරඬුව! [සිංහල උපසිරැසි සමග]

බයිබලයේ සඳහන් වෙන පුරාවස්තුවක් වෙන ගිවිසුම් කරඬුව තුල විවිධ බලයන් ගැබ් වෙලා තිබෙන බවත් ඒ බලයන් වලින් යුදෙව්වන්ට උදව් කරපු බවත් මේ කරඬුව ඇත්තෙන්ම කිසියම් න්‍යෂ්ඨික උපකරණයක් වෙන්න ඇති කියලත් මොවුන් ප්‍රකාශ කරන්නේ විවිධ කතන්දර සහ ජනප්‍රවාද ඇසුරෙනුයි ඒ වගේම මෙය පාවිච්චි කරන්න හැකියාව තිබෙන්නේ ඉතා සුළු පිරිසකට බවත් මෙය …

Read More »

The Lost Room (2006) [E02] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]

  මේ දිගහැරෙන්නේ The Lost Room හි පළමු කතා මාලාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරැසියයි. පසුගිය කතාවේදී ජෝ මිලර් ඔරලෝසුව සහ යතුර යන වස්තුන් දෙක භාවිතා කරමින් තම අතුරුදන් වූ දියණිය යළි සොයාගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වුණා ඔබට මතක ඇති. එමෙන්ම ජෝ මිලර්හට තමන්ගේ සහයකයා වන ලූ ඩෙස්ටෆනෝ මරා දැමීම පිලිබඳ …

Read More »

Somewhere Between (2017) [S01 : E09] Sinhala Subtitles | අවතාරය කවුද? [සිංහල උපසිරැසි සමග]

  සුභ දවසක්! ඔන්න දැන්නම් කතා මාලාවේ අවසානෙටම ඇවිල්ලයි තියෙන්නේ. ගිය කොටසෙදි, ලෝරායි නිකෝයි මෙච්චර කල් උත්සාහ කරපු දේවල් වැඩක් නැති වුනා විතරක් නෙවෙයි, අවශ්‍යම මොහොතෙදි නිකෝත් ලෝරාව දාලා ගියා.  ටොම් ප්‍රයිස්ට මේ අවුල ලිහාගන්න පුළුවන් වෙයිද? නිකෝ, ඩැනී වෙනුවෙන් සෙරීනාව මරණයට යවයිද? ඒවා මේ කොටසින් බලන්න. ප්‍රතිචාර දක්වලා මාව …

Read More »

Ancient Aliens [S06 : E09] Sinhala Subtitles | පිටසක්වලයන් සහ සැඟවුණු දුපත්! [සිංහල උපසිරැසි සමග]

පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් යෝජනා කරන්නේ පිටසක්වලයන්ගේ මුලස්ථාන ලෝකයේ සෑම ප්‍රදේශයක් තුලම තිබෙන බවත් මේවා ලෝකයේ වඩාත්ම හුදෙකලා ස්ථාන වල පිහිටා ඇති බවත් ප්‍රකාශ කරනවා ඒ වගේම හිටිහැටියේම මහමුහුද තුල අතුරුදහන් වෙන දුපත් සහ අතුරුදහන්වූ ශිෂ්ටාචාර ගැනත් ලොව පුරා මුහුදු ගමන් ගිය නාවිකයන්ට මුහුණ පාන්නට වුනු අත්දැකීම් සහ නන්මඩොල් නමැති …

Read More »

The Lost Room (2006) [E01] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]

  වසරකට අධික නිහැඬියාවකට පසුව මම ආයෙත් ඔබට සුප්‍රකට කෙටි ටෙලිවෘතාන්තයකට උපසිරැසි ලබාදෙන්න අදහස් කළා. The Lost Room (2006) එහෙම නැත්නම් ‘අතුරුදන් වූ කාමරය’ කියන්නේ IMdb දර්ශකයේ 8.3/10 ක අගයක් ලබාගත් විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කෙටි ටෙලිවෘතාන්තයක්. කාල-අවකාශ තරණය සම්බන්ධව සිදුවීම් කිහිපයක් මුල් කරගෙන නිර්මාණය කෙරුණු මේ ටෙලිවෘතාන්තය අතිශය ජනප්‍රියත්වයට …

Read More »

Somewhere Between (2017) [S01 : E08] Sinhala Subtitles | දෛවයේ දරුවා! [සිංහල උපසිරැසි සමග]

  ඔන්න 8 වැනි කොටසත් අරන් එන්නයි මේ සූදානම. ගිය වතාවේ අපි දැක්කේ ටොම් ප්‍රයිස් සෙරීනාව තමන්ගේ භාරෙට අරන්, ලෝරාව මානසික රෝහලට යැව්ව විදියයි. සෙරීනාට දැන් තියෙන එකම ආරක්ෂාව, නිකෝ තාම සෙරීනා ගැන ඇහැගහගෙන ඉන්න එක විතරයි.  අද කොටසෙදි, ටොම් ප්‍රයිස්ට රූපවාහිනී සාකච්ඡාවක් ලැබිලා, සෙරීනාවත් එහාට එක්ක යන්න වෙනවා. ඒ …

Read More »

Ancient Aliens [S06 : E08] Sinhala Subtitles | ගුප්ත පුරාවස්තු! [සිංහල උපසිරැසි සමග]

ලොව පුරාම පවතින ගුප්ත පුරාවස්තු ගැන මේ කොටසෙන් කතාබහ කරනවා ජර්මනියේ ඇති රත්රන් තොප්පියකුත් ජේසුස් ක්‍රිස්තුස්ගේ රුව සටහන් වුනු රෙදි කැබැල්ලක් වගේම දළඳා වහන්සේ පිළිබඳවත් මේ කොටසෙන් කතාබහ කරනවා පුරාන මිනිස්සු මේවාට වන්දමාන කරන්නේ ඇයි ඇත්තෙන්ම මේවා තුල කිසියම් බලයක් ගැබ් වෙලා තිබෙනවද කියල ඔවුන් මේකෙන් විමසා බලන අතරේ සුවිශාල …

Read More »

Somewhere Between (2017) [S01 : E07] Sinhala Subtitles | සිව්වැන්නා හොයාගනියිද? [සිංහල උපසිරැසි සමග]

  ආයෙත් ඉක්මනින්ම ආවා හත්වැනි කොටසත් අරන්. දැන් කතාව කලින්ට වඩා උද්වේගකර වෙලා තියෙන්නේ, ලෝරා පස්සෙන්ම මිනීමරුවොත් එන නිසා. ඒ වගේම පේන විදියට, නිකෝ කරපු වැඩේකටයි ඩැනී මරණ දඬුවමට නියම වෙලා තියෙන්නේ. ඒ නිසා ඩැනී බේරගන්න නිකෝත්, සෙරීනා බේරගන්න ලෝරාත් පණ ඇරලා වැඩකරන හැටි, ඒ වගේම සාක්ෂි ටික වෙනුවෙන් ටොම් …

Read More »

Ancient Aliens [S06 : E07] Sinhala Subtitles | අධිරාජයින්,රජවරු සහ පාරාවෝවරු! [සිංහල උපසිරැසි සමග]

  ශතවර්ෂ ගානක් පැරණි රාජවංශ මේ දක්වා පැවතගෙන ඒම ඒ වගේම ඔවුන්ට තිබෙන අතිවිශාල ධනස්කන්ධය වගේම ඔවුන්ගේ අධිරාජ්‍ය නිර්මාණය වගේම ඔවුන්ගේ පරම්පරාව පැවතගෙන එන ආකාරය ගැනත් ගගනගාමී මතධරයන් විමසා බලමින් ප්‍රකශ කරන්නේ අතීතයේදී පිටසක්වලයන් අපේ ශිෂ්ටාචාර දියුණු කිරීම වෙනුවෙන් අපේ රජවරු අධිරාජයින හරහා අපිට මාර්ගෝපදේශ සැපයු බවයි එමෙන්ම රැම්සිස් රජු …

Read More »

Somewhere Between (2017) [S01 : E06] Sinhala Subtitles | උමතුව! [සිංහල උපසිරැසි සමග]

  කොහොමද යාළුවනේ! දැන් කතාව ටිකක් හරි පාරට වැටිලා තියෙන්නේ. ගිය කොටසින් අපි දැක්කා, ලෝරා වෙලාවට ඇවිල්ලා මාරාගෙන් සෙරීනාව බේරගත්ත හැටි, ඒ වගේම මිනීමරුවා ළඟටම ගිහිල්ලා ලෝරාත්, නිකෝත් බේරුන හැටි. ඒ වගේම මිනීමරුවා ඉන්න ෆොටෝ එකකුත් එයාලාට හම්බවුනා.  අපි මේ කොටසින් බලමු, ලෝරාත්, නිකෝත් මිනීමරුවා ගැන හොයාගනියිද, මෙතනින් පස්සේ ටොම් …

Read More »

Ancient Aliens [S06 : E06] Sinhala Subtitles | පිටසක්වල සැත්කම්! [සිංහල උපසිරැසි සමග]

ආයුර්වේද වෙදකම බිහිවුනේ කොහොමද ආදී මිනිස්සු තමන්ගේ ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරේ කොහොමද බොහොමයක් විද්‍යාඥයින් විශ්වාස කරනවා වගේ ඇත්තටම ආදී මිනිස්සු නොදියුණු ජාතියක්ද නමුත් මේ කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් විස්තර කරන්නේ ආදී මිනිස්සු ඉතාම දියුණු සැත්කම් සිදුකරපු බවත් ලොව පැරණිතම වෙදකම ආයුර්වේදය බවත් ඒවා සොයාගත්තේ විවිධ දෙවිවරු බවත් ඔවුන් මේ …

Read More »

Somewhere Between (2017) [S01 : E05] Sinhala Subtitles | ගිනිදැල් තුළට! [සිංහල උපසිරැසි සමග]

  ඔන්න ඊළඟ කොටසත් අරන් ආවා. හැස්කල් ඩිබේගේ මරණයෙන් කිසිම දෙයක් වෙනස් වුනේ නැති බවත්, තවමත් නියම මිනීමරුවා නිදැල්ලේ බවත් ලෝරායි, නිකෝයි පසුගිය කොටසින් තේරුම් ගත්තා. මේ ආරක්ෂක කැමරා වීඩියෝ ටික මකන එක පිටිපස්සේ ඉන්නෙත් ටොම් ප්‍රයිස්ද? නාඳුනන බයිසිකල්කාරයත් එක්ක ටොම්ට තියෙන සම්බන්ධය මොකක්ද? අපි ඒවා මේ කොටසින් හොයාගමු. ඊළඟ …

Read More »

Ancient Aliens [S06 : E05] Sinhala Subtitles | සාතන් කුමන්ත්‍රණය! [සිංහල උපසිරැසි සමග]

සාතන් නොහොත් ලුසිෆර් කියන්නේ ඇත්තටම නපුරු පුද්ගලයෙක්ද ඔහු නිතරම විවිධ ස්වරූපයෙන් ඇවිත් මිනිසුන් විනාශයට පත් කරන්න හදනවද නැත්නම් මොහු මීට වඩා වෙනස් කෙනෙක්ද විශේෂයෙන්ම මිනිසුන්ට උදව් කරන විදිහේ සෑම විටම මිනිසුන්ගේ පැත්ත ගත්ත කෙනෙක්ද මේ කොටසෙන් කතාබහ කරන්නේ ඔහු පිළිබඳවයි ඒ වගේම ක්‍රිස්තියානි ආගමේ මොහුව හිතාමතාම නපුරු පුද්ගලයෙක් බව පෙන්වා …

Read More »

Somewhere Between (2017) [S01 : E04] Sinhala Subtitles | ඉරණමට නිවාඩුවක්! [සිංහල උපසිරැසි සමග]

  ආයෙත් වතාවක් ආයුබෝවන්. අද මම ගෙනාවේ කතා මාලාවේ 4 වැනි කොටස. ලෝරායි, නිකෝයි අපරාධකාරයාගේ ඊළඟ ගොදුර බේරගන්න සමත් වුණ හැටිත්, එයාලා මහන්සියෙන් හොයාගත්ත සාක්ෂි ටික, ටොම් ප්‍රයිස් හොරකම් කරපු හැටිත් අපි ගිය කොටසින් දැක්කා. ‍ මේ කොටසින් විනාඩි 10 ක් යනකොට ඔයාලට හිතෙයි, කතාව දැන්නම් ඉවරයි වගේ කියලා. ඒත් …

Read More »

Somewhere Between (2017) [S01 : E03] Sinhala Subtitles | දඩයම්කරු සහ දඩයම! [සිංහල උපසිරැසි සමග]

  හැමෝටම සුභ දවසක්. කතාමාලාවේ තුන්වැනි කොටසත් ගේන්නයි මේ සූදානම. පසුගිය කොටසින් අපි දැක්කේ ලෝරායි, නිකෝයි ඉරණම වෙනස් කරන්න කොයිතරම් උත්සාහ කළත්, වෙන්න තියෙන දේ වළක්වන්න බැරි වුන හැටියි. මේ කොටසින් එයාලට හෝඩුවාවක් ලැබෙනවා, ඊළඟට මැරෙන්න යන කෙනා ඉන්න තැන ගැන. ඒ වගේම රූබිගේ ගුරුවරයාත්, ලෝරාගේ සැමියා ටොම්ත්, මේ සිද්ධියට …

Read More »
error: Alert: Content is protected !!