You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 11 2019
Breaking News
Home / TV / වාර්තාමය (page 4)

වාර්තාමය

Ancient Aliens [S06 : E04] Sinhala Subtitles | දෙවියන්ගේ මායාවන්! [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් විමසා බලන්නේ ලොව පුරාම වාර්තා වෙලා තිබෙන මායාකරුවන් ගැන කතන්දර සහ විවිධ ආගමික කතා ගැනත් මායාමය පුරාවස්තු ගැනයි ඒ වගේම බුදුන් වහන්සේ කරන ලද විවිධ පෙළහැර පෑම සහ ජන් ගෝ ලාව් නමැති පුද්ගලයෙක්ගේ විශ්මිත ක්‍රියාකාරකම් වගේම මර්ලින්ගේ පුරාවෘත්තය ගැනත් කතාබහ කරන අතරම නුතන මැජික් ශිල්පින් ගැන සහ ඔවුන්ගේ …

Read More »

Somewhere Between (2017) [S01 : E02] Sinhala Subtitles | ඉරණම නවත්තන්නේ කොහොමද? [සිංහල උපසිරැසි සමග]

  ඔන්න ඉක්මනටම දෙවැනි කොටසත් අරන් ආවා. මට කමෙන්ටුවක් දාන්න කාලය වැය කළ සියලු දෙනාටම ස්තූති කරන ගමන්, කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. ගිය සැරේ කොටසින් පෙන්නුවේ, ලෝරා වතුරේ ගිලෙන්න ගිය එකෙන් බේරිලා, දවස් 8 ක් ආපස්සට ආව හැටි. එයා බේරුනේ කොහොමද, නිකෝ ජැක්සන්ට වුනේ මොකක්ද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. …

Read More »

Somewhere Between (2017) [S01 : E01] Sinhala Subtitles | ජීවිතය සමඟ සෙල්ලම් කරන ඉරණම! [සිංහල උපසිරැසි සමග]

  ලෝරා ප්‍රයිස් – රූපවාහිනී මාධ්‍යවේදිනියක්. ඒ වගේම තමන්ගේ අවුරුදු 8 ක දුවට පණ ඇරලා ආදරය කරන අම්මා කෙනෙක්. නොදන්නා අපරාධකරුවෙක් තමන්ගේ එකම දියණියව පැහැරගෙන ගිහින් මරලා දැම්මම, ඇයගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ඇය ජීවිතේ නැති කරගන්න උත්සාහ කරද්දි සිද්ධ වෙන්නේ නොහිතූ දෙයක්. ඇය දවස් 8 ක් ආපස්සට එනවා, ඇයගේ …

Read More »

Ancient Aliens [S06 : E03] Sinhala Subtitles | අනුනාකි සම්බන්ධය ! [සිංහල උපසිරැසි සමග]

පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් කියන්න හදන්නේ මෙසපොතේමියාවේ ඉඳපු ශිෂ්ටාචාර ගොඩනැගීම සඳහා පිටසක්වලයන්ගේ උදව් ලැබුණු බවටත් ඒ වගේම ඔවුන්ගේ විනාශය සඳහාද මොවුන් හේතුවූ බවත් ප්‍රකාශ කරනවා ඒ වගේම 2003 වර්ෂයේ ඉරාක යුද්ධයේදී ඉතාමත් සැලසුම් සහගතව කෞතුකාගාරවල පුරාවස්තු පැහැරගත්තු බවත් එහෙම කරේ අතිශය රහසිගත දැනුමක් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා බවටත් මොවුන් මේකෙන් …

Read More »

Ancient Aliens [S06 : E02] Sinhala Subtitles | පලිඟු හිස් කබල්! [සිංහල උපසිරැසි සමග]

ගගනගාමී මතධරයන්  මේ කොටසෙන් විමසා බලන්නේ ලොව පුරාම දක්නට ලැබෙන පලිඟු හිස් කබල් පිළිබඳවයි ඒ වගේම මේවා නිර්මාණය කරපු ආකාරය ගැනත් මේවායෙන් සිදු කරන කාර්ය ගැනත් ඔවුන් විමසා බලනව වගේම මේවා පුරාන පරිගණක පධතියක කොටස් බවත් මේවා තුල විශාල දැනුමත් අඩංගු බවත් ප්‍රකාශ කරනවා ඒ වගේම ලෝකය පුරාම මෙවැනි හිස් …

Read More »

Ancient Aliens [S06 : E01] Sinhala Subtitles | ත්‍රිත්වයේ බලය! [සිංහල උපසිරැසි සමග]

හයවෙනි කතාමාලාවේ පළමුවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ අංක තුන ගැන අභිරහසක් පවතිනවා කියලයි ඒ වගේම බුදුදහමේ ත්‍රිවිධ රත්නය හින්දු දහමේ ත්‍රි මුර්තිය පිළිබඳත් විමසා බලමින් තෙවැනි ඇස පිළිබඳව පවතින සංකල්පයත් ලොව පුරාම පවතින ගොඩනැගිලි ප්‍රතිමා සෑම විටම ත්‍රිත්වයක් විදිහට ඉදිකර තිබීම ගැනත් විමසා බලනවා       Due …

Read More »

Ancient Aliens [S05 : E12] with Sinhala Subtitles | ඒක ශිලා! [සිංහල උපසිරැසි සමග]

ලෝකය පුරාම පවතින පාෂාණ වලින් කරපු ස්මාරක සහ විවිධ ඉදිකිරීම් භාවිතා කරන්නට ඇත්තේ පෘථිවිය තුල පවතින කිසියම් ශක්තියක් ලබාගෙන ඒවායෙන් විදුලිය නිපදවා ගැනීමට සහ විවිධ කටයුතු කරවාගැනීමට වෙන්න ඇති කියලා මොවුන් යෝජනා කරනවා මේ කොටසෙන් එංගලන්තයේ තිබෙන ස්ටෝන්හෙන්ජ් ස්මාර්කය සහ එව්බ්රි වල පවතින ස්මාරකය ලංකාවේ සීගිරිය සහ මිසරයේ ඇති ස්මාරක …

Read More »

Ancient Aliens [S05 : E11] with Sinhala Subtitles | වයිකින් දෙවිවරු! [සිංහල උපසිරැසි සමග]

වයිකින්වරුන් කිව්වම බොහෝමයක් වෙලාවට අපේ හිතේ මැවෙන්නේ  තමන්ගේ බෝට්ටු මත නැගිලා ලෝකය පුරාම සංචාරය කරන මංකොල්ලකමින් මිනිමරමින් යන නොදියුණු මිනිස්සු පිරිසක් කියලයි නමුත් ඇත්තෙන්ම ඔවුන් නොදියුණු ජාතියක්ද ඇත්තෙන්ම ඔවුන්ගේ දෙවිවරු ගැන සඳහන් වෙන කතා මිථ්‍යා කතාද ගොඩක් දෙනෙක් කියන්නේ මෙවැනි දෙවිවරුන්ගේ කතන්දර මිත්‍යා කතා කියලයි නමුත් පෞරාණික ගගනගාමී මතධරයන්  මේ …

Read More »

Ancient Aliens [S05 : E10] with Sinhala Subtitles | වොන් ඩැනිකන් උරුමය! [සිංහල උපසිරැසි සමග]

එරික් වොන් ඩැනිකන් පෞරාණික ගගනගාමී මතයේ පියා ලෙස සලකනවා එසේම මේ කොටස මුළුමනින්ම වෙන් කරලා තිබෙන්නේ වොන් ඩැනිකන්  සඳහාය සහ ඔහුගේ මතවාදය බිහිවුණ ආකාරය ඔහු කරපු පර්යේෂණ සහ ඔහුගේ පොත්පත් පිළිබඳව වගේම ඒවායෙන් ඉදිරිපත් කරන මතයන් වලටයි,  ඔහු කියන්නේ ලෝකය පුරාම පවතින පුරාවෘත්ත සහ කතන්දර පදනම් වෙලා තිබෙන්නේ කිසියම් සත්‍ය …

Read More »

Ancient Aliens [S05 : E09] with Sinhala Subtitles | ගුප්ත පැහැරගැනීම්! [සිංහල උපසිරැසි සමග]

නිදා සිටින අතරතුරේදී අමනුෂයින්ගේ ග්‍රහණයට හසුවීම,කාලය සහ අවකාශය හරහා අන්තර් ග්‍රහලෝක අතරේ පවත්වපු සංචාර,මේ වගේ කතන්දර පිළිබඳව මේ කොටසෙන් කතාබහ කරනවා ඒ වගේම පිටසක්වලයන් කරපු පැහැරගැනීම් අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් සිදුවෙන බව මොවුන් සාක්ෂි සහිතව පෙන්වා දෙනවා එසේම බයිබලයේ සඳහන් වෙන ජෝනාහ් සහ ඉනොක්ගේ කතන්දර හිබ්රු බයිබලයේ සඳහන් කතන්දර අතීතයේදී සිදුවුණු …

Read More »

Ancient Aliens [S05 : E08] with Sinhala Subtitles | නාස්කා වලින් ඔබ්බට! [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් ඔවුන් නාස්කා රේකා ගැන වැඩිදුරටත් සාකච්චා කරනවා මෙහිදී අමතර කරුණු ඉදිරිපත් කරමින් ඒ ප්‍රදේශයේ පවතින පුරාවෘත්ත වල සඳහන් වෙන විරකෝච නම් රජ කෙනෙක් ගැන කතාබහ කරනවා එසේම ටියුවනාකෝ පුරාවස්තු භුමිය ගැන සහ ලෝකය පුරාම දකින්නට ලැබෙන වගාකව (ක්‍රොප් සර්කල්) සහ ඔවුන් සොයාගෙන තිබෙන දිගැටි හැඩයේ හිස් කබල් පිළිබඳවත් …

Read More »

Ancient Aliens [S05 : E07] with Sinhala Subtitles | අනාගතවක්තෘවරු සහ අනාවැකි! [සිංහල උපසිරැසි සමග]

බයිබල කතන්දර සහ පුරාවෘත්ත වලින් වගේම විවිධ ජනකතා වැනි දේවල් වල සඳහන් වෙන අනාගතය ගැන ප්‍රකාශ කරන පුද්ගලයන් සහ අනාවැකි පිළිබඳව මේකෙන් මුලිකවම කතා කරනවා එසේම මේ අනාගතවක්තෘවරුන් ඇත්තෙන්ම දෙවිවරුන්ගේ පණිවිඩ කරුවන් නොව දෙවිවරුන් විදිහට වැරදියට වටහාගත් පිටසක්වල සත්වයින්ගේ පණිවිඩ කරුවන් බවට මොවුන් කරුණු කාරනා ඉදිරිපත් කරනවා ඒ කරුණු කාරනා …

Read More »

Ancient Aliens [S05 : E06] with Sinhala Subtitles | සොහොන්ගැබ්වල අභිරහස්! [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න උත්සහ කරන්නේ ලෝකය පුරාවටම පවතින ගුප්ත අවමගුල් චාරිත්‍ර සඳහා කිසියම් පිටසක්වල බලපෑමක් ලැබිලා තිබුණු බවයි එසේම ලෝකය පුරාවටම ඇති සොහොන් ගැබ් වල රජවරුන් සමග වැළලී ගොස් තිබෙන ධන නිධාන සහ ඒවා ඔවුන් සමගම වලලා දැම්මේ මොකක් නිසාද මරණෙන් මතු ජීවිතය ගැන ඇති සංකල්පය පදනම් …

Read More »

Ancient Aliens [S05 : E05] with Sinhala Subtitles | අයින්ස්ටයින් සාධකය! [සිංහල උපසිරැසි සමග]

ලෝකය පුරාවටම ඉතිහාසය මුළුල්ලේ විවිධ සොයාගැනීම් කරපු පුද්ගලයින් ඉන්නවා ඉතින් ඒ වගේ අය අතරින් විප්ලවකාරී සොයාගැනීමක් සිද්ද කරපු එක පුද්ගලයෙක් වෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ මේ සොයාගැනීමට හේතුවුණු කරුණු කාරනා මොනවද ඒ වගේම ඉතිහාසය පුරාවටම ඉඳපු විද්වතුන් මේ සොයාගැනීම් කරන්නට ඇත්තේ කිසියම් බලපෑමක් හෝ උදව්වක් ලැබුණු නිසාද මෙසේම ඉන්දියාවේ ඉඳපු ශ්‍රිනිවාස් …

Read More »

Ancient Aliens [S05 : E04] with Sinhala Subtitles | ඔරායන් ගමනාන්තය [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් ලෝකය පුරාවටම විසිරි ඉඳපු පෞරාණික ශිෂ්ටාචාර අතරේ ඔරායන් තාරකා මණ්ඩලය පිළිබඳව විවිධ සංකල්ප සහ ඒකත් සමග යම්කිසි බැඳීමක් තිබුණු බව පෙන්වා දීමටයි උත්සහ කරන්නේ ඔවුන් ඒ සඳහා අතීත දේව කතා සහ පුරාවෘත්ත වගේම මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන් හමුවෙලා තිබෙන ඉපැරණි පුරාවස්තු වැනි දෑ සාක්ෂි හැටියට ඉදිරිපත් කරනවා     Due …

Read More »

Ancient Aliens [S05 : E03] with Sinhala Subtitles | පිටසක්වල විදුලි බලාගාර [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් කතා කරන්නේ පැරණි ශිෂ්ටාචාර වල ඉඳපු මිනිස්සු පරිසරයට හානියක් නොමැති ස්වාභාවික දේවල් භාවිතා කරමින් විදුලි බලය සපයා ගත්තද කියන එක ගැනයි  ඒ වගේම ඔවුන් මිසරයේ පවතින පිරමීඩ යොදාගෙන තිබෙන්නේ මළවුන් තැන්පත් කිරීමට නොව විදුලිය නිපදවීම සඳහා යොදාගන්න ඇති කියලා මතයක් යෝජනා කරනවා ඒ වගේම මොවුන් ඒ සඳහා සාක්ෂි …

Read More »

Ancient Aliens [S05 : E02] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ සිදුවීම් සැඟවීම [සිංහල උපසිරැසි සමග] (50)

මේ කොටසෙන් මේ අය කියන්න උත්සහ කරන්නේ ලෝකය පුරාවටම පිටසක්වලයන් ඇවිත් තිබෙන බවට සාක්ෂි තිබුනත් එවැනි සිදුවීම් ඒ රටවලට අයත් රජයන් විසින් සැඟවීමට උත්සහ දරන බවයි ඒ වගේම ඔවුන් මේ පිළිබඳව සාක්ෂි විදිහට 1973 දී ඇමරිකාවේදී සිදුවුණු සිදුවීමක් සහ ලෝකය පුරාවටම සිදුවුණු නොයෙකුත් සිදුවීම් සහ පුරාවෘත්ත ගෙනහැර දක්වනවා.     …

Read More »

Ancient Aliens [S05 : E01] with Sinhala Subtitles | පිරමීඩවල අභිරහස් [සිංහල උපසිරැසි සමග]

පස්වෙනි කතා මාලාවේ මේ කොටසෙන් ඒ අය කතා කරන්නේ ලෝකය පුරාම දකින්නට ලැබෙන පිරමීඩ ඉදි කර තිබෙන ආකාරය ගැන වගේම ඒවා පිටුපස තිබෙන පුරාවෘත්ත ගැන වගේම ඒවායේ තිබෙන විවිධ සමාන කම් ගැන සහ තවත් නොයෙක් දේවල් ගැනයි මෙවර මේ කොටසෙන් මිසරය,චීනය,ඉන්දුනීසියාව,දකුණු ඇමරිකාව,කාම්බෝජය වැනි නොයෙක් රටවල් වල දකින්න ලැබෙන දේවාල පිරමීඩ …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP03] with Sinhala Subtitles | යුද්ධය සමග විසිරි ගිය මිතුදම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසට උපසිරසිය ගෙනාවා . මේ මගේ පහළොස් වැනි උපසිරැසි ගැන්වීම . ඒ වගෙම සත්‍ය කතාවක් මත පදනම් වූ “Generation War නමැති ජර්මන් මිනි සිරිස් එක ” පොරොන්දුවක් මත ගොඩ නැගුනු දෙයක් විදියට මම මුල ඉදන්ම දැක්කේ . ඒ වගේම කතාව බැලුව අය පොරොන්දුව මොකක්ද කියලා දන්නවා මම …

Read More »

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP02] with Sinhala Subtitles | අව්ල් වියවුල් මැදින් අරමුණ කරා [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි එපිසෝඩ් එක බලපු අයට මතක ඇති , තමන්ගේ පව්ලට කිර්තිය ගෙන්න යුද්දෙට ගිය සහෝදරයෝ දෙන්නා ගැන , යුද්දේ හිතුව තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා ඒ දෙන්නට යුද්දෙට ගියාම තේරුණා කියලා පලවෙනි එපිසෝඩ් එක බලපු අය දකින්න ඇති . ඒ වගේම වික්ටර්ව ජර්මන් කාරයෝ ටික අල්ලගත්ත යුදෙව්වෙක් කියලා , ග්‍රේටා …

Read More »
error: Alert: Content is protected !!