You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / TV / වික්‍රමාන්විත (page 2)

වික්‍රමාන්විත

Tom Clancy’s Jack Ryan [S02 : E06] Sinhala Subtitles | කරාකස් අර්බුදය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ජැක් රයන් දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන ආවා, කලින් කොටස ගැන නම් මොකුත් කියන්න හැකියාවක් නැහැ මමත් තාම නොබලපු හන්දා. ඒ හන්දා මේ කොටසෙ සිද්දවෙන දේවල් ටිකක් කෙටියෙන් කියලා ඉවර කරන්නම්. මේ වෙනකොටත් ජැක් වෙනිසියුලාවෙ කරාකස් වලට ඇවිත් ඉන්නෙ. කලින් කොටස් බැලුවනම් දන්නවනෙ ජැක්ට මෙහෙට එන්න …

Read More »

Timeless [S02 : E04] Sinhala Subtitles | බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම. පොරොන්දු වුනු විදියට මෙන්න ඔයාල ආසාවෙන් බලන ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ජියාට හිතාගන්නත් බරි විදියට කාල තරණය කිරීමේ අතුරු ප්‍රතිඵල විදියට එයාගේ වෙච්ච වෙනස්වීම්. ඒවගේම අන්තිමටම ඔයාල දකින්න ඇති මෙච්චර කාලයක් මැරිල කියල හිතාගෙන ඉදපු ජෙසිකා පණපිටින් ඉන්නව වෙයාට් හොයාගත්ත එක. ඉතින් …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E05] Sinhala Subtitles | බැඳීම් අතීශය අන්ත්‍රාදායකයි. [සිංහල උපසිරැසි සමඟ]

පස්වෙනි කොටසත් එක්ක මමත් දායක වෙනවා මේ සුපිරි කතාමාලාවට. හසන්ත ස්තූතිවන්ත වෙනවා මටත් නෑ බෑ නොකියා කොටසක් බාර දුන්නට. හරි එහෙනම් කතාව දිහාට හැරෙමු. පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි වෙන් වෙන්නේ කතාවේ ආරම්භයටනම්, 3-4 දෙකෙන් වේගය ගන්නවා දකින්න ඇති. හැම චරිතයකටම අරමුණක් තියෙනවා. ඒ වගේම ඒක කොහොමහරි කරගන්න දඟලනවා. වෙනිසියුලාවෙන් එංගලන්තෙට …

Read More »

Timeless [S02 : E03] Sinhala Subtitles | හොලිවුඩ් [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ ප්‍රදානම තේමාව හමයි හොලිවුඩ්. හේතුව රිට්නහ්වුස් නියෝජිතයන් උත්සාහ කරනවා ලොකු පිපිරීමක් ඇති කරල විශාල විනාසයක් කරන්න. ඉතින් අපේ කට්ටිය ලොකු උත්සාහයක් දරනව රිට්න්හවුස් එකේ ප්‍රහාරය කොහොමහරි නවත්වන්න. එයාලට මුහුණ දෙන්නේ ඒ ප්‍රශ්නෙට විතරක්ම නෙමේ. ඔයාල කලින් කොටසේ දකින්න ඇති ජියාට පෙනෙන යම් යම් දැක්මවල් ගැන. එයා තේරුම් ගන්නවා …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E04] Sinhala Subtitles | බාධක මැද්දෙ ලන්ඩනයට. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අද කොටසට කලින් වෙන්න ඕන හොදම සිදුවීම් ටික සිද්දවුනේ තුන්වෙනි කොටසින්. මං හිතන්නේ ඔයාලත් ඒ කතාවට එකගයි කියලා. මාකස්ට පැවරුණු නීත්‍යානුකූල නොවන මෙහෙයුමට එකතු වීමත් එක්ක ජැක් රයන් හා ජිම් ග්‍රියර් ඇතුළු ටීම් එකේ අනික් අයත් එක්ක පුඒ(ර්)ටෝ මැරිපානා කැලෑවට රිංගුවා මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා හොයන්න. එයාලට ඇත්තටම …

Read More »

Timeless [S02 : E02] Sinhala Subtitles | NASCAR රේස් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්, ඔයාල හැමෝටම. ඔන්න කියපු විදියටම දෙවනි කොටස.. අරගෙන ආව.. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ලුසීව බේරගත්ත විදිය. ඒවගේම තවත් ගොඩාක් දේවල් පසුගිය කතාවේ සිද්ද වුනා. අද කතාව තනිකරම කියවෙන්නේ රේසින් වල සම්බන්ද දේවල්. ඒ වගේම මුලින්ම ඒ දේවල් ආරම්බ වුන විදිය ඒ හැම දෙයක්ම අද ඔයාලට බලාගන්න පුලුවන්. අද …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E03] Sinhala Subtitles | ඔරින්කො වෙත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Tom Clancy’s Jack Ryan කතාමලාවේ තෙවන කොටස අරගෙන ආවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී සිද්ධ වෙන දේවල්. අද කොටසෙදී රයනුයි ජේම්සුයි නිතී විරෝධි ආයුධ තිබෙනවායි සැක කරන කන්ටේනර් පසු පස හඹා යනව. ඒවගෙම තමයි කලින් කොටසෙදී දකින්න ඇතිනෙ සෙනෙටර්ව මරපු කෙනාගෙ පස්සෙ යනවා. කොහොමහරි රයන්ට බැරිවෙනව ඔහුව අල්ලගන්න. …

Read More »

Timeless [S02 : E01] Sinhala Subtitles | කවුද නිකලස්? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔයාල හැමෝටම. මේ සම්පූරණ කතාමාලාවට සබ් එක දුන්න වුනත් මට ලිපිය දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට හේතුව වුනේ IZombie කතාවත් දැන් මන් පුලුවන් ඉක්මනටම කරගෙන යන නිසා.ඒ නිසා සබ් ටික බාරදීලා දවස් 4කට පස්සේ තමයි මන් දැක්කේ ලිපි ටික දීල නැති බව. ඔන්න එහෙනම් පළවැනි කොටස විතරක් නෙමේ, මුලු …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E02] Sinhala Subtitles | මරණයේ සුලමුල… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් දෙවෙනි කොටස සමග තමයි මේ එකතු වෙන්නේ. කලින් කොටස බැලුවා නම් ඔයාල දැනටමත් දන්නවා මේ කතාව දිවෙන්නේ වෙනිසියුලාවේ කියල. හැමෝම හොඳින් දාන්න දෙයක් තමයි ඛණිජ සම්පත් බහුල රටක් තමයි වෙනිසියුලාව කියන්නේ. ඉතින් ඒ නිසාම රටේ පාලනයත් දූෂිත වෙලා. එහෙට ඇහැ ගහගෙන ඉන්නේ බලවත් රටවල්. ඔයාල දකින්න ඇති දකුණු චීන …

Read More »

Titans (2018-) [S02 : E09] Sinhala Subtitles | වෙන්වීම සහ පසුතැවීම. [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන්ස් දෙවැනි කතාසමයේ නවවැනි කතාංගය සමගිනුයි මේ ඔබ හමුවට ආවේ. ඉතින් කලින් කොටස කට්ටිය බලන්න ඇතිනේ… හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ මතක ඇතිනේ ගාර්ත්ගේ මරණින් පස්සේ වියරු වැටුණු ඩික් ස්ලෙඩ්ට එහෙමත් නැත්නම් ඩෙත්ස්ට්‍රෝක්ට ලං වෙන්න ජෙරිකෝව ඒ කියන්නෙ ස්ලේඩ්ගේ පුතාව පාවිච්චි කළේ කොහොමද කියන කාරණාව. …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E01] Sinhala Subtitles | දුමාරයෙන් නැගුනු ගිනි පුපුරු [සිංහල උපසිරැසි සමඟ]

දෙවනි සමය ආරම්භ වුනා. ගේම් ගහන අය වගේම පලමු කතාසමය බලපු අයත් පුල පුලා මග බලාගෙන ඉන්න ඇති කතාව එනකං. ඔන්න එහෙනං කතාව පටන් ගන්නයි යන්නේ. ටොම් ක්ලැන්සි කිව්වම ගොඩක් දෙනෙක් දන්නේ හමුදා දේශපාලනමය විද්‍යාප්‍රබන්ධ මුසුවක් සහිත අපරාධ, යුද්ධමය සහ පරීක්ශණමය ගණයේ නවකතා කරුවෙක් විදියට නම් නෙමෙයි. ගොඩක් අය දන්නේ …

Read More »

Mars [S02 : E06] Sinhala Subtitles | තැති ගැන්වීම… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: 2042 වසර, එනම් වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. නමුත් ජලය සෙවීම ප්‍රධාන අරමුණ කරගත් සමාගමේ සූර්ය දර්පණ මුද්‍රනය නම් ඒ හැටි වේගවත් නැහැ. මේ අතරේ අඟහරු වෙත පැමිණෙමින් සිටි සහෝදරියගේ මියයාම …

Read More »

Mars [S02 : E05] Sinhala Subtitles | බල අරගලය… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. නමුත් සූර්ය දර්පණ මුද්‍රනය නම් ඒ හැටි වේගවත් නැහැ. මේ අතරේ අඟහරු වෙත පැමිණෙමින් සිටි සහෝදරියගේ මියයාම හැනාට දැඩිව දැනෙනවා. ඇයත් සමඟ අමනාපයෙන් ඉන්නා මාර්තා කාටත් …

Read More »

Mars [S02 : E04] Sinhala Subtitles | වසංගතය… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ සහයෝගය ලැබෙන බව පැවසුවත් ඔවුන් තම අරමුණට තමයි වැඩිබරක් යොදවන්නේ. තම සහෝදරියගේ මියයාම නිසා දුක්වන හැනා සහ …

Read More »

The Walking Dead [S10 : E04] Sinhala Subtitles | නිහඬ ප්‍රහාර..! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං ඔන්න පුංචි ප්‍රමාදයකුත් එක්ක, අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ දහවැනි කතා සමයේ, හතරවැනි කතාංගය. ඉතිං කාර්‍යබහුල වීමත් එක්ක ඉදිරි සති කීපය පුරාමත් මේ වගේ ප්‍රමාදවීම් වෙන්න පුළුවන් කියල කියන්න ඕනෙ ඉතිං. ලොකු ලිපියක් ලියන්න බෑ මේ වෙලාවෙ, සෑහෙම මහන්සි ගතියක් දැනෙන නිසා. ඉතිං කෙටියෙන් කියන්නම් මොකද්ද අද වෙන්නෙ …

Read More »

Mars [S02 : E03] Sinhala Subtitles | තීරණාත්මක මොහොතක්… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ පිරිසගේ සහයෝගය ලැබෙනවා. මේ වන විට මාර්තාට නම් ලුක්‍රම් සමාගම ගැන කිසිම පැහැදීමක් නැහැ. ඇය අඟහරු මත …

Read More »

The Family Man S01E10 Sinhala Subtitles | ප්ලෑන් B! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම්ප ෆැමිලි මෑන් අන්තිම එපිය අරගෙන ආව. දවසක් දෙකක් පරක්කුයි නේද. කොහොම නමුත් ඔන්න ආගෙන ආව එක නොවැ වටින්නෙ. දෙන්නේ නැතුවම ඉන්නවට වඩා. එහෙනම් මෙතෙක් දුඅට මේක කරගෙන ආව බයිස්කෝප් සහෝදර සෙට් එකටත් ස්තුතියි කියන ගමන් කතාව දිහාවට හැරෙමු 😀 ඇත්තටම මේක කාලින සමාජ මාතෘකාවක් අලලා සැකසුණ කතාවක්. ලෝකේ …

Read More »

Titans (2018-) [S02 : E08] Sinhala Subtitles | ජෙරිකෝ.. [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් විතර ප්‍රමාද උනා මේ කොටස ගෙන්න. එහෙනම් වැඩි කතාබහක් නැතුව අපි වැඩේට බහිමු. කලින් කොටස ගැන කිව්වොත් කලින් කොටස තනිකර ඉදිරිපත් උනේ ඩික් ග්‍රේසන් කලින් ටයිටන්ලා එක්ක ඉන්නකොට සිද්ධ කල දෙයක් ගැන ඉඟි දුන්න එක ගැන. ඒ වගේම රෝස් සහ ජේසන් දෙදෙනා අතරත් යම් සම්බන්ධයක් ගොඩ නැගුනත් ඒක ක්‍ෂණයකින් …

Read More »

Mars [S02 : E02] Sinhala Subtitles | දෙලොවක් අතර… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ පිරිසගේ සහයෝගය ලැබෙනවා. නමුත් ඔවුන් කැණීම්කරුවන්. ලුක්‍රම් සමාගමට අවශ්‍ය වන්නේ අඟහරුගේ ස්වභාවික සම්පත් සොරාගන්න. ඉතින් මේ කටයුතු …

Read More »

Mars [S02 : E01] Sinhala Subtitles | අපි තනියම නෙවෙයි.. [සිංහල උපසිරසි සමඟ]

“Mars” නම් වූ කතා මාලාවේ දෙවන සමය, කොටස් 6කින් සමන්විත වූ මෙය 2018 වර්ෂයේ නොවැම්බර් 12 සිට දෙසැම්බර් 17 දක්වා නැෂනල් ජියෝග්‍රැපික් නාළිකාවේ විකාශය වුණා. මේක Docudrama/Adventure/Sci-Fi විදිහට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මෙය ප්‍රබන්ධ නොවන වාර්තාමය කොටසක් සහ ප්‍රබන්ධමය නාට්‍යයක් විදිහට දිගහැරෙනවා. මේකට පාදක කරගෙන තියෙන්නේ ස්ටෙපන් පෙට්‍රැනක් විසින් 2015 …

Read More »
error: Alert: Content is protected !!