You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / TV / වික්‍රමාන්විත (page 30)

වික්‍රමාන්විත

Into the Badlands [S03 : E06] Sinhala Subtitles | අතීත මිතුරන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම රුදුරු බිමේ මේ කතා සාමය වෙනුවෙන් අපිට ලැබෙන හයවැනි කතාව ඔබ වෙත ගෙන එන්නට. සිව්වැනි කොටසත් එක්ක බලනකොට අදහස් දැක්වීම් අඩු වුන බවක් තමයි දකින්න තියෙන්නෙ…. මොකක් හරි අවුලක්වත් වෙලා ද? නැත්නම් මම අදහසක් දක්වා යන්න නොකිව්ව නිසා ද? කොහොම හරි කමක් නැහැ කලින් කොටස ගැන …

Read More »

The X Files [ S03 : E17 ] Sinhala Subtitles | සිත් හොරා. [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 17 කොටස. පහුගිය කතා ගෙවුනේ පිටසක්වලයෝ එක්කනේ. ඉතිං මේකත් මේකත් සුපිරිම කතාවක්.මේකෙන් කියවෙන්නේ ⁣වෙන කෙනෙකුගේ හිත වෙනස්කරන්න හා ඔවුන් පාලනය කරගරනීමට හැකියාවක් ඇති අසාමාන්‍ය පුද්ගලයෙක් ගැන.අපි මේක බලලම ඉමු. කව්රුත් කියනවනම් මේ කතා බොරු මේවා science fiction විතරයි කියලා අනිවාර්යයෙන්ම එයා එක තැනකට කොටු උනු කෙනෙක් විතරයි.වෙන tv …

Read More »

Westworld [S02: E07] Sinhala Subtitles | නිම්නයෙන් ඔබ්බට… [සිංහල උපසිරැසි සමඟ]

දෙවන කතාසමයේ 7වැනි කොටස සමගයි මේ එකතුවෙලා ඉන්නේ කතාසමය ටික ටික අවසානයට තමයි ලගාවෙන්නේ.එහෙනම් පසුගිය කොටස පිලිබද කෙටියෙන් විමසලා බලමු. ඒ වගේම පහත ලිපිය ලබා දුන්නේ කළිඳු වසූක සහෝ විසින්. කතාංගය ආරම්භවෙන්නේ ඩොලොරස් සහ බර්නාඩ්ගේ කතාබහක් සමගයි.මෙවැනි සම්මුක පරික්ෂන පලමු කතා සමයෙදිත් අපිට දකින්න ලැබුනා.කොහොම නමුත් එකවරම ඩොලොරස් බර්නාඩ්ට විධානයන් …

Read More »

The X Files [ S03 : E16 ] Sinhala Subtitles | පිටසක්වල ජීවීන් [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 16 කොටස. පහුගිය කතාවෙන් පිටසක්වල ජිවය ගැන. ඉතිං අද කතාවෙන් කියවෙන්නෙත් ඒ ගැනම තමා.මේ කතාව සම්බන්ධ වෙනවා 15 කොටසට.ඒක බැලුවනම් අයේ  අමුතුවෙන් මේ කතාව ගැන කියන්න දෙයක් නැනේ. පිටසක්වල ජීවීන් කිව්වාම අපේ හිතට එන්නේ කොයි වගේ රූපයක්ද.අපි මවාගන්නේ දිග ඔලුවක් තියෙන අපේ වගේම අත් කකුල් ⁣තියෙන අලු …

Read More »

The X Files [ S03 : E15 ] Sinhala Subtitles | ufo [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 15 කොටස. පහුගිය කතා දෙකෙන්ම කියවුනේ යක්ෂයාගේ ඇදහිලි ගැන. ඉතිං ඔන්න අද කතාව පිටසක්වල ජිවය ගැන. පිටසක්වල ජීවීන් කිව්වාම අපේ හිතට එන්නේ කොය වගේ රූපයක්ද.අපි මවාගන්නේ දිග ඔලුවක් තියෙන අපේ වගේම අත් කකුල් ⁣තියෙන අලු පාට නැත්තන් කොල පාට සත්වයෙක් ගැන.ඒත පිටසක්වල ජීවින් ලෙස හඳුන්වන්නේ ඔවුන් විතරද? …

Read More »

The X Files [ S03 : E14 ] Sinhala Subtitles | සාතන්ගේ ඇදහිලි-2 [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 14 කොටස.මේ කතාවෙනුත් කියවෙන්නේ යක්ෂයාගේ ඇදහිලි නිසා මිනිස් ජීවිත බිලිගන්නා අසාමාන්‍ය පුද්ගලයෙක් ගැන. මේ මනුස්සයා මරන්නේ පිරමි අය විතරයි.එ් අයගේ මුහුණ එකම විදිහට විකෘති කරලා තමයි මේ මනුස්සයා ඒ ම්නිසුන්ව මරලා දාන්නේ.මේ අසාමාන්‍ය මනුස්සයා චිත්‍ර අඳින්න දක්ෂයි හැබැයි මේ මිනිහා අඳින්නේ යක්ෂයාගේ චිත්‍ර  විතරයි. “අපි අඳුරේ වැඩ කරනවා.අපි …

Read More »

The Handmaid’s Tale [S02 : E07] Sinhala Subtitles | ව්‍යසනයකට පසුව… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම ? හොඳින් ඉන්නවනේ. ඔන්න එහෙනම්, හැමෝම මඟ බලාන හිටිය රතු වත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ සත් වන වෙලුම දිග හරින්නයි මේ සූදානම. දර්ශකයන්හී අගයන් කුමට දක්වන්නද? මේ කතා මාලව ආරම්භයේ පටන් විවිදාකාරයේ දර්ශකයන්හී අගයන් හොල්ලන කතා මාලවක් බවට පත්ව අවසන්. පසුගිය කොටසින්, ජූන්ගේ සියදිවි නසා …

Read More »

Westworld [S02: E06] Sinhala Subtitles | නිමේශය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනං වෙස්ට්වර්ල්ඩ් එපියකට හා හා පුරා කියල සම්මාදන් වෙන්න  මටත්  හැකි වුණා..මේක ඇත්තටම මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් කීවොත් නිවැරදියි..මුලින්ම මේකට ස්තූතිවන්ත වෙන්න ඕන දෙන්නෙක් ඉන්නව..ඒ තමා අපේ සැමී නොහොත් සමීර කරුණාරත්න සහෝ ඒවගේම හසන්ත අයියට..මෙයාල නැත්තං මට මේක ලොවෙත් කරන්න ලැබෙන්නෙ නෑ ඉතිං..කොහොමවුණත් කියන්නත් කණගාටුයි  කරන්නං කියල ආසාවෙන් …

Read More »

The X Files [ S03 : E013 ] Sinhala Subtitles | සාතන්ගේ ඇදහිලි. [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ x files season 3 කතාමාලාවෙ 13 කොටස.මේ කතාවෙන් කියවෙන්නේ ඇදහිලි සම්බන්දව (යක්ෂයාගේ).සාතන්ගේ ඇදහිලි නිසා මේ මරන සිදුවන බව ඔවුන් විස්වාස කරනවා.සාතන්ගේ අැදහිලි වලට අනුව මිනිසුන් මරන ගෑනු ළමයි දෙදනෙක් වටා මේ කතාව ගෙතෙනවා. “අපි මේ පාෂාණ තට්ටුව උඩ අමුත්තෝ ව්තරයි.පැයට සැතපුම් 66000ක වේගයෙන් කාලය හා අවකාශය අතර චලනය වෙමින් අදෘශ්‍යමාන බලවේගයකින් …

Read More »

The X Files [ S03 : E012 ] Sinhala Subtitles | කැරපොතු වසංගතය. [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ x filea season 3 කතාමාලාවෙ 12  වෙනි කොටස.එක්තරා ප්‍රදේශයක සිදුවන කැරපොතු වසංගතයක් නිසා සිදුවන ජීවිතහානි ගැන තමයි මේ කතාවේන් කියවේන්නේ..මේ ගැන හොයන්න යන මොල්ඩර් සහා ස්කලි නගාට මුහුණදීමට සිදුවන සිදුවීම් හා එක්තරා පරීක්ෂණයක් ගැනද මේ කතාවෙන් කියවෙනවා.. පහුගිය කතාව උනේ විශේෂ කුඩා දරුවෙක්,එම දරුවව මැරීමට උත්සාහකරන මනුස්සයෙක් හා එම දරුවව …

Read More »

The X Files [ S03 : E011 ] Sinhala Subtitles | හාස්කම්. [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ xfiles season 3 කතා මාලාවේ 11 වෙනි කථාංගයයි.මෙම කතාව දිවයන්නේ ම්නිසුන් ඉදිරියේ තමාට හාස්කම් පෙන්වීමට බලයක් තිවෙනවායැයි කියා මිනිසුන් රවටන පුද්ගලයන් සොයා එම පුද්ගලයන් මරාදමන සුවිශේෂි හැකියාවක්(හාස්කමක්) ඇති එක් පුද්ගලයෙක් පිළිබඳවයි. කලින් කතාව උනේ රාක්ෂ කතාවක් ඒකා කෑම හොයාගන්නෙ අනිත් අයගෙ ශරීර වලින්. විශේෂයෙන්ම ගැහැණු අයගෙ. ඉතින් මේක මුලින්ම …

Read More »

The X Files [ S03 : E10 ] Sinhala Subtitles | දෙමුහුම් ජීවියා – 2 [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි.xfiles season 3 කතා මාලාවේ 10 කොටස තමයි අද ගෙනාවේ.⁣මේ කතාව season 3 එකේ 9 වෙනි කතාවට අයත් 2වනි කොටස ලෙස හඳුන්වන්න පුලුවන්.කතාවේ ආරම්භය ගැන කියනවානම් මේක පටන්ගන්නේ දුම්රිය පොළක,කෝච්චි පෙට්ටියක් ඇතුලේ සිදු කරන රහස් පරික්ෂණයක් අතරතුර එතනට කඩාවදින පිරිසක් මගින් එම පරික්ෂණය සිදුකරමින් සිටි අයව වෙඩිතබා මරාදැමීමෙන් පසුවයි.ඔයාලා 9 …

Read More »

The Handmaid’s Tale [S02 : E06] Sinhala Subtitles | පළමු රුධිරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා, බයිස්කෝප් වාසී සියලු දෙනාටම.අද ඔයාලත් එක්ක එකතුවෙන්නේ, රතු වත හැඳි අත් උදව් කාරියන්ගේ ඉරනම් කතාවේ ,දෙවන කතා සමයේ හයවන වෙලුමත් සමඟයි. මේ වන විට අපේ කතා නායිකාවගේ ඉරනම, උච්චතම අවස්ථාවක් බවට පත් කරන්නට පසුගිය කතාවෙන් හැකිවුණා. පසුගිය කොටසින්, පසුගිය සතියේ කතාව ආරම්භ වුනේ ජූන්ගේ බිඳීයාමෙන් අනතුරුවයි.ඇය ආන්ට් …

Read More »

The X Files [ S03 : E09 ] Sinhala Subtitles | දෙමුහුම් ජීවියා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයේ ආවා. පහුගිය කතාව දිවගියේ එකිනෙකාට මානසිකව සහ ශාරීරිකව අසමානය අන්ධමින් බැඳුන දෙන්නෙක් වටා. ඉතිං අද කතාව දිව යන්නේ පිටසක්වලයින් ගැන. ඔන්න ඉතිං මේ වතාවේ මෝල්ඩර් හොයාගෙන යන පරීක්ෂණය පිටසක්වළ ජීවීන් සම්බන්ධ දෙයක්. එය ඔහුගේ ප්‍රියතම ගවේෂණ මාතෘකාව නිසා ඔහු මෙයට හිතාමතාමයි සම්බන්ධ වෙන්නේ. මේ කතාව අනුව දෙවැනි …

Read More »

The X Files [ S03 : E08 ] Sinhala Subtitles | සාමාන්‍යය-අසාමාන්‍යය සබැඳියාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයේ ආවා. කලින් කතාව තිබ්බේ යුධ සෙබලෙක් වටා. තමන්ගේ ප්‍රධානින්ටත් තමන් විඳපු දුක විඳගන්න සලස්වන මියගිය යුධ සෙබලෙකුගේ කතාවක් තමා පහුගිය කතාව උනේ. මේ වතාවේ මොල්ඩර්ට සහ ස්කලීට හම්බවෙන පරීක්ෂණය අසාමාන්‍ය එකක්. කොහොමත් එයාලට හම්බවෙන්නේ ඒ වගේ ඒවානේ. ඉතින් මේ කතාවේ තියන අසාමාන්‍ය ස්වභාවය තමයි කළින් හමුවෙලාවත් නැති …

Read More »

The X Files [ S03 : E07 ] Sinhala Subtitles | අත්භූත යුධ සෙබළා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයේ ආවා. කලින් කතාවේ අන්තර්ජාලයෙන් ඔබ සොයා එන මිනිමරුවාව මෙල්ලකරපු හැටි මතක ඇති නේද? ඉතිං අදත් ඒ වගේ කෙනෙක් එක්ක තමයි දෙන්නට හැප්පෙන්න තියෙන්නේ. හැමදාම වගේ ගොඩක් අත්භූත පරීක්ෂණ හම්බවෙන මෝල්ඩර් සහ ස්කලීට මෙවර හම්බවෙන දේ යුද්ධය සම්බන්ධ ප්‍රතිඵලයක්. යුද්ධයට සහභාගී වෙන කොතරම් නම් සෙබළු තවමත් ඔවුන්ගේ අහිමි …

Read More »

The Handmaid’s Tale [S02 : E05] Sinhala Subtitles | බීජයන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

එහෙනම් මිත්‍රවරුනි, අද ඔබත් සමග එකතු වන්නේ රතුවත හැඳි , අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාවේ දෙවන සමයේ පස්වන කොටසත් සමඟයි. ගොඩක් වෙලාවට ඔයාල නොදන්නවා ඇති, මේවන විට IMDb දර්ශකයේ හොදම කතාවන් අතර #152 ස්ථානය ගන්නට මෙම කතා මාලාව සමත්ව තිබෙන බව.මේ වන විට තෙවන කතා සමයකුත් නිකුත් වන බව තහවුරු කර …

Read More »

The X Files [ S03 : E06 ] Sinhala Subtitles | ඔන්ලයින් මිනීමැරුම. [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවේ 6 වෙනි කොටස. ඉතිං පොරොන්දු උන විදිහටම ආවා. අද කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත් අන්තර්ජාලය ඔස්සේ වෙන සිද්ධියක් තමයි තියෙන්නෙ. කලින් කතාව ගියේ හිරකාරයෙක් ගැනනෙ. ඒ හිරකාරයා දෙවතාවක් මරණ දඬුවමින් මිදිලා අන්තිමේ කරන දේ දැක්කනේ. අපි දන්නවා අද වෙනකොට අන්තර්ජාලයෙන් මොන තරම් දේවල් සිද්ද වෙනවද …

Read More »

Into the Badlands [S03 : E05] Sinhala Subtitles | කැටලිස්ට් ? [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් ඔබත් එක්ක රුදුරු බිමේ සැරිසරුව උදාර රාජපක්ෂ(ශාන්) සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු නිසා කාර්යය බහුල වීම නිසාවෙන් ඔන්න ඔබට කල නොහැකි බව දැනුම් දුන් මේ කතාව අද ඉදල මේ කතා මාලාව මා අතට පත් වෙනවා. මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම විකාශය වෙලා ගිය මොහොතකත් පළමු කථාවෙන් මගේ හිත දිනාගන්න බැරි වුණ මේ …

Read More »

The X Files [ S03 : E05 ] Sinhala Subtitles | ලැයිස්තුව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාත් එකතු වුණා මේ වැඩේට. ගිය සුමානේ මතක ඇතිනේ අනාගතය ගැන කියන කෙනෙක් හම්බුනා ස්කලිටයි මෝල්ඩර්ටයි. ඉතිං අද කතාව දිවයන්නේ නීච් මෑන්ලි කියන්නේ දක්ෂයෙක්. කොටින්ම කිව්වොත් අති දක්ෂයෙක්. නමුත් මොහුට සිද්ධ වෙනවා අවුරුදු 11ක් සිරගෙයි දුක් විඳින්න. දෙවතාවක් විදුලි පුටුවට අරගෙන ගියත් ආණ්ඩුව ඔහුට තව අවස්ථාවක් දෙන්න කල්පනා …

Read More »
error: Alert: Content is protected !!