You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 20 2019
Breaking News
Home / TV / වික්‍රමාන්විත (page 69)

වික්‍රමාන්විත

12 Monkeys [S01 : E06] | කැසී….. [සිංහල උපසිරැසි සමඟ]

2015.02.20 විකාශය වුන 6 වන කොටසත් ඉතිං ඔන්න අද ගෙනාවා. දැන් ඉතිං සීසන් 1 න් බාගයක්ම වගේ ඇවිල්ල තියෙන්නේ. කතාවේ ස්වභාවය දැන් වැටහෙනවත් ඇතිනේ. මේ කොටස ඔන්න ඉතිං දෙයියනේ කියලා අඟහරුවාදා දෙන්න පුලුවන් උනා. පසුගිය කොටස් මතක් කරගමුකෝ . එදා මතකයිනේ කොහොම කොහොම හරි රයිලි කලුවර කාමරය හොයාගෙන කෝල් එක්ක ඒකට යද්දිම …

Read More »

12 Monkeys [S01 : E05] | විනාශයක්ද?…. ආරම්භයක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මට පොඩි සමාවක් දෙන්න, දවස් කීපයක් පරක්කු උනාට. මොකද ක්‍රිකට් මැච් බලලා ඉවර වෙලා මහන්සියට මේක හදන්න ටිකක් කල් ගියා. පසුගිය කොටසත් බලපු අයට ඉතිං මේක වැඩිය විස්තර කරන්න ඕනෙත් නෑ. ඒත් ඉතිං මේක මං ටිකක් මතක් කරන්නම්. පසුගිය කොටසෙදි ජෙනිෆර් ගොයින්ස් ගැන කිසිම ආරංචියක් තිබුනේ නෑ. මතකයිනේ …

Read More »

Sleepy Hollow [S02 : E11] | පුත්‍රයකුගේ පරිත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ,මේ කොටසෙ උපසිරැසි ලැබෙනකන් කට්ටියට ටික දවසක් බලාගෙන ඉන්න වුනාට සමාවෙන්න ඕන. මං මේකෙ උපසිරැසි හදනකොට සමීර සහෝදරයත් මතක් කලා දැන් මේකෙ කොටස් 16 ක්ම විකාශය වෙලා ඉවරයි කියලා. අද අපේ කතාව ඒකෙන් 11 වෙනි කොටස. කතාව බලපු කට්ටියට මතක ඇති පහුගිය කොටසෙදි මොලොක් මේ ලෝකෙට ආවා කියලා. මොලොක් …

Read More »

Forever (2014) [S01 : E15] | යුර්කෙෂ්හි අවසන් රජතුමා…!!![සිංහල උපසිරැසි සමඟ]

ඔයාලාට මේ අරගෙන ආවේ කතාමාලාවේ පහලොස්වෙනි කොටස. ගොඩාක් යාලුවෝ බලන් ඉන්න ඇති නේද මේක දෙනකන්. එහෙනම් මේකත් ඔන්න පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ. ඇඩම් ඇවිත් කරපු දේවල්. මට නම් පේන්නේ එයා එක්තරා විදියක ආත්මාර්ථකාමී කෙනෙක් විදියට. ඔයාලාටත් එහෙම හිතෙනවා ඇති. මේ කොටසේදී කතාව යන්නේ යුර්කෙෂ් කියන …

Read More »

12 Monkeys [S01 : E04] | කාල යන්ත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

2015.02.06 වෙනිදා විකාශය උන 4 වෙනි කොටසත් ඔන්න මං ගෙනාවා. මේ කතාවට දැන් හොඳට ප්‍රතිචාර ලැබිලා. world best tv series වල හොඳම 50 ඇතුලතත් 2015 දී විකාශය ආරම්භ කල tv series අතර 2 වෙනි ස්ථානයේ රැදී තියෙනවා. පසුගිය කොටස මතකද? ඒකෙදි වසර කීපයකට පෙර රයිලිත් චුට්ටක් කැමැත්තෙන් හිටපු දොස්තර හෙන්රිව …

Read More »

Sleepy Hollow [S02 : E10] | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

කලින් උපසිරැසිය ගෙනත් ඊළඟ එක ගේන්න ටිකක් කල් ගියාට කට්ටිය සමාවෙන්න ඕන.ඉගෙනීමෙ වැඩත් එක්ක නිදහස ටිකක් අඩු නිසා වැඩේට කල් ගියා. අද අපේ කතාව මේ කතා මාලාවේ 10 වෙනි කොටස. මේ පාර ඇබීයි ක්‍රේනුයි යන්නෙ මොලොක්ව මරන්න පුළුවන් කඩුවක් හොයාගෙන. මේ කතාවෙදි තමයි ඇබීට අම්මාගෙන් උරුම වුන දිනපොතේ වැදගත්කම දැනගන්න …

Read More »

Forever (2014) [S01 : E14] |සිතුවම්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියට කොටස් දහතුනක්ම එකදිගට බලලා හති වගේද 😀 ආයෙත් ඔන්න හති වැටෙන්නේ නෑ. මේ සතියේ ඉඳන් සමගාමී විකාශනයට අනුව අපි උපසිරැසි ලබාදෙනවා. ගොඩාක් අය ආසාවෙන් බලන බව පෙනුනා. අදහස් වලට ගොඩාක් ස්තූතියි. ඔයාලාගේ අදහස් තමයි අපි මේ මහන්සියෙන් කරන දෙයට ලොකු රුකුලක් වෙන්නේ. exam ලඟ නිසා මේ දවස් …

Read More »

12 Monkeys [S01 : E03] | රහසක් සැඟවීමට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තුන්වෙනි කොටසත් ගෙනාවා. මේකට හැබැයි ඉතිං දවස් 3ක් විතර පරක්කු උනා. මොකද මං මේ සතියේ llb-entrance විභාගය ලියනවා. ඒකට ටිකක් පාඩම් කලා, ඒකයි.මේක විකාශය උනේ 30 වෙනිදා. දැන් මේ කතාව syfy දර්ශකයේ හොඳම වැඩසටහන වන Friday night Smackdown අභිභවා ගොස් තියෙනවා. පසුගිය කොටස ටිකක් මතක් කරගමු. කෝල් රෝහලට ගිහින් …

Read More »

Forever (2014) [S01 : E13] |දියමන්ති සොරකම… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ දැක්කානේ හෙන්රි නැතුව ඉතින් ලූකස්ටයි ජෝටයි වෙන කවුරුවත් දිරවන්නේ නැහැනේ. ඉතින් කොහොමහරි හෙන්රි මාස 3කට පස්සේ ආපහු වැඩට ආවානේ. ඇත්තටම හෙන්රි නැත්නම් මේ කට්ටිය මේ අපරාධ කොහොම විසඳාවිද… නිකන් උඩින් පේන දේ හේතුවක් කරගෙන වැඩේ ඉවරකරලා දාවි නේද. මේ අරගෙන ආවේ දහතුන්වෙනි කොටස. ආභරණ කඩේකින් කරන දියමන්ති හොරකමක් ගැන තමයි මේ කොටසේ තියෙන්නේ. …

Read More »

Sleepy Hollow [S02 : E09] | අම්මගේ ආදරේ හැමදාම එකවගේ [සිංහල උපසිරැසි සමඟ]

මගේ කලින් උපසිරැසියට ප්‍රතිචාර දක්වපු හැමෝටම, ඒවගේම බයිස්කෝප් කට්ටියටත් ගොඩක් ස්තුතියි.ගොඩක් අය මේ කතාවෙ උපසිරැසි ලැබෙනකන් බලන් ඉන්නවා කියලා තේරුනා කට්ටියගෙ ප්‍රතිචාර දැක්කම. හැබැයි, මං මේ වැඩේට තාම අළුත් නිසා මේවගෙ තියෙන වැරදි, අඩුපාඩු වලට කට්ටියම මට සමාවෙන්න ඕන.ඒවගේම මේ වැඩේට මගේ යාළුවොත් උදව් කලා. ජනවාරි 26 විකාශය වෙන්න තිබුන …

Read More »

Forever (2014) [S01 : E12] |මරන්න නැත්නම් මැරෙන්න. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස කොහොමද නියමයි නේද ?? ඇත්තටම හෙන්රි ඇඩම් කියලා හිතාගෙන මරලා තියෙන්නේ වෙන කෙනෙක්වනේ. කොහොමහරි ඒකෙදී පේනවා අපිට ඇඩම් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඒ සිදුවීමෙන් පස්සේ හෙන්රි වැඩට එන්නේ නැතුව ගෙදරට වෙලා ටික කාලයක් ඉන්නවා. සති තුනක විතර කාලයක්. ඔය අතරේදී ඒබ් එක්ක හමුදාවේ වැඩ කරපු …

Read More »

Forever (2014) [S01 : E11] |ඇඳුමක් එහෙම ඇඳගෙන පීනුවානම් නේද හොඳ[සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී ඇඩම් හෙන්රිව පැහැරගත්තා ඔයාලා දකින්න ඇති. මේ කොටසේදී පටන් ගන්නේ අන්න එතන ඉඳන්. මෙතෙක් පැමිණි කොටස් අතරින් IMDb අගය වැඩිම කොටස තමා මේ කොටස. එහි අගය 9.3ක්. ඇඩම් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා මේ කොටසේදී ඔයාලාට පෙනෙයි. හෙන්රිට ඉතින් එයා එක්ක හැරෙන්නත් අමාරුයි. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ …

Read More »

12 Monkeys [S01 : E02] | කලුවර කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මං සමාව ඉල්ලනවා මගෙන් වෙච්ච අඩුපාඩු වලට. මං දාපු මුල්ම සබ් එක හොඳට තියෙන්න ඇති කියලා හිතනවා. පලවෙනි කොටසේ හැදින්වීමෙදි මං දාලා තිබුනේ මේකේ කොටස් 10යි කියල. ඒත් මේකේ කොටස් 13 ක් තියෙනවා. ඊලග කොටසේ ඉඳන් ඉක්මනින්ම සුබ් 1 දෙන්න බලාපොරොත්තු වෙනවා. තාම මට ටිකක් හුරු මදි. ඒත් මගේ …

Read More »

Forever (2014) [S01 : E10] |රදළ පැලැන්තියේ කෛරාටිකයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ කතා මාලාවේ දහවෙනි කොටස. මෙහිදී හෙන්රිට පරීක්ෂණ පවත්වන්න තියෙන්නේ රදළ පැලැන්තියේ මැරුනු කෙනෙක්ගේ මරණයක් සම්බන්ධයෙන්. රදල පැලැන්තියේ කිව්වාට ඔහු ඇත්තටම රදලයෙක් නෙමෙයි. ඔහු බොරු වංශවත් බවක් පෙන්නලා සල්ලිකාර මිනිස්සුන්ගේ දූවරු එක්ක යාලුවෙලා ඔවුන්ගෙන් මුදල් කඩාවඩාගන්න හොරෙක්. ඉතින් කොහොමහරි මේ පුද්ගලයාව කෙනෙක් ඝාතනය කරනවා. කොහොමහරි හෙන්රි සහ ජෝ …

Read More »

Forever (2014) [S01 : E09] |ඇත්ත කෙසේ හෝ අවසානයේදී එලිවෙනවා…!!! [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසේදී තියෙන්නේ ජෑස් සංගීතය සම්බන්ධ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ පුතෙක්ගේ මිනීමැරුමක් හෙන්රිට හොයන්න සිදුවෙන එක. ප්‍රසිද්ධ පුද්ගලයෙක් කිව්වාට ඔහු ප්‍රසිද්ධ අතීතයේ විතරයි. ඔහුගේ නම පෙපර් එවන්ස්. පෙපර් සමඟ ඉස්සර එකට වැඩ කරපු කෙනෙක් ඔහු ද්‍රෝහි උනා. ඒ කියන්නේ පෙපර් ඔහුගේ දුව වෙනුවෙන් හදපු “6.00 a.m.” නම් ජෑස් සංගීතයක් අන්තිමේදී පෙපර්ව අයින්කරලා …

Read More »

12 Monkeys (2015) [S01 : E01] | ලේලන්ඩ් ෆෝස්ට් කව්ද ? [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩුවක් උනොත් සමාවෙන්න. 12 Monkeys 2015 ජනවාරි 16 වෙනිදා ඇමෙරිකාවේ SYFY නාලිකාවේ රාතී 9.00 ට විකාශය ආරම්භ කලා. පලවෙනි සීසන් 1 කොටස් 10 කින් සමන්විතයි. 1995 දී තිරගත වූ 12 Monkeys චිත්‍රපටය පාදක කරගෙන මෙය නිපදවා තිබෙනවා.  මෙහි ප්‍රධාන චරිත 2008 වසරේ ඇමෙරිකානු සුරූපිනිය Amanda …

Read More »

Forever (2014) [S01 : E08] |ඇත්තටම මොකක්ද මේ වේදනාවේ තියන සතුට….??? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න අටවෙනි කොටසත් ඔයාලාට අරගෙන ආවා. මේකනම් ටිකක් සරාගී කොටසක් කිව්වොත් නිවැරදියි. ඒ මොකද කියලා ඔයාලාට බලාගෙන යනකොට තේරේවි. ගොඩාක් අය ඉන්නවා සල්ලි වියදම් කරලා වෙනත් ගැහැනුන් වෙත යන පුද්ගලයින්. ඉතින් මේ මේකෙදී හෙන්රිට පරීක්ෂණ කරන්න සිදුවෙන්නේ අන්න ඒ විදියේ වෙනත් ගැහැනු කෙනෙක් ලඟට ගියපු කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන්. වැඩේ …

Read More »

Sleepy Hollow [S02 : E08] | ඔයත් හිතේ ආශාවල් හංගගෙන ඉන්න කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මේක කරන්න මට අවස්ථාව ලබාදුන්නට මුලින්ම බයිස්කෝප් කට්ටියට ස්තුති කරන්න ඕන. හැමදාම ඇවිත් උපසිරැසි අරන් යන නිසා මටත් හිතුනා එකක් කරන්න. කරන්න පටන්ගත්තම තමා වැඩේ තරම තේරුනේ. අපිට උපසිරැසි දෙන්න අපේ යලුවො කොච්චර මහන්සි වෙනවා ඇද්ද කියලා හිතුනා. හැබැයි වැඩේ ඉවරවුනාම නම් දැනුන …

Read More »

Forever (2014) [S01 : E07] |එක් මිනීමැරුමක් සමඟ හෙලිවුනු තවත් මිනීමැරුමක්…!!! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර ඔයාලාට අරගෙන ආවේ කතාමාලාවේ හත්වෙනි කොටස. මේ කොටසේදී හෙන්රිට සහ ජෝට පරීක්ෂණ කරන්න සිද්ධවෙන්නේ ඝාතනය කරපු දොස්තර කෙනෙක් සම්බන්ධව. ඔවුන්ට ඔහුගේ සිරුර හම්බවෙන්නේ එයා නැවතිලා හිටපු ගෙදර තිබිලා. ඒ කියන්නේ මේ දොස්තර බිලියනපතියෙක්ගේ පුතෙක්. ඒ උනත් මෙයා තනියම ජීවත්වෙන්නේ එයාගේ දෙමව්පියන්ගෙන් වෙන්වෙලා. මෙයා එයාලාගෙන් අඩුමගානේ සල්ලිවත් ගන්නේ නෑ. ඉතින් …

Read More »

Forever (2014) [S01 : E06] |තවත් අභිරහස් මරණයක් [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසේදී හෙන්රිට හොයන්න සිද්දවෙන්නේ අතීතයේදී “ජැක් රිපර්” කියන මිනීමරුවෙක්ව අනුකරණය කරලා මිනීමැරුම් කරන කෙනෙක්ව හොයාගන්න එක. අනුකරණය කරන්නෙක් ඒ කියන්නේ ‘කොපිකැට්’ කෙනෙක්. ජැක් රිපර් කියන්නේ අතීතයේ ඉතාම සූක්ෂම විදියට මිනීමැරුම් කරපු කෙනෙක්. ඇත්තටම ඔහු කිසිම අතපසුවීමක් නැති විදියට තමයි මිනීමැරුම් සිදුකරලා තියෙන්නේ. ඉතින් කොහොමහරි මේ කොටසේදිත්මිනීමැරුම් සිදුකරන කෙනා ජැක් …

Read More »
error: Alert: Content is protected !!