You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / TV / වික්‍රමාන්විත (page 71)

වික්‍රමාන්විත

Forever (2014) [S01 : E02] |පනින්න පෙර සිතා බලනු… [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම හෙන්රි මෝගන්, මගේ කතාව දිග එකක්, අවුරුදු ගානක සිට මම මරණයේ ශිෂ්‍යයෙක් බවට පත්වෙලා ඉන්නේ, මගේ මේ ශාපය නැති කරගන්න යතුරක් මට සොයා ගැනීමට අවශ්‍යයි, ආසන්න වශයෙන් ශතවර්ෂ 2කට ඉහතදී යම්දෙයක් සිදුවුණා, සහ මාව පරිණාමනය උණා, මගේ ජීවිතයත් ඔයාලගේ වගේම තමා, එකම එක පොඩි වෙනසක් ඇරෙන්න, ඒක කවදාවත් …

Read More »

Forever (2014) [S01 : E01] |ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ මම ඔයාලාට අරගෙන ආවේ බොහොම අපූරු කතා මාලාවක්. ගොඩාක් අය මේ ගැන දන්නවාත් ඇති. සමහර අය බලලාත් ඇති. මේක ගොඩාක් අමුතුපහේ කතා මාලාවක්නිසා මට හිතුනා ඒ වෙනුවෙන් උපසිරැසි හදලා අපේ බයිස්කෝප් නිවහනේ යාලුවන්ට ලබාදෙන්න. ඉතින් මුලින්ම මට මේ අවස්ථාව වෙන් කරලා දුන්න වාසල සහෝදරයා ඇතුලු අනෙක් ඇඩ්මින් සහෝදරයන්ට …

Read More »

Sleepy Hollow [S02 : E07] | යක්ෂ උප්පත්තිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මේ කොටහ මගෙන්, ගියපාර කතාවේදී හෙන්රි විසින් මියගිය ෂෙරිෆ් කොබින්ගේ පුතා ලව්වා ජින්කැන් නමැති විෂක් හොරකම් කරගන්නව දකින්න ඇතිනේ, මේකෙදි තමයි මොන හේතුවක් නිසාද, මොන අරමුණක් ඇතුවද හෙන්රි විසින් ඒක ලබාගත්තේ කියල බලාගන්න පුළුවන් වෙන්නේ… මේ කොටසින් පස්සේ කතාව වෙනස් අතකට හැරෙන්න ගන්නව ඔන්න.. ගොහින් එන්නම් ඈ 🙂 …

Read More »

Sleepy Hollow [S02 : E06] | වෙන්ඩිගෝ ශාපය. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසේදී සිද්ධවෙන දේ කියන්න කලින් පරණ අය ගැන මතක් කරන්න වෙනව, මතක ඇතිනේ ඇබිට උදව් කරපු ෂෙරිෆ් කොර්බින්, එයාගේ පුතා මේ කතාවේදී එනවා, ඒ වගේම නළා කාරයාගේ නළාව මතකද දන්නේ නෑ කට්ටියට, හෙන්රි ඒ නළාව කුඩු කරනවනේ, ඒ කුඩු වලට මොනාද කළේ කියල මේ කතාවේදී හෙළිදරව් වෙනවා, නන්නාදුනන සත්වයෙක් …

Read More »

Halo: Nightfall [S01 : E05] | අවසානයක සනිටුන… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනං කවුරුත් ආසා කරන Halo ක්‍රීඩාවේ මේ අවුරුද්දේ කෙටි ටෙලි කතා වෘන්තියක් විදිහට එලිදක්වපු Halo: Nightfall කතාවේ අවසාන කොටස. දෙවෙනි කොටසක් එන එක ගැනනම් හරියටම කියන්න අමාරුයි. කොහොම නමුත් ඉදිරියට තවත් කොටසක් ආවොත් ඒකත් දෙන්නම් අනිවාර්යෙන්ම. පසුගිය කොටසින් දැකගන්න පුලුවන් වුනානේ ලෝක්ගේ කණ්ඩායමේ දෙන්නෙක් එයාට විරුද්ධ වෙලා එයාලට මඟ …

Read More »

Halo: Nightfall [S01 : E04] | ශාපලත් සොල්දාදුවන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ගේන්නේ හතරවෙනි කොටස. තව එක කොටසකින් මේ Halo: Nightfall කතාමාලාවේ පළවෙනි කතාමාලව අවසන් වෙනවා. හොඳයි එහෙනම්, පසුගිය කොටසින්… හේලෝ වලල්ල පුපුරවන්න යානයේ තියෙන බෝම්බය ඕන වෙනවා. ඉතින් මෙයාලට ඒක කරන්න දැන් යානය හොයාගන්න වෙනවා. කොහොම හරි මොන දේ කරත් යානයේ යන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි. දැන් හැමෝගේම හිතේ …

Read More »

Sleepy Hollow [S02 : E05] | වැළපෙන කාන්තාව. [සිංහල උපසිරැසි සමඟ]

වැඩි කතා ඕන නෑ පරක්කුවෙලා තියෙන එකේ කට්ටියට තරහ ගිහින් තියන මොහොතක කෙලින්ම කතාවට යමු, පහුගිය කොටසේදී ලැන්කැස්ටර් නම් පවුලකට මේ නළා කාරයා කියල අන්වර්ථ නාමයකින් හඳුන්වන ඝාතකයෙකුගෙන් වැදුණ සාපයක් ගැන කතා උනානේ. ළමෙක් පැහැරගැනීමක් ගැන හොයන්න ඇබිගේල් සහ ක්‍රෙන් ඉදිරිපත්වෙනවා. ඒ අතරමගදි මෙයාලට බටනලාවක් හම්බෙනවා, ඕක හොයාගෙන කලින් කතාවෙ …

Read More »

Halo: Nightfall [S01 : E03] | ජීවිතය වෙනුවෙන් සටනට… [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ හේලෝ රූපවාහිනී කතා මාලාවේ තුන්වෙනි කොටස. මේ කොටස විකාශය වුනේ 2014 නොවැම්බර් 25වෙනිදා. පසුගිය කොටසින්… ONI කණ්ඩායම සහ සේනාපතිගේ කණ්ඩායම හේලෝ වක්‍රයට යන්න යානයට නගිනවා. ඉතිං මෙයාලා හේලෝ වක්‍රයට පයතියන්නේ ගොඩක්ම පතල් ජාවාරම් කාරයින්ව හොයාගන්න. ඒ කරලා ඔවුන් ලවා අර බෝම්බය හදපු මූලද්‍රව්‍යය හොයාගන්න. කොහොම උනත් පතල් …

Read More »

Halo: Nightfall [S01 : E02] | අපායට පිය මැන්නෙමු… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ එහෙනම් කවුරුත් දන්න හේලෝ ගේම් එක ගෑවිලා තියෙන රූපවාහිනී කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙනයි එන්නේ. ගියපාර කොටසින් දැකගන්න පුලුවන් උනානේ ‘ඉලීට් සැලෝට්’ කියන විශේෂය විසින් නගරයේ ප්‍රධාන වෙළඳපොලට ගිහින් බෝම්බයක් වැනි දෙයක් පිපිරෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගොඩක් අයට අසනීප උනා. ඉතින් ඒ ලෙඩේ ආසාධිත නොවුන අය තමයි ONI එකේ …

Read More »

Halo: Nightfall [S01 : E01] | නව හිරු උදාව… [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම අලුත් ක්‍රියාදාම කෙටි කතා මාලාවක් අරගෙන එන්න. Halo කියලා කිව්වාම හැමෝටම එකපාර මීටර් වෙයිද මම දන්නේ නැහැ.. හැබැයි ඉතින් දන්නා අය දන්නවා Halo කියන්නේ දැනට ලෝකේ තියන ප්‍රධානම ක්‍රියාදාම වීඩියෝ ක්‍රීඩා අතුරින් එකක් විත්තිය.  Halo is a best-selling military science fiction first-person shooter video game franchise developed by Bungie and …

Read More »

Sleepy Hollow [S02 : E04] | දුෂ්ට නළා වාදකයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මං අරගෙන ආවෙ දැන් ටිකදවසක ඉඳන් නැවතිලා තියෙන Sleepy Hollow දෙවන කතාමාලාවේ 4වෙනි කොටසට උපසිරැසියයි. ශාන් විමුක්ති (විමා) සහෝගෙ කොන්ත්‍රාත්තුවකට තමා මාත් මේ කරගැහුවේ. 🙂 අද ඉඳන් ඔයාලට මේ කතා මාලාවේ ඉතුරු කොටස් වලට උපසිරැසි ලැබෙයි. හැබැයි මං නම් උපසිරැසි දෙන්නෙ මේ කොටසට විතරයි. ඉතුරු කොටස් වලට බයිස්කෝප් …

Read More »

Gotham [S01- E08] | වෙස් මුහුණ…[සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්නේ කතාවේ අටවෙනි කොටස සමඟ. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටස නම් කිව්වා වගේම ගොඩක් රසවත් උනා. අවසානය නම් ගොඩක්ම රසවත්. මුල ඉඳන්ම මම කතාවේ ආසම චරිත දෙකක් තිබ්බා. ඒ තමයි පෙන්ගුයින් සහ ෆිෂ් මූනි. මේ දෙන්නගේ රඟ පෑම නම් කියලා වැඩක් නැහැ. අපිට …

Read More »

Gotham [S01- E07] | කුමන්ත්‍රණ විමානයක්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද හත්වෙනි කොටස අදම අරගෙන ආවා. අද නම් කතාව ගොඩක් රසවත්. මෙච්චර දවසක් හැමෝම කරපු කුමන්ත්‍රණ එළිවෙනවා. ඒ වගේම බැඳීම් ඇති වෙනවා. සමහර බැඳීම් නැති වෙනවා.අද වෙන කිසිම මාතෘකාවක් දිගේ නෙමේ කතාව ගලා යන්නේ. ඒ තමයි වෙයින් මිනීමැරුම සම්බන්ධයෙන්. කලින් කොටසේදී දකින්න ඇතිනේ ප්‍රධාන අපරාධ ඒකකයේ නිලධාරීන් ජේම්ස් …

Read More »

Labyrinth [E02] | වංකගිරිය… [සිංහල උපසිරසි සමඟ]

මේ තමයි කලින් දීපු කථාංගයේ දෙවෙනි සහ අවසාන කොටස. පසුගිය කොටසෙදි ඔයාලට මතක ඇති පාප්තුමා කැතර් ආගමිකයන්ට විරුද්ධව කුරුස යුද්ධයක් ආරම්භ කළා. ඒකට සහය නොදක්වපු කාර්කැසෝනා නගරය යටත් කරගන්න සේනාව එව්වා. ඒවගේම ඒ නගරයේ ඉන්න ඇලෙයිස් කියන තරුණිය සිය පියාගෙන් උරුමවූ රහසක් ආරක්ෂා කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒත් ඇයගේ සහෝදරිය …

Read More »

Labyrinth [E01] | වංකගිරිය… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන එන්නෙ ඓතිහාසික mini series එකක්. මේක කේට් මෝස් නම් ලේඛිකාව විසින් 2005දී එනමින්ම රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් නිපදවූවක්. 2012දී පළමු වරට විකාශය වූ මෙම කතාංගය කොටස් 2කින් සමන්විතයි. ක්‍රිස්ටෝපර් ස්මිත්ගේ අධ්‍යක්ෂනයක් වන මෙම කතාංගය IMDb දර්ශකයේ ඒකක 6ක අගයක් ලබාගෙන තියෙනවා. අද එහි පළමු දිගහැරුම ඔබට නරඹන්න පුලුවන්. …

Read More »

Gotham [S01- E06] | නොවිසඳුන රහස්….[සිංහල උපසිරැසි සමඟ]

අද එකතු වෙන්නේ හයවෙනි කොටසත් එක්ක. කලින් කොටස ගැන කියනවා නම් ඒ කොටස තුල සිද්ධ උනේ මාරාන්තික විෂක් නගරය පුරා පැතිර යාමක් ගැන. ඉතින් අවසානයේ ඒ වරදට වෙයින් සමගම වරදකරු උනා. මොකද එහි කලින් සේවය කරපු සේවකයෙක් තමයි මේ වැඩේට වගකිව යුතු පුද්ගලයා වෙන්නේ. ඒ වගේම බෘස් වෙයින් නොදන්නවා උනාට …

Read More »

Gotham [S01- E05] | මාරාන්තික විෂ…[සිංහල උපසිරැසි සමඟ]

අද කොටස ගෙන්න ටිකක් පරක්කු උනා මොකද ඊයේ දවසෙ අඩු තරමේ මේ කතාව ඩවුන්ලෝඩ් කරගන්නවත් වෙලාවක් නැති තරම් කාර්ය බහුල උනා. ඒවගෙන් වැඩක් නැහැ එහෙනම් කතාව මතක් කරන්නම්. කලින් කොටස ගැන කියනවා නම් ගිය සතියේ සිද්ධ උනේ බල අරගලයක්. ආක්හම් සංවර්ධනය කරන්න දෙපිරිසක් ලොකු සටනක් දුන්නා. එත් යටි අරමුණ වෙන්නේ …

Read More »

Gotham [S01- E04] | උන්මත්තකාගාරය…[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද අපි මේ එකතු වෙන්නේ හතරවෙනි කොටස සමඟින්. අද කතාව ගැන කියන්න කලින් මට නරක ඒ වගේම බලන අයට සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි මීට කලින් කොටස් 16 කින් අවසන් වෙන්න තීරණය කරලා තිබුන මේ කතාව කොටස් 22ක් දක්වා දීර්ග කරලා තියෙනවා. ඒ කියන්නේ 2015 වෙනකන් මට විසුමක් නැහැ …

Read More »

Sleepy Hollow [S02 : E03] | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්නේ ස්ල්පි හොලෝ තුන්වන කොටසත් එක්ක. හැබැයි මම ඔයාලට මේක අරගෙන ටිකක් විතර ප්‍රමාද වුනා. හැරුමත් ඉක්මණටම අරගෙන ආවා. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ. එහෙනම් පි පසුගිය කොටසින් පොඩ්ඩක් මතක් කර ගනිමුකෝ. …

Read More »

Gotham [S01- E03] | බැලුන් කාරයා…[සිංහල උපසිරැසි සමඟ]

අද නම් ටිකක් ප්‍රමාද වෙන්න උනා.  හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා. එහෙනම් අපි සුපුරුදු පරිදි කතාව දෙසට හැරෙමු. ගිය කොටස මඟින් කියවුනේ කැට්වුමන් සම්බන්ධ කතාවක්. ඊට අමතරව අපේ ප්‍රධාන මාතෘකාව හෝඩුවාවන් ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. ඒ තමයි බෘස් වෙයින්ගේ දෙමව්පියන්ගේ ඝාතනය. තවම නිසි හෝඩුවාවක් නැහැ කවුද ඒක කලේ කියලා. එත් …

Read More »
error: Alert: Content is protected !!