You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

Marvels Runaways [S03 : E04] Sinhala Subtitles | ජෝනාහාගෙ දරුවන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marvel Runaways කතාමාලාවේ හතරවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. දැන් හැමදෙයක්ම වගේ හෙළි වෙලා තියෙන්නෙ.ඒ කිව්වේ ඇලෙක්ස්ගෙ ඇඟ ඇතුළෙ ඉන්නෙ පිටසක්වලයෙක් කියල හැමෝම දන්නවා. ඒවගේම තමයි හැමෝම රවට්ටලා ලෙස්ලිව අරගෙන යනවා. හැබැයි ලෙස්ලිට ළමයෙක් හම්බවෙන්න ඉන්නෙ. එයා වෙන කාගෙවත් නෙමේ …

Read More »

Marvels Runaways [S03 : E03] Sinhala Subtitles | කවුද පිටසක්වලයා? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ මුලින්ම මේ උපසිරැසිය ප්‍රමාද කරපු එක ගැන. ඇත්තටම මේක ඉක්මනින් දෙන්න ඕන වුණත්, හදිසියේ දෙන්න වුණත් Unplanned Trip එකක් යන්න වුණු නිසා වැඩේ අවුල් ගියා. ඉතිං චාමර සම්පත් සහෝදරයා පවා ඒකෙන් අපහසුතාවට පත් වුණා කියල මම දන්නව. කොහොමටහරි ඉතිං සිදුවුණු ප්‍රමාද දෝෂය ගැන සමාව ඉල්ලා සිටිනවා. ඉතිං …

Read More »

Jessica Jones [S03 : E13] Sinhala Subtitles | සහෝදරත්වයද? නීතියද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවේ Jessica Jones තුන්වැනි කතා මාලාවේ අන්තිම කොටස. හතර වෙනි සීසන් එකක් ගැන තාම කිසිම සටහනක් නෑ. බොහෝදුරට එන එකක් නැ මොකද මේ කතාව එක්ක විකාශය කරපු Iron Fist, Luke cage, Daredevil කියන කතා මාලාවන් සියල්ල නෙට්ෆ්ලිස්ක් එකෙන් කැන්සල් කරපු නිසා. ඉදිරියට සමහර විට Disney + විසින් …

Read More »

Jessica Jones [S03 : E12] Sinhala Subtitles | ජීවිතයද? මරණයද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ජෙසිකා ජෝන්ස් තුන්වෙනි කතා සමයේ දොලොස්වෙනි කතාංගයේ උපසිරැසියත් අරගෙන ආවා. උපසිරැසිය කරන්න බාරදුන්න රවිඳු මලයා ඇතුළු උපසිරැසි කණ්ඩායමම මතක් කරන ගමන් හැරෙමු කතාව දිහාවට. ඩොරතිගේ මිණීමැරුමේ අපරාධකාරයා විදිහට ස්ලින්ගර් ගැන දැනගෙන හිටියත් හරි විදිහකට ඔහුව අල්ලගන්න බැරි හේතු නිසා තවමත් නිදැල්ලේ ඉන්නේ. ඒත් ට්‍රිශ් හදන්නේ කොහොම හරි ඩොරති …

Read More »

Jessica Jones [S03 : E11] Sinhala Subtitles | ඝාතකයා පසුපස..! [සිංහල උපසිරසි සමඟ]

අද ඔන්න මන් අරගෙන ආවා 11වෙනි එපිය.කලින් කියල ඉන්න ඕනේ ජෙසිකා ජෝන්ස් නම් මීට කලින් බලලා නෑ, ඒත් ඇඩ්මින් නියෝ අයියා කතා කළාම නොකරත් බැරි නිසා බාරගත්තා.මාර්වල් එකක් නිසා සුපිරියක් වෙන්න ඇති කියල හිතුවා. හිතුවා වගේම කට්ටිය දන්නවා ඇති මේකේ රස කොහොමද කියල.සයිට් එකෙන් හැමෝම වගේ ඉල්ලපු කතා මාලාවක් නිසා …

Read More »

Marvels Runaways [S03 : E02] Sinhala Subtitles | පැන යාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රනවේස් දෙවන කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ චේස්, ජැනට් සහා කැරොලිනා මේ වෙනකොටත් ඉන්නෙ ඇල්ගෝරිදම් එක ඇතුලෙ. ඒ අය තමන් මවා ගත්ත ලෝකවල තමයි මේ වෙනකොට ඉන්නෙ. ඕක මුලින්ම තේරුම් යන්නෙ ජැනට්ට, මොකද එයා මීට කලින් ඇල්ගෝරිදම් එකට ගිහින් තියන නිසා. ඒ වගේම ඇලෙක්ස්, මොලී, නීකො සහා සැවින් …

Read More »

Jessica Jones [S03 : E10] Sinhala Subtitles | අවසන් කටයුතු මැද්දේ තවත් මිනීමැරුම්! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් ට්‍රිෂ් දරුණු විදිහට සැලින්ජර්ටපහර දුන්න නිසා එයා රෝහල් ගත කරන ගමන් හිටියෙ. මුනේ එක පැත්තක සෑහෙන ලොකු කැළලක් ඇතිවෙලත් තිබුණා. ට්‍රිෂ් ඒ වෙලාවේ තමන්ගේ අම්මාගෙ මරණේ වෙනුවෙන් සැලින්ජර්ට පහර දුන්නත් එයා හෝ ජෙසිකා දැනන් හිටියෙ සැලින්ජර් ඒ වෙලාවේ සිද්ද වෙච්ච හැමදේම වීඩියෝ කරගෙන තිබිලා කියලා. ජෙසිකා බය වුණා …

Read More »

Marvels Runaways [S03 : E01] Sinhala Subtitles | මරන්න නැත්තං මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙම නම් Marvel’s Runaways කතා මාලාවෙ තුන්වන වගේම අවසන් කතා සමයෙ උපසිරැසි ලබා දෙන්න තමා මේ සූදානම. වැඩි පිරිසක් නොබැලුවත් යම් පිරිසකට අල්ලලා ගිය කතා මාලාවක් තමා Runaways කියන්නෙ, ඒ අතරින් කෙනෙක් තමයි මාත් සහා මේ උපසිරැසි දෙන අයගෙනුත් බොහෝ පිරිසක්. ඒ වගේම තමා මුල් කොටස මම දුන්නට අපේ …

Read More »

Jessica Jones [S03 : E09] Sinhala Subtitles | දුෂිත පොලිස්කාරයාගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම.අද මම ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන ආවේ. හැමෝම දන්නවනේ Netflix එකේ යන හොද සිරිස් එකක් කියලා මේක. හැමෝටම මතකනේ ගිය පාර එපියේ මොකද උනේ කියලා. අද කොටසේ මොකද වෙන්නේ බලමු කෙටියෙන්. ට්‍රිෂ්ව දැන් අහු වෙලා තියෙනවා සැලින්ජර්ගේ මුන ඉරලා දාලා විනාශ කරපු එකට. ඒ …

Read More »

Lost in Space (2018-) [S02 : E10] Sinhala Subtitles | අලුත් නිවහන! [සිංහල උපසිරසි]

  ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටසටත් ආව. පහුගිය කොටස් වලදි මතක ඇතිනේ වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන යනව. ඉතින් රොබෝ කියන්නෙ ස්කෙයාක්‍රෝව වෙන ග්‍රහලෝකෙකට ගෙනියන්න කියලා තමයි. ඉතින් මේ කාරණේ නිසා හේස්ටින්ග්ස්ට හැකියාවක් ලැබෙනවා කාලයක් තිස්සේ බලාන හිටිය සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඉතින් විල්ගෙ මේ ක්‍රියාවත් හේතු කරගෙන …

Read More »

The Mandalorian [S01 : E08] Sinhala Subtitles | මැන්ඩෝගේ අවසානද? නැතිනම් ආරම්භයද?? [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ටිකෙන් ටික The Mandalorian කතාමාලාවේ පලවෙනි කතා සමයේ අවසාන කොටසටත් අපි ලගා වුනා. මේක තමා පලවෙනි සීසන් එකේ අවසන් කොටස. බය වෙන්න කාරි නෑ Disney සමාගම කතාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඉතින් දෙවනි කතාසමය මේ වසරෙම අග භාගයේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. …

Read More »

Jessica Jones [S03 : E08] Sinhala Subtitles | සැලින්ගර්ගේ මීලග ගොදුර [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් සැලින්ගර්ව හිරේ ඉදලාඅ නිදහස් කරගන්න ඔහුගේ අලුත් නීතිවේදියා ජෙරී සමත් වෙනවා. ඒ වගෙම එසේ නිදහස් කරගෙන ඔහු සැලින්ගර් ලවා මාධ්‍ය සාකච්ඡාවකුත් පවත්වනවා. එතනදි පැවසිය යුතු දේවල් කියලා දුන්නත් ජෙරීගේ කීම නොඅසා වෙනත් දේවල් ඒ මාධ්‍ය සාකච්ඡාවේදි සැලින්ගර් කියනවා. ජෙරී කියන කිසිම දෙයක් සැලින්ගර් ගාණකට ගත්තා කියල පෙනුනේ නෑ. …

Read More »

Lost in Space (2018-) [S02 : E09] Sinhala Subtitles | කැප වෙමි මිත්‍රත්වය උදෙසා! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය… සෑහෙන කාලෙකට පස්සේ ඔන්න එහෙනම් සබ් එකක් අරගෙන ආවා. හොදයි එහෙමනම් අපි බලමු කතාව ගැන. ඉතින් මේ කතාව මම බලලා තිබ්බ එකක් නෙවේ ඔන්න. නමුත් ඉතින් අපේ ඇඩ්මින් හසන්ත සහ අශාන් දෙන්නගේ කරදරේ නිසාමයි මේක කොලේ ඈ. ඉතින් අද කොටසින් වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන …

Read More »

The Mandalorian [S01 : E07] Sinhala Subtitles | අපතේ ගිය සැලසුම්! [සිංහල උපසිරසි]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර සියළුම බයිස්කෝප් රසිකයින්ට තව තවත් සිනමා පට සහ ටෙලි කතා මාලා වැඩියෙන් නරඹන්න හැකියාව, කාලය ලැබෙන වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ මන් ගේන පලවෙනි උපසිරසිය තමයි මේ. නව අවුරුදු තෑග්ගක් විදිහට අපේ විමා අයියා ලබාදෙන්න තීරණය කරපු 2019 වසරේ අති …

Read More »

Jessica Jones [S03 : E07] Sinhala Subtitles | දාම ඝාතකයා නිදැල්ලේ..! [සිංහල උපසිරසි සමඟ]

ආයු-බෝ-වේවා! ඉතිං ඔන්න මම අරගෙන ආවෙ ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ අවසාන කතා සමයේ හත්වැනි කතාංගය. ඉතිං පසුගිය කොටසෙ එරික් බේරගන්න කරපු දේවල් දකින්න ඇතිනේ. ඒ වගේම සැලින්ජර් තමන්ගෙ මරල දාපු මිනිස්සුන්ට කරපු දේවලුත් දකින්න ඇති. කෑලි කරල සැලින්ජර් වෙනම ෆන් එකක් ගන්නව ඒ මිනී වලින්. ඒ අතරෙ තමයි සැලින්ජර් එරික්ව …

Read More »

Lost in Space (2018-) [S02 : E08] Sinhala Subtitles | කුමන්ත්‍රණය.. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ලොස්ට් ඉන් ස්පේස් දෙවන කතා සමයෙ අටවෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා.උ ඉතිං දැන් ඉක්මනින් උපසිරැසි ටික ලැබෙන එකේ මම වැඩිය දෙයක් කියන්න යන්නෙ නැහැ පොඩ්ඩක් මේ කොටස ගැන කියලා ලිපිය අවසන් කරන්නම්. මේ වෙනකොට ජෝන්ව හිර කරලා තියෙන්නෙ, ඒ වගේම වෛරසයක් නිසා මෙයාලගෙ ජලය සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා තියනවා. …

Read More »

The Mandalorian [S01 : E05 & E06] Sinhala Subtitles | හැම තැනකම දඩයම්කරුවෝ! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පස්වෙනි සහ හයවෙනි කොටස් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාවේ පලවෙනි සීසන් ඒක ඉවර වෙනව. මේ වෙනකොට මැන්ඩලෝරියන් ගිල්ඩ් එකට එරෙහි වෙලා ඉන්න කෙනෙක් විදියට නම්වෙලා තියෙන්නෙ. තිලිණ දඩයම්කරුවෝ පස්සෙන් පන්නගෙන එනවා මතක ඇතිනේ. දැන් ඉතිං තියෙන්නෙ ඒක විසඳුමයි කියල තේරෙනව එයාට. ඒ වගේම බේබි යෝඩාගේ අනාගතය සම්පුර්ණයෙන්ම …

Read More »

Jessica Jones [S03 : E06] Sinhala Subtitles | එරික්ව බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද මම හයවෙනි එපියත් අරං ආවා. කලින් එපිය බලපු අය ටිකක් කුතුහලයෙන් ඉන්නවා ඇත්තේ සැලින්ජර් එරික්ට මොනවා කරන්න ඇතිද කියලා කොටින්ම කිව්වොත් සැලින්ජරුත් හරියට පූසෙක් වගේ. මුලින්ම තමුන්ගේ ගොදුර අල්ලගත්තට පස්සේ ගොදුරත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා, ගොදුරේ පොටෝ එහෙම ගහලා පස්සේ හෙමීට මරලා දානවා. අද කොටසින්… අද කතාව …

Read More »

Lost in Space (2018-) [S02 : E07] Sinhala Subtitles | රොබෝගෙ පරිණාමය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Lost In Space” කතා මාලාවේ දෙවන කතා සමයෙ හත්වන කොටසයි. පෞද්ගලිකවම මගේ කැමතිම කතාවක්. පළවෙනි කතා සමය ඉවර වෙලා දෙවන කතා සමය එනකම් මඟ බලාගෙන හිටපු එකක්. ඔන්න නොදැනීම ඒක ඇවිත් තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඇඩ්ලර් ”සාර්” කෙනෙක්ව මරණ්න …

Read More »

Lost in Space (2018-) [S02 : E06] Sinhala Subtitles | අනූ නවයෙන් බේරීම සහ මිතුරා හමුවීම! [සිංහල උපසිරසි]

පහුගිය කොටසේදී අපිට දකින්න ලැබුනේ ජෝන් වල ඇතුලෙ හිරවෙලා තත්වය තවත් දරුණු අතට හැරෙනවා එයා එල්ලිලා ඉන්න තැනින් බිමට වැටිලා යකඩ කූරකුත් එයාගෙ බඩේ ඇනිලා. ඉතිං මේකට උදව් කරන්න ජූඩි එන්න තීරණය කරනවා. එයා එන්න පිටත් වුනත් මගක් දුරට එද්දී එයාගෙ වාහනය කැඩිලා ජෝන් ඉන්න තැනට හැතැක්ම ගානක් පයින් දුවන්න …

Read More »
error: Alert: Content is protected !!