You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / TV / විද්‍යා ප්‍රබන්ධ (page 116)

විද්‍යා ප්‍රබන්ධ

Under the Dome (2013) [S01 : E05] | විනාශය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් චෙස්ටර් මිල් වල ගත කරන පස්වෙනි දවසත් අරගෙනම මම ආපහු ආවා. හොඳයි එහෙනම් සුපුරුදු විදිහටම ගියවර කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් ගියවර කොටස බලපු අය දකින්න ඇති චෙස්ටර් මිල් පුරා පැතිරුණු මැනෙන්ජයිටිස් රෝගය. මේ නිසා චෙස්ටර් මිල් වල වැසියෝ විතරක් නෙමේ රෝහල් කාර්ය මණ්ඩලය හිටන් සෑහෙන දුෂ්කරතාවයකට …

Read More »

Falling Skies [S01 : E04] | පොරාන්දුව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මම 4 වෙනි කොටසත් අරෙගන ආවා. පසුගිය කොටසේදී උනු දේවල් මතක ඇතිනේ. ටොම් පුතාව බේරගන්න ගියාම මයික් ඒයාගේ පුතාව බේරගත්තානේ පැනලා. ඒ වගේම ටොම් පණපිටින් ස්කිටරයෙක් අල්ලන් ආව විදියත් කට්ටියට මතක ඇතිනේ. ඉතිං අද කොටසේ මොකද්ද වෙන්නේ කියලා බලමුනේ. අද ටොම් එයාගේ පුතාව බේරෙගන එන්න යන්න හැදුවත් …

Read More »

Falling Skies [S01 : E03] | යුධ සිරකරුවා [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පසුගිය කොටස් දෙකේ වෙච්ච දේවල් මතක් කරගමු. පළමු කොටසෙදී මේ මහාචාර්යවරයාත් ඒයාගෙ පිරිසත් ජීවත් වෙන විදිය ගැන අපිට අදසයක් ගන්න ලැබුනානේ. දෙවන කොටසෙදී පොප් කියන හාදයා කතාවට ඇතුල්වෙනවනේ. ඒයා ටොම්වත් අනිත් අයත් ප්‍රාණඇපකාරයෝ බවට පත්කර ගන්නවනේ. කොහොමහරි හරි මැගී ඉදිරිපත් වෙලා කට්ටියව බේරගන්න පොප්වත් හිරබාරයට ගත්ත කියමුකො. මේ අතරේ …

Read More »

Under the Dome (2013) [S01 : E04] | වසංගතය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය මේ කතාවේ හතරවෙනි කොටසත් අරගෙන ඔන්න මම ආවා. ඉතින් සුපුරුදු විදිහටම අපි ගියපාර කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. පෝල් රැන්ඩල්ෆ් කියන පොලිස් නිළධාරියා කලබල වෙලා කරන වෙඩි තැබීමකින් එයාගේ සහායකයා වන ෆ්‍රෙඩී ඩෙන්ටන් කියන පොලිස් නිළධාරියා මිය යනවා. පෝල් රැන්ඩල්ෆ් පොලිස් අත් අඩංගුවට පත්වුනත් …

Read More »

Falling Skies [S01 : E01 & E02] | ජිවත් වෙන්න ඉගෙන ගන්න [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවෙනේ. මමත් tv series ඒකක් අරන් එන්න හිතුවා. ඉතිං මේක තමා පළමු නිර්මාණය. ඉතිං වැරදි ඒහෙම හුඟක් ඇති. ඒවට සමාව ඉල්ලනවා මුලින්ම. මේ කතාව සමහර අය නම් බලලත් ඇති. මේකත් revolution tv series එක වෙගේම කතාවත්. ඒත් මේකේ යන්නේ පිටසක්වල ප්‍රහාරයක් ගැන. මේක IMDb දර්ශකෙය් 7.2ක අගයක් අරන් තියනවා. …

Read More »

Under the Dome (2013) [S01 : E03] | මිනිස් දඩයම [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මම ඔයාලා හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු සබ් එකත් අරගෙන ආවා. ඉතින් සුපුරුදු විදිහට අපි ගියවර කතාවේ වුනේ දේ පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මේ කතාව පටන් ගත්තේ චෙස්ටර් මිල් කියන නගරය එක පාරටම අද්භූත ආවරණයක් මගින් වැසී යාමෙන්. ඉතින් මේ අද්භූත සිදුවීමට හේතුව තාමත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. චෙස්ටර් …

Read More »

Terra Nova 2011 [E 12 & 13 – Occupation & Resistance] | යටත් කර ගැනීම හා නැඟීසිටීම….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න අවසාන කොටස. දොළොස් වෙනි හා දහතුන් වෙනි කොටස් දෙක එකට එකතුකොට තනිකොටසක් විදියට තමා මේක විකාශය වෙන්නේ. පහුගිය කොටස මතක් කරගම්මු එහෙනම්. ස්කයි ඔත්තුකාරිය බව එළිවෙනවා. ඒත් ඇය මේ දෙවල් කරන්නේ මියගියා යැයි හැමෝම සිතා සිටිනා තම මව ආරක්ෂා කරගැනීමට බව ඇය එළිකරනවා. අවසානයේ ටේලර් කෙසේ හෝ මවව …

Read More »

Terra Nova 2011 [E 11 – Within] | ඔත්තුකාරයා….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එකොළොස්වන කොටස. මීට පස්සේ දෙන්න තියෙන්නේ අවසාන කොටස් දෙක එකතු කරලා හදපු තනි කොටස විතරයි. මුලින්ම කලින් කොටස මතක් කර ගම්මු. කලින් කොටසේදී ලූකස් ලබපු ප්‍රගතිය බලන්න යන ටේලර්ට මීරාව හමුවෙනවා. දෙදෙනා මාරුවෙන් මාරුවට දෙදෙනාවම අත් අඩංගුවට ගත්තත් අවසානයේ දෙදෙනා එකට අනතුරකට මුහුණ දී වෙන්වී යනවා. එසේම ටේලර් …

Read More »

Terra Nova 2011 [E 10 – Now You See Me] | සතුරා හා මිතුරා….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් දහවෙනි කොටස. හැමදාම වගේ කලින් කොටස මතක් කරගම්මු එහෙනම්. කලින් කොටසේදී මීරාට ඔත්තු යවන ක්‍රමය අඳුනාගත්තා. ඒ වගේම ටේලර්ගේ රහසක්ද එළිවුණා. ඒ වගේම 2149 ඉන්නා බලවත් අයගේ අපේක්ෂාවද එළි වුණා. ඒ තමා ටෙරා නෝවා හී සියලුම සම්පත් 2149 ට ගෙනයෑම. ඒ සඳහා ද්වාරය දෙපැත්තටම විවෘත කරවීමට තමා …

Read More »

Terra Nova 2011 [E 09 – Vs.] | යහපත උදෙසා පව් කිරීම….. [සිංහල උපසිරැසි සමඟ]

මේ නව වෙනි කොටසයි. මුලින්ම පහුගිය කොටස ගැන මතක් කරගෙන ඉම්මු. අටවෙනි කොටසෙදි මෙතෙක් කල් හැමෝවම රවටාගෙන සිටි ගවේෂකයෙක්ව මැඩී එළිකරනු ලබනවා. ඒ වගේම ජෝෂ් හට තම පෙම්වතියව ගෙනැවිත් දීමට මීරා ඉල්ලන බේත් ලබාදීමට ජෝෂ්ට සිදුවෙනවා. එහෙත් පසුව ඔහු කළ වැඩේ බරපතල කම තේරි ඔහු ඒ බව දෙමාපියන්ට දැනුම් දෙනවා. …

Read More »

Terra Nova 2011 [E 08 – Proof] | ඔප්පු කිරීමක්….. [සිංහල උපසිරැසි සමඟ]

මේ අට වෙනි කොටසයි. ඊයේ වගේම ඔන්න අදත් කොටස් දෙකක් දුන්නා. වැඩි දෙනෙක් ඉක්මනට කතාව දීලා ඉවර කරනවට අකමැතිද මන්දා. 😛 හොඳයි මුලින්ම පහුගිය කොටස ගැන මතක් කරගෙන ඉම්මු. කලින් කොටසේදී ටෙරා නෝවා වෙත අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ තමා පැමිණෙන උල්කාවක් භූමියට ආසන්නයේදී පිපිරීම නිසා ඇතිවෙන විද්‍යුත් චුම්බක …

Read More »

Terra Nova 2011 [E 07 – Nightfall] | පියවරු හා පුත්තු….. [සිංහල උපසිරැසි සමඟ]

මේ හත්වෙනි කොටස. ඊයේ දවසට කොටස් දෙකක් දුන්නා. හවස දීපු කොටස දැකපු නැති අය මෙතනින් යන්න. මුලින්ම ඒ කොටස මතක් කර ගම්මු. ජනපදයේ සිදුවෙන පළමු මිනීමැරුම ගැන සාර්ථකව පරීක්ෂණ පැවැත්වීමට ජිම් ශැනන් සමත් වෙනවා. ටේලර් විසින් වැරදිකාරයව ජනපදයෙන් පිටමන් කරනු ලබනවා. ඒ වගේම ජෝෂ් හා ස්කයි යනවා මීරාව හමුවෙන්නට. මීරා …

Read More »

Terra Nova 2011 [E 06 – Bylaw] | නීතිය….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් හයවෙනි කොටස. හැමදාම වගේ කලින් කොටස මතක් කරගම්මු එහෙනම්. පස්වෙනි කොටස පටන් ගන්නේ මීරා වෙතින් පැන එන කුඩා ගැහැණු ළමයෙක්ව හමුවීමෙන්. නමුත් අවසානයේ පෙනී යන්නේ එය මීරාගේ තවත් එක උපායක් බවයි. මීරා කලින් වාසය කළ නිවසෙන් යම් කිසි පෙට්ටියක් සොරාගෙන ඒමට තමා ඇයව එවනු ලබන්නේ. කාගෙත් අනුකම්පාව …

Read More »

Terra Nova 2011 [E 05 – The Runaway] | බොරුව….. [සිංහල උපසිරැසි සමඟ]

මේ පස්වෙනි කොටස. අද කොටස ගැන කියන්න කලින් හතරවෙනි කොටස මතක් කරගෙන ඉම්මු නේද? කලින් කොටසේදී ටේලර් හා එලිසබෙත් ශැනන් ඈත විද්‍යා මුරපොලකට යෑමට සිදුවෙනවා. එහි සිට පණිවුඩයක් නොලැබීම මත පරීක්ෂා කිරීමට යෑමේදී සොයාගනු ලබනවා එය වෛරසයක් මඟින් පැතිරෙන මතකය අහිමිවෙන රෝගයක් බවට. හැමෝටම දැනට ඉන්නා තැන අමතක වී තමුන්ගෙ …

Read More »

Under the Dome (2013) [S01 : E02] | ගින්න [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගොඩක් අය මඟ බලාගෙන හිටපු මේ කතාවේ දෙවෙනි කොටස ගේන්න තමයි මේ හදන්නේ. හොඳයි එහෙනම් කලින් කතාව ගැනත් අපි පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. චෙස්ටර් මිල් කියන්නේ ඇමෙරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන සාමකාමී සහ හුදකලා නගරයක්. ඒත් දවසක් ඒක පාරටම මේ නගරය වටේ අදිසි බාධකයක් වැටෙන නිසා මේ නගරය …

Read More »

Terra Nova 2011 [E 04 – What Remains] | මතකය….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ හතරවෙනි කොටස. තුන්වෙනි කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදී නොහිතපු ලෙස හඳුනා නොගත් පක්ෂී විශේෂයකින් පහර කෑමකට ලක්වෙන්න ජනපදවාසීන්ට සිදුවුණා. සංක්‍රමණික විශේෂයක් වෙච්ච උන් ටෙරා නෝවා හී පිහිටි භූමියේ කලින් බිත්තර දැමීමට යොදාගත් භූමියක් නිසා එයට නැවත පැමිණීම හේතුවෙන් තමා මේ අවුල සිදු වුණේ. කොහොමහරි …

Read More »

Terra Nova 2011 [E 03 – Instinct] | ඉව….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ තුන්වෙනි කොටස. පළවෙනි හා දෙවෙනි කොටස් දෙකම එක කොටසක් විදියට තිබ්බා දකින්න ඇතිනේ. හොඳයි ඒ කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු. කලින් විස්තරේදී මම කිව්ව වගේ ශැනන් පවුල ටෙරා නොවා හා සම්බන්ධ වීම ඔයාලා දකින්න ඇත්නේ. ජනගහන පාලන නිලධාරියට පහර දීලා හිරේ හිටපු ජිම් ශැනන් කෙසේ හෝ …

Read More »

Terra Nova 2011 [E 01&02 – Genesis] | ආරම්භය….. [සිංහල උපසිරැසි සමඟ]

විශේෂයෙන්ම Revolution කතාමාලාව ඉතා ආශාවෙන් වැළඳගත් බයිස්කෝප් සිංහලෙන් හී විද්‍යා ප්‍රබන්ධ රසිකයින්ගෙන් ලැබිච්ච ඉල්ලීම් සලකා බලලා ඔන්න මම මේ කතා මාලාව සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. 2011 වසරේ අග බාගයේ බ්‍රිතාන්‍ය ජාතික Kelly Marcel ගේ අදහසක් අනුව ගොඩනගා තිරගත වූ මෙම කතා මාලාවට සුපිරි අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ගේද සහය ලැබී …

Read More »

Under the Dome (2013) [S01 : E01] | හුදකලා වූ නගරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආපහු ආවා මේ මාසේ නිකුත් උන අළුත්ම ටී.වී කතාවකුත් එක්ක 😀 ඇත්තම කිව්වොත් මේ ටිකේ ගොඩක් කාර්යබහුල නිසා මම හිතාගෙන හිටියේ තව මාසයක් විතර යනකල් සබ් වලින් ටිකක් ඈත්වෙලා ඉන්න. ඉතින් විකියා අයියා මට මේ කතාව ගැන කියද්දි මම බෑ බෑ කිය කිය හිටියත් පස්සේ නිකම් ඉන්න වෙලාවක …

Read More »

Revolution [S1E20 – The Dark Tower] | අඳුරු කුළුණ….. [සිංහල උපසිරැසි සමඟ]

 හොඳයි මෙන්න මේ කතා මාලාවේ පළමු අදියරේ අවසාන කොටස. හැබැයි දෙවෙනි අදියර මේ අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ විකාශය වෙන්න ගන්නවා කියලා තමා ආරංචිය තියෙන්නේ. ඒ වගේම මේ කතා මාලාවේ තද රසිකාවියක් වෙච්ච නෙරංජි බොහොම හොඳ විචාරයක් Revolution ඇසුරෙන් කියවෙන මානසික රීතීන්…… නමින් මෙන්න මෙතන ලියලා තියනවා. කියෙව්වට පාඩුවෙන්නෙ නෑ ඕන්. හොඳයි …

Read More »
error: Alert: Content is protected !!