You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / TV / විද්‍යා ප්‍රබන්ධ (page 20)

විද්‍යා ප්‍රබන්ධ

Krypton [S01 : E09] Sinhala Subtitles | බලාපොරොත්තුව! [සිංහල උපසිරැසි සමඟ]

හිතවත් ක්‍රිප්ටොන් රසික රසිකාවියනි. ලියෝ සොහොයුරා දැඩිලෙස රෝගාතුරවීම නිසා අන්තිම කොටස් ටික ඔයාලාට ලැබෙන්න පරක්කු උනා. ඉතින් කොහොමහරි ඔහු වෙනුවෙන් මේ කොටස කරලා දෙන්න මම පොරොන්දු උනා. පොරොන්දු උන විදියටම නමවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. අපි හැමෝම ලියෝ සොහොයුරාට ඉක්මණ් සුවය පතමු. ඉතින් නගරයේ ප්‍රධාන පාලක වොයිස් ඔෆ් රාඕ …

Read More »

Legion [S02 : E09] with Sinhala Subtitles | මෙලනිට මොකද වුණේ? [සිංහල උපසිරැසි සමඟ]

මේ සතිය හැරුනම ලීජන් කතාමාලාව පටන් ගත්ත දා ඉදලම ගිය සතිය කොටසට හරියටම කොටස් අටක් පුරාවටම තාමත් කරන්නේ ෆරූක්ගේ මිනිය හොයන එකයි. තාමත් හොයාගන්න බැරිව දගලන්නේ ඇයි? මොකද මුල් කතාසමය බලපු යට නම් වැටහෙන්න ඕන ෆරූක්ගේ මිනිය හොයන එක නෙවෙයි කතාවේ පසුබිම වෙන්න ඕන කියලා. එහෙම වුනොත් නම් මේ කතාවට …

Read More »

Krypton [S01 : E08] Sinhala Subtitles | අග්නිය තුළින්, අපි නැවත උපන්නෙමු! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු කතා සමයේ අටවන දිගහැරුම… සෑහෙන කාලයක් ගත වුණා නේද..? මෙහෙමයි කට්ටිය ටිකක් කාර්‍යබහුල වෙලා නිසා තමයි මේ කොටස මඟ හැරිල තිබුණෙ. සිදුවුණු ප්‍රමාදයට බයිස්කෝප් වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනව. ඉතිං ඊයෙ හදිස්සියේම විමා මගෙන් ඇහුව අටවෙනි එපිය කරල දෙන්න පුළුවන්ද කියල. ඔන්න …

Read More »

The Handmaid’s Tale [S02 : E06] Sinhala Subtitles | පළමු රුධිරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා, බයිස්කෝප් වාසී සියලු දෙනාටම.අද ඔයාලත් එක්ක එකතුවෙන්නේ, රතු වත හැඳි අත් උදව් කාරියන්ගේ ඉරනම් කතාවේ ,දෙවන කතා සමයේ හයවන වෙලුමත් සමඟයි. මේ වන විට අපේ කතා නායිකාවගේ ඉරනම, උච්චතම අවස්ථාවක් බවට පත් කරන්නට පසුගිය කතාවෙන් හැකිවුණා. පසුගිය කොටසින්, පසුගිය සතියේ කතාව ආරම්භ වුනේ ජූන්ගේ බිඳීයාමෙන් අනතුරුවයි.ඇය ආන්ට් …

Read More »

The 100 [S05 : E05] Sinhala Subtitles | බිහිසුණු කාන්තාරය මැද…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් රැගෙන ආවා කට්ටිය නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටිය THE 100 කතාමාලාවේ පස්වැනි සමයේ පස්වන කොටස. මේ කොටස රැගෙන එන්න සෑහෙන්න පමා උනා නෙව. ඒ කතාවලින් කාරී නෑ. එහෙනම් අපි බලමු මේ කොටසේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියේ අපට දැකගන්න ලැබුනා බෙලමි හිරකාරයන්ව බය කරගෙන තමන්ගෙ වාසියට යොදාගන්නවා. …

Read More »

The Handmaid’s Tale [S02 : E05] Sinhala Subtitles | බීජයන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

එහෙනම් මිත්‍රවරුනි, අද ඔබත් සමග එකතු වන්නේ රතුවත හැඳි , අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාවේ දෙවන සමයේ පස්වන කොටසත් සමඟයි. ගොඩක් වෙලාවට ඔයාල නොදන්නවා ඇති, මේවන විට IMDb දර්ශකයේ හොදම කතාවන් අතර #152 ස්ථානය ගන්නට මෙම කතා මාලාව සමත්ව තිබෙන බව.මේ වන විට තෙවන කතා සමයකුත් නිකුත් වන බව තහවුරු කර …

Read More »

The X Files [ S03 : E05 ] Sinhala Subtitles | ලැයිස්තුව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාත් එකතු වුණා මේ වැඩේට. ගිය සුමානේ මතක ඇතිනේ අනාගතය ගැන කියන කෙනෙක් හම්බුනා ස්කලිටයි මෝල්ඩර්ටයි. ඉතිං අද කතාව දිවයන්නේ නීච් මෑන්ලි කියන්නේ දක්ෂයෙක්. කොටින්ම කිව්වොත් අති දක්ෂයෙක්. නමුත් මොහුට සිද්ධ වෙනවා අවුරුදු 11ක් සිරගෙයි දුක් විඳින්න. දෙවතාවක් විදුලි පුටුවට අරගෙන ගියත් ආණ්ඩුව ඔහුට තව අවස්ථාවක් දෙන්න කල්පනා …

Read More »

The Flash [S04 : E23] Sinhala Subtitles | අපි තමයි ෆ්ලෑෂ් [සිංහල උපසිරැසි සමඟ]

හොඳායි මිත්‍රවරුනි, සති දෙකක පොඩි නිවාඩුවකින් පස්සේ ආපහු ඔයාලාට උපසිරැසි අරගෙන එන්න හැකියාවක් ලැබුනා. මම වෙනුවට කලින් කොටස් දෙකට ඔයාලාට උපසිරැසි ගෙනාපු රෂීන් මන්සිල් මලයාට ගොඩාක් ස්තූතියි. මේ තමයි ෆ්ලෑෂ් 4 වෙනි කතා මාලාවේ අන්තිම කොටස. අපි එහෙනම් පෙර මතකයන් දිහාවට හැරෙමු. හතරවෙනි කතා සමය ආරම්භයේ ඉඳන්ම එහෙනම් මතක් කරන්නම්. …

Read More »

Legion [S02 : E08] Sinhala Subtitles | ගවේෂණය… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය හත්වැනි කොටස ගැන මතක් කරනවානම් ගිය සතිය පාදක වෙලා තිබුණේ මුලාව හා පීඩනෝත්මාදය ගැනයි. ඒවගේම සදාචාර සම්පන්න බයක වගේම මිනිස්සු කොහොමද බයට ප්‍රතිචාර දක්වන්නේ කියලා. කතාව පටන් ගත්තෙ ෆරූක් වගේම ඩේවිඩ් දෙන්නා මනෝ ලෝකයක එකිනෙකා දිහා බලාගෙන සංවාදයක යෙදෙන සිද්දියකින්. ඒවගේම ඒමිව එහෙමත් ටික වෙලාවකට පස්සේ දැක්කා. ඔයාලට ඒමිව මතක …

Read More »

The Handmaid’s Tale [S02 : E04] Sinhala Subtitles | වෙනත් කාන්තාවන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හැමෝටම කොහොමද? ඔන්න එහෙනම් ඉක්මනින්ම 4 වෙනි කොටසත් අරගෙන මං ආවා. කතාව උච්චතම අවස්ථාවකට පසුගිය කොටසින් ගෙන ගියා ඔයාලට මතක ඇති කියලා හිතනවා. අද කතාවට කලින් පසුගිය කොටස ගැන පොඩ්ඩක් කතා කරලම ඉමු. පසුගිය කොටසින්, සත්ව ඝාතකාගාරයේ තනිවුන ජුන් මාස දෙකක පමන කාලයක් තනිවම එහි ගතකරනවා. ඉඳහිට නික් ඇවිත් අවශ්‍යතා …

Read More »

The X Files [ S03 : E04 ] Sinhala Subtitles | අනාගතය. [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවේ 4 කොටස. මමයි මගේ යාළුවෙකුයි එකතුවෙලා තමා මේ ටිකට උපසිරසි ගන්වන්නේ. ⁣මේ කොටසත් සුපිරිම එකක් ඉතිං අනිත් කොටස් වගේම.මේ කතාවෙන් කියවේන්නේ අනාගතය කියන්න පුලුවන් අමුතුම හැකියාවක් තියෙන වයසක පොරක් ගැන.. ගියසුමානේ කතාවේදී අමුතුම කොල්ලෙක්ව මුණගැහුනනේ නියෝජිත ස්කලීට සහ මෝල්ඩර්ට. එයාට අකුණු හසුරවන්න පුළුවන්. ඉතින් මේ …

Read More »

Arrow [S06 : E23] Sinhala Subtitles | නගරය උදෙසා ඔහුගේ අවසන් පරිත්‍යාගය ද මේ?? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් හැකි ඉක්මනින් රැගෙන ආවා ඇරෝ හයවන කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. “මගේ නම ඔලිවර් ක්වින්. අපායක අවුරුදු 5ක් හිටියට පස්සේ, මම ආපහු ගෙදර ආවේ එක දෙයක් හිතේ තියාගෙන.. මගේ නගරය බේරාගන්න. අද, මම ඒ යුද්ධයේ පැති දෙකකින් …

Read More »

Westworld [S02: E05] Sinhala Subtitles | එහා ලෝකය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හොඳයි එහෙනම් මුලින්ම පැහැදිලි වෙනසක් පෙනේවි… මෙතෙක් මේ අපූරු ලෝකය ඔබ වෙත අරගෙන එන්නට වෙහෙසුන කලිදු වාසුක සහෝදරයාගේ උපසිරසක් එක්ක නෙමෙයි අද ඔබට මේ විසකුරු උද්‍යානයේ සැරිසරන්නට සිද්ධ වෙන්නෙ. නමුත් ඉතින් මුලින්ම සමාව ගන්නව මොකද සමහරුන්ට අනුව මගේ උපසිරස ගුණාත්මක නැහැ, නමුත් ඉතින් ඒ කටින් බතල හිටවන උදවිය උපසිරස කරන්නෙත් …

Read More »

The Handmaid’s Tale [S02 : E03] Sinhala Subtitles | පැකේජය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා හැමෝටම ! අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාව,මේ වන විට ගොඩාක් තියුනු ලෙස ඉදිරියට ගලාගෙන ඇවිත් තියෙනවා.දෙවන කතා සමයේ තුන්වැනි කතාවත් සමගයි අද එක් වන්නේ.ඊට මත්තෙන් අපි දෙවන කොටස පිලිබඳව පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. පසුගිය කොටසින්, ජුන්ගේ පලායාමෙන් ඇරඹෙන පසුගිය කතාව ගොඩාක් දුරට වෙන්වුනේ කොලනිය පිලිබඳව තොරතුරු , “ඔෆ්ග්ලේන්” …

Read More »

Arrow [S06 : E22] Sinhala Subtitles | මකරා යුද ප්‍රකාශ කරයි.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා ඇරෝ හයවන කතාමාලාවේ 22වන කොටස. හරි එහෙමනම් මේ වෙද්දී ප්‍රමාදවීම් නිසා කට්ටියගෙ රතු කටු පැනලා තියෙන වෙලාවේ වැඩි කතා නැතුව කෙලින්ම කතාව ගැන පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො. රිකාඩෝ ඩියෑස් තමන්ගෙ කපටි උපායන් එහෙම උපයෝගී කරගෙන ඔලිවර්ව නගරාධිපතිකමෙන් අයින් කෙරෙව්වා විතරක් නෙවෙයි අන්තිමේ ඔලිවර්ව හිරේ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E22] Sinhala Subtitles | වීරයෙකුගෙ සමු ගැනීම. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට?? ඔන්න ඉතිං Agents of SHIELD කතා මාලාවෙ 5 වෙනි සමයෙ අවසන් කොටසත් අරගෙන ආවා. හරි එහෙනම් වැඩි කතා නැතුව පසුගිය කොටස ටිකක් මතක් කරගමු. මතක ඇති ගිය වතාවෙ ඩේසි, මේ, කෝල්සන් මේ තුන්දෙනාම කෝවාස්ගෙ යානයෙ හිර කාරයො වෙනවා. ඒත් එක්කම ඩේසිව ක්‍රී කෙනෙක්ට බාර දෙන්න සූදානම් වෙනවා. හැබැයි …

Read More »

Legion [S02 : E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං legion කතා මාලාවෙ දෙවනි කතා සමයෙ 7 වැනි එපිය එහෙමත් නැත්තං 15 වැනි පරිච්ඡේදයටත් ඔයාල ඇවිල්ල ඉන්නෙ,..සෑහෙන කාලෙක ඉඳල තිබුණ ආසාවක් තමා ඉතිං මේ ලීජන් එකට සබ් එකක් කරන්න .ළහිරු සහෝට පින් සිද්ධ වෙන්ඩ ඔන්න ඒකටත් මට වාසනාව ලබුණා..පරක්කු වුණාට සමාවෙන්න ඕන කරන්නං කියල ආසාවෙන් භාරගත්තට අධ්‍යාපන වැඩත් …

Read More »

The Handmaid’s Tale [S02 : E02] Sinhala Subtitles | කිසිවෙක් නොවනවුන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම ? ඔන්න එහෙනම් පරක්කු නොකර අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ, දෙවෙනි කතා සමයේ දෙවැනි කොටසත් අරගෙන ඉක්මනටම ආවා.මේ උත්සාහය සමගාමී විකාශයක් එක්ක උපසිරැසි දෙන්න ලෑස්ති වෙන්නයි. අදහස් දැක්වු සැමට මෙසේ තුති පුදන්නේ ඔයාලගේ වචන,අදහස් මට නිරතුරුවම ධෛර්යයක් ගෙනෙනා නිසාවෙනි. මෙතෙක් සිදු සිදු වූ කතාව පසුගිය සතියේ ලිපියෙන් විස්තර කළ …

Read More »

Arrow [S06 : E21] Sinhala Subtitles | සාධාරණ සැකය… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමින් කොහොමහරි විවිධ බාධක කම්කටොලු මැද්දෙන් ඇරෝ කතා මාලාවේ හය වන සමයත් අවසානයට තව කොටස් දෙකක් ඉතිරිව ඇති වෙලාවක, මට කතාව කරන්න කියලා පණිවිඩය ලැබුනේ අදට හරියටම දවසකට කලින්. හම්මෝ ලයින් 860ක් එක දවසකින් ගැහුවා කියලා මටවත් හිතාගන්න බැරිවුනා. කෑවද කියලවත් මතක නැහැ 😂 වැඩි අනංමනම් ඕනි නෑ කතාව …

Read More »

Supernatural [S13 : E23] Sinhala Subtitles | මේක තමයි හැමදේකම අවසානය [සිංහල උපසිරැසි සමඟ]

මේපාර කතාසාමය පාදක වුණේ වෙනින් ලෝකෙක හිරවෙලා හිටිය මේරිව එලියට අරගන්න එක. ඒකට නම් සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල්ට සෑහෙන දේවල් කැප කරන්න සිද්දවුණා. කොටින්ම පෘතුවියේදී උපත ලබපු ලූසිෆර්ගෙයි කෙලී ක්ලයින්ගෙයි ළමයා වෙච්චි ජැක්ට සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න වුණා. ජැක්ට තියෙන බලය ගැන දැනගත්ත ඇස්මොඩේයස් බල තන්හාව නිසා ජැක්ව අරන් යන්න උත්සහ …

Read More »
error: Alert: Content is protected !!