You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

The X-Files [S08 : E04] – Sinhala Subtitle | යකාගේ ඇදහිල්ලක්. [සිංහල උපසිරැසි සමඟ]

මෝල්ඩර් ව හොයන්න පත් කරපු ඩොගට් අවසානේ ස්කලීගේ X ෆයිල්ස් සගයා වුනානේ. ඉතින් මේ දෙන්නාගෙ පළවෙනි X ෆයිල් එක වුනේ වවුල් මිනිහාගෙ කතාන්තරය. ඇත්තටම කතාව පටන් ගත්තේ අභිරහස් ඝාතන දෙකකින්. ඝාතන දෙකම සිද්ධ වෙලා තිබුනේ සැපුම් තුවාල නිසා ලේ වහනයෙන්. ඝාතකයා සතෙක්ද, මිනිහෙක්ද කියලා ලොකු දෙගිඩියාවක ඉද්දී ඩොගට් හොයා ගත්තා …

Read More »

Stargirl (2020-) [S01 : E04] Sinhala Subtitles | වයිල්ඩ්කැට්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ හතරවැනි කතාංගය. ඉතිං කලින් කතාංගය මතක නම් ඇමරිකානු අයුක්තියේ සමාජයේ නායකයා අයිසිකල් කරලියට ආව පහුගිය සතියෙ. ඒ ආවෙ නිකම්ම නෙවෙයි, බ්ලූවැලී වලට් අවාසනාවත් අරගෙන. ඒ අනුව විලියම් සහ ඔහුගේ පුත්‍රයා ජෝයි දෙදෙනාම අවාසනාවන්ත විදියට මරල දාන්න අයිසිකල් කටයුතු කළා. ඒ වගේම අයිසිකල් …

Read More »

Fringe [S04 : E15] Sinhala Subtitles | පුංචි ආදර කතාවක් [සිංහල උපසිරසි සමඟ]

ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්..! පීටර්ගේ ඇස් ඉස්සරහා මිය ගියා කියලා හිතපු ඒ හාදයා ආයිත් ආවා. මේ පාර නීනාවත් සම්බන්ධ කරන් විශාල සැලැස්මකට අර අදින්නේ. නීනාත් ඔලිවියා ඉස්සරහා හොඳ මූණ පෙන්නන් ඉඳලා අන්තිමේ ඔලිවියාව පාවා දුන්නා. ඔලිවියා මේ මොකුත් දැනන් හිටියේ නෑ මුලින්. එයාට තේරිලා තිබුන එකම දේ තමයි එයා පීටර්ගෙම ඔලිවියා …

Read More »

The X-Files [S08 : E03] – Sinhala Subtitle | ඩොගට් – ස්කලී හවුල.. [සිංහල උපසිරැසි සමඟ]

හෙල මුදුනට මෝල්ඩර්, ගිබ්සන්ව අරන් යනවා දැක්ක ඩොගට් ඒ පස්සෙම ගියා. එතනදි ගිබ්සන්ව බේරගන්න ඩොගට්ට හැකි වුනත්, මෝල්ඩර් වගේ පෙනුන කෙනා හෙලෙන් පහළට වැටුනා. නමුත් ඒ ඇසිල්ලෙම ඔහු අතුරුදහන් වෙලා. ඉතින් මෝල්ඩර් ආව බව ආරංචි වුන ස්කලී, ස්කිනර් දෙන්නත් එතනට දුවන් ආවා. එතනදි තමයි ස්කලී, ඩොගට්ට පැහැදිලි කරේ තිලිණ දඩයක්කාරයෝ …

Read More »

Snowpiercer (2020-) [S01 : E04] Sinhala Subtitles | ඝාතකයා හෙළිවෙයි [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා. ඉතින් ඔන්න අද උපසිරසි අරන් ආවේ අපේ අළුත්ම කතාමාලාව Snowpiercer කතාමාලාවේ හතරවෙනි කොටසට. ඉතින් මේ වෙනකන්ම කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒ වගේම ෆිල්ම් එකට වඩා සෑහෙන වෙනස් විදිහකට කතාමාලාව ගොඩනගල තියෙනවා කියලා බලපු අයට තේරෙන්න ඇති. ඉතින් ගිය සතියේ කොටසින් ඔයාලා දකින්න ඇති ලේටන් හොයාගන්නවා …

Read More »

Fringe [S04 : E14] Sinhala Subtitles | රහස් හෙළි වේ.. [සිංහල උපසිරසි සමඟ]

14 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති වෛද්‍යවරයෙක්ගේ පර්‍යේෂණයක් අනුව හදපු ළමයි එකතු වෙලා එයාලට කරදර කරන්න හදපු අය ඝාතනේ කරපු හැටි. ඔය අතරෙම තමයි ඔලිවියාට සම්පූර්ණයෙන් පීටර්ගෙ ඔලිවියගෙ මතකය ආවේ. වෝල්ටර් හිතුවේ ඒක සහකම්පනය නිසා ඔලිවියාට වුන දෙයක් කියලා. පීටර්ට ඔලිවියාගෙ ඇස් වලින් ඒ ඉන්නෙ එයාගේ ඔලිවියා …

Read More »

The X-Files [S08 : E02] – Sinhala Subtitle | මේ කවුද, මොනවද කරන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

දෙවනි කොටස අරගෙනයි ආවේ. මුලින්ම පසුගිය කොටස මතක් කරගෙන ඉමු. අලුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ විදියට කර්ෂ් පත් වුන පාර සේරම අනිත් පැත්ත ගැහෙන්න පටන් ගත්තා. මෝල්ඩර්ව හොයන වැඩෙන් ස්කලීවයි, ස්කිනර්වයි අයින් කරලා ජෝන් ඩොගට්ට භාර කරා. මේ කියන ජෝන් ඩොගට් ව, ස්කලීට නම් හිතට අල්ලන්නෙම නැති පාටයි. හැබැයි ජෝන් ඩොගට්, මෝල්ඩර් …

Read More »

Fringe [S04 : E13] Sinhala Subtitles | මේ ඒ ඔලිවියාමද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ වෙද්දි 4 වන කතා සමයේ හරි අඩකටත් වඩා අවසන් කරලයි ඉන්නේ. කතා සමය පටන් ගත්තේ විශ්වයන් දෙකම බේරිලා පාලමක් හැදුනා, පරණ කාල රාමුවෙන් පීටර්ව මකලා දැම්මා. වෝල්ටර්, ඔලිවියා කාටවත් පීටර් ගැන මතකයක් තිබුනෙ නෑ. ඔය අතරේ ඔලිවියාටත්, වෝල්ටර්ටත් පීටර්ගෙ සලකුණු මතු වෙන්න ගත්තා. නිරීක්ෂකයත් කලින්ම කිව්වා පීටර්ව මැකුවත් …

Read More »

The X-Files [S08 : E01] – Sinhala Subtitle | ඇරඹුමම ගැටළුවක්.. [සිංහල උපසිරැසි සමඟ]

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි The x files කතා මාලාවේ 8 වෙනි කතා වාරයේ කොටස් සියල්ලටම සිංහල උපසිරැසි ලබා දෙන්නයි අද ඉඳන් සූදානම් වෙන්නෙ. 2000 වසරේ නොවැම්බර් 5 වෙනිදා සිට 2001 වසරේ මැයි 20 වෙනිදා දක්වා මුල් වරට ඇමරිකා එක්සත් ජනපදයේ විකාශනය වී තිබෙන මේ 8 වන කතා වාරය කොටස් 21 …

Read More »

DCs Legends of Tomorrow [S05 : E14] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ දහ හතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ලෙජන්ඩ්ලා හැමෝම පරාජය වෙනවා ඇසට්‍රෝපොස්ට. ඒවගේම තමයි ඒවා චාර්ලිට කියනවා හොඳ උපායක් පාවිච්චි කරන්න …

Read More »

Fringe [S04 : E12] Sinhala Subtitles | වෙස්ට්ෆීල්ඩ් වලට සාදරයෙන් පිලිගනිමු.. [සිංහල උපසිරසි සමඟ]

12 අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇතිනේ දේව දූතයෙක් වෙන හැටි. දුක්ඛිත ඉරණමකට මුහුණු පාලා, සදාකාලිකව විඳවන්න වෙන මිනිස්සු හොයා හොයා එයාලට වේදනා රහිත, ක්ෂණික මරණයක් ලබා දෙන එක තමයි ඝාතකයාගේ අරමුණ වුනේ. ඔහුට තිබුන හැකියාවත් නිරීක්ෂකයන්ට තියන හැකියාව වගෙයි. එකම වෙලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය දකින්න ඔහුටත් පුලුවන් වුනා. …

Read More »

DCs Legends of Tomorrow [S05 : E13] Sinhala Subtitles | අමරණීය සුපිරි වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   අද ඔබ හමුවට එන්නේ “Dc’s Legend Of Tomorrow” පස්වෙනි කතාමලාවේ දහතුන්වන කොටසත් සමඟින්. එහෙනම් බලමුකො අද මොකක්ද වෙන්නෙ කියලා. ලෙජන්ඩ්ලා පිච්චිලා යන්නේ නැතුව වියමන පාවිච්චි කරන්න ක්‍රමයක් හොය හොයා ඉද්දි හදිසියේම හොයාගන්නවා ඔලිම්පියානු දෙවියෙක් වුණ සාද වලට හා …

Read More »

Fringe [S04 : E11] Sinhala Subtitles | දේව දූතයෙක් වෙන්නෙ මෙහෙමයි [සිංහල උපසිරසි සමඟ]

එකොලොස්වන කොටස අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇති මරණයේ පණිවුඩය කලින්ම කියන එමිලිව. එමිලි නිසා ජීවිත රැසක් බේරගන්න ෆ්‍රින්ජ් කණ්ඩායමට හැකි වුනා. එමිලිගෙ හැකියාව දැකපු ඔලිවියා එමිලිගෙන් ඇහුවා එයා එක්ක ඉද්දී මොකුත් දැනෙනවද කියලා. මොකද නිරීක්ෂකයා ඇවිත් ඔලිවියා මැරෙන්න යන්නෙ කියපු කතාව ඔලිවියාගෙ හිතේ හොල්මන් කරන්න අරන් තිබුනා. එමිලි මැරුන …

Read More »

DCs Legends of Tomorrow [S05 : E12] Sinhala Subtitles | විකාරකාරයෝ සහ ග්‍රීකයෝ [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Dc’s Legend Of Tomorrow” පස්වෙනි කතාමලාවේ දොලොස්වන කොටසයි. එහෙනම් බලමුකො අද මොකක්ද වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ රෝරි තමන්ගෙ දුවව යානාවට එක්කරගෙන එනවා. හැබැයි නොහිතපු දේවල් තමයි සිද්ධ වෙන්නෙ. කොහොමහරි චාර්ලි මුදු …

Read More »

Fringe [S04 : E10] Sinhala Subtitles | මෙහෙත් නෑ, එහෙත් නෑ. [සිංහල උපසිරසි සමඟ]

ලින්කනුයි, පීටර් එනකල් බලන් හිටපු ඔලිවියාට ඒ කාල රාමුවේ මුල්ම වතාවට නිරීක්ෂකයෙක් මුණ ගැහුනා. ඒත් ඔලිවියා දැනන් හිටියෙ නෑ එයා නිරීක්ෂකයෙක් කියලා. එහෙම ආව නිරීක්ෂකයා කිව්වේ සිද්ධ වෙන්න පුලුවන් හැම අනාගතයකම ඔලිවියා මැරෙනවා කියලා. ඔය අතරේ පීටර්, වෝල්ටනේට් කැමති අර ගත්තානෙ. ඉතින් පීටර් ඊලඟට ලින්කන්ව නිදහස් කරගන්න ෆ්‍රින්ඩ් ඒකකයට ආවා. …

Read More »

DCs Legends of Tomorrow [S05 : E11] Sinhala Subtitles | අපායෙන් ආ සුරතලා [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   ඔන්න මේ අරගෙන එන්නෙ “Dc’s Legend Of Tomorrow” පස්වෙනි කතාමලාවේ එකලොස් වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඇස්ට්‍රා පොඩි කාලෙ ඉඳලා බලාගත්තු කෙනා ද්‍රෝහී වෙනවා. මොකද කිව්වොත් එයා වෙනමම සැලැස්මක් හිතේ …

Read More »

The 100 [S07 : E03] Sinhala Subtitles | ව්‍යාජ දෙවිවරු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 3වැනි කොටසත් සමගයි අද හමු වෙන්නෙ. හොදයි එහෙමනම් ඔන්න අදනම් ආව දවසෙම උපසිරැසිය ඉවරයක් කරන්න පුළුවන් වුනා. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටස ගැන මතකාවර්ජනයක් කළොත් ඔබට මතක ගිය සතිය තනිකරම වෙන් වුනේ ස්කයිරින්ග් එහෙමත් නැතිනම් විෂමතාවයේ අභිරහස ගැන කියලා. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E02] Sinhala Subtitles | හයිඩ්‍රා හිස ඔසවයි [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමයෙ 2 වන කොටසත් අරගෙන ආවා. අපි ටිකක් කලින් කොටස ගැන කතා කරලමු අද කොටස බලමු. මේ වතාවෙ අපිට ශීල්ඩ් කතා මාලාවෙන් කලින් නොලබපු අත්දැකීමක් අපිට මේ වතාවෙ ලබා දෙනවා, ඇත්තම කිව්වොත් ඒජන්ට් කාටර් කතා මාලාව බලපු කෙනෙක්ට නම් ශීල්ඩ් 7 වන කතා සමයෙ …

Read More »

Fringe [S04 : E09] Sinhala Subtitles | මගෙ සතුරාගේ සතුරා.. [සිංහල උපසිරසි සමඟ]

9 වෙනි කොටස අරගෙනයි ආවේ. සුපුරුදු පරිදි කලින් කොටසෙ මොකද වුනේ කියලා මතක් කරන්නම්. තමන් ඉන්නෙ වැරදි කාල රාමුවක කියලා තේරුම් ගත්ත පීටර්, තමන්ගෙ ආදරණීයන් ලඟට යන්න උදව් කරන්න පුලුවන් වෝල්ටර්ට විතරයි කියලා හිතුවා. ඒත් වෝල්ටර් ඒක ප්‍රතික්ෂේප කරා. එහෙමයි කියලා පීටර් වැඩේ අත ඇරියේ නෑ, පීටර් වෝල්ටනේට් හොයන් එහා …

Read More »

DCs Legends of Tomorrow [S05 : E10] Sinhala Subtitles | ජෝන් සහ සාරි බේරාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ දසවෙනි කොටසයි.  එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ චාර්ලිගෙ සහෝදරිය කරන වැඩ නිසා සාරාට වෙන වැඩේ. කොහොමහරි ලොකු දෙයක් නෙමේ කියලා තමයි හිතාගෙන ඉන්නෙ. නමුත් …

Read More »
error: Alert: Content is protected !!