Wednesday , May 27 2020
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

The Flash [S06 : E15] Sinhala Subtitles | නෑෂ් වෙල්ස්ගේ යාතුකර්මය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි පුදුම වෙන්න දෙයක් නෑ මේ ටිකේ නිවාඩු නිසා ඔන්න අලුත් කොටස ඉක්මණටම අරගෙන එන්න පුලුවන් උනා. 😀 මේ දවස් වල රටේ තියෙන අවදානම එක්ක හැමෝම පරිස්සම් වෙනවා ඇති කියලා හිතනවා. ගිය සතියේ කොටස නම් සෑහෙන පරක්කු උනා. අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටස ගැන මතක් කලොත්, මෙතෙක් කාලයක් …

Read More »

Altered Carbon [S02 : E01] Sinhala Subtitles | නව ශරීරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ හැමෝම වගේ බලාගෙන හිටපු කතාවක්. හරියට අවුරුදු දෙකක් වෙනවා කලින් කතා සමය ඇවිත්. ගොඩක් කට්ටිය හිතුවේ දෙවැනි කතා සමයක් ආයෙ දකින්න ලැබෙන්නෙ නැතිවෙයි කියලා. මොකද කිව්වොත් මෙය නිර්මාණයට සෑහෙන මුදල් ප්‍රමාණයක් වැයවීම හේතුවෙන්. කොහොමහරි 2018 වර්ෂයෙදී නිළ වශයෙන්ම දෙවැනි කතා සමයක් ලබාදෙන බවට ප්‍රකාශ කළා. …

Read More »

Westworld [S03 : E01] Sinhala Subtitles | දෙවියනි අප හට කමා වුව මැන [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියනවා වසර 2 මදක් අඩුවෙන් ගත්තු විවේකය අවසන් කරලා ඔන්න Westworld තෙවන කතා සමය ආරම්භවෙනවා.West world කලිං නොබලපු කෙනෙක් නම් මේ ලිපියේ අවසන් කොටස වෙත යන්න.අනිත් අය එන්න මෙතන ඉදං පටන්ගමු.වැඩි දෙයක් කියන්න යන්නේ නැ හැබැයි දෙවන කතාසමය දැන් පොඩ්ඩක් අමතකයි නම් යන්න බයිස්කෝප් මංසලට Westworld Q & A …

Read More »

Supernatural [S15 : E12] Sinhala Subtitles | කායා!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපර්නැචුරල් දොලොස් වෙනි කොටස අරගෙන ආවා.. මාස එකහමාරකට විතර පස්සේ තමයි අපි මේ සුපර්නැචුරල් තුලින් හම්බවෙන්නේ ලොකු නිවාඩුවකට පස්සේ. ඒ වගේම ඔන්න ඊයේ ඉඳලා CW නාලිකාවේ සුපර්නැචුරල් විකාශය වෙන්නේ සදුදා දවසේ. මේ කතා මාලාව අවසන් වෙනකල් ඔන්න එහෙනම් සඳුදා තමා විකාශය වෙන්නේ. ඒ කියන්නේ අපිට පිටපත් එන්නේ අඟහරුවාදා. …

Read More »

The Walking Dead [S10 : E12] Sinhala Subtitles | ඇල්ෆා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ පුංචි ප්‍රමාදයක් වුණා. ඇත්තටම මේ කතාංගය නිකුත් වෙන්න තිබුණු දවසෙ නෙවෙයි නිකුත් වෙලා තිබුණෙ. කොහොමහරි ඉතිං ඔන්න මේ කතාංගයත් අරගෙන ආව. මුලින්ම කියන්න ඕනෙ AMC ආයතනය නිවේදනයක් නිකුත් කරල තිබුණ, The Walking Dead සහ Fear The Walking Dead කතා මාලාවන් දෙකම “COVID 19” වසංගත තත්වය නිසා මීලඟ …

Read More »

The Flash [S06 : E14] Sinhala Subtitles | ස්පීඩ් ෆෝර්ස්හි මරණය [සිංහල උපසිරැසි සමඟ]

මිත්‍රවරුනි, දැන් තමයි ඔන්න වැඩේ ඉවර කරගන්න පුලුවන් උනේ. රෑ 12ටත් කිට්ටුයි. ඔයාලාට මේක දැන් ලැබෙයිද උදේ ලැබෙයිද දන්නේ නෑ. දැන් එන්න එන්නම නිදහස් කාලය ටිකක් අඩුවීගෙන යනවා. පුලුවන් විදියට කාලය හොයාගෙන ගැටගහගෙන තමයි ඔයාලාට මේක අරගෙන එන්නේ. පරක්කු වෙයි. සමාවෙන්න. ඉතින් අයිරිස් අර කණ්ණාඩිය ඇතුලේ තවම හිරවෙලා ඉන්නවා ඊවා …

Read More »

The Walking Dead [S10 : E11] Sinhala Subtitles | මළවුන්ගේ සහ නොමළවුන්ගේ සටන..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න ඉතිං TWD 11 වැනි කතාංගයත් ඊයෙ හවස් වරුවෙ විකාශය වුණා. සබ් එකක් එද්දි ටිකක් රෑ වුණු නිසාත්, මෙවර ලයින් ප්‍රමාණය ටිකක් වැඩි නිසාත් ඊයෙ රෑම ඉවර කර ගන්න හැකියාවක් ලැබුණෙ නෑ. අනික ඉඉතිං ඉයුජින්කාරයා කියවන්න ගත්තම, ඒ ඉංග්‍රීසි තෝරල බේරල හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. ඉතිං ඒ නිසා …

Read More »

3% [S03 : E08] Sinhala Subtitles | තරංගය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න 3% අවසාන කතාංගයත් අරගෙන ආව. මුලින්ම කියන්න ඕනෙ මේ කතා මාලාව උපසිරැසි ගැන්වෙන්නෙ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදියට. චාමර සම්පත් සහෝදරයාගේ අධීක්ෂණය යටතේ, රඛිත රණතුංග, හිරාන් ගනේපල්ල, කවිෂල් රසින්ත, මලිත් වීරමුණි මල්ලිලා ටික සහ මම තමයි මේ කතා මාලාව අරගෙන ආවෙ. ඒ හැමෝම මේ අවසථාවේ කෘතවේදිව සිහිපත් කරන්න …

Read More »

3% [S03 : E07] Sinhala Subtitles | ගෙවතු වගා ඩ්‍රෝනය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ලොකු පිරිසක් නැරඹුවේ නැති වුණත් නෙට්ෆ්ලික්ස් ආයතනය නිකුත් කරපු නියම කතා මාලාවක අවසාන කතාංගයට පෙර කතාංගය දක්වා අපි ඇවිල්ල ඉන්නෙ. ඉතිං මේ වෙනකොට කතාව සෑහෙන දුරට උණුසුම් මට්ටමක තියෙන්නෙ. ශෙල් එක බේරගන්න උත්සාහ කරන මිශෙලි දැන් ඉන්නෙ, ග්ලෝරියා සහ මාර්කෝ දෙන්නගෙ අත්තඩංගුවට පත් වෙලා. මේ වෙද්දි ශෙල් …

Read More »

3% [S03 : E06] Sinhala Subtitles | ද්‍රෝහීන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්නෙ 3% කතාමාලාවේ හයවන කොටසයි. ඇත්තම කියනවා නම් මම බලල නම් නැහැ කතාව. අනික ලිපියෙ අවුලක් තිබ්බොත් ගණන් ගන්නෙපා. ඒ කොහොමහරි අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී යම්කිසි ආකාරයක බලශක්ති බලාගාරයක පිපිරීමක් සිදුවී තිබෙනවා. නමුත් හැමෝම හිතාගෙන ඉන්නෙ කුණාටුවෙන් මේක උනා කියලා. හැබැයි යම් ආකාරයක ද්‍රෝහී වීමක් …

Read More »

DCs Legends of Tomorrow [S05 : E05] Sinhala Subtitles | මාරි ඇන්ටෝනිගේ සාදය [සිංහල උපසිරැසි සමඟ]

අද නම් ගොඩක් පරක්කු වෙලා තමා එපිය අරන් එන්න උනේ. වැඩි කතා ඕනි නෑ මොකක්ද වෙන්නේ කියලා බලමු. අද කතාවේ එන්කෝර් වෙන්නේ මාරි ඇන්ටෝනි. ඔයාලා දන්නවනේ අර ප්‍රංශ විප්ලවය වෙන වෙලාවේ මිනිස්සුන්ට පාන් කෑල්ලක්වත් කන්න නැතුව හාමතේ ඉන්නකොට මිනිස්සුන්ට පාන් නෑ කියලා කිව්වම “පාන් නැත්තම් කේක් කාපල්ලා” කියලා කියපු කෙනා. …

Read More »

3% [S03 : E05] Sinhala Subtitles | සියල්ල වෙනස් කල ලීවරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහට 3% කතාමාලාවේ පස්වෙනි කොටසත් අරගෙනයි මේ එන්නේ. කලින් කොටස් බලපු අය දන්නවා දැන් ශෙල් එකේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ කියලා. ජලය, ආහාර, විදුලිබලය වගේ මූලික පහසුකම්වල ඉඳන් හැම දෙයක්ම ඇණහිටලා තියෙන්නෙ. අර පරීක්ශනයෙන් පිරිසක් තෝරාගෙන ශෙල් එකේ සංවර්ධනය වෙනුවෙන් වැඩකරනවා. එතනදිත් පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනවා. …

Read More »

3% [S03 : E04] Sinhala Subtitles | පෙරලියක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු උන විදිහට මේ අරගෙන එන්නේ 3% කතාමලාවේ හතරවන කොටසයි. වැඩිය කතා නැතුව කලින් කොටස මතක් කරගෙන ඉමු. රෆායල්ගේ මල්ලි ආතර් අක්වෙරලේ අනන්‍යතා චිප් එක ඉවත් නොකර තියාගෙන තිබුනු නිසා තව පොඩ්ඩෙන් මිනිහගෙ අත කපන්න වෙන තත්වෙට එනවා. නමුත් කාටවත් නොකියපු නිසා තුවාලෙ පැසවලා. කොහොමහරි රෆායල් එලීසගෙ උදවුවෙන් ඒ චිප් …

Read More »

The Walking Dead [S10 : E10] Sinhala Subtitles | මිනී වළෙන් ආ මාරයා..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න The Walking Dead S10 E10 තමයි මේ උණු උණුවෙම අරගෙන එන්නෙ. පහුගිය කතාංගය බැලුවනම් එහෙම දකින්න ඇති, ඩැරල් ඇතුළු පිරිස අර ගුහාව ඇතුළෙ හිර වෙලා ලොකු කට්ටක් කෑව උඩට එන්න. මුළි කතාංගයම ගෙවිල ගියේ ඒ වෙනුවෙන්. මළවුන්ගෙන් පහර වැදීම්, කැරොල් කරන මෝඩ තකතීරු වැඩ ඒව මේව නිසා කට්ටියට ගොඩ …

Read More »

3% [S03 : E03] Sinhala Subtitles | පිටුපෑම [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නේ 3% කතාමාලාවේ තුන්වන සමයේ තුන්වන කොටසයි. කොහොමහරි මටත් මේකේ කොටස් දෙකක් කරන්න සිද්ද වුනා. ආරම්භකයා විදිහට බෑ කියන්න බැරි නිසා බාරගත්තා. එහෙනම් වැඩිකතා නැතුව අද එපිය ගැනම කතාකරමු. මිශෙලි කලින් කිවුවා වගේම ශෙල් එකේ පැවැත්ම සහ නැවත ප්‍රතිනිර්මාණය කරන තුරු ඉන්න ජනගහනයෙන් හරි අඩක කොටසක් අයින් කරන්න …

Read More »

3% [S03 : E02] Sinhala Subtitles | කැරැල්ලේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී සියළුදෙනාටම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්තනා කරනවා. 2020 අළුත් අවුරුද්දේ මම අරන් එන පළවෙනි සබ් එක තමයි මේ. Stuber (2019) එකෙන් පස්සේ සබ් එකක් කරන්නම බැරිවුනා. ඒ වගේම ඉස්සරහටත් සබ් කරන්න අමාරු සයිස් එකක් තියෙන්නේ. ඉතින් පුළුවන් පුළුවන් විදිහට ඔයාලගේ රසවින්දනයට උපසිරසි අරන් එන්න බලාපොරොත්තුවෙනවා. ඉතින් අද …

Read More »

3% [S03 : E01] Sinhala Subtitles | නව ආරම්භයක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මඟ නැවතිලා තිබ්බ තවත් කතා මාලාවක තුන්වෙනි සීසන් එකේ ආරම්භක කතාංගය. නෙට්ෆ්ලික්ස් කියන්නේ කවදත් අත්හදා බැලීම් කරන සමාගමකනේ. ඉතින් එහෙම කරපු පරීක්ෂණයක් තමා මේ කතා මාලාවත්. බ්‍රසීලයේ නිර්මාණය කරපු නෙට්ෆ්ලිස්ක් පලවෙනි කතාව තමා මේක. මේ වෙනකොට කතා සමයන් දෙකක් අපි උපසිරසි දීලා තියෙනවා. මේ තමා …

Read More »

The Flash [S06 : E13] Sinhala Subtitles | දුවන්න, ග්‍රොඩ්. දුවන්න. [සිංහල උපසිරැසි සමඟ]

මිත්‍රවරුනි, බයවෙන්න එපා මම පටන් ගත්තු දෙයක් මග දාලා යන කෙනෙක් නෙමෙයි. සීසන් එකක් පටන්ගෙන මග නවත්තන පුරුද්දක් මගේ ලඟ නෑ.පහුගිය ටිකේ කරදර ටිකකට මූණදෙන්න සිද්ධවුනා. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් නිසා. ඉතින් ඒ වෙලාවේ කලින් එපි දෙක ඔයාලාට අරගෙන ආපු හිරාන් මල්ලිටත්, චමෝද් මල්ලිටත් මම ගොඩාක් ස්තූති කරනවා. ඉතින් අයිරිස් තවම …

Read More »

The Flash [S06 : E12] Sinhala Subtitles | රැල්ෆ්ගේ මුලාව [සිංහල උපසිරැසි සමඟ]

මම මේ කතාව බලන්නේ නැති නිසා හරියටම මොකක්ද වෙන්නෙ කියලා කියන්න අමාරුයි. පේන විදිහට අයිරිශ් කණ්ණාඩියක් අස්සෙ හිර වෙලා ඉන්නේ. ඒ වගේම අයිරිශ්ගේ අඩුව මකන්න එයාගේ ක්ලෝන් එකක් කණ්ණාඩියෙන් ඇත්ත ලෝකෙට අතාරිනවා. බැරීවත් දන්නේ නෑ ඒ ඉන්නේ ඇත්තම අයිරිශ් නෙමෙයි කියලා. කොහොම උනත් ඒ ක්ලෝන් එක මොකක් හරි වැඩකට අර …

Read More »

The Flash [S06 : E11] Sinhala Subtitles | ආදර සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙ කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. මේ පාර ආවෙ ෆ්ලෑෂ් එකේ එපියකට උපසිරැසි අරගෙනයි. සේරටම මේකට නුවන්ත අයියට ස්තූතිවන්ත වෙන්නෝන. ඔන්න ඉතින් ඒකත් අරගෙන ආවා. ෆ්ලෑෂ්ගෙ උපසිරැසිකරුවා මාරු උන හින්දා සම්ප්‍රදායික වචන එකක් දෙකක් වෙනස් වෙලා ඇති. නිතර අහපු වචන වෙනුවට වෙන වචන එකක් දෙකක් වැටිලා ඇති. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!