Wednesday , January 20 2021
Breaking News

හින්දි

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E08] Sinhala Subtitles | පෙරලිකාර අවසානයක්! [සිංහල උපසිරසි සමඟ]

ඔව්. කිව්වත් වගේ පෙරලිකාර අවසානයක්. කොච්චර හිත ගියාද කියනවා නම් මං කැමතිම වෙබ් සීරීස් එකක් බවට පත්වුණා. 2020 අවුරුද්ද ඉන්දියානු වෙබ් සීරීස් අතින් බැලුවොත් මට නම් Paatal Lok එකෙන් පස්සේ මේකත් පෝලිමෙන් තියතහැකි. 2020 දෙසැම්බර් 24වෙනිදා Disney HotStar විසින් මුදාහැරිය අලුත්ම කතාමාලාව තමයි Criminal Justice : Behind Closed Doors කියලා …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E07] Sinhala Subtitles | වරද කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම. Criminal Justice 2 Behind Closed Doors (2020) කතා මාලාවේ හත්වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. 2020 දෙසැම්බර් 24 වෙනි දින Disney+ Hotstar ඔස්සේ නිකුත් වූ කොටස් අටකින් යුතු මේ වෙබ් කතා මාලාව Rohan Sippy. Arjun Mukerjee ගේ අධ්‍යක්ෂණයක්. Pankaj …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E06] Sinhala Subtitles | එදා රෑ මොකද වුණේ? [සිංහල උපසිරසි සමඟ]

2020 දෙසැම්බර් මාසයේ 24වෙනිදා Disney HotStar වෙතින් එලිදක්වපු Criminal Justice : Behind Closed Doors කතාමාලාව ගැන මේ වෙද්දි කවුරුත් දන්නවා ඇති. 2019දි එලිදැක්වුණු Criminal Justice කතාමාලාව නරඹපු කවුරුහරි ඉන්නවා නම් මේ කතාමාලාවත් නරඹන්න දෙපාරක් හිතන එකක් නැහැ. IMDb අගය 8.1ක් ලෙස සටහන් කරගෙන තියෙන මේ කතාමාලාව විචාරක ප්‍රේක්ෂක නොමද ප්‍රසාදයක් …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E05] Sinhala Subtitles | හීන බිඳෙයි [සිංහල උපසිරසි සමඟ]

පහුගිය දාක Disney HotStar වෙතින් නිකුත් කරපු අලුත්ම කතාමාලාව තමයි මේ Criminal Justice : Behind Closed Doors කියන්නේ. ඔව් පහුගිය වසරේ අපි බලමු Criminal Justice කතාමාලාවේම තවත් එක අතුරු කතාවක්. කලින් කතාමාලාව එක්ක සම්බන්ධකමක් නම් නැහැ. IMDb අගය 8ක් ලෙසට මේ වෙද්දී සටහන් කරගෙන ඉන්න මේ කතාමාලාව පහුගිය කතාමාලාව වගේම …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E04] Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]

පංකජ් ත්‍රිපාටි, කීර්ති කුල්හරි, ජීෂු සෙන්ගුප්තා රංගනයෙන් දායක වෙන ක්‍රිමිනල් ජස්ටිස් අලුත් කතාමාලාව ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ මං හිතන්නේ. කොටස් තුනක් පුරා මේ වෙනකොටත් එකතු වෙලා ඉන්න පිරිසට ස්තුතිවන්ත වෙන ගමන්, මතක් කරනවා අනිත් අයටත් 8.3ක IMDb අගයක් වාර්තා කරපු වගේම විචාරකයන්ගෙත් පැසසුමට ලක්වුණු මේ කතාමාලාවන් දෙකම අනිවාර්යෙන් …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E03] Sinhala Subtitles | සාධාරණ සැකයක්!! [සිංහල උපසිරසි සමඟ]

Disney HotStar වෙතින් එළිදක්වපු අලුත්ම හින්දි කතාමාලාව Criminal Justice : Behind Closed Doors, 2019දි විකාශය වුණු Criminal Justice කතාමාලාවෙම තවත් දිගුවක්. කතාව සිංහලෙන් රසවිඳින්න ඕන අය මේ වෙද්දීත් අපි එක්ක එකතු වෙලා තමයි ඉන්නේ. IMDb අගය 8ක් ලෙස සටහන් කරගෙන ඉන්න මේ කතාමාලාව රචනය කරලා තියෙන්නේ අපූර්වා අස්රානි විසින්. රංගනයෙන් …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E02] Sinhala Subtitles | මම වැරදිකරු (නො)වෙමි..!![සිංහල උපසිරසි සමඟ]

8.3ක හොඳ IMDb අගයක් වාර්තා කරගෙන දෙසැම්බර් 24වෙනිදා Disney HotStar වෙතින් මුදාහැරිය Criminal Justice : Behind Closed Doors කතාමාලාව ගැන මේ වෙද්දි ගොඩක් අය දන්නවා. 2019 වසරෙදි විකාශය වුණු Criminal Justice කතාමාලාවේ Spin Off එකක් විදිහටයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් කලින් කතාමාලාව බලලම තියෙන්න ඕන නැහැ, මේක බලන්න. ඒත් …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: බිහයින්ඩ් ක්ලෝස්ඩ් ඩෝ(ර්)ස් (2020-) [S01 : E01] Sinhala Subtitles | වැසුණු දොරටුවට එහා…!! [සිංහල උපසිරසි සමඟ]

“අනේ මල්ලි, ප්ලීස්.. අදට විතරක්…”හැන්දෑවේ හයර් ටික බලාගන්න කියලා අක්කා පෙරැත්ත කරනවා. ඔය මොනා කිව්වත් මට බෑ. හැන්දෑවට මට පාටියක්. ඒත් අක්කගේ බ්ලැක්මේල් කිරිල්ලත් එක්ක මං අසරණ වුණා. හයර් ටික ඉවර කරලා පාටියට යන්න හිතන් මං කැබ් එකත් අරන් පාරට බැස්සේ. එකක් ඉවර වෙද්දි තව එකක්.. ඔහොම තව එකක්.. තව …

Read More »

Hello Mini [S01] Complete Season Sinhala Subtitles | මිනීගේ ආගන්තුකයා [සිංහල උපසිරසි සමඟ]

දැනිලා තියනවද වැඩ ඉවර වෙලාහරි පන්ති ඉවරවෙලා නැත්තන් ගමනක් ගිහින් රෑට බස් එකෙන් බැහැලා හෝ බයික් එකක හරි ගෙදර එනකොට කවුරුහරි ඔයත් එක්ක එනවා වගේ. මේ ෆීලින්ග් එක දැනිලා නැත්තන් ඌ සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බැහැ. මෙන්න මේ ෆීලින්ග් එක නිකන් ඉන්න ගමන් විඳින්න හොඳ කතාවක් මේක. හැබැයි කියන්න ඕනේ මේක …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E07] Sinhala Subtitles | මීයාගේ අවසන් ජවනිකාව [සිංහල උපසිරසි සමඟ]

Sony Liv විසින් අලුතින්ම එලි දක්වපු වෙබ් සීරීස් එක තමයි මේ A Simple Murder. කොටස් 7කින් සමන්විත මේ බ්ලැක් කොමඩියේ අන්තිම කොටස තමයි මං මේ අරන් ආවේ. ඉතින් කතාව පැත්තට ටිකක් හැරුණොත් මනීෂ් කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න තරුණයෙක්. හැබැයි මිනිහට ප්‍රමාණවත් තරම් සල්ලි තිබ්බේ නෑ. සැපවත් ජීවිතයක් වෙනුවෙන් …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E06] Sinhala Subtitles | පැනයාම [සිංහල උපසිරසි සමඟ]

Sony Liv ඔස්සේ පසුගියදා විකාශය ආරම්භ වුනු අලුත්ම වෙබ් කතාමාලාව තමයි මේ A Simple Murder කියන්නේ. බ්ලැක් කොමඩි වලට ආස කට්ටිය මේ වෙද්දීත් කතාව එක්ක එකතු වෙලයි ඇත්තේ. මේ වෙද්දී කුතුහලයෙන් පිරුණු කොටස් 5ක්ම බලලා ඇතිනේ. අද අරන් එන්නේ 6වෙනි කොටස. ඒ වගේම කතාව හෙටින් ඉවරත් වෙනවා. එහෙනම් මතක් කරගෙන …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E05] Sinhala Subtitles | මනිෂ්ගේ කෑදරකම. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම. A Simple Murder කතා මාලාවේ පස්වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. පහුගිය කොටසෙදි මතක ඇතිනෙ ප්‍රාන් දවාස්ගෙ දුව එයාට වුණ අසාධාරණේ ගැන කියල වීඩියෝ එකක් අන්තර්ජාලයට දැම්මට පස්සෙ ප්‍රාන් දවාස් පණ්ඩිත්ට කියනව ඒ් දෙන්නව අල්ල ගන්න කියල. ඒ අතරෙ …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E04] Sinhala Subtitles | අපි ආයෙ පැනල යමු… [සිංහල උපසිරසි සමඟ]

මගෙ නම ප්‍රියා දවාස්. දේශපාලඥ ප්‍රාන් දවාස් කියන්නෙ මගෙ තාත්තා. මම මගෙ ආදරවන්තයත් එක්ක පැනල ගියා. ඒත් එයා මාව මරන්න මිනීමරුවෙක් එව්වා. අපේ පස්සෙන්… ඒ වගේම… එයාට කිසිම සංවේදීතාවයක් නැහැ. එයා දන්නෙ මරන්න විතරයි. මිනී මරන්න විතරයි. මම ජාට් කෙල්ලෙක්. මම ආදරේ කලේ මුස්ලිම් කොල්ලෙකුට. ඒ කාරනය මගෙ තාත්තට ලොකු …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E03] Sinhala Subtitles | කළ කළ දේ ඵල ඵල දේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මං තුන්වෙනි කොටස අරන් ආවා. කට්ටියට මතක ඇතිනේ කතාව නෙහ්? පණ්ඩිත් ඇත්තටම මිනීමැරුම් කොන්ත්‍රාත් එක බාර‌ දෙන්න හිටපු ඇත්තම ඝාතකයා ආවේ කලින් කොටසෙදි. දෙන්නම දැනගත්තා ඒ කියන්නෙ වැඩේ ගැස්සිලා .තියෙන්න කියලා වෙන කෙනෙක්ට කොන්ත්‍රාත් එක දීපු නිසා. ඒ විතරක්යෑ පණ්ඩිත්ගෙ ආයුධෙත් මනිෂ් ළඟනේ. මනිෂ් යූ‌ටියුබ් වීඩියෝ බලලා පුරුදු …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E02] Sinhala Subtitles | කුලියට මිනීමරන අපේ මනීශ්! [සිංහල උපසිරසි සමඟ]

ප්‍රශ්න පිට ප්‍රශ්න නෙහ්, මනීශ්? ආදරේ කරලා කසාදයක් බැදගත්තා එතනත් ප්‍රශ්න… ගෙයක් බද්දට අරන් ජීවත් වෙන්න ගත්තා එතනත් ප්‍රශ්න… බිස්නස් එකක් කරන්න ගත්තා ඒකෙත් පටලැවිලි… බිස්නස් එක කරන් යන්න හරිහැටි ආයෝජකයෙක්වත් හම්බවුණා නම් නේද? ප්‍රශ්න නම් කාටද නැත්තේ, බලමුද ප්‍රශ්නවලින් බේරෙන්න විසඳුම් හොයන මිනිහෙක්ගේ කතාවක්. සිම්පල් කතාවක්, සිම්පල් අධ්‍යක්ෂණයක්, සිම්පල් …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E01] Sinhala Subtitles | පුංචිම පුංචි මිනීමැරුමක්..!! [සිංහල උපසිරසි සමඟ]

මේකි අපේ පවුලේ නම්බුව නැති කරා. කෙල්ලව මරලා ඒක කොල්ලගේ පිට දාපන් පණ්ඩිත්, මොනා වුණත් කෙල්ල බේරෙන්න බෑ වැඩේ වුණා කියලා හිතාගන්න ඕම් ශාන්ති!! 2020 නොවැම්බර් මස 20වෙනිදා පටන් Sony Liv විසින් නිකුත් කරපු අලුත්ම අලුත් බ්ලැක් කොමඩි වෙබ් සීරීස් එක තමයි බයිස්කෝප් අපි මේ අරන් එන්නේ. කොටස් 7කින් සමන්විත …

Read More »

අෆ්සෝස් [S01 : E07 & E08] Sinhala Subtitles | මට මැරෙන්න දීපල්ලා!! [සිංහල උපසිරසි සමඟ]

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් පිරි කොටස් 8ක් මුස්පේන්තුවෙක්ගේ අමුතුම කතාවක් අදත් බලමු, අෆ්සෝස්..! කරන කියන කිසිම දෙයක් හරි නොයද්දී මැරෙන්න හදන එකවත් හරියයිද? බෙල්ලේ වැල දාගත්තොත් ලණුවත් කඩන් වැටෙන, ගලක් බැඳන් වතුරට පැන්නත් ගල පාවෙන්න ගන්න තරම් පුදුමාකාර වාසනාවක් …

Read More »

අෆ්සෝස් [S01 : E05 & E06] Sinhala Subtitles | මෙන්න මිනී මරනෝ!! [සිංහල උපසිරසි සමඟ]

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් පිරි කොටස් 8ක් මුස්පේන්තුවෙක්ගේ අමුතුම කතාවක් අදත් බලමු, අෆ්සෝස්..! අෆ්සෝස් කියන එකේ තේරුම “කණගාටුව”. ඉතින් මෙන්න මේ කතාව හදල තියෙන්නේ Golper Goru Chaande කියන බෙංගාලි නවකතාව ආශ්‍රය කරගෙන. අපි හැමදාම දකින කතන්දර වගේ නෙමේ වෙනස්ම …

Read More »

අෆ්සෝස් [S01 : E03 & E04] Sinhala Subtitles | මට මැරෙන්න බැරියෝ!! [සිංහල උපසිරසි සමඟ]

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් පිරි කොටස් 8ක් මුස්පේන්තුවෙක්ගේ අමුතුම කතාවක් අදත් බලමු, අෆ්සෝස්..! 1) ජීවිතේ ගැන අන්තයට කලකිරිලා ඉන්න කොල්ලෙක් දිවිනහගන්න හදනවා. තමන් කරන කියන කිසිම දෙයක් හරි නොයන කොට, තමන් දිවි නහගන්න හදන්න යන වැඩේ හරි යයිද? මතක …

Read More »

අෆ්සෝස් [S01 : E01 & E02] Sinhala Subtitles | මට මැරෙන්න දීපල්ලා!! [සිංහල උපසිරසි සමඟ]

“අද ඔයා ජීවත් වෙන අන්තිම දවස. ඉතින් ආයේ හිතන්නේ මොකටද, හොඳට විනෝද වෙන්න” ඉතින් ඔහු ගිහින් හොඳට නාගත්තා. ඕනෑවටත් වඩා ෂැම්පු ගෑවා. “ආයේ මේ ෂැම්පු එකෙන් කවුරු ගාන්නද?” නාලා, හොඳට ලක ලෑස්ති වෙලා පාරට බැස්සා. පත්තරකාරයට සල්ලි දුන්නා, හැබැයි පත්තරේ ගත්තේ නෑ. “ප්‍රවෘත්ති දැනගෙන වැඩක් තියේද දැන්?” ළඟ කඩේට ගිහින් …

Read More »
error: Alert: Content is protected !!