You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / TV / 18+ (page 20)

18+

Da Vinci’s Demons [S02 : E06] | මරණයේ කඹය… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුනාට. මේ දවස් වල මේ පැත්තට සෑහෙන්න අකුණු ගහන නිසා සබ් එක හදන්න පටන් ගන්න එක සෑහෙන්න පරක්කු වුනා. අනික මේ පාර කොටසත් සෑහෙන්න අද්භූත කොටසක්. ඉතින් ඒක නිසා ඒවා එකින් එක තේරුම් අරගෙන සබ් කරන්න මම හිතුවටත් වඩා සෑහෙන වෙලාවක් ගියා. ඉතින් …

Read More »

Game of Thrones [S4E04 – Oathkeeper] (18+)| දිවුරුම රකින්නා. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා වෙච්ච පරක්කුවට. කොහොමත් මම ඉල්ලනවා සඳුදා හවස ඉඳන් බදාදා උදේ වෙනකම් කාලය මට දෙන්න කියලා උපසිරසිය අරගෙන එන්න. පහුගිය කොටස දිහාවට හැරෙන්න කලින් මම කැමතියි මේ කතා මාලාවට අලුත් වගේම කතාමාලාව බැලුවත් මේ චරිත අතර තියෙන වෛරය, සඳහන් වෙන පරණ සිද්ධීන් ගැන නොදන්නා අයටත්, රූපවාහිනී කතා මාලාවේ …

Read More »

Game of Thrones [S4E03 – Breaker of Chains] (18+)| සැකය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවේ හතරවෙනි අදියරේ තුන් වෙනි කොටස. වෙනදා වගේම අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. ඩ්‍රෙඩ්ෆෝඩ් වලට එනවා රොබ් ස්ටාක්ට ද්‍රෝහී වෙලා ඔවුන්ව මරලා දාලා උතුර බලන්න ලැනිස්ටර් වරුන් අතින් පත්වීම් ලැබූ රූස් බෝල්ටන්. තම හමුදා වලට පැමිණීමට තියෙන බාධාව ඉවත් කරගැනීමට හුවමාරු කිරීමේ අභිප්‍රායෙන් …

Read More »

Da Vinci’s Demons [S02 : E05] | හිරු සහ සඳු… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාවේ පස්වෙනි කොටසයි. දැනට දන්න විදිහට නම් තව කොටස් පහකින් මේ කතාවේ දෙවෙනි සමය අවසාන වෙනවා. 3 වන සමයක් ගැන නම් තාම නම් කිසිම තොරතුරක් නැහැ. බොහෝ දුරට දෙවෙනි සමයෙන් පස්සේ මේ කතාව අවසාන වේවී. ඉතින් එහෙනම් මේ කොටස ගැනත් මම වැඩි දෙයක් ලියන්න යන්නේ …

Read More »

Game of Thrones [S4E02 – The Lion and the Rose] (18+)| විෂ වයින්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩියෙ පරක්කු නොකර ගෙනාවා දෙවෙනි කොටසත්. මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. කිංග්ස් ලෑන්ඩින් වල ටයිවන් ලැනිස්ටර් තම පුත් ජේමිට කියනවා අතකුත් අහිමිවෙච්ච හින්දා කාස්ට්ලි රොක් වලට ගිහින් එහෙ තමා වෙනුවට පාලනය ගෙන යන්න කියලා. ඒත් ජේමි ඒක ප්‍රතික්ෂේප කරන හින්දා පියාගේ ගැරහීමට ලක්වෙනවා. ඒ අතර කොට ආදිපාද …

Read More »

Da Vinci’s Demons [S02 : E04] | පෘතුවියේ කෙළවර [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ පාර මම ආවේ ෆ්ලෝරන්ස් වල ඉදන් ඩාවින්චිගෙන් පණිවිඩයකුත් අරගෙනමයි. එයා මට කිව්වා එයාගේ ප්‍රේක්ෂකයෝ සහ බයිස්කෝප්වාසී හැමෝටම ගුණ නැණබලය දියුණුවෙන් දියුණුවට පත්වෙන නව නිර්මාණ සහ නව සොයාගැනීම් රාශියක් කරන්න ලැබෙන්නා වූ සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා කියලා. 🙂  ඉතින් එහෙනම් හැමෝටම සාමය සතුට පිරි සුභම සුභ …

Read More »

Game of Thrones [S4E01 – Two Swords] (18+) | ඉඳිකට්ට…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න මේ දවස් ටිකේ ගොඩ දෙනෙක් අපෙන් මේල්, මූණූපොතෙන් හා තවත් ක්‍රමවලින් අහපු ප්‍රශ්නෙට පිළිතුර අරගෙන ආවා. 🙂 මුලින්ම කියන්නම් මොකක්ද වෙච්ච පරක්කුව කියලා. මේක මෙදාපාර බාරගත්තු සහෝට කාර්යයබහුල වීම නිසා උපසිරැසිය දාන්න බැරි වෙන බව දැනුම් දුන්නා. ඉතින් ඊට පස්සෙ මම තාවකාලිකව මේක කරන්න බාරගත්තා. ඉතින් මම සිකුරාද …

Read More »

Da Vinci’s Demons [S02 : E03] | ශාපලත් ගමන [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුන එකට සමාවෙන්න. ඇත්තම කිව්වොත් ඊයේ මැච් එක බලපු නිසා සබ් එක හදන්න පටන් ගන්න සෑහෙන්න පරක්කු වුනා. ඉතින් ලබන පාර ඉදන් ආයිමත් සුපුරුදු වෙලාවටම සබ් එක දෙන්න බලන්නම්. ඉතින් ගියවර කොටසේ කතාව පැත්තට හැරුනොත් පාසීවරුන් විසින් ක්‍රමයෙන් දිනාගෙන ආව කුමන්ත්‍රණය ඩාවින්චි සහ …

Read More »

Da Vinci’s Demons [S02 : E02] | ලේ සහෝදරයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම දෙවෙනි කොටසත් අරගෙනම ආපහු ආවා. මුලින්ම ගියවර කොටසෙන් මට සුභ පැතුමක් එක් කරපු හැමෝටම ස්තුතියි. හොඳයි, එහෙනම් අපි ගියවර කොටස අවසාන වුන හැටි ගැන පොඩ්ඩක් මතක් කරගෙනමු ඉමු. මේ වන විටත් පාසීවරුන් ජයග්රෙහණයට ඉතාමත් ආසන්න වෙලයි ඉන්නේ. මේ වන විට ජුලියානෝ මෙඩිසි මියගිහින්. ලොරෙන්සෝත් මාරාන්තික …

Read More »

Da Vinci’s Demons [S02 : E01] | රුධිරය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මම හිතනවා ඔයාලා හැමෝටම පහුගිය අළුත් අවුරුද්ද දවසෙදි හසන්ත, සමීර සහ මම ඇතුළු අපේ බයිස්කෝප් උපසිරස කණ්ඩායමේ සහයෝගිත්වයෙන් මුල්ම වතාවට සිංහල උපසිරසෙන් හැඩවුන කොටස් අටකින් යුතු මෙම සුපිරි කතා මාලාව තාමත් මතක ඇති කියලා. STARZ රූපවාහිනි නාළිකාව මඟින් විකාශය වූ මෙම කතාමාලාවේ පළමු සමය 2013 වසරේ ජූනි මස 7 …

Read More »

Black Sails [S01 – E08] | වැරදුන කුරුමානම….(18+)[සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කිව්වා වගේම අද තමයි මේ කතාවේ මේ අවුරුද්දට බලන්න ලැබෙන අවසාන කොටස. නැවත එන අවුරුද්දේ ජනවාරි වලදී තමයි අපිට කළු රුවල් ඔසවන්න වෙන්නේ. හොඳ දේ ටිකයි කියනවනේ. මොනවා කරන්නද 🙁 සෑහෙන්න කාලෙකින් බලපු හොඳ කතාවක් මෙසේ පළමු කතා සමය අවසන් කරන වගයි.  එහෙනම් කලින් කොටස මතක් කරන්නම් සුපුරුදු …

Read More »

Black Sails [S01 – E07] | වස්තු සොයා….(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි හත්වෙනි කොටසටත් ලඟා උනා. ඊළඟ සතියෙන් මේ කතා මාලාව අවසන් වෙනවා කියලා තමා මුලින් තීරණය කරලා තිබුනේ. අපි බලමු එහෙම වෙයිද කියලා. මගේ නම් අදහස කොටස් 10ක් වත් ගියා නම් තමා හොඳ කියලා. මොනවා කරන්නද ඉතින් බොහෝ දුරට එන සතියෙන් මේ කතා සමය අවසන් වේවි. මොකද Da …

Read More »

Black Sails [S01 – E06] | යටි අරමුණු..(18+)[සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්නේ මේ කතාවේ හයවැන්න සමගින්. මේ සතියේ කොටසේ උපසිරස නිකුත් කරන්න වෙනදට වඩා සැහෙන්න ප්‍රමාද උනා  පෙරේදා හවස තමයි මේ කොටසේ උපසිරසක් නිකුත් උනේ. ඉතින් ඒ හන්දා මේ සතියේ කොටස ටිකක් ප්‍රමාද උනා.  කලින් කොටසේ තමයි දැක්කේ මුල්ම සටන. ඒ රාත්තල් දොළහේ තුවක්කු පැහැරගන්න අන්ඩ්රෝමිකේ නැව පසුපසින් …

Read More »

Black Sails [S01 – E05] | පළමු සටන..(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාවේ පස්වෙනි කොටසටත් ලඟා උනා. පොතේ හැටියට තව කොටස් තුනෙන් මේ කතාවේ පළමු අදියර අවසන් වෙන්න නියමිතයි. බලමු නේද ඒ වෙනකොට කැප්ටන් ෆ්ලින්ට් අර්කා දේ ලීමා නැවට ලං කරාවිද කියලවත්. එහෙනම් වැඩි කතාබහක් නැතුව කලින් කොටස ගැන මතක් කරන්නම්.  ගිය සතියේ කොටසෙන් දකින්න ලැබුනේ රාත්තල් දොළහේ තුවක්කු …

Read More »

Black Sails [S01 – E04] | රාත්තල් දොළහේ තුවක්කු..(18+)[සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්න යන්නේ මේ කතාවේ හතරවෙනි කොටසත් සමඟයි. ඊට කලින් මම මතක් කරන්න ඕනේ අපේ මේ වෙබ් අඩවියෙන් කරන්නේ කවුරු හරි නිපදවපු රූපවාහිනී වැඩසටහනකට හෝ චිත්‍රපටියකට වෙනත් කෙනෙක් හදපු ඉංග්‍රීසි උපසිරසක් සිංහලට හරවලා ඒක නොමිලේ බෙදා දීමක්. සමහර වෙලාවට අප විසින්ම උපසිරැසි නිපදවපු අවස්ථාත් නැතුවම නෙමෙයි. එහෙම කරන …

Read More »

Black Sails [S01 – E03] | අලුත් නැවක් අලුත් කපිතාන්වරයෙක්….(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොටස් අටකින් සමන්විත මුහුදු කොල්ල කරුවන්ගේ කතාවේ තෙවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. ඊට කලින් පොඩ්ඩක් සමාව ඉල්ලනවා ටුමොරෝ පීපල් 13 වෙනි කොටස තව දෙන්න බැරි උනා ඒක ඉක්මනටම දෙන්නම් මොකද පහුගිය දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා තවම ඒක ඉවර කරගන්න බැරි උනා. හෙට දිහාට ඒක …

Read More »

Black Sails [S01 – E02] | කල්ලියේ හොරා….(18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ එකතු වෙන්නේ කළු රුවල් සහිත මුහුදු කොල්ලකරුවන්ගේ කතාවේ දෙවෙනි පියවරත් සමඟයි. කලින් කොටසේදී හොඳ ප්‍රතිචාර ලැබුනා මට හිතෙනවා ස්පාටකස් රසිකයෝ මේ කතාව අතාරින එකක් නැහැ කියලා. කලින් කොටස කතාව හඳුන්වා දීමක් කල නිසා හිතපු තරම් රසක් සමහරුන්ට දැනෙන්න නැතුවත් ඇති. කොහොම උනත් ඉදිරිය නම් යහපත් වෙයි කියලා අද කොටසින් …

Read More »

Black Sails [S01 – E01] | මුහුදු කොල්ලකරුවන් අවශ්‍යකර තිබේ !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම කියපු විදිහට පොරොන්දු වූ පරිදි ස්පාටකස් කතා මාලා තුනට පසු  Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ පළමු රුවල මෙලෙසින් දිග හරිනවා. මම මේ ගැන තරමක විස්තරයක් මීට කලින් බයිස්කෝප් මංසල තුලින් ඔබට ඉදිරිපත් කලා. එහිදී කිව්වා වගේම මෙහි එක් විධායක අධ්‍යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කතාව ගැන …

Read More »

Spartacus [S03 – E10] (18+) | විජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

“මගේ මිතුරනි, සමුගැනීමට කාලය පැමිණ තිබේ.” “මතකයේ තබා ගන්න, ඔබ සැවෝම හොඳින් අපගේ මතකයේ රැඳේවි,” ” ක්‍රෝසස්ගේ හමුදාවට මුහුණදෙන විටදී.” “එහිදී අපේ බොහෝ දෙනෙක් මිය යාවි.” “එහි අපට කරන්න කිසිම උපායක්වත් මායවක්වත් ඇත්තේ නැහැ.” “එහිදී අපට නියත වි තිබෙන ඉරණම වෙනස් විය හැකියි.” ” එනමුත් ඔබ දැනගන්න අපගේ රුධිරය ඔබට …

Read More »

Spartacus [S03 – E09] (18+) | මරණය සහ මියයෑම [සිංහල උපසිරැසි සමඟ]

නමවෙනි කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. අන්තිම කොටසත් මේ වෙනකොට අවසන් කර තියෙන්නේ. එකත් තව දවස් දෙක තුනක් ඇතුලට ඔයාලට ලැබේවි. ඊට පස්සේ ස්පාටකස් එක්ක තිබ්බ ගනුදෙනුව ඉවර කරන්න පුළුවන් වේවි. එහෙනම් ඉක්මනටම කලින් කොටස් මතක් කරන්නම්. මතකනේ කලින් කිව්වා වගේම ස්පාටකස් කියන කතා මාලා හතරේම ස්පාටකස්ට නොදෙවෙනිව ප්‍රධාන චරිතයක් …

Read More »
error: Alert: Content is protected !!