You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 8 2020
Breaking News
Home / TV / 18+ (page 25)

18+

Game of Thrones [S02E06] with Sinhala Subtitles (18+) | අළුත් සහ පරණ දෙවිවරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දෙය්යනේ කියලා පරක්කු නොවීම හයවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා. මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක කරන්න …

Read More »

Da Vinci’s Demons [S01 E02] | දෙවන පිම්ම… [සිංහල උපසිරැසි සමඟ]

6d4d69b5e25031ebdf287ee3c6f6ecbfd78be479 15291edff9c7bd59ec70eedec501165710358dfc 2ce9de29967334e4b78fa37d4be758fc71fd46b9 60741f2379fef67d4d34d089c8c48795636ad8f5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. Previous Episode                      Next Episode  

Read More »

Game of Thrones [S03E03] – Sinhala Subtitles | දඩුවමට ගමන් කිරීම..[සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Vikings [Season 01: Episode 07] | කප්පම් සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර සියලුව ශ්‍රී ලංකා වාසීන්ට සාමය සතුට පිරි නව වසරක් වේවායි පතනව් මුලින්ම එහෙනම්. බයිස්කොප් අඩවිය කිසිම කතාවක් අත හරින්නේ නැති විත්තිය ඔය හැමෝම දන්නව නැතෙනේ මේ වෙනකොට. අද කතාව විකාශය වෙලා තියෙන්න මාර්තු මාසෙ 14 වැනිදා කතාවට ලැබිල තියන IMDB ලකුණු ප්‍රමාණය 8.7ක් …

Read More »

Spartacus: Vengeance [S02 – E03] (18+) | ශ්‍රේෂ්ඨතම යහපත… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩ දෙනෙක් අවුරුද්දට “ස්පාටකස්” බලන්න ඕනේ කියලා කිව්වනේ ඉතින් අද උදේ ඉඳන් වෙහෙසුනා හවසට කොහොම හරි මේ තෑග්ග දෙන්න. උදේ දුන්න අලුත් කතා මාලාව ආරම්භ උනේ “ස්පාටකස්” තුන්වන කතා මාලාව පහු ගිය සිකුරාදා රාත්‍රියෙන් අවසන් වූ නිසා එහි හිඩැස පුරවන්න STARZ නාලිකාව ගෙන ආව ආදේශකය නිසා. එහෙනම් හමොටම මුලින්ම අයෙත් …

Read More »

Da Vinci’s Demons [S01 E01] | අනුපමේයයි! අසමසමයි! උත්කෘෂ්ටයි! [සිංහල උපසිරැසි සමඟ]

“ඔහුගේ චින්තනය සහ පෞරුෂත්වය අපට පෙනෙන්නේ පරමෝත්තමයෙකු විලසින්, මේ මිනිසා එතරම්ම ගුප්තයි සහ අනාසන්නයි.” – කලා ඉතිහාසඥ Helen Gardner- ඔහුව හඳුන්වා දෙන්නට මීට වඩා හොඳ ප්‍රකාශයක් ඇත්තේ නැහැ. ඔහු එතරම්ම අනුපමේයයි! අසමසමයි! උත්කෘෂ්ටයි! බහුශ්‍රැතයි! අද දක්වාම මේ මිහිතලය මත විසූ අද්විතීය මහාප්‍රාඥයා ලෙස ලෝකයක බුහුමන් ලබන්නේ ඔහුයි! ඔහු ඊට නිතැතින්ම …

Read More »

Game of Thrones [S02E05] with Sinhala Subtitles (18+) | හැරන්හෙල් වල හොල්මන [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Spartacus: Vengeance [S02 – E02] (18+) | මේ ලෝකයෙන් තවත් තැනක්… [සිංහල උපසිරැසි සමඟ]

බනින්න කලින් කියන්නේ සමා වෙන්ට ඕනේ ඉවසීම ඕනෙවටත් වඩා පරික්ෂා කරන්න උනාට. මොකද කියනවා අතවශ්‍ය වැඩ කිහිපයක් නිසා මේ වෙනුවෙන් කාලයක් හොයා ගන්න බැරි උනා. මම හිතනවා වැඩිය නැතුව පොඩ්ඩක් විතර බනිවි කියලා ප්‍රමාද කල එකට :P. එහෙනම් ඔන්න පළිගැනීමේ දෙවන පියවර සනිටුහන් කරන්නයි මේ හදන්නේ. වෙනද වගේම මම කලින් …

Read More »

Game of Thrones [S02E04] with Sinhala Subtitles (18+) | ඇටකටු උයන [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Game of Thrones [S02E03] with Sinhala Subtitles (18+) | නොමැරෙන මරණය [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Game of Thrones [S03E01] – Sinhala Subtitles | තෙවන ඇරඹුම… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුල පුලා බලා හිටිය තවත් ටීවී සීරීස් එකක ආරම්භයක් අද ඉඳන්. හැබැයි මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලනවා මේ කතා මාලාවේ දෙවනි අදියරේ තවත් කොටස් 8 ක් පමණ සිංහල උපසිරැසි ඔබ වෙත දෙන්න තියෙද්දි මේ තුන්වෙනි කථා මාලාව පටන් ගත්තට. බයිස්කෝප් සොයුරන් බලාපොරොත්තුව හිටියෙත් ඒ කථාංග ටික ඉක්මනින්ම ඔබ වෙත ලබා …

Read More »

Spartacus: Vengeance [S02 – E01] (18+) | පලායිතයන් [සිංහල උපසිරැසි සමඟ]

මම මුලින්ම ඇහුවා නේද අපේ යාළුවන්ගෙන් සටනකට මුල පුරමුද කියලා? අද ඉඳන් තමා එහෙනම් මේ සටන ඇත්තටම ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ අපි එහෙනම් යන්නේ ලුඩුසයට සමු දෙන්න එත් එක්කම රෝමය සලිත කරවන්න. අද ඉඳන් තවත් කොටස් දහයක් මඟින් දිග හැරෙන්න යන්නේ “ස්පාටකස්ගේ” පලිගැනීමේ ක්‍රියාවලියයි. Spartacus:Vengeance ආරම්භක පියවර මෙලෙසින් තබන්නයි මේ …

Read More »

Spartacus: Gods of the Arena [E06] (18+) | නීරස අවසානය [සිංහල උපසිරැසි සමඟ]

තවත් කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි අද මේ සූදානම. යම් යම් බාධක නිසා මුල් කොටස් කිහිපය ඉක්මනින් ලබා දෙන්න නොහැකි උනත් අවසන් කොටස් සුපුරුදු පරිදි ඔබ වෙත දෙන්න හැකි උනා. එත් හැමෝම ඕනේ කියලා ඉල්ලුවට අවසානයේ ලැබුන ප්‍රතිචාර එක්ක බලනකොට මට Vengeance එක දුන්න නම් කියලත් හිතුනා. මොකද අදහස් …

Read More »

Spartacus: Gods of the Arena [E04] (18+) | නොහොඹින වෙස්මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

කිව්වා විදිහටම නැවතත් මෙහි සිව්වැනි කොටස සමීප කරන්නයි මේ සූදානම. එහෙනම් වැඩි කතාබවැඩහක් නැතිවම අපි වැඩේට බහිමු. මතකද කලින් කොටස ගැන. එහෙනම් මම මතක් කිරීමක් කරන්නම් වෙනදා වගේම. කලින් කොටසේදී දැක ගන්න ඇතිනේ මහා කෙළඹියා කවුද කියලා ඒ තමයි “බැටියාටස්ගේ” පියා. ඔහුගේ ශෛලිය බොහෝ වෙනස් “බැටියාටස්” සමඟ සසඳන විට. ඇත්තටම …

Read More »

Spartacus: Gods of the Arena [E03] (18+) | මහා කෙළඹියා [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් සුපුරුදු වේගයට මේ කතාව දෙන්න තමයි සූදානම, අද එහෙනම් තෙවන කොටස ලබා දෙන්නයි මේ හදන්නේ. කලින් පොඩ්ඩක් වේගය අඩාල වෙන්න හේතුව අසනීප වෙලා සිටි නිසා. ඒ නිසා පොරොන්දු උන විදිහට මට කතාව දෙන්න අපහසු උනා. ඇත්තටම මට මේක කියන්න අවශ්‍ය උනේ නැහැ එත් හිතුනා මම හිතා මතා ප්‍රමාද කරනවාදෝ …

Read More »

Spartacus: Gods of the Arena [E02] (18+) | මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

අද ඉදිරිපත් කරන්න යන්නේ මේ කතා මාලාවේ දෙවන් කොටස, හිතනවා හැමෝම කලින් කොටස රස විඳින්න ඇති කියලා. අතීත ආවර්ජනය ආරම්භ උන හැටි මතකනේ. “බැටියාටස්” කියන්නේ කොහොම තත්වයක සිටි අයෙක්ද කියලා සහ ඔහුගේ හිත මිතුරන් ගැන එහෙම කලින් කොටසින් දැකගන්න ඇති. මම එහෙනම් යන්තමින් කලින් කොටසේ මතකය අලුත් කරවන්නම්. කලින් කොටස …

Read More »

Ripper Street [1×8 – What Use Our Work?] (18+) | සහායකයෙක්ද අපරාධකාරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

b9df0eb3a95c37cf71fea732e1f0a5f65926c763 b260263d2a2cb75aaf231ecb88d1f46bd88c5f97 159baf0c82c06ba729ca4702d44ef06f515d0659 ed4796fe8920f125f6aa86c4004b18b3d45f5dfa ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.     << Previous Episode                                  …

Read More »

Ripper Street [1×3 – The King Came Calling ] | දුෂ්ට චේතනාව හා වෙස් මුහුණ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද තුන්වෙනි කොටස. කලින් කොටස් දෙක බාගත්තු අදහස් දක්වපු හැමෝටම ස්තූතියි කියාගෙනම අද කතාව පැත්තට හැරෙමු. අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් නගරය විතරක් නෙවෙයි ඒ කාලේ ජනයා ඉතාමත් බියක් දක්වපු කොළරාව රෝගියෙක් නගරයෙන් හමුවීමත් සමඟයි. අපිටනම් එච්චරම අද්දැකීම් නැතත් සමාර විට අද කාලේ ඩෙංගු වගේ රෝගවලට අපි දක්වන බියට …

Read More »

Spartacus: Gods of the Arena [E01] (18+) | පැරණි පාපයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු පරිදි මම අයෙත් ලුඩුස් එකට ගොඩ වෙන්නයි මේ සූදානම. ටිකක් විතර ප්‍රමාද උනා මොකද තවත් කතා මාලාවකට යොමු උනා ඒ සමඟම තව චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කරන්නත් උනා. එහෙනම් ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් එත් අද ඉඳන් ඉදිරිපත් කරන්න යන්නේ පැරණි මතකයන් එහෙම නැතිනම් “ස්පාටකස්” මේ පුහුණු පාසලට පැමිණීමට …

Read More »

Ripper Street [1×1 – I Need Light ] (18+) | එකම ඝාතකයාද?…… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න ආපහු අලුත් කතාමාලවකින් හම්බවෙන්න ආවා. කට්ටියට මාව අමතකත් ඇති සමහර විට. 🙂 මේ කතා මාලාව ටිකක් විතර විශේෂ එකක්. මම එහෙම කියන්න එක හේතුවක් තමා ලන්ඩන් ඉතිහාසයේ සෑහෙන නමක් තියපු සිද්ධියක් මත ගෙතුනු සැබෑ චරිත නාම අනුසාරයෙන් නිපදවෙච්ච ඉතිහාස කතාවක් වීම. Jack the Ripper නැතිනම් The Whitechapel …

Read More »
error: Alert: Content is protected !!