You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 22 2019
Breaking News
Home / TV / 18+ (page 3)

18+

Warrior (2019-) [S01: E04] Sinhala Subtitles | වැටලීම සහා සාකච්ඡාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ ගිය සතියෙ වෙච්ච සිදු වීම් ටික. ගිය සතියෙ වැඩි පුරම යොමු වුනේ අ සාම්ගෙ නඩුව පැත්තට. රජයෙන් ගොඩක් උත්සහ කලා අසාම්ව වැරදි කාරයා කරන්න. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි නැති කමින් මිනිමැරුම් චෝදනාව විනිසුරු ඉවත් කරලා දානවා. ඒත් එක්කම අසාම්ගෙ …

Read More »

Warrior (2019-) [S01: E03] Sinhala Subtitles | නඩු තීන්දුව.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 3 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් සතියෙ අසාම් වැටුන කරදරේ නේද? ඔව් මිනිහා පෙනීට උදව් කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා, කොටින්ම වදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වුනේ. මොකද අහක ගිය මිනි මැරුම් දෙක්කුත් අසාම්ගෙ එකවුන්ට් එකට වැටුනා. හැබැයි ජොප් වෙයිලා …

Read More »

Game of Thrones [S8E02 – A Knight of the Seven Kingdoms] Sinhala Subtitle (18+) | මරණයට මොහොතකට කලින් [සිංහල උපසිරැසි සමඟ]

අපගේ මාතෘභූමියේ තවත් එක අඳුරු දිනයක් වුණ ඊයේ දිනයේදී, සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා අප අතරින් වියෝ වූ සියලු දෙනා හට සමාදානයේ සැතපීම / නිවන් සුව පතනවා. දිවි අහිමිවූ , තුවාල ලැබූ සියලුම අයගේ පවුල්වල හිතවතුන්ට සහ සහෘදයන්ට මෙම අවස්ථාවේ බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් කණගාටුව පල කර සිටිනවා. මේ ලස්සන රට …

Read More »

Warrior (2019-) [S01: E02] Sinhala Subtitles | ඉල්ලං කෑම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Worrior කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුනා අවුරුදු නිසා වගේම අසනීප තත්ත්වය නිසා. කොහොමත් වැඩි ප්‍රතිචාර නැති එකේ මට මේක සයිට් එකෙන් අයින් කරන්න කියලා හිතුන වාර අනන්තයි ඒත් පටන් ගත්ත වැඩේ කරන් යන්න ඕනනෙ. එහෙනම් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. මතකනෙ ආගන්තුක …

Read More »

Game of Thrones [S8E01 – Winterfell] Sinhala Subtitle (18+) | හමුවීම්, හමුවීම්, හමුවීම්… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු දෙකක කාලය ගෙවී ඔන්න දීර්ඝ රැය එළඹුණා. පුරා අදියර හතක් පහුකරලා අට වෙනි අදියරෙන් ලෝකයේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දින්න මේ කතා මාලාව අවසාන කරන්න ඔවුන් සූදානම්. ඉතින් රසික ඔබත් මඟ බලාගෙන සිටි මේ කතාමාලාව එහෙම නිකන්ම අවසාන කරන්න අපි සූදානම් නෑ. බයිස්කෝප් අඩවියේ ඔබ වෙත පිරිනැමූ පළමු රූපවාහිනි කතා …

Read More »

Warrior (2019-) [S01: E01] Sinhala Subtitles | ආගන්තුක රටකට පය තැබු රණකාමියා [සිංහල උපසිරැසි සමඟ] (18+)

පහුගිය කාලෙ තිබ්බ හොද හොද සීරීස් කිහිපයක්ම කැන්සල් වෙලා ගියා මතක ඇති. ඒ වගේම දැනට තියෙන හොද සීරීස් වල අවසානය සනිටුහන් කරන කාලය ලගාවෙමින් පවතිනවා. හොද සීරීස් වල අවසානය එළඹෙනවා කිව්වෙ Into the Badlands සහා GOT සීරීස් දෙකත් ඉවර වෙන්න යන නිසා. ඒ තරමටම නැතත් අද මේ අරන් එන Cinemax …

Read More »

Mirzapur S01E09 Sinhala Subtitles | මිර්සාපූර් ලේ වැගිරීම් වල එක් අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මිර්සාපූර් කතා මාලාවෙ අන්තිම කොටසත් අරගෙන ආවා. ආයෙ නිකන් ඉතිං කලින් කොටස ගැන කියවලා තේරුමක් නෑනෙ නේද? දවසට අමතක වෙනවැයි. එහෙනම් ඉතිං මේ වසරෙ නොවැම්බර් 16 වෙනිදා Amazon Prime වෙතින් එළි දැක්වුන Mirzapur හින්දි කතා මාලාවෙ පලමු අදියරේ අවසන් කොටසත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නෙ. ඉතිං මේ …

Read More »

Mirzapur S01E08 Sinhala Subtitles | තරඟයේ ජය කාටද…? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටිය..? එහෙමනම් ඔන්න කතා මාලාවේ අටවෙනි කොටසත් ඉදිරිපත් කරන්නයි මේ සූදානම..! ඒ කිව්වේ තව බලන්න තියෙන්නේ හරියටම එක කොටසයි.! එතැනින් පලවෙනි කතා සමය අවසන් වෙනවා. එහෙනම් පසුගිය කොටස ගැන මම විස්තර කරන්න යන්නේ නෑ මොකද කට්ටිය කතාව බලනකන් ඉවසිල්ලක් නැතුව ඇත්තේ මේ කොටස නැත්තන් අටවෙනි කොටස ගැන බැලුවොත් කාලීන් …

Read More »

Mirzapur S01E07 Sinhala Subtitles | මිර්සාපූර් වල සිංහයන් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? මිර්සාපූර් වල කරක් ගහලා මහන්සිත් ඇතිනේ? එක පිම්මට බලාගෙන යන්න පුලුවන් කතා මාලාවක් හම්බවුනාම එහෙම තමයි. 😉 අද වෙනසකටත් එක්ක වෙන නගරෙකට ගිහින් බලමුද? හැබැයි ඉතින් ඒකට අවසානය තෙක් රැඳීසිටින්න වෙනවා. පසුගිය කොටසින්, රති ශංකර් ශුක්ලා හා කාලීන් භයියා අතර සාම ගිවිසුම බලාත්මක කරන්න යාදෙව්ට හැකියාව ලැබුනා. …

Read More »

Mirzapur S01E06 Sinhala Subtitles | සාම ගිවිසුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් එක හැල්මේ අවනීතිය රජ කරන නගරයක, 6වෙනි කොටසත් අරගෙන තමයි මම මේ පැත්තට ගොඩ වුනේ. මැරකම් වලින් අඩුවක් නැතිව ගලාගෙන යන මිර්සාපූර් නගරය මේ වන විට පාලනය කරන්නේ “කාලීන් භයියා”. එතකොට “මුන්නා” තමයි කාලීන් භයියාගේ පුතා. ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවා වගේ තාත්තා වගේමයි පුතත් කියලා …

Read More »

Mirzapur S01E05 Sinhala Subtitles | පහරදීම සහ ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමෙන් කොහොමෙන්හරි ඔන්න මේකෙ පස්වෙනි එපියත් ඔයාලට තිළින කරන්නයි හදන්නෙ. ඔයාල පසුගිය කොටසින් බලන්න ඇති ගුඩ්ඩු සහ බබ්ලූ දෙන්න කාලීන් නොහොත් අකන්දා ත්‍රිපතිගෙ කර්මාන්තශාලා පෙන්නන්න එක්ක යනව, ඔය අතර මුන්නා සේද අරගන්න ලාලා ලඟට යනව, එතනදි ලාලා කියනව ගාන 25%කින් ගාන වැඩි කරා කියල. ගුඩ්ඩුටයි බබ්ලූටයි කර්මාන්තශාලා පෙන්නගෙන යන අතර …

Read More »

Mirzapur S01E04 Sinhala Subtitles | අලුත් අභියෝගයක්..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියට එහෙමනම් කලින් කොටසෙදි මතක ඇතිනෙ බාවුජීගෙ ලගින්ලේම හිටපු ගෝලයා හතුරෙක් වුන හැටි? අද කොටසෙන් වෙන්නෙ කොලේජ් එකේ ඡන්දෙට දීපු ගෙ නම ඉල්ලා අස් කරගෙන. ඒ වෙනුවට ප්‍රින්සිපල් අලුත් කෙනෙක්ව යෝජනා කරනවා මුන්නාට අභියෝග කරන්න වගේම කොලේජ් එකේ අනාගතය වෙනුවෙන්. ඒ තමයි ගෝලු. ඒ අස්සෙ මුන්නා භයියා ස්වීටිගෙ පස්සෙන් …

Read More »

Mirzapur S01E03 Sinhala Subtitles | අතීතාවර්ජනයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කලින් කොටසෙ ගෝලුයි ගුඩ්ඩුයි දෙන්නා කාලීන් භයියාට එකතු වුනානෙ.අද කතාව පටන් ගන්නෙ අවුරුදු ගානකට කලින් සිද්ද වෙච්චි සිද්දියකින්. මිසාපූර් වල මහ විශාල සැනකෙලියක්. මුන්නා භයියාගෙ පවුලෙ ඔක් කොම සැනකෙලිය බලන්න ගිහින්. මුන්නා භයියා නම් පොඩි කාලෙත් මැරයෙක්ම තමයි. දැන් එතන පෙන්නන්නේ රාම් ලීලා නාට්‍යය. ශුර්පණ්ඛා වේදිකාවට එද්දිම තමයි බාවුජීයි කාලීන් …

Read More »

Mirzapur S01E02 Sinhala Subtitles | හැරවුම් ලක්ෂය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න චිත්‍රපට වලට විතරක් සබ් කරපු මමත් ටෙලි කතා මාලාවකට සබ් කරන්න එකතු වුනා. සිසිල කරමුද කියලා ඇහුවම ඉතින් බෑ කියන්න බැරි වුනා. 😛 Amazon Prime Video විසින් නිකුත් කරපු කොටස් නවයකින් යුත් Mirzapur කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. IMDb දර්ශකයේ 8.7 ක අගයක් මේ කතාවට ලැබී …

Read More »

Mirzapur S01E01 Sinhala Subtitles | අවනීතීය රජ කරන නගරයක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

‘අනේ පෙරකදෝරු මහත්තයෝ ඔබතුමාවත් මේ නඩුව භාරගන්නවද..? මේ නඩුව කතා කරන්න පෙරකදෝරුවො තුන්දෙනෙක්ම බෑ කිව්වා.! මට ඔය නඩු ෆයිල් එක බලන්න දෙනවද..? – ආ මෙන්න. එතකොට මේ ඉන්නේ..? – මේ ඉන්න කොල්ලා තමයි වෙඩි තිබ්බේ..! මගේ ඉස්සරහම. මේ කොල්ලද…? එහෙනම් මම අනිවාර්යෙන්ම මේ නඩුව භාරගන්නවා. ඔයාලා ෆයිල් එක තියලා යන්න.මම කියවලා බලන්නම්..! …

Read More »

Money Heist aka La casa de papel [S02 : E09] Sinhala Subtitles | ඉමිහිරි අවසන [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියම පුන පුනා බලාසිටි, අති ශ්‍රේෂ්ඨ මුදල් කොල්ලයක අවසාන කොටස සමඟයි අද එකතුවෙන්නේ. කතා සමයන් දෙකකදී, කොටස් 22ක් පුරා ගලා ගිය, මුදල් කොල්ලයක් පිලිබඳව මෙතෙක් විකාශනය වූ අති දැවැන්ත තීක්ෂණ සැලසුමක් රැගත් ටෙලි කතාමාලාවක් නරඹලා හැමෝටම මහන්සිත් ඇතිනේ? ආහ් මට වැරදුනා වගේද.. නෑ නෑ කාටවත් මහන්සි නැහැ. මේක එක හුස්මට …

Read More »

Money Heist aka La casa de papel [S02 : E08] Sinhala Subtitles | අගස්ටින් රෝමාස් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම ? ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අදත් එකතු වෙන්නේ The Money Hiest කතා මාලාවේ දෙවන සමයේ අට වන වෙලුමත් සමඟයි. එන්න එන්නම කතාවේ කුතුහලය උපරිම ස්ථානයට ළඟා වෙත්ම දෙපාර්ශවය දැඩි පරිශ්‍රමයක් යොදන්නේ කෙසේ හෝ මෙය අවසානයක් දකින්නටයි. එමෙන්ම මෙතෙක් මංකොල්ලයේ පැවති සාකච්ඡමය ස්වරූපය අවසන් වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. …

Read More »

Money Heist aka La casa de papel [S02 : E07] Sinhala Subtitles | යලි පිඹිදීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් වාසීන්ට? බැංකුවක වැඩකරන ගමන් බැංකුවක් කොල්ල කන එක ලේසි වුනේ නැහැ , මුලදී හිතුවත් සතියකට එකක් කරගන්න පුලුවන්වෙයි කියලා නමුත් හදිස්සියේ සති කිහිපයක් ගෙදරින් පිට ඉන්නට සිදුවූ නිසාවෙන් තමයි ටිකක් පරක්කු වෙලා උපසිරැසි ගෙනෙන්න වුනේ. ටිකක් හිරවෙලා ඉන්න වෙලාවක රවිඳු මලයයි , කවිෂල් මලයයි , උදයංග සහෝදරයයි දීපු …

Read More »

Money Heist aka La casa de papel [S02 : E06] Sinhala Subtitles | කෙලින්ම සිංහයාගේ ගුහාවට..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං කට්ටිය සෑහෙන උනන්දුවකින් බලපු Money Heist කතා මාලාවේ දෙවනි කතා සමයේ හයවන කතාංගය කරන්න බාර ගත්තෙ මම. හැමෝම දන්නව වගේ තරිඳු සහෝ මේ කාලෙ සෑහෙන කාර්‍යබහුල වෙලා ඉන්න නිසා දෙවනි කතා සමය අපි කීපදෙනෙක් එකතුවෙලා තමයි කරගෙන ආවෙ. හැබැයි ඉතිං කියන්න සෑහෙන කණගාටුයි මම දැක්ක පහුගිය කතාංගයකදි තරිඳුට …

Read More »

Money Heist aka La casa de papel [S02 : E05] Sinhala Subtitles | නූල් පොටින් ලිහිල් අවසානය වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝ වේවා කිව්වා.. ඔන්න එහෙනම් මට භාර වුන අන්තිම එපියත් අරගෙන ආවා. කොහොමද කතාව මරු නේද? බලමු කලින් කොටස ගැන එහෙනම්.. කලින් කොටස පටන් ගත්තේ නයිරෝබි මංකොල්ලයේ පාලනය එයාගේ අතට අරගන්න තැනින්. ඊට පස්සේ කැමරුන් සැලැස්මට කට්ටිය මාරු වුනා දකින්න ඇතිනේ. කැමරුන් සැලැස්මෙන් කරන්නේ මහ ජනතාව මංකොල්ලකරුවන් ගැන අනුකම්පා කරන …

Read More »
error: Alert: Content is protected !!