You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / TV / MaxxA (page 55)

MaxxA

The Girl Who Sees Smells (2015) [E10] with Sinhala Subtitles | අමතක මතක.! [සිංහල උපසිරසි සමඟ]

  දහයටත් ආවා. ඔහ් චෝ රිම් ට කෙනෙක්ගේ මූණක් මතක් වුනානේ. ඒ තමයි එයාගේ අම්මා. ඉතින් ඒ කවුද කියලා හොයාගන්න පරීක්ෂක යෝම් එයාට උදව් කරනවා. ඒත් එයා දැනගන්නවා ඔහ් චෝ රිම් ට මේ මතක් වෙලා තියෙන්නේ එයාගේ අම්මව, ඒ වගේම ඒ කලින් බාර්කෝඩ් මිනීමැරුමක් විදියට නම් කරපු ධීවර යුවලගෙන් ගෑනු කෙනා …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 35] with Sinhala Subtitles | ජෝ මල්සේන්ග්! [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනෙ පෝයූන්ගෙ පිරිසගෙන් ගැලවිලා පලා යන සෙනෙවිතුමා සහ බැන්ග් වොන් බොරුවක් කියලා ගැමියෙකුගෙ නිවසේ නතර වුණ බව. අන්තිමේ ඒ ගැමියා කියනවා ඔහුත් කොන්ෆියුසියානු උගතෙක් බව. ඔහුගෙ ගුරුවරයා ලී සේක් ගුරුතුමාගෙ ගෝලයෙක් බවත් පවසනවා. ඒවගේම ඔවුන්ව මරා දමන බවට තර්ජනයත් කරනවා. ඉතින් බැන්ග් වොන් ඔහුගෙන් අසනවා කොන්ෆියුසියානු උගතුන් වෙනුවෙන් රටක් …

Read More »

The Girl Who Sees Smells (2015) [E09] with Sinhala Subtitles | ක්වොන් ජේ හී ට රතු එළියක්..! [සිංහල උපසිරසි සමඟ]

නවවෙනි කොටසටත් ආවා. අද කොටසෙන් බලාගන්න පුලුවන් මෝ ගක් ඇතුලු පිරිස, බාර්කෝඩ් මිනීමරුව ව කොටු කරගන්න දරන වෑයම. එයාලා ඇමක් දාලනේ තියෙන්නේ මිනීමරුවව කොටු කරගන්න. බලන්නකෝ ක්වොන් ජේ හී ඒ ඇමට අහු වෙයිද කියලා..මතක ඇතිනේ, චෝ රිම් ට කෙනෙක්ව මතක් වුනා කියලා. ඉතින් චෝ රිම් හදන්නේ පොලීසියේ උදව් අරන් ඒ …

Read More »

The Girl Who Sees Smells (2015) [E08] with Sinhala Subtitles | මුහුදු පැළෑටි සුප් සමඟ මුහුදු ඉකිරි.! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අටවෙනි කොටසටත් ආවා. මෝ ගක්ට පිහියෙන් ඇන්නට පස්සේ සිහි නැති වුනානේ. ඉතින් ඊට පස්සේ එයාව රෝහල්ගත කරනවා. මෝ ගක්, කෝමා එකක ඉන්නවා දැකලා චෝ රිම් ට වාවන්නේ නැතුව අඩන්න ගන්නවා. ඊලඟට වෙන වැදගත්ම දෙයක් තමයි, දොස්තර චුන්ගේ මරණෙ ගැන චෝයි මෝ ගක් ඇතුලු පිරිස විමර්ශනේ කරන හැටි. ඒකෙදි කාරෙක …

Read More »

The Girl Who Sees Smells (2015) [E07] with Sinhala Subtitles | රත්තරන් මත්සයා සහ හුදකලා මිනිසා.! [සිංහල උපසිරසි සමඟ]

බාර්කෝඩ් මිනීමරුවා කවුද කියලා සහසුද්දෙන්ම දැනගත්තනේ! චෙෆ් ක්වොන් ජේ හී අහිංසකයා වගේ හිටියට කොහොමද එයාගේ වැඩ! බාර්කෝඩ් මිනීමැරුම් සමූහෙට අලුතෙන්ම එකතු වුන මිනීමැරුම වුනේ දොස්තර චුන් බේක් ග්යුන්ග් ගේ මරණයයි. ඒක දැනගත්තම මෝ ගක් ගොඩක් කලබල වෙනවා. මොකද එයා හිතන් ඉන්නේ බාර්කෝඩ් මිනීමරුවා දොස්තර චුන් කියලනේ. චෙෆ් ක්වොන් ජේ හී …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 34] with Sinhala Subtitles | නිල් දෝලාව සහ රතු දෝලාව! [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ ගිය වතාවෙ පෝයූන් ගෙන ආව දෝශාභියෝගය නිසා සැම්බොන්ග්ව අත්තඩංගුවට පත් වෙන බව. මේ නිසා සැම්බොන්ග්ට පිටුවහලෙක් වෙන්ඩ සිද්ධ වෙනවා. සෙනෙවි සොන්ග්යේ පමණක් නොවෙයි බැන්ග් වොන් පවා පෝයූන්ට තර්ජනය කරනවා. නමුත් පෝයූන් ඔහු කරන්ඩ හදන දේ අතහරින්නෙ නැහැ. මොකද ඔහු දන්නවා සැම්බොන්ග් නැතිව සෙනෙවි සොන්ග්යේට දේශපාලන රටාවෙ රැඳෙන්න අපහසු බව. …

Read More »

The Girl Who Sees Smells (2015) [E06] with Sinhala Subtitles | දුෂ්ටයා කරළියට.! [සිංහල උපසිරසි සමඟ]

මාතෘකාව දැක්කම මොකද හිතුනේ? මෙච්චර දවස් කතාවේ දුෂ්ටයා කවුද කියලා හරියටම තේරුම් ගන්න බැරි වුනා නම් ඔන්න මේ පාර ඒ කවුද කියලා දැනගන්න පුලුවන්. බාර්කෝඩ් මිනීමරුවා බාර්කෝඩ් වලින් අදහස් කරේ මොකක්ද, කවුද මේවා කරන්නේ එකී මෙකී නොකී සියලු කතා අද කොටසින් බලාගන්න පුලුවන්. ඒ අතරේ අපේ ඔහ් චෝ රිම් කෙල්ල, …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 33] with Sinhala Subtitles | අධිෂ්ඨානයක් නැත්නම් ඉවත් වෙන්න.! [සිංහල උපසිරැසි සමඟ]

සැම්බොන්ග් ගෝර්යෝවෙ ඉඩම් ඔප්පු සියල්ල ගිනි තබනවා. මේ නිසා රටේ ඉඩම් වල සීමාවන් නැවත මනින්ඩ සිද්ධ වෙනවා. හොර ඔප්පු වගේම පරම්පරාගත ඉඩම් වල අයිතිවාසිකමත් වංශවතුන්ට නැති වෙලා යනවා. මේක දකින පෝයූන් සැම්බොන්ග්ව මොන විදිහකට හරි නවත්තන්ඩ ඕනෙ කියලා තීරණය කරනවා. මේ අතරෙ සැම්බොන්ග් ආගමික ප්‍රතිසංස්කරණයක් කරන්ඩත් බලාපොරොත්තු වෙනවා. මොකද ඔහුට …

Read More »

Dragons: Riders of Berk [S05 : E10] with Sinhala Subtitles | ක්වැකන්ස්ලාත් එක්ක මාබල් කැණීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන් ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5 10 වෙනි එපියත් අරන් ආවා. හුඟදෙනෙක් මේක බලලා ඉවර ඇති දැනටමත්. එත් අපේ බයිස්කොප් එකෙන්ම සබ් දෙනකන් සමහරු ඉන්නවනම් ඒ අයටයි අනිත් හැමෝටමයි තමා මේක ගෙනාවේ. හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ …

Read More »

The Girl Who Sees Smells (2015) [E05] with Sinhala Subtitles | චෝයි එවුන් සෙයෝල්! [සිංහල උපසිරසි සමඟ]

පස්වෙනි කොටස නම් කළේ ”චෝයි එවුන් සෙයෝල්” කියලා. ඒකට විශේෂ හේතුවක් තියනවා. මොකද, අද කොටසෙන් චෝයි මෝ ගක් දැනගන්නවා ඇයි එයාගේ නංගි ව මැරුවේ කියලා. චෝයි එවුන් සෙයෝල් ලා දෙන්නෙක් ඉන්නවනේ මේ කතාවේ, ඉතින් බලන්නකෝ මෝ ගක් දැනගන්නවද කියලා චෝ රිම් ගේ ඇත්ත නමත් එවුන් සෙයෝල් කියලා! කලින් කොටසෙදි මිනීමැරුමක් …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 32] with Sinhala Subtitles | ඔබෙන් උගනිමි.! [සිංහල උපසිරැසි සමඟ]

බැන්ග් වොන් කොහොමහරි නිර්ණාමිකයො හමුවෙන්ඩ ක්‍රමයක් හදා ගන්නවා ඒ චෝ යන්ග්ගෙ උදව්වෙන්. ඉතින් මේ නිර්ණාමිකයො ඔහුගෙන් විවිධ ප්‍රශ්න අහනවා. ඔන්න ඔය අතරෙ තමන්ට ප්‍රශ්නයක් අහන්ඩ අවස්ථාව ලැබුණු ගමන් බැන්ග් වොන් යෝන් හැන්ග් කියලා කෙනෙක් ඔවුන් අතර ඉන්නවද කියලා අහන්නෙ? මතක ඇතිනෙ යෝන් හැන්ග් කියන්නෙ බූන්යිගෙ අම්මා බව. මේ ප්‍රශ්නයෙන් නිර්ණාමිකයොත් …

Read More »

The Girl Who Sees Smells (2015) [E04] with Sinhala Subtitles | තවත් මිනීමැරුමක්! [සිංහල උපසිරසි සමඟ]

සිව්වෙනි කොටසටත් ආවා. කලින් කොටස ඉවර වුනේ පරීක්ෂකතුමීට චෝයි එවුන් සෙයෝල්ගෙයි, ඔහ් චෝ රිම්ගෙයි සමාන බව පෙනුන තැනින්. කොහොමවුනත්, පරීක්ෂකතුමීට සැකයක් ඇති වුනත්, එයා එතනදි මොකුත්ම කරන්නේ නෑ. මේ අතරේ ඔහ් චෝ රිම් ගොඩක් තරහෙන්, නිලධාරි චෝයිට බනිනවා. බැනලා නවතින්නෙ නෑ. කම්මුලට ගහනවත් එක්ක. කොච්චර ගුටි කෑවත් නිලධාරි චෝයිට නම් …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 31] with Sinhala Subtitles | සොන්ග්යේ රජකම නම් සිරගෙයි දමන්න.! [සිංහල උපසිරැසි සමඟ]

  මතක ඇතිනෙ බැන්ග් වොන්ට චෝ යන්ග්ව අල්ල ගන්න පුලුවන් වුණ බව. චෝ යන්ග්ව අල්ල ගත්ත බැන්ග් වොන්ට ඊළඟට අහන්ඩ ලැබෙන්නෙ තමන්ට හීනෙකින්වත් හිතපු නැති දෙයක්. කොටින්ම කිව්වොත් ඒක අහලා බැන්ග් වොන්ට තරු පෙනෙනවා. ඒ සැම්බොන්ග් විසින් පෝයූන්ට ඔවුන් ගොඩ නගන්ඩ යන රටේ පාලන ක්‍රමය මෙහෙයවෙන විදිහ ගැන විස්තරය අහලා. …

Read More »

The Girl Who Sees Smells (2015) [E03] with Sinhala Subtitles | කඩවුන පොරොන්දුව ! [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙනි කොටසත් අරගෙන තමයි අද මම ආවේ. ජූ මා රි ව හොයන්න කට්ටිය හරි හරියට ලක ලෑස්ති වෙලා ඉන්නවනේ. නිලධාරි චෝයි පහළ මට්ටමේ තනතුරක් දරන නිසා කවුරුවත් එයාව ගණන් ගන්නෙත් නෑ. කොහොමවුනත්, නිලධාරි චෝයිට ඕනකම තියෙන්නේ පරීක්ෂක තනතුරට යන්නයි. මොකද එහෙම වුනොත් විතරයි, එයාට චෝයි එවුන් සෙයෝල් කියන එයාගේ නංගිගේ …

Read More »

The Girl Who Sees Smells (2015) [E02] with Sinhala Subtitles | විස්මිත සහකරුවෝ! [සිංහල උපසිරසි සමඟ]

නිලධාරි චෝයි ට ඇහුනනේ චෝ රිම් ට, චෝයි එවුන් සෙයෝල් කියලා කතා කරනවා. අන්න එතනින් තමයි කලින් කොටස ඉවර වුනේ. චෝ රිම් ගේ මතකේ නැති නිසා එයා හිතනවා, මේක වැරදි වැටහීමක් කියලා. කොහොමහරි, නිලධාරි චෝයි එතනදි තමයි චෝ රිම්ගේ නම අහන්නේ. මොකද, චෝයි එවුන් සෙයෝල් කියන්නෙ එයාගේ මැරුන නංගිගෙත් නමනේ. …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 30] with Sinhala Subtitles | චුක් සගාන්.! [සිංහල උපසිරැසි සමඟ]

කතාව බලලා දිරිමත් කරන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි. මුලින්ම කතාව පටන් ගත්ත වෙලාවෙ වැඩි දෙනෙක් කැමති වෙන එකක් නැහැ කියලා හිතුවට, බලාපොරොත්තු වුණ තරමටත් වඩා ගොඩක් ප්‍රතිචාර තියෙනවා. දැන් එහෙම නම් කතාව පැත්තට හැරෙමු. ජන්ග් චැන් කුමාරයාව මරණ තර්ජනයෙන් බේර ගන්නෙ ඔහුගෙ නාට්‍යාංගනාව යූන් ලැන්ග් බව මතක ඇතිනෙ. යූන් ලැන්ග් …

Read More »

The Girl Who Sees Smells (2015) [E01] with Sinhala Subtitles | සුවඳ පෙනෙන අමුතු කෙල්ල! [සිංහල උපසිරසි සමඟ]

ඔහ් චෝ රිම් කියන්නෙ උසස් පාසල් සිසුවියක්. එයාට තියනවා ඔයගොල්ලොන්ට කියන්න තරම් වටින කියන කතාවක්. මං ආරාධනා කරනවා ඔයාලට, ඒක එයාගේ වචන වලින්ම අහන්න කියලා. ”මගේ ඇස් ඇරල බලද්දී, මං පුදුමෙනුත් පුදුමයට පත් වුනා. ඒ මොකද කියනවනම්, පුදුමාකාර දේවල් තුනක් මට වෙලා තිබුනා. දොස්තර කිව්වේ, මං කෝමා එකෙන් නැගිටියි කියලා …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 29] with Sinhala Subtitles | අළු වෘක්ෂයේ මල මරා දමන්න.! [සිංහල උපසිරැසි සමඟ]

මතකනෙ බැන්ග් වොන්ගෙ අදහසකට අනුව ඔවුන්ට හසු වුණ නිර්ණාමිකයාව නිදහස් කළ බව. ඔහු පැන යන්නෙ කොහෙටද කියලා හොයාගන්න අදහසිනුයි ඔවුන් එහෙම කරන්නෙ. නමුත් අතරමඟදි කෙනෙක් ඔහුව මරා දමනවා. නමුත් හදිසියේ එතනට එන බූන්යිට ඔහු “අළු වෘක්ෂයේ මල මරා දමන්න” කියා පවසනවා. ඔන්න ඔය අතරෙයි ඔහුව මරා දැමූ කෙනා බූන්යිවත් මරා …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 28] with Sinhala Subtitles |පැහැර ගත්තාද? හැර ගියාද? [සිංහල උපසිරැසි සමඟ]

ගිල් සුන්මිව හොයාගෙන යන සැම්බොන්ග් සහ බැන්ග් ජිට නොසිතූ විදිහට පාලිකා යෝන් හැන්ග් එහෙම නැත්නම් බැන්ග් ජිගෙ අම්මාව හම්බ වෙනවා. නමුත් ඔවුන් ඇයව අල්ලා ගන්න හැදුවත් කිසිම හෝඩුවාවක් ඉතිරි නොකර ඇය අතුරුදන් වෙනවා. බැන්ග් ජි මුළු පන්සලම සෝදිසි කරනවා. නමුත් ඇයව හොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඉඩම් මැනීමට එක් වුණ නිලධාරීන්ගෙ මරණ …

Read More »

Healer (2014-2015) [E20] with Sinhala Subtitles | අවසන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

1980 ගණන් වලදී, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො වෙලා හිටපු යාලුවෝ පස්දෙනෙක් එකතු වෙලා කැරලිකාර ගුවන් විදුලියක් පටන් ගන්නවා. මාධ්‍ය නිදහස සීමා කිරීම, කියන හේතුව මතයි ඔවුන් එවැනි උත්සහයක් දරන්නේ. සියෝ ජුන්ග් සියෝක්, කි යොන්ග් ජේ, ඔහ් ගිල් අහ්න්, කිම් මුන් ශික්, චෝයි මියුන්ග් හී…. මෙන්න මේ පස්දෙනා එකතු වෙලයි ප්‍රජාතන්ත්‍රවාදය හොයා …

Read More »
error: Alert: Content is protected !!