You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / TV (page 3)

TV

The Handmaid’s Tale [S03 : E05] Sinhala Subtitles | නාදුනන ඇමතුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද මිත්‍රවරුනි ,ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම තෙවන කතා මාලාවේ පස්වන කොටසත් අරගෙන මේ පැත්තට ආවා. සුපුරුදු පරිදි අදහස් දක්වන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔයාලට කතා මාලාව ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ ? පහළ ඉඩ ඕන තරම් තියෙනවා ඒකට, අවාසනාවට ඒ අවකාශය තවම හිස්. 😉 සුපිරි බලයක්වත් , උදව්වට තවත් කණ්ඩායමක්වත් …

Read More »

Krypton [S02 : E02] Sinhala Subtitles | අනතුර අත ලඟ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ක්‍රිප්ටෝන් දෙවනි කතා සමයෙ දෙවනි කොටසෙ උපසිරැසිය අරගන ආවා. මතක ඇතිනෙ පැන්තම් සෝන් එක හිරවෙලා හිටපු බ්‍රෙනියැක් සහා සෙග් එතනින් පැනගන්නවා. මේකට උදව් වෙන්නෙ බ්‍රෙනියැක්, ඒ කොහොමද කියලා දකින්න ඇතිනෙ. ඉතිං මෙහෙම පැනගත්ත සෙග් සහා බ්‍රෙනියැක් වෙනම පැත්තකට තමයි වැටෙන්නෙ. හැබැයි මෙහෙදි සෙග් බ්‍රෙනියැක්ව මරලා දානවා. අපි හිතපු …

Read More »

Lucifer [S04 : E09] Sinhala Subtitles | ලුසිෆර්ව බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ කියන්න යන්නේ Game Of Throne වගේ කට්ටිය අසාවෙන් බලන් හිටපු Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 9 එන කතාංගය ගැනයි. කතා මාලාව කලින් බලල නැති උනාට අපේ බයිස්කෝප් කණ්ඩායමේ පසිඳු මල්ලි කරපු ඉල්ලීමක් නිසා තමයි මේකට සම්බන්ද වෙන්න අවස්ථාව හිමිවෙන්නේ. නැ බැ නොකිය කෙලින්ම බාර ගතා ඉතින්. …

Read More »

The 100 [S06 : E07] Sinhala Subtitles | මනෝ ලෝකයක අරගලය.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටස ගැන මතක් කිරීමක් කළොත් කට්ටියට මතක ඇතිනේ ජොසෆින් සෑහෙන්න උත්සහයක් දරනවා තමන්ට අවශ්යන දේවල්වලට කට්ටියව කැමති කරවගන්න. ජොසෆින්ට ගොඩක්ම අවශ්යබ දෙයක් තමා ඇබිව රවට්ටගෙන නයිට්බ්ලඩ් හදවගන්න එක. ඉතින් මර්ෆිගෙ උදව්වෙන් දැනගත්තු දේවල්වලින් ජොසෆින්ට හැකියාවක් ලැබුනා මතක ඇතිනේ ඇබිව නයිට්බ්ලඩ් හදන්න කැමති වෙන තැනට පත් කරගන්න. ඒ වගේම …

Read More »

Lucifer [S04 : E08] Sinhala Subtitles | අනාවැකිය සහ පිතෘත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා උපසිරසියක් අරගෙන. හරියටම මාස 10කින් වගේ පස්සේ. අධ්‍යාපන වැඩත් එක්ක පොඩ්ඩක් ඇත් උනා මේ වැඩ වලින්. කොමෙන් කොම හරි ඔන්න ආයේ ආවා කරලියට ඇද මං ඔයාලට අරගෙන ආවේ ලුසිෆර් හතර වෙනි කතා මාලාවේ 8 වන කොටස. ලුසිෆර් කතා මාලාව ගැන කියන්න ඕනි නෑ නේ. Netflix …

Read More »

The Handmaid’s Tale [S03 : E04] Sinhala Subtitles | ආශිර්වාදලත් දරුවා [සිංහල උපසිරැසි සමඟ] (18+)

රතුවත හැඳි කතුන්ගේ ඉරණම් කතාවේ තෙවන සමයේ හතරවන වෙළුම දිගහැර පාන්නටයි මේ සුදානම. ඉඩක් ලැබෙන හැම වෙලාවක්ම උදව්වට අරගෙනයි මේ කතා මාලව ඔබ වෙත සමීප කරන්නේ. ඔයලාගේ පුංචි අදහසත් හිතට හයියක් ගෙන්නේ අන්න ඒකයි. අද පටන් කතා මාලාව සමගාමී විකාශයත් සමග සතියකට එක උපසිරැසිය බැගින් ඔබ අතට පත්වේවි. බොහෝ දුරට …

Read More »

Lucifer [S04 : E07] Sinhala Subtitles | ලුසිෆර්ගේ දරුණුම පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අද අරගෙන එන්නේ ලුසිෆර් හතරවන සීසන් එකේ 7 වෙනි කොටස. මෙච්චර ඉක්මනට ඔයාලට සිරිස් එක බලන්න ලැබුනේ නෙට්ෆ්ලික්ස් එකෙන් සිරිස් එකම අරගෙන එකම දවසේ සියලුම කොටස් ටික විකාශය කරපු හින්දා. ක්ලොයිට ලුසිෆර් යක්ෂ මුණ පෙන්නලා නිසා ක්ලෝයි බයෙන් සැකෙන් ඉන්න බව හැමෝම දැනටම දන්නවනේ. මේ කොටස පසුගිය …

Read More »

Lucifer [S04 : E06] Sinhala Subtitles | ලුසිෆර්ගේ නරක වැඩ නම් තවත් ඉවසන්න බෑ..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 6 වෙනි එපිය අරන් ආවා.මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා.මේක බාර අරන් හිටියේ මන් නෙවෙයි, බාර ගත්ත අයියත් බිසී.එයාට මේක කරන්න බැරි නිසාත් සීසන් එක ඉක්මනට දෙන්න ඕනේ නිසත් මන් බාරගත්තා.පුලුවන් ඉක්මනට ඔන්න ගෙනාවා.ඉතින් පසුගිය කොටස බලන්න ඇති නෙහ්.අපේ චමෝද් මල්ලි (C.R.ජයලත්) තාම සබ කරල තිබ්බේ. මාරම විකාරයක් නේද …

Read More »

Lucifer [S04 : E05] Sinhala Subtitles | කාර් හොරකම! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක්, ලුසිෆර් කතා මාලාවෙ පස්වෙනි කොසටත් එක්කයි ඔයාල එකතුවෙලා ඉන්නෙ. කාලෙකට පස්සෙ ඔන්න බයිස්කෝප් එකට සබ් එකක් අරන් ආවා. මේක කියන්න කලින් මට මේ එපිය කරහං කියල දුන්න අපේ පසිඳු සහෝදරයාව ඉස්සෙල්ලම මතක් කරනවා. ඒත් එක්කම වැඩේ කරගෙන යද්දි පොඩ්ඩක් කරදර කරන්නත් සිද්ධ උනා. මොකද මං මේ ටීවී සීරිස් …

Read More »

Lucifer [S04 : E04] Sinhala Subtitles | ඊව්ගේ සම්ප්‍රාප්තිය..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද මමයි මලිත් අයියයි හතරවෙනි එපිය අරන් ආවා.මේක මොකටද දෙන්නෙක් එකතු වෙලා කළේ කියල බලනවා ඇති නේද.ඇත්තටම ඒක පැටලිලි සහගත දෙයක්. ලුසිෆර් හතරවෙනි කතා සමයේ හතරවෙනි එපිය ගැන තමයි කතා කරන්න යන්නේ..! “ඔයා කියවල නැද්ද අර පොඩි පොතක් තියෙන්නේ, බයිබලය කියල?” බයිබලයේ සදහන් වන අන්දමට අවුරුදු දහස් ගාණකට …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E05] Sinhala Subtitles | පැචකුටික් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සතියක නිවාඩුවකට පස්සෙ ආයෙමත් ශීල්ඩ් 6 වෙනි කතා සමය තමයි අපි මේ එකතුවෙන්නෙ. පසුගිය කොටස වැඩි හරියක්ම වෙන් වුනේ ඩීක් සම්බන්ධ කාරණා වෙනුවෙන් කියලා මතක ඇතිනෙ. ඒ වගේම අභ්‍යවකාශයෙ ඉන්නෙ නියෝජිතයන් කට්ටියම ෆිට්ස්ව හොයාගෙන යන ගමනෙ අවසානයට ආවා, මොකද කිව්වොත් කණ්ඩායමට ෆිට්ස්ව හම්බවුන නිසාවෙන්. හැබැයි නොහිතපු විදිහට ඒ …

Read More »

Mr. Robot [S03 : E10] Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් එහෙනම් ඔන්න කතාවේ අවසානයටත් ආවා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. මිස්ටර් රොබට් ටයිරෙල්ව එක්ක කතාබහ කර කරා ඉන්න අතරේ එතනට පිලිප් ආවට පස්සෙ මේ දෙන්නටම සෑහෙන දේවල් දැනගන්න ලැබුනානේ. විශේෂයෙන්ම මිස්ටර් රොබට්ට දැනගන්න ලැබුනා FBI එක ඇතුලෙත් ඩාක් ආමි එකේ මිනිස්සු ඉන්නවා කියලා. මේ ගැන අනතුරු …

Read More »

Swamp Thing (2019-) [S01: E03] Sinhala Subtitles | ඔහු කතා කරයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ තෙවන කොටසත් අරගෙන ආවා. කලින් කොටස ගැන කියනවා නම් ඇලෙක්  ස්වාම්ප් තින්ග් බවට පත් උනාට පස්සේ තවමත් ඉන්නේ ලෝක දෙකක. මතකයන් හරියට නැති නිසා තමන් කවුද කියන එක එයාට ගැටළුවක්. ඒ වගේම සුසී කොයිල් එක්ක ස්වාම්ප් තින්ග්ට එක්තරා විදිහට මනෝමය වගේ සම්බන්ධයක් තියෙනවා. මොකද …

Read More »

Lucifer [S04 : E03] Sinhala Subtitles | ඔබ කෙරෙහි විශ්වාසයක් ඇත පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

දිල්ලි 6 වලට පස්සේ ඔන්න ඉක්මණින්ම මම ඊළඟ උපසිරැසිය අරගෙන ආවා. මේ ලුසිෆර් සීසන් 4 කතා මාලාවේ 3 වෙනි කොටස. මේ කොටස තුළ සිද්ධ වෙන දේවල් ගැන කෙටියෙන් කිව්වොත්, ක්ලෝයි ලුසිෆර්ගෙන් හංගපු බොරුව ලුසිෆර් සොයාගන්නවා. ඩැන් සහ මේස් තවත් අභියෝගාත්මක ක්‍රියාදාමයකට සහභාගී වෙනවා ලින්ඩා බ්‍රේසස් මවක් වෙන්න සූදානම් වෙනවා. ඒ …

Read More »

The Handmaid’s Tale [S03 : E03] Sinhala Subtitles | ප්‍රයෝජනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

The Handmaids Tale කතා මාලාවේ තෙවන සමයේ තෙවන කොටසයි අද ඔයාලට අරගෙන එන්නේ. එකවර කොටස් තුනක් නිකුත්වුන නිසාවෙන් දින කිහිපයක පමාවක් එක්කයි තෙවන කොටස කළමනාකරණය කරගන්නට ඉඩකඩ සැලසෙන්නේ. මෙවර කොටසටත් IMDb දර්ශකයේ 8.8ක් වැනි ඉහළ මට්ටමක තිබෙන කොටසක් වි හමාරයි. මෙවැනි කතාවකට අටුවාටීකා කුමටද ? රහ දන්නෝ නරඹති.😉 පසුගිය කොටසින්, …

Read More »

Mr. Robot [S03 : E09] Sinhala Subtitles | තුන්වැනි අදියර. [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් පෙර කොටස ගැන මතක් කරනවානම් එලියට් එයාට එයාගෙ තාත්තා එක්කලා ගත කරන්න ලැබුණු කාලෙක කොටසකින් තමයි අටවැනි කොටස පටන් ගත්තේ. ඒවගේම එලියට්, ඩාර්ලීන් එක්කලා හරිම අපූරු විදිහේ කතාවක යෙදුනා. එයා කිව්වා ලෝකෙට මේ වෙද්දී හැම අතකින්ම සිද්දවෙලා තියෙන දේවල් වලට වගකියන්න ඕන එයා කියලා දොස් පවරාගත්තා. එයාට තියෙන …

Read More »

Krypton [S02 : E01] Sinhala Subtitles | ලොබෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි දෙවෙනි කතාමාලාව එක්ක නැවත එකතු වෙනවා. පොඩ්ඩක් ප්‍රමාද උනේ මේ වෙනුවෙන් කිසිම ඉල්ලීමක් ආවේ නැති නිසා උපසිරසි දීම නතර කරනවාදෝ කියන දෙගිඩියාව නිසා. පසුව ලැබුන ඉල්ලීම් එක්ක ඒ අදහස වෙනස් කරගෙන දෙවන කතා මාලාවට උපසිරසි දෙන්න ආරම්භ කරනවා. එහෙනම් අපි කෙලින්ම කතාවට එකතු වෙමු. කලින් කතාමාලාව අවසානයේ …

Read More »

Lucifer [S04 : E02] Sinhala Subtitles | ඇමනඩීල් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ..! [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් හතරවෙනි කතා සමයේ දෙවෙනි එපිය අරන් ඔන්න ආවා.පළවෙනි එක බලන්න ඇති.දෙවෙනි එක බලන්න ආසාවක් ඇති වුණා නේද? අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඇති.Netflix ආයතනය ලුසිෆර් කතා මාලාව ගත්තත් Fox එකෙන් ගත්තත් ඒකේ ඉන්න නලු නිලියන් හා එයාලගේ රගපෑම් වෙනස් වෙන්නේ නෑනේ.ලුසිෆර්ගේ විහිළු තලු රැසක් මධ්‍යයේ දෙවෙනි එපිය පිරී ඉතිරිලා තියෙනවා ඔන්න.වැඩි …

Read More »

Mr. Robot [S03 : E08] Sinhala Subtitles | මාව මකන්න එපා!! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් සිද්දවෙච්ච විනාශයෙන් සෑහෙන දෙනෙක් කලබල වෙලා ඉන්නෙ. විශේෂයෙන්ම එලියට් වගේම ඇන්ජෙලා. එලියට් මොන තරම් නම් කලබල වෙලාද ඉන්නේ කියනවනම් එයාගෙ ඇගෙන් මිස්ටර් රොබට් මතු වෙනවා. එයාව මතුවෙන්නේ එලියට්ගෙ මනෝචිකිත්සකවරිය මුණගැහෙන තැනේදී. මිස්ටර් රොබට් මේ වෙච්ච දේවල් වලින් සැහෙන කොටසක් එයාටත් කිව්වා. අනික් පැත්තෙන් ඇන්ජෙලා සැහෙන කලබල වෙලා කම්පනයට …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E10] Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා සියලුම දෙනාට, හරි එහෙනම් ඔන්න Cloak And Dagger දෙවෙනි කතා සමයේ අවසානයට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. කලින් කතාංගය බලපු අයට හොඳ කුතුහලයක් එහෙමත් ඇතිනේ කතාවේ අවසානය වෙන්නේ කොහොමද කියන එක බලාගන්න. එහෙනම් කතාව දිහාට හැරෙමු. කලින් කතාංගයේ අපි දැක්කා ආන්ද්‍රේ තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරමින් ඉදිද්දි ටයිරන් සහ …

Read More »
error: Alert: Content is protected !!