You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 22 2019
Breaking News
Home / TV (page 30)

TV

The Punisher [S02: E09] Sinhala Subtitles | උත්තර..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ පනිෂර් වෙනුවෙන් මට පැවරුණු කොටස. හැමෝම දන්නව උපසිරැසිකරුවන් ගණනාවක් එකතුවෙලා මේ වෙනකං බොහොම පිළිවෙලට දෙවැනි කතා මාලාවටත් උපසිරැසි ලබා දුන්න. ඒ වගේම ඉදිරි කොටස් සියල්ලත් නියමිත වෙලාවට ලැබෙයි. ඉතිං දාහක් රාජකාරි එක්ක, හසාගෙනුත් බැනුම් අහ අහ තමයි මේක කළේ. 😏 කලින් කොටස ගැන නම් කියන්න බෑ. මට …

Read More »

The X Files [S05 : E15] Sinhala Subtitles | ඝාතක මකුළු විශේෂය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. අද මේ අරගෙන එන්නේ පස්වෙනි කතාමාලාවේ පහළොස් වන කොටස. මේක නම් වචනයේ පරිසමාප්තියෙන්ම බිහිසුණු කතාංගයක්. විශේෂයෙන්ම මම වගේ මකුළුවන්ට බය ඇති අය පරිස්සමින් බලන ලෙස ඉල්ලනවා. අනිත් අයට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අද කතාව ගලාගෙන යන්නේ කොමියුනිස්ට්වරුන් නවත්වන්න ඇමරිකානු රජය ගන්න භයානක තීරනයක් …

Read More »

Kyle XY (2006-2009) [S03 : E03] Sinhala Subtitles | විද්යුත් හාදුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද තෙවැනි එපිය අරගෙනයි ආවෙ. වැඩි කතා නැතුව කලින් කොටස ගැන පැහැදිලි කිරීමක් කරමු. ඇමැන්ඩව බේරගත්තට පස්සේ කයිල් මේ සේරම රහසක් විදිහට තියාගන්න උත්සහ කලා. නමුත් අර කාර්නිවල් එකේදී ඇමැන්ඩට තේරුනා එදා ප්‍රෝම් එක දවසෙදි මොකක් හරි දෙයක් සිද්දවෙලා තියෙනව කියල. ඉතින් ඇය මේ ගැන නිතරම අහනව ,නමුත් මොකුත්ම …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E04] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ ඉයුන් ගි එක්ක මොටර් සයිකල් පදින අතරේ ඉයුන් ගි වෙනුවෙන් කටයුතු කරන්න ගිහින් අනතුරට ලක් වුණාට පස්සේ ඉයුන් ගිට කන්ග් මා රූ පිළිබඳව උනන්දුවක් ඇති වුණා. ඒත් එයා මා රූට දෙන තෑග්ග මා රූ ප්‍රතික්ෂේප කරන නිසා එයා මා රූ හොයාගෙන මුඩුක්කුවට ගියා. මේ අතරේදි චොකෝ තමන්ගේ …

Read More »

Young Justice : Invasion [S02 : E20] Sinhala Subtitles | ලෝක විනාශය!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට …

Read More »

The X Files [S05 : E14] Sinhala Subtitles | මරණයේ දූතයෝ 2 [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අදත් ඔන්න X-Files කතා මාලාවේ පස් වෙනි කතා සමයේ දහ හතර වන කතාංගය අරගෙන ආවා. මේකට කලින් කතාංගය ඒ කියන්නේ 13 වෙනි කතාංගය හැමදෙනාම බලල ඇති කියලා හිතනවා. ඒක නිසා වැඩි විස්තර ඕන නෑනේ. මීට කළින් කතාංගයේ අන්තිමට පිටසක්වලයින් එක්ක සන්නිවේදනය කරන අය එකතු වුන …

Read More »

Arrow [S07 : E13] Sinhala Subtitles | නගරය බිය වැද්දු ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 13වැනි කතාංගය ඔබ හමුවට. සමාවෙන්න ඕන මේ කොටසත් ගේන්න ටිකක් විතර පමා උනා. හොදයි එහෙමනම් අපි කෙටියෙන් කතාව ගැන බලමු. ගිය සතියේ කොටසින් දැකගන්නට ලැබුනා ඔලිවර් යම් කිසි වාර්තාමය චිත්‍රපටියක් හදන්න කට්ටියකට ඉඩ දීලා තිබ්බා නගරයේ අයගේ කැමැත්ත තමන් වෙත ලබාගන්න කියලා. ඉතින් …

Read More »

Kyle XY (2006-2009) [S03 : E02] Sinhala Subtitles | හෙලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවෙනි එපියත් අරගෙන ආවා. පලවෙනි කොටසෙදි බලාගන්න ලැබුනනේ ඇමැන්ඩාට සිද්ද උන දේ. ලැට්නොක් එකෙන් එයාව පැහැරගෙන බංකරය සිරකරගෙන හිටිය හැටි දකින්න ඇතිනෙ. ඉතින් කොහොමහරි කයිල් ඇයව බේරගෙන එනව. පලවෙනි වතාවට කයිල්ට ලැට්නොක් එකේ අයවත් මුනගැහෙනව වගේම ඔවුන් එක්ක එකට වැඩකරන්න අකමැතියි කියලත් කියනව. ඒ වගේම ලෝරිගෙයි ඩෙක්ලන්ගෙන් ආදර …

Read More »

The Punisher [S02: E08] Sinhala Subtitles | සොයුරු පෙම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දැන් හැමෝම දන්නවා ෆ්රෑන්ක් බිලීට කරපු දේ නපුරු හීනයක් වගේ බිලීට වද දෙනවා කියලා. හැබැයි තමන්ට මෙහෙම දෙයක් කලේ කවුද ඒකට හේතුව මොකක්ද කියන්න බිලි තාමත් දන්නෙ නැහැ, ඇත්තටම පනිෂර් ඒවා අමතක වෙන්නම දීලා. දැන් බිලි හිතන් ඉන්නෙ ෆ්රෑන්ක් තාමත් එයාගෙ යාළුවා කියලා. බිලි ඔය දේවල් එක්ක ඔය …

Read More »

Young Justice : Invasion [S02 : E19] Sinhala Subtitles | ආලෝකයේ විලාපය!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට …

Read More »

The X Files [S05 : E13] Sinhala Subtitles | මරණයේ දූතයෝ [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම අද මේ අරගෙන එන්නේ The X-Files කතාමාලාවේ පස්වෙනි කතා සමයේ දහතුන්වන කතාංගයයි. අද කතාවෙදි තේමාව වෙන්නේ පිටසක්වලයින් විසින් මිනිසුන් රැගෙන යාමක් ගැනයි කතාව ගැන වැඩි විස්තර ඕනේ නෑ කියල මම හිතනවා මොකද මේ කතාසමය මුල ඉදන් බලපු අයනේ ඉන්නේ. කොහොමහරි මේකෙදි සිද්ධ වෙන්නෙ පිටසක්වලයින් එක්ක …

Read More »

The Gifted [S02 : E14] Sinhala Subtitles | අනික් ජීවීත බේරගන්න නම්, තවත් ජීවිත කැප කරන්න වෙනවා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ ගිෆ්ටඩ් කතාමාලාවේ තවත් කොටසක් මමම අරන් ආවා. අද තියෙන ආදරවන්තයින්ගේ දිනයට ජයට ජයේ ලැස්ති වෙච්ච ලහිරුට වෙලාවක් නැහැ කිව්ව නිසා මේ කොටස කරන්න සිද්දවුනා. 🤭🤭 සති දෙකක විරාමයක් අරන් ආයෙමත් කතාව පටන් ගත්ත නිසා කලින් කොටසේ වෙච්ච දෙවල් ටිකක් කෙටියෙන් මතක් කරන් ඉමු. ගිය සතියේ කොටස පටන් …

Read More »

Kyle XY (2006-2009) [S03 : E01] Sinhala Subtitles | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ආයෙත් සෑහෙන කාලෙකට පස්සෙ මං Kyle XY කතාමාලාවේ අවසාන කතාංගය අරගෙන ආවා. ඇත්තටම මං සෑහෙන කාලයක් ගියා මේක ඉවරයක් කරන්න. එකක් ඉතින් මට කාලය මදිකම, අනිත් එක ලැබෙන පොඩි විවේකයේදී උපසිරැසියක් කරන්න තියෙන කම්මැලිකම. කොහොම කොහොම හරි දෙතුන් දෙනෙක්ගෙ ඉල්ලීමටම සීසන් එක ඉවරයක් කරන්න පුලුවන් උනා. ඒ ගැන ඒ …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E03] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ ඉයුන් ගිව බේරගත්තට පස්සේ හන් ජේ හී නැවතත් කන්ග් මා රූ බලන්න එයාගේ ගෙදරට ගියා. ඒ වෙනකොට කන්ග් මා රූ ගෙදර හිටියේ නෑ. එයා තමන්ගේ නංගිව බලන්න රෝහලට ගිහින්. කන්ග් මා රූ හිරේ ගිය දා ඉඳලම චොකෝ ඉඳලා තියෙන්නේ අසනීපෙන්. ඒ අතරේම මා රූ ගේ තාත්තත් මිය …

Read More »

Young Justice : Invasion [S02 : E18] Sinhala Subtitles | ආරම්භය සහ අවසානය!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට …

Read More »

Broken But Beautiful [S01 : E01 & E02] Sinhala Subtitles | විරහව සොඳුරුයි ප්‍රේමයට වඩා!! [සිංහල උපසිරැසි සමග] (18+)

ඉතින්… මේ වැලන්ටයින් එක කොහොමද? කොහොමද දවස ගතවෙන්නේ? තමන්ගේ ආදරවන්තයා, ආදරවන්තිය එක්කමද? නැත්තම් තනියමම සාමාන්‍ය දවසක් විදිහටද? පහුගිය වැලන්ටයින් එකත් එක්ක බලද්දී, මේ අවුරුද්දෙත් ඔයා ඉන්නේ එයා එක්කමද ඉන්නේ? නැත්තම් වෙන කෙනෙක් එක්කද? එහෙමත් නැත්තම් තනියෙන්ද? ගිය අවුරුද්දේ ආදරවන්තයා, ආදරවන්තිය  මේ අවුරුද්ද වෙද්දී බිරිඳ හෝ සැමියා වෙලාද? උත්තරේ ‘ඔව්’ උනත්,  …

Read More »

The X Files [S05 : E12] Sinhala Subtitles | ටෙක්සසාස් භීෂණය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. මම මේ අරගෙන එන්නේ The X-Files පස්වෙනි කතා මාලාවේ 12වෙනි කතාංගය. මම මේ කතා මාලාවට අලුත් කෙනෙක් නිසා කතාව ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒත් පොඩියට මොනව හරි විස්තර කරන්නම්. මේක ටිකක් අනිත් කතාංග වලට වඩා වෙන සිදුවීමක් මුල් කර ගත් කතාවක්. ඒ මොකද …

Read More »

The Blacklist [S06 : E05] Sinhala Subtitles | xx අපර ආත්මය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් සුපුරුදු පරිදි පස්වෙනි එපිය අරගනයි මේ ඇවිල්ලා ඉන්නේ. පසුගිය කොටස් පිළිබද අවධානය යොමුකලොත්, ලිස් ලබාදුන්න ඔත්තුවක් නිසා අත්අඩංගුවට පත් වෙච්ච රෙඩින්ටන් මේ වෙද්දී ඉන්නේ නඩුවකට මුහුණදෙමින්. මතකනේ පසුගිය කොටසේදී රෙඩිනටන්ගේ නිදහස ලැබීමේ ගිවිසුම පිලි අරන් ඔහුට සමාවදෙන්න ඔන්න මෙන්න තියෙද්දී එයා නීති විරෝධි ගිනි අවියක් නිසා තවත් නඩුවක් …

Read More »

The Punisher [S02: E07] Sinhala Subtitles | වැරදුනු කොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කලින් කොටස ගැන මතක් කරනවා මුලින්ම ආරම්භ වෙන්නේ ෆ්‍රෑන්ක් ඒමි එක්ක යනවා ඒමි ළඟ තියන සේයාපට වල තියෙන දේවල් මොනවද කියල බේරුමක් කරගන්න. ඒ ගිය තැනත් ඒ තරම් හොඳ තැනක් නෙමෙයි කියල දැනගත්ත ෆ්‍රෑන්ක් එතනත් ගිනිබත් කරලා තමයි පිටවුනේ. පසුව දකින්න ලැබුනා පාසලක් ගාව ඒමි සහ ෆ්‍රෑන්ක් සැලැස්මකට …

Read More »

Young Justice : Invasion [S02 : E17] Sinhala Subtitles | දඩයම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට …

Read More »
error: Alert: Content is protected !!