Tuesday , June 2 2020
Breaking News

TV

Teen Wolf [S04 : E04] | දායක මහත්මයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ, අද නම් ටිකක් ඉක්මනට උපසිරස ඔයාලට දෙන්න හැකියාව ලැබුනා, වාසල සහෝට තමයි ඉතින් වෙනදා වගේම ස්තූතිය ඉක්මනටම ඉංග්‍රීසි උපසිරස හොයලා දුන්නට. ඉක්මනටම උපසිරසත් ලැබුන එකේ වැඩි කතා නැතිව පසුගිය සතියේ වුනු දේවල් පොඩ්ඩක් මතක් කරන්නම්.    පසුගිය කොටසින්…   බීකන් හිල්ස් වලට අලුත්ම ඝාතකයෙක් පැමිණෙනවා, කටක් නැති. මේ …

Read More »

24 [S01: E02] | අනපේක්ෂිත ප්‍රහාරයක්…! [සිංහල උපසිරැසි සමඟ]

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ 24 කතාමාලාව ප්‍රේක්ෂක ඔබේ පහසුව තකා කඩිනමින් ලබා දීම සඳහා අපේ බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයින් සහෝදරත්වයෙන්, මේ 24 කතා මාලාවේ කොටස් බෙදා ගෙන උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කළා. ඉතින් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා ආරම්භ කරපු මේ අති දැවැන්ත කර්තව්‍යයේ තවත් එක කොටස් …

Read More »

Full House [EP 12] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම …

Read More »

The Last Ship [S01 : E04] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියළුම දෙනාට. අද හම්බ වෙන්නේ හතර වෙනි කොටසෙන්. ගිය සතියේ කැප්ටන් නේතන් ජේම්ස්ට රුසියානු නැවට සහ එකේ අද්මිරාල්ට මුහුන දෙන්න වෙනවා. මේ රැසියානු අද්මිරාල් පොත් වලින් කැප්ටන් චන්ද්ලර් ඉගෙන ගෙනත් තියෙනවා. මේ අතර ක්වින්සි දොස්තර ස්කව්ව පැහැර ගන්න උත්සාහ කරනවා. පස්සේ එයා එලිකරනවා එයාගේ පවුලේ කට්ටිය රැසියානුවන් රදවාගෙන ඉන්නවා …

Read More »

Falling Skies [S04 : E04] | හැදෙන්න හෝ මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හතරවෙනි එපියත් අරගෙන මම ආවා. පසුගිය කොටසේදී ටොම් ඇතුළු පිරිස අර ගෙටෝ හිරගෙදරන් බ්රිලා ආවා මතක ඇතිනේ. ඒ වගේම අෑන්ගේ අරමුණත් සම්පූර්ණ උනා. අෑන්ට එයාගේ දුව ලෙක්සිව හමුඋනා. ඒ වගේම ඔයාලට මතක ඇති අඑ එස්ෆනි එක ලෙක්සිව හමුවෙනවා හොරරහසේම කියලත්. ඒ වගේම කෝචීස් බෙන් ඉන්න තැන හොයාගන්නවානේ  එහෙනම් අද …

Read More »

24 [S01: E01] | විසි හතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලට හැමදාම අලුත් දෙයක් වෙනස් දෙයක් තිලිණ කරපු බයිස්කෝප් සිංහලෙන් අපි තවත් වැඩකට අත ගැහුවා. 🙂 🙂 අංජන ඉශාන් සහෝ 24 Live Another Day සිංහල උපසිරසි සමග දෙන්න පටන් ගත්ත දවසේ හුඟ දෙනෙකුගේ අදහස්, යෝජනා, චෝදනා මගින් අපිට හැගුනේ 24 කතා මාලාවේ මුල් සීසන් 8 සදහා සිංහල උපසිරසි වල වැදගත්කම. …

Read More »

Elementary [S02 : E04] | විෂ කැවූ පෑන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා, පරක්කු වුනා කියලා තරහා වෙන්න එපා. ගොඩක් වෙලා යන වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉඩ ලැබෙන වෙලාවට තමයි ඉතින් උපසිරැසිය කරන්නෙ. ප්‍රතිචාර සහ Download එන්න එන්නම අඩු වෙනවා. කතාව හරි නැති නිසාද? නැත්නම් මගෙ උපසිරැසිය හරි නැති නිසාද? අඩුපාඩු තියෙනවනම් කියන්න හදාගන්න. මං තරහා …

Read More »

Supernatural [S05 : E10] | බිදුණු පැතුම් [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාවේ අන්තිමට “පිස්සු-බෙකී” දුන්න ඕත්තුව හරහා අන්තිමේ දැන් ලුසිෆර්ව මරන්න පොටක් පෑදිලා. කෝල්ට් එක හොයා ගන්න කොල්ලෝ දෙන්නට පුලුවන් වෙයිද? ලුසිෆර්ව මරන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්නවලට අද උත්තර ලැබෙනවා. ඒ වගේම තරමක් ශෝකාන්තයකිනුයි අද කතාව කෙලවර වෙන්නේ. ඒ ගැන කතාව බලලම දැනගමුකො, නේද? අලුත් චරිත: අද කතාවේදී අදුන්වලා දෙනවා …

Read More »

The Legend of Korra [S03: E05] | ලෝහ නගරය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හතරවෙනි කොටසෙදි ඇවතාර් කෝරා, භූමි රැජිණ විසින් බලහත්කාරයෙන් සිය හමුදාවට බඳවාගෙන පුහුණු කරමින් සිටි බා-සින්-සේ නගරයේ වායු බන්ධකයන්ව බේරාගන්නවා. මෙයින් උරණ වෙන භූමි රැජිණ ඇවතාර් කෝරාව භූමි රාජ්‍යයේ සතුරෙක් ලෙස නම් කරනවා. ඉතින් මේ වන විට ඇවතාර් කෝරාට ජනරජ නගරය මෙන්ම භූමි රාජධානියත් තහනම් කලාප වෙලයි තියෙන්නේ. ඒ මදිවට …

Read More »

Crossbones [S01 : E05] | ටොම් ලෝව් පාවා දෙයිද…? [සිංහල උපසිරැසි සමඟ]

අද නම් ටිකක් පරක්කු වුනා උපසිරස අරගෙන එන්න. පසුගිය සතියෙත් විකාශය නොවුනු නිසාම අද අරගෙන එන මේ ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ පස්වෙනි කොටස දිහාවට හැරෙන්න කලින්, පසුගිය කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉඳිමු. පසුගිය කොටසේදී ටොම් ලෝව් සමත් වෙනවා, කොමදෝරුතුමන්ට ඒත්තුගන්වන්න ඔහු මිය යමින් සිටින වග. ඒක ඇත්තද නැද්ද කියලා දන්නෙත් ටොම් …

Read More »

Dominion [S01 : E04] | ජලගැල්ම… [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් පරක්කු වෙනවා.ඉතින් ඒකට තරහ ගන්න එපා යාලුවනේ. මම කොහොමහරි මේක දෙනවා. හැමදාම ඉරිදා දෙන තමයි වැඩ කරගෙන යන්නේ. ගිය සතියේ ඉරිදා උදේ යැව්වත් සිදුවූ වැරදීමක් නිසා තමයි දෙන්න ප්‍රමාද වුනේ. ඒකත් මගේ අතින් වුණු වැරදීමක් තමයි. මම වැඩි මේල් එකකට සබ් එක යවලා තිබුනේ. ගිය සතියේ අදහස් දක්වපු හැමෝටම …

Read More »

The Legend of Korra [S03: E04] | භූමි රාජ්‍යයේ වායු බන්ධකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි ඇවතාර් කණ්ඩායම බා-සින්-සේ නගරයට ගොඩබැස භූමි රැජිණව හමුවුනා. නමුත් අහංකාර මෙන්ම නපුරු ගැහැණියක් වූ ඇය මුල සිටම ඇවතාර් කෝරාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇවතාර් ඈන්ග් සහ සූකෝ එකතුවෙලා ජනරජ නගරය පිහිටවූ භූමිය, භූමි රාජ්‍යයෙන් කොල්ල කාගත් භූමියක් කියලයි ඇය හිතාගෙන ඉන්නේ. ඉතින් මේ නිසා ඇය සියළු ඇවතාර්වරුන් සමඟ …

Read More »

Full House [EP 11] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම …

Read More »

Hannibal [S02 : E11] | ශිව දෙවියෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ එකොළොස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටසෙදි සිදු උන දේවල් ඔයාලට මතක ඇති‍නේ. විල් ගෙ නිවස පරීක්ෂා කරන්න යන ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ට සිදු වන්නේ විල් ග්‍රැහැම් අතින් මැරුම් කෑමටයි. කතාව යන හැටියට දැන් විල් ග්‍රැහැම් දොස්තර හැනිබල්ගෙ අඩි පාරෙම …

Read More »

Extant [S01 : E01] | නැවත ප්‍රවේශය… [සිංහල උපසිරසි සමඟ]

අද ඉදන් මම අලුත්ම කතාවක් ඔයාලට දෙන්න යනවා. මේක විද්‍යා ප්‍රබන්ධයක්. හොඳ විචාරක ප්‍රතිචාර දිනාගෙන තියෙනවා. අභ්‍යාවකාශ ගාමියෙකු ගැන සහ රොබෝ ඉංජිනේරුවරයකු ගැන සහ රොබෝ දරුවෙකු වටා ගෙතුනු කතාවක්. විද්‍යා ප්‍රබන්ධ, ලස්සන කතා වලට ආස අයට අද ඉදන් හැම දවසකම බලන්න ආරධනා කරනවා.     470f61dbdf9d3a797a8078a55096b2b9e0bd185e 57926bca8f875fa56b5ba228df3ef706e94bcd44 92a83b52ca8bfb616b975d67abc601102fea7f2d ටොරන්ට් ලින්ක් …

Read More »

Supernatural [S05 : E09] | මෙන්න ඇත්තම ගෝස්ට්බස්ටර්ලා! [සිංහල උපසිරැසි සමඟ]

චක්ගෙන් අපේ කොල්ලෝ දෙන්නට පණිවිඩයක් ලැබෙනවා “ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්” විසදන්න වහාම පැමිණෙන ලෙසට. වහාම එන මේ දෙන්නට දකින්න ලැබෙන්නේ පේලියට නවත්තලා තියෙන ඩීන්ගෙ විදිහෙම ඉම්පාලා කාර් වගයකුයි. එයින් පස්සේ කොල්ලෝ දෙන්නට මුණ දෙන්න වෙන්නේ කිසි සේත්ම බලාපොරොත්තු නොවුන අත්දැකීමකටයි. අපායත් ඉවසතහැකි, යක්කුත් ඉවසතහැකි, කොහිල කටුත් ඉවසතහැකි, ඒත් “පිස්සු-බෙකී සහ …

Read More »

Full House [EP 10] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම …

Read More »

24: Live Another Day [E11] | නමයේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

මේ පාර සබ් එක පොඩ්ඩක් ප්‍රමාද උනා අසනීප තත්ත්වයක් නිසා. ඒකට කාගෙනුත් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමු. 24 සීරිස් එකට මුල ඉදලම සබ් දාන වැඩේ හුගක් දුරට අවසන් වෙලා තියෙනවා. තව කොටස් විසි ගානයි තියෙන්නේ තවදුරටත් කව්රුහරි කැමැත්තෙන් ඉන්නවානම් අපිට උදව් කරන්න සම්බනද වෙන්න මගේ ෆෙස්බුක් ගිනුමෙන් පනිවුඩයක් එවන මෙන් …

Read More »

Hannibal [S02 : E10] | ඌරු මස්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දහවැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. තව කොටස් තුනයි තියෙන්නේ. True Detective කතා මාලාවටත් වඩා ඉතාමත් අඩු ප්‍රතිචාර ප්‍රමාණයක් තමයි මේ කතාවටත් ලැබෙන්නේ. ඒත් මේ කතාව ආසාවෙන් බලන අය ගොඩක් ඉන්න නිසා සහ මමත් මේ කතාව ගොඩක් ආසාවෙන් බලන නිසා ඉතුරු …

Read More »

Teen Wolf [S02 : E05] | ඔප්පු කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්…, ස්ටයිල්ස් ජීප් එක හදන්න අරගෙන යද්දී, එයා අර අමුතු කොරපොතු තියෙන සතා විසින් බෙල්ලෙන් පහළ පණ නැති කරවනවා. ඒ කියන්නේ අංශභාගේ සිද්ධ කරවනවා. ඒ වගේම ස්ටයිල්ස්ගේ ජීප් එක හදන කෙනාව මේ සතා විසින් මරා දානවා. ජැක්සන් දැනගන්නවා එයා පුරහඳ දවසේ වීඩියෝ කරපු ටේප් එකේ පැය දෙකක පරතරයක වීඩියෝ …

Read More »
error: Alert: Content is protected !!