You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 22 2019
Breaking News
Home / TV (page 4)

TV

Money Heist aka La casa de papel [S03 : E02] Sinhala Subtitles | දෙවැනි මංකොල්ලයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

2018 නොවැම්බර් 12 තමා අවසාන උපසිරැසිය කලේ. රෑපවාහිනී කතා මාලා වලින් සමුගත්තත් හිටං උපසිරැසියක් කරන්න සෙට් වුනේම නැ. දැන් නම් වෙබ් අඩවියට ගොඩක් අයට එකතු වෙලා කවුරුවත් අපිව අඳුරනවද දන්නෙත් නෑ. ඉතිං ඔය කොහොම වුනත් පරණ පුරුදු අපේ වෙබ් අඩවියට සබකුත් අරං ඕං ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න. 😀 😛 අවුරුද්දකට …

Read More »

The Blacklist [S06 : E19] Sinhala Subtitles | රස්වෙට් (හෙලිදරව්ව) [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසේ බ්‍රොක්ටන් පාසලේ අමුතු මිනීමැරුම් ගැන හැමෝම දැන් දන්නවා ඇතිනෙ. කලින් කතාව ගලාගෙන ආපු රටාව ටිකක් විතර වෙනස් උනා පහුගිය කොටසින්. මුල ඉදලම ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන තමා කතාව ගියේ. එක් එක් කොටසින් ඒ ගැන හෝඩුවාවක් හොයාගන්න එක ගැන තම සදහන් උනේ. ඒත් රෙඩින්ටන් දුන්න මේ කේස් එක නම් …

Read More »

Wu Assassins [S01 : E03] Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ අංකල් සික්ස් එදා පහර දීපු පුද්ගලයා ගැන දැනගන්නවා. කොහොමහරි මෙයාලට හරි අනන්‍යතාවක් නැහැ. එයා දන්නෙ වයසක තට්ටෙ තියෙන චෙෆ් කෙනෙක් කියලා විතරයි. හැබැයි මොහු ඒක ලේසියෙන් අතාරින්නෙ නැහැ. …

Read More »

Money Heist aka La casa de papel [S03 : E01] Sinhala Subtitles | මගේ නම ටෝකියෝ… මතකද මාව ? [සිංහල උපසිරැසි සමඟ]

මං හිතන්නේ හැම පාරාදීසයකටම වෙනවා ඇත්තේ එකම දේ. අන්තිමේදී මොකෙක් හරි ඇවිත් ඇපල් ගෙඩිය කනවා. ඊටපස්සේ හැමදේටම කෙළවෙන්න ගන්නවා. ඔව්, ඒක එහෙමයි. කොච්චර නම් ලස්සනට දෙවන කතා සමයේදී ඉවරවුන කතාවක් ද? බර්ලින්, මොස්කව්, ඔස්ලෝ ජිවිතයෙන් වන්දි ගෙව්වත් හෙල්සිංකි, නයිරෝබි, රියෝ, ටෝකියෝ, ඩෙන්වර්, මොනිකා හා ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායම හරි අපුරුවට පොලීසිය, …

Read More »

Krypton [S02 : E09] Sinhala Subtitles | ලෙයින් තෙත් වූ චන්ද්‍රයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ 9 වැනි කතාංගය. අවසානයට කලින් තමයි මේ හමුවෙන්නෙ. ඉතිං කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත් එහෙම, අපි මේ වෙනකල් හිතාගෙන හිටියෙ ලයිටා මැරුණ කියල වුණත්, අපි දැක්ක සොඩ්, ලයිට්ව බ්ලැක් මර්සි කියන පිටසක්වල පරපෝෂිතයා ලවා ඇයගෙම මනසේ හිරකාරයෙක් කරල තිබුණ. ඇත්තම ලයිටා …

Read More »

Wu Assassins [S01 : E02] Sinhala Subtitles | බලය ප්‍රගුණ කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටස නරඹන්න ඇතිනෙ. ගොඩක් කට්ටිය ආසාවෙන් ඇත්තෙ මීළඟ කොටස ලබාදෙනකම්. ඔන්න එහෙනම් ‘‘Wu Assassin” කතාමාලාවේ දෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට සිද්ධ වෙන දේ. හැබැයි ඔහුට සම්පුර්ණ විස්තරයක් දැනගන්න වෙන්නෙ නැහැ. ඒ ඔහුට ඉදිරියට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න …

Read More »

Wu Assassins [S01 : E01] Sinhala Subtitles | පැවිදි 1000ක බලය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර වෙනස්ම ආකාරයෙ රූපවාහිනී කතාමාලාවට උපසිරැස සපයන්නයි මේ සුදානම් වෙන්නෙ. මේ වෙනකොටත් කට්ටිය දන්නවත් ඇති මේ ගැන. 2019 වර්ෂයෙ අගෝස්තු 8 වෙනිදා තමයි මේක ආවේ. මේ වෙනකොටත් කොටස් 10 යම වගේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. මොකද මේක නෙට්ෆ්ලික්ස් කතාමලාවක්. ඉතින් දන්නවනෙ එයාලා නිකුත් කරන දවසෙම වගේ සම්පුර්ණ කතාමලාවම …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E04 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E03 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. …

Read More »

The Blacklist [S06 : E18] Sinhala Subtitles | බ්‍රොක්ටන් පාසලේ ඝාතකයා [සිංහල උපසිරසි සමඟ]

කට්ටියටම ආයුබෝවන් කිව්වා.18 වෙනි කොටස ගැන කියන්න කලින් පහුගිය කොටසේ මොකද උනේ කියල කතා කරල ඉමු. 06වෙනි කාතා මාලාවම සාරංශ වෙලා තියෙන්නේ රෙඩින්ග්ටන් ඇත්තටම කවුද? හා ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන. ඉතින් පහුගිය කොටසේ ඒ කුමන්ත්‍රණය ගැන ලැබුනු හෝඩුවාවක් පසුපස යනවා.ඒ තමා තර්ඩ් එස්ටේට්. හැමෝම හිතුවෙ තර්ඩ් එස්ටේට් කියන්නේ 1%ට එරෙහිව …

Read More »

The 100 [S06 : E13] Sinhala Subtitles | ව්‍යාකුලත්වයක නිමාවද?ආරම්භයද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 හයවැනි කතාමාලාවේ 13වැනි කොටස හෙවත් අන්තිම කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද උනේ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත්, ප්‍රයිම්ලා ඇබිගෙ සහයෙන් මැඩිව යොදාගෙන නයිට්බ්ලඩ් හදන එක ආරම්භ කළා. ඉතින් ඒකෙ ආරම්භය හැටියට එකෝව යොදාගෙන සිමෝන්ට යලි පණ දෙන්න ගිහිල්ලා රයිකර් මැරුම් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E13] Sinhala Subtitles | නව ජීවිතයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය පුල පුලා බලාගෙන හිටපු ශීල්ඩ් හයවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. අන්තිම කොටස් දෙක එකට ආව නිසා මම ටිකක් හිරවුනා. මොකද මේක මේ ටයිප් කරන්නෙ ඉරිදා රෑ. ඉතිං සදුදා උදෙන්ම මට හදිසි ගමනක් වැටුන නිසා රවිදු මලයගෙ උදව් ගන්න වුනා 12 වෙනි කොටසට. ඒ වගේම මට …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E12] Sinhala Subtitles | අපේ එකම බලාපොරොත්තුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ රැගෙන එන්නෙ Agent Of Shield කතාමලාවෙ දොලොස් වන කොටසයි. අවසාන කොටසට කලින් කොටස. කොහොමහරි ලහිරු තමා කරන්න හිටියෙ ඒත් එයාට එකපාර කොටස් දෙකම ආපු නිසා කරගන්න බැරිවුණා තිබ්බ වැඩත් එක්ක. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී අපිට කලින් සීසන් එකේදී දැකගන්න ලැබුණු චරිතයක් දකින්න …

Read More »

Krypton [S02 : E08] Sinhala Subtitles | අහඹුවක්… [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් පරක්කු උනා මේ කොටස නම්. කලින් කොටස මතක ඇති නේ? ගොඩක් දේවල් සිද්ධ උනා. මුලින්ම අපි දැක්කා ලයිටා මැරෙනවා. හැමෝටම හිතාගන්න බැරි දෙයක් ඒක. මොකද කතාවේ ප්‍රධාන චරිතයක් එහෙම මරල දාන එක තරමක් ප්‍රෙහෙලිකාවක්. එහෙනම් අද කොටස ඒ ප්‍රෙහෙලිකාව විසඳලා දෙයි. ඒ වගේම අපි දැක්කා සෙග් ගේ ඇඟේ තිබුන …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E02 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E01 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. …

Read More »

Swamp Thing (2019-) [S01: E10] Sinhala Subtitles | අතපසුවීම්….. [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසානය අරගෙන ආව. මේ කොටසින් පස්සේ මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙනවා. HBO එකෙන්වත් මේක බාරගනිවී කියල පොඩි බලාපොරොත්තුවක් තියාගෙන බලං ඉන්නයි වෙලා තියෙන්නේ දැන්. DC කොමික් රසිකයින්ට හැමදාම වෙන්නේ බලා ඉන්න එක තමා. ඉතිං තවත් බලා නොයිඳ එන්න මාවල් දෑත් සවිමත් කරන්න, රසිකයින්ට කවදාවත් බලා ඉන්න සලස්වන්නේ …

Read More »

The Blacklist [S06 : E17] Sinhala Subtitles | තර්ඩ් එස්ටේට් [සිංහල උපසිරසි සමඟ]

17වෙනි කොටස ගෙනාව එහෙනම්. ටික ටික කතා මාලවේ අවසානයට ලං වෙනවා. ඒත් කුතුහලය නම් පටන් ගත්තා වගේ තාම තියනවා..එහෙනම් පහුගිය කොටස ගැන කතා කරලා ඉමුකෝ…ලේඩි ලක්….ලේඩි ලක් කියන්නේ තමන්ගේ සැමියගෙ සූදූවට ඇබ්බැහි වීම නිසා ජීවිතයේ අවාසනාවන්ත සීදුවීමකට මුහුණ දුන්න කෙනෙක්. පුංචි වාසනාවකුත් උදා උනා තමා..ඒත් ඇය ඒක පාවිච්චි කරේ සූදුවට …

Read More »

The 100 [S06 : E12] Sinhala Subtitles | යළි හමුවීම් සහ වෙන්වීම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා THE 100 සයවැනි කතාමාලාවේ 12වැනි කොටස හෙවත් අවසානයට පෙර කොටස. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටසේ මොකක්ද උනේ කියලා මතක් කරගෙනම ඉමුකො. ගිය සතියේ කොටස ගැන කියනවනම් රසෙල් මැඩිව යොදාගෙන ඇටමිදුළු නිස්සාරණය කරන්න පටන් ගත්තා නයිට්බ්ලඩ් හදන්න. ඒ වගේම මැඩිගෙ ඔළුව ඇතුලේ උන්න ෂෙයිඩ්හෙඩාගෙ සැලැස්ම උනේ …

Read More »

Krypton [S02 : E07] Sinhala Subtitles | එල් වංශයේ රුධිරය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! සමාවෙන්න ඕනෙ හිතුවට වඩා ටිකක් ප්‍රමාද වුණා සබ් එක අරගෙන එන්න. වැඩ රාජකාරි එක්ක ටිකක් අමාරු වුණා වෙලාව වෙන් කර ගන්න. කොහොමහරි ඔන්න ඉතිං අරගෙන ආව,ක්‍රිප්ටොන් හත්වැනි කතාංගයත්. කොහොමහරි පහුගිය කතාංගයේදි අපි දැක්ක වැල් එල් අසීරු තීරණයක් ගන්නව, ජන සංහාරයක් නතර කරන්න, ජීවිත කීපයක් බිලි දෙන්න. ඒ කරල සෝපාන …

Read More »
error: Alert: Content is protected !!