You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 8 2020
Breaking News
Home / TV (page 400)

TV

Boys Before Flowers [EP 03] | ඔබට ආදරය කරමි… ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. …

Read More »

Merlin [S04 : E03] |ආතර්ට අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ. ඔන්න අද සිසන් 4 -3 වන කොටස.. Merlin කතාව ගැන තොරතුරු ටිකක් කිව්ව මතක ඇතිනේ. හ්ම් අද කතාව පැත්තට හැරෙමුකො. අද ආතර්ගේ උපන්දිනය ඉතින් ලොකුවට සමරන්න තමයි එයාගේ තාත්තා ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් ලැස්තිවෙන්නේ. එත් ආතර්නම් එදත් අදත් ජනතා හිතසුව පිණිසමයි. ඔය අස්සේ එන විගඩන් කාරයෝ දෙන්නේක් ආතර්ව මරන්න තමා …

Read More »

Fleming : The Man Who Would Be Bond [Ep 02] | දෙවන ලෝක යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා, එහෙනම් මේ ගෙන්න යන්නේ 007 ලොකු මහත්තයාගේ උප්පතියට වග කියන්න ඕනේ ෆ්ලෙමින් මහත්මයාගේ කතාවේ දෙවන කොටස. කෝකටත් පසුගිය සතියේ කොටස පොඩ්ඩක් මතකයට නගාගෙන ඉම්මු. ලන්ඩනයේ සෙල්ලකාර, පොහොසත්, වංශවත් ඉයන් ෆ්ලෙමින් ජිවත් වෙන්නේ ජිවිතයේ කිසිම බරක් පතලක් නොමැතිව වග දකින්න ඇති නෙව. කොහොම නමුත් ඉයන්ගේ …

Read More »

Black Sails [S01 – E05] | පළමු සටන..(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාවේ පස්වෙනි කොටසටත් ලඟා උනා. පොතේ හැටියට තව කොටස් තුනෙන් මේ කතාවේ පළමු අදියර අවසන් වෙන්න නියමිතයි. බලමු නේද ඒ වෙනකොට කැප්ටන් ෆ්ලින්ට් අර්කා දේ ලීමා නැවට ලං කරාවිද කියලවත්. එහෙනම් වැඩි කතාබහක් නැතුව කලින් කොටස ගැන මතක් කරන්නම්.  ගිය සතියේ කොටසෙන් දකින්න ලැබුනේ රාත්තල් දොළහේ තුවක්කු …

Read More »

Intelligence [S01 : E07] | අලුත්ම රෝගකාරකයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. සුපුරුදු විදියට එහෙනම් පසුගිය කොටසේ සිද්ද වෙච්ච දේවල් ටික මතක් කරගෙන ඉදිමුකෝ නේද? මතක ඇතිනේ පසුගිය කෙකාටසේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස අර හමුදා නායකයෙක් විසින් හදලා පරීක්ෂා කරන්න ගියපු වෛරස්රෝගයක් ගැන හෙව්වා. අන්තිමට ඉතිං අර හමුදා නායකයාට තමන්ගේ රස්සාවත් නැතිව තමයි යන්න උනේ. කලින් …

Read More »

Arrow [S02 : E12] |ඇරෝත් එක්ක රෝයි… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. මොකද මෙච්චර දවසක් එක දිගට සබ් දුන්නට දවස් 2,3කින්ම සබ් දෙන්න බැරි වුනානේ. වෙන මොකුත් නිසා නෙවෙයි මගේ ඉගෙන ගන්න වැඩත් එක්ක මම ටිකක් බිසි වුනා. මං හිතනවා අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා මාත් එක්ක ඒකට තරහා වෙන්නේ නැතිවෙයි කියලා. ඉතින් කලින් කොටස ගැන පොඩ්ඩක් …

Read More »

Supernatural [S02 : E09] – Sinhala Subtitles | ක්‍රෝඅටෝන්…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer) කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 දෙසැම්බර් 07 වෙනිදා අද ආයිමත් සෑම්ට දෘෂ්ඨියක් එනවා. එයා දකින්නේ පුංචි ටවුමකදී ඩීන් මනුස්සයෙක්ව මරණ හැටියි. කොහොම හරි මේක ගැන හොයලා බලන්න යන අයියා මලෝ දෙන්න දැනගන්නේ පුංචි …

Read More »

Fleming : The Man Who Would Be Bond [Ep 01] | ජේම්ස් බොන්ඩ් වුන ඉයන් ෆ්ලෙමින්… [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සේ ඔන්න ගෙන්න යන්නේ සුපිරි කෙටි ටෙලි කතා මාලාවක්. ක්‍රියාදාම, යුද්ධ, චරිත කතා කියන හැම කාණ්ඩයක්ම නියෝජනය කරන මේක 007 එහෙම නැති නම් අප අඩවියේ මිට ටික කලකට කලින් ඉවර කල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ගොන්නේ සුපිරි වීරයා නිර්මාණය කල වීරයාගේ කතාව. ඉයන් ෆ්ලෙමින් කියන්නේ නිකම්ම රචකයෙක් නෙමෙයි, ඔහු …

Read More »

Merlin [S04 : E02] |අඳුරුම හෝරාව – 2 [සිංහල උපසිරැසි සමඟ]

අද සිසන් 4-2 වන කොටස. පළවෙනි කොටසේ තවත් දිගහැරිමක් තමයි මේ… දැන් කතාව පැත්තට හැරෙමු. ආතර් වෙනුවෙන් දිවිපරදුවට තියෙන මර්ලින් ආතර් වෙනුවෙන් ඩොරෝකාට බිලිවෙනවා. ආතර් මර්ලින්ව එයාගේ හොදම නයිට්වරය වන ලාන්ස්ලොට් සමග ප්‍රතිකාර සදහා නැවත කැමලොටයට පිටත් කරනවා. එහෙම යනකොට වෙයිලියා කියල දියපාරවල්වල ආත්මයන් ඔවුන්ට මුණගැසෙනවා… මෙයාල මර්ලින්ට උදව් කරයිද? …

Read More »

Boys Before Flowers [EP 02] | ඔබට ආදරය කරමි… ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. …

Read More »

The Following [ S02 – E05] |නොසිතු නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම 5 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. ඔයාලා දකින්න ඇතිනේ ඩේවිඩ් ව මැරුවා ගිසෙල්. එයා පස්සේ පන්නගෙන ගියා රයන් සහ මැක්ස්. ඉතින් ගිසෙල් රයන් ට ගහලා පැනගත්තත් මැක්ස් ට පුළුවන් උනා ඒ කෝච්චියට නගින්න. ඒ ටික තමයි පහු ගිය කොටසේදී උනේ. ඉතින් අද කතාව පැත්තට හැරෙමු අපි… මැක්ස් …

Read More »

Supernatural [S02 : E08] – Sinhala Subtitles | මංසලේ ගීතය…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum) කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 16 වෙනිදා අද කතාවේ නම “Crossroad Blues” කියන්නේ අද කතාවෙදී නිතර සදහන් වෙන Robert Johnsonගේ ගීතයක්. බිල්ඩිමකින් වැටිලා මැරුණ ගෘහනිර්මාණ ශිල්පියෙක් මැරෙන්න කලින් භයානක කළු බල්ලෙක් ගැන …

Read More »

Merlin [S04 : E01] |අඳුරුම හෝරාව… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ !! Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 ක් තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5. මේ කතාවේ Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්… ඔන්න ඉතින් අද හතරවෙනි කතාමාලාව පටන් ගන්නවා. දිගටම වගේම ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තුවක් තයෙනවා. ඔයාලගේ දිරිගැන්විම ගොඩාක් වටිනවා. …

Read More »

Love Rain [EP 03] | තත්පර 3 න් ඇතිවු ආදරය හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස් දෙකට අදහස් දක්වපු සහෝදර සහෝදරියන්ට ගොඩක් ගොඩක් ගොඩාක්…ස්තුතියි… දිගටම ඒ විදිහට අදහස් දක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. හරි ඔන්න එහෙනම් 3 න් වෙනි කොටසත් අරන් ආවා. දෙවෙනි කොටස කට්ටිය බලන්න ඇතිනේ. දෙවෙනි කොටස ඉවරවෙන්නෙ ඉන්හා මොකක්ද දෙයක් යහලුවන්ට කියන්න හදද්දිනෙ. බලන්නකො මොකක්ද ඒ කියන්න හදන්නෙ කියලා… මේ කොටසෙන් ඇත්තටම …

Read More »

Arrow [S02 : E11] |බ්ලඩ්ගේ හොරය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඉක්මනටම ඊලග කොටසත් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මම කොටස් දෙනවා වේගේ වැඩිද මන්දා… . . 😀 ඉතින් ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒකෙදි ඔලිවර් පිස්සු බෝම්බ කාරයෙක් එක්කනේ හැප්පෙන්නේ. ඔලිවර් ඒ බෝම්බකාරයා අල්ලගන්න ගොඩක් ප්ලෑන් ගහනවා. ඒත් අන්තිමේට ඔලිවර් එයාගේ උගුලකට හිටන් අහු වෙනවනේ. කොහොමෙන් කොහොම හරි ඔලිවර් ‍වෙන්න ගියපු …

Read More »

Sherlock [S02 : E02] | බැස්කවිල් දඩයම් සුනඛයෝ…[සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ මේක බලාගෙන හිටපු හැමෝම, මට. මාර වැඩ ගොඩක් අස්සෙ තමා මේක කරේ. කොහොම නමුත්, මේ සැරෙත් උපරිම විදිහට තේරෙන සිංහලෙන් උප්සිරැසි නිර්මාණය කරා කියලා තමා හිතන්නේ. ඒත් ඉතිං වෙනස් වෙන්න ඕනේ තැන් එහෙම තියනවානම් කොමෙන්ටු වල ඒවත් දාන්නකෝ. මේක ෂර්ලොක් හෝම්ස් පරිවර්තන කතා පොත් මාලාවේ මම හරිම ආසම …

Read More »

The Following [ S02 – E04] |අම්මා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම 4 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා.. කතාව කියන්න කලින් දෙයක් කියන්න හිතුවා. මේකේ උපසිරසි වල තියෙන හැම පේලියක්ම මගහරින් නැතිව මම හැදුවා. පට්ට වෙලාවක් යනවා ඉතින්. එකට කමක් නෑ. මම හිතනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා. ඒ වගේම උපසිරසි ඒක හදලා මන් දෙපාරක්වත් ආපහු බලනවා. එතකොට තමයි …

Read More »

Merlin [S03 : E13] |ජිවයේ බඳුන… [සිංහල උපසිරැසි සමඟ]

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. කතාව පැත්තට හැරෙමු… අද තුන්වැනි කතා මලාවේ අවසාන කොටස. තිරනාත්මක මොහොතක්… කුමකින් කුමක් වේද? මොගානා කැමලොට්හි රජවිමෙන් පසු සිදුවන සිදුවිම්. ආතර්, මර්ලින්, ගායිස් ඇතුළු සුළුපිරිසක් අමරණිය හමුදාවෙන් මිදි …

Read More »

Boys Before Flowers [EP 01] | ඔබට ආදරය කරමි… ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. …

Read More »

Supernatural [S02 : E07] – Sinhala Subtitles | සාමාන්‍ය සැකකරුවෝ…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : මයික් රෝල් (Mike Rohl) කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ප්ෆ්‍රීස් (Cathryn Humphris) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 09 වෙනිදා අද කතාවේ නම “The Usual Suspects” 1995දී Bryan Singer එනමින් සෑදූ චිත්‍රපටය අසුරෙනුයි අරන් තියෙන්නේ. හොදයි අපි හැමොම දන්නවනේ ඩීන්ව අපරාධකාරයෙක් හැටියට පොලිස් වාර්තාවල සටහන් …

Read More »
error: Alert: Content is protected !!