You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 20 2020
Breaking News
Home / TV (page 402)

TV

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E10] | මතු සම්බන්ධයි…. [සිංහල උපසිරැසි සමඟ]

පරක්කුයි නේ හොදටම. සමාවෙන්න ඒකට. මේක මම කිනාට බාරදුන්නනේ පහුගිය කොටහේ ඉදන්. කිනාටත් පහුගියේ ටිකේ වැඩ ගොඩගැහිලා එයාගේ අනික් උපසිරසිත් දෙන්න පරක්කු උනානේ. ඉතින් මේක දෙන්නත් පරක්කු උනා සැහෙන. ඊයේ මේක දෙන්න සුදානමින් ඉන්නකොට හදිසියේ තවත් කරදරයක් වෙලා ඉතුරු ටික මට සම්පුර්ණ කරලා දෙන්න පුලුවන්ද ඇහුව ඉතින් ඔයාලට මේක දෙන්න …

Read More »

Falling Skies [S03 : E08] | වෙනස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවෙන් සුපුරුදු පරිදි මම අදත් 8 වෙනි කොටස අරං ආවා. හැබැයි අද කතාවේ සිද්දෙවන්නේ මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ. මොකද ඒක ඔයාල බලන්නම ඕන.ඒ ගැන පෙරවදනක් දෙන එකෙන් කතාවේ තියන රසයට බාදාවෙයි කියලා හිතනවා. පසුගිය සතියේ ටොම් පුතාලා තුන් දෙනත් එක්ක යනවානේ ඈන්වත් ලෙක්සිවත් හොයෙගන. මතක ඇති ඔයාලට …

Read More »

Homeland [3×12 – The Star] | වීරයෝ, දුෂ්ටයෝ හා පදක්කම්…. [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම අද මම මේ ලිපිය පටන් ගන්න උන්නේ මේ විදියට නෙවෙයි. ගිය සතියේ අන්තිමටම බ්‍රෝඩි කියපු වචන වලින්. ඒත් මේ කොටස ඇමරිකාවේ රූපවාහිණියේ විකාශය වෙන්නත් කලින්ම සෙනසුරාදා හවස් වෙනකොටම අන්තර්ජාලයට එකතු වෙලා තිබ්බා. ඒක බැලුවට පස්සෙ ඇත්තටම සෑහෙන දුරකට පෞද්ගලිකව මගේ බලාපොරොත්තු කඩවුණා කිව්වොත් නිවැරදියි. කොහොමවුණත් ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ නැති …

Read More »

Supernatural [S01 : E07] – Sinhala Subtitles | කොකු මිනිහා [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ටයි ඩීන්ටයි පත්තරේක දකින්න ලැබෙනවා, ප්‍රසිද්ධ නාගරික ප්‍රවාදයක්වන හුක්මෑන් එහෙමත් නැත්නම් කොකු මිනිහා විසින් මරා දැම්මයි කියන ගොදුරක් ගැන ප්‍රවෘත්තියක්. ඉතින් මේ දෙන්න යනවා ඒ ගැන හොයලා බලන්න. ඉතාම ප්‍රසිද්ධ ජනප්‍රවාදෙක පතුලටම බහින්න අයියා මලෝ දෙන්නට මේකෙන් අවස්තාව හම්බවෙනවා. ඒත් හුක්මෑන්ව නවත්ත්වන එක නම් මේගොල්ලන්ට සෑහෙන අභියෝගයක් වෙනවා. ඉතිරිටික කථාව …

Read More »

Atlantis (2013) [S01 : E11] | දෙව්දුවගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ එකොලොස් වෙනි කොටස ගේන්නයි මේ හදන්නේ. තව කොටස් දෙකයි මේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ පලවෙනි මාලාව ඉවර වෙන්න තියෙන්නේ. ඒ දෙකතත් මේ දෙසැම්බරේයම විකාශණය වෙනවා. දෙවනි කතා මාලාව ආරම්භ වෙන දවසක්නම් තාම සඳහන් කරලා නැහැ. හැබැයි දෙවනි කතා මාලව පටං ගන්නවා කියලනම් BBC …

Read More »

Hostages [S01 : E09] | ලිහිල් තැන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මගේ 3වෙනි සබ් එක හොස්ටෙජ් 9 වෙනි කොටසෙන් ගෙනාවා. මේ කොටස ටිකක් මිනීමැරුම් කිහිපයක් සිදුවෙන, කතාවෙ සිටින හැමතිස්සෙම ඇහැට කනට පේන අය ඝාතනය වෙන කොටසක්. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්න ඉතින් ඩන්කන් මැරෙන්නතුව බේරෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒය සුපුරුදු විදිහට එයාගෙ වැඩ කරගෙන යනවා. බොයිඩුත් …

Read More »

Sleepy Hollow [S01 : E10] | ජෙරමි ක්‍රෙයින්… [සිංහල උපසිරැසි සමඟ]

පහුසිය සතියේ ස්ලිපි හලෝ කතාව විකාශනය වුනේ නැහැ, නමුත් මේ සතියේ නිකුත් වුනා ඒත් ඉතින් උපසිරැස ගෙන්න නම් ප්‍රමාද වුනා වැඩ රාජකාරි එක්ක. කොහොම හරි ලබන සතියෙත් කතාව විකාශය නොවෙන පාටක් තමයි තියෙන්නේ. බලමු කොහොම වේවිද කියලා. පහුගිය සතිය පොඩ්ඩක් මතක් කරගන්නවා නම් ක්‍රෙයින් මෙතෙක් නොදැන සිටි ඔහුගේ දරුවෙක් ගැන …

Read More »

Elementary (2012) [S01:E22] | අයිරින් ඇඩ්ලර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 22 වෙනි කොටසත් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලාට ගෙනාවා. පළමු කතා මාලාව අවසන් වීමට තව කොටස් දෙකයි තියෙන්නේ. ඒ කොටස් දෙකම තනි කොටසක් විදිහට නිකුත් කරලා තියෙන නිසා ඒ කොටස් දෙකේ උපසිරැසි පේලි 1800කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා සුපුරුදු පරිදි ලබන සිකුරාදා අවසන් කොටස් දෙක …

Read More »

Legend of the Seeker [S02 : E01] | අපායේ සළකුණ [සිංහල උපසිරැසි සමඟ]

චන්දිම පරණගම සොහොයුරාගේ ලිපිය. ඔයාල දන්නවනේ, පළවෙනි සීසන් එකේ අන්තිමට උනේ ඩාර්කන් රාහ්ල් මැරුණු එක කියලා. මේ සීසන් එක පටන් ගන්නෙ එතන ඉඳලා. සොයන්නා ඇතුළු පිරිස සේරම කරදර ඉවරයි කියල හිතාගෙන හිටියට එහෙම වෙලා නෑ. රාහ්ල් මැරෙන වෙලේ ඕර්ඩන් එක විනාශ උන වෙලේ, ඒකෙන් පිට උන මායාබලය නිසා කීපර් (තබාගන්නා) …

Read More »

Atlantis (2013) [S01 : E10] | ආදරය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

හරි ඉතිං ඩ්‍රැකියුලා හයවෙනි කොටස, එහෙමත් නැත්නම් ගිය සතියේ කොටස දෙද්දි කිව්වා වගේම ඉතින් මේකටත් කියන්න වෙන්නේ, වැඩ රාජකාරි මධ්‍යයයේ පහුවුනා කියලා තමයි. බලාගෙන ඉන්න වුනාට සමාවන සේක්වා. ගිය සතියෙ කොටස බැලුවනං දකින්න ඇතිනේ, මෙඩූසට ලොව ප්‍රථම කාන්තාවට අයිති පෙට්ටියක තිබ්බ ශාපයක් ලැබුන හැටි. ඉතිං මෙඩූසගේ කොණ්ඩයේ හැම තැනම කොන්ඩය …

Read More »

The Tomorrow People [S01 – E09] | මරණයේ දොරටුව [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න පරක්කු නොකර මේ අවුරුද්දේ හෙටදින මිනිසුන් සමඟ හමුවන අවසාන කොටස අරගෙන ආවා. කලින් කොටසේ හමුවෙන කොට මම කිව්වනේ ආයෙත් මෙහි විකාශය ආරම්භ වෙන්නේ ජනවාරි කියලා. ඔන්න ඒක නිවාරණයි ඒකාන්තයි තීන්දුයි ඈ. ආයෙත් මේකේ 10 වෙනි කොටස විකාශය වෙන්නේ ජනවාරි 15 වෙනිදා. එහෙනම් කලින් කොටසේ උන දේවල් මතක් කරන්නම්. …

Read More »

Falling Skies [S03 : E07] | අමුත්තෙක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. පසුගිය පහුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ එයාගේ පුතාලා තුන්දෙනත් එක්කෙ ඈන් සහ ලෙක්සිව හොයන්න යනවා. ඒ වගේම ඔයාලට මතක ඇති කියලා හිතනවා හැල් මේසන්ගේ ඔළුවේ රඳවලා තිබුන ප්‍රොබ් එක ඉවත් කලා. ඒක කලේ ලෝඩස් …

Read More »

Supernatural [S01 : E06] – Sinhala Subtitles | වෙස් මාරුකරන්නෙක්… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ට දැනගන්න ලැබෙනවා සෑම්ගේ කැම්පස් එකේ යාලුවෙක් මිනිමැරුමකට සැක පිට අත්තඩන්ගුවට අරන් බව. මේක කොහොමටවත් වෙන්න බැරි බව හිතන සෑම්, ඩීන්නුත් එක්ක යනවා මේ සිද්ධිය ගැන හොයලා බලන්න. ගිහින් බැලුවහම මේ අපරාදේ වෙලා තියෙනවා කියන වෙලාවේ, සෑම්ගේ යාලුවා තැන් දෙකක එකපාර ඉදලා තියෙනවා. හොයලා බලද්දී, දැන ගන්නවා, මේවා කරන්නේ ශේප් …

Read More »

Almost Human [S01 : E05] | ලේ සොහොයුරන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සුපුරුදු පරිදි මම “Almost Human” පස්වෙනි කොටසටත් උපසිරසි රැගෙන ආවා..වැඩ වැඩි නිසා පොඩ්ඩක් පරක්කුයි වගේ මේ පාරත් සබ් එක.. අපි එහෙනම් අද කොටස ගැන කියන්නට කලියෙන් ගිය සතියේ උන දේ පොඩ්ඩක් මතක් කර ගනිමු..ගිය සතියේ කොටසේ කතාව පදනම් උනේ මත් ද්‍රව්‍ය විශේෂයක් පිළිබඳව..ඒකේ සැකකාරයන් කොටුකරගන්නේ “රුඩිගේ” උදව්වෙන්..කොහොම හරි …

Read More »

Dracula [S01 : E06] – Sinhala Subtitles | පලිගැනීම වෙනුවෙන් කැපකිරීම [සිංහල උපසිරැසි සමඟ]

හරි ඉතිං ඔන්න ගිය සතියේ විකාශය වුන ඩ්‍රැකියුලා කතා මාලාව ගේන්නයි හදන්නේ. ඉතිං කියන්න ඕන නියමිත දවසට, ඒ කියන්නෙ සෙනසුරාදට දීගන්න බැරිවුනේ මට යෙදුන යම් වැඩ කිහිපයක් හේතුකොට ගෙන. ඒවගේම කියන්න ඕන මේ ඩ්‍රැකියුලා කතා මාලාවේ 07වෙනි කොටස විකාශය වෙනුනේ 2014 ජනවාරි 03 වෙනිදා. ඒ කියන්නේ ඔයාලට බලාගන්න වෙන්නේ ජනවාරි …

Read More »

Merlin [S02 : E09 – E13] | මායාව ඔහුගේ දෛවයයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් යහලුවනේ ඔන්න අද මම මර්ලින් සිසෝන් දෙවැන්න ඉවරයක් කරලා දාන්ටයි මේ ලැහැස්තිය, සන්තෝසයි නේ 😀 . එහෙමනම් මෙච්චර කාලෙකට උනේ මොනාද කියලා මතක් කරගෙනම ඉමුකො ඔන්න. කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි මුහුණදෙමින් වැරදුනු කුරුමානමක් …

Read More »

Supernatural [S01 : E05] – Sinhala Subtitles | යක්ෂ මේරී [සිංහල උපසිරැසි සමඟ]

ඇස් දෙකම පුපුරලා ගිහින් අත්භූත විදිහට මැරුණ කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් දැකපු අයියා, මලෝ දෙන්න යනවා ඒක ගැන හොයලා බලන්න. පුංචි ළමයෙක් මේ දෙන්නට කියන්නේ බ්ලඩී මේරී මේ දේ කරපු බවයි. රට පුරාම පුංචි ළමයි අතරේ තියෙන සෙල්ලම් හොල්මනක් ඇත්ත වෙන්න පුලුවන්ද? තවත් අය මරන්න කලින් මේ දරුණු භූතයව නවත්වන්න සෑම්ටයි …

Read More »

Homeland [3×11 – Big Man in Tehran ] | සියල්ල වතුරේ යයිද?…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? තව එක කොටසෙන් මේ කතාමාලාව මේ අවුරුද්දට අවසාන වෙනවා. ඉතින් කලින් වගේම මෙදා පාරත් අවසන් කොටස් වලින් අර මුලින් කොටස් වල තිබ්බ එපාවෙන ගතිය මඟ ඇරිලා ගියා කියලා කිව්වොත් වඩා නිවැරදියි. ගිය සතියේ අසාර්ථක වෙන්න ඔන්න මෙන්න ගිය මෙහෙයුමෙන් කොහොමහරි බ්‍රෝඩිගේ තනි කැමැත්තට බ්‍රෝඩි ඉරාණයට අහුවුණා. ඔහුට උදව්වට …

Read More »

Falling Skies [S03 : E06] | නිහඬව එලියට එනු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් හයෙවනි කොටස. පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මුලින්ම මතක් කරලා ඉන්නම් සුපුරුදු විදියටම. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ පොප් ආපහු ආවා. පොප් කොහොම හරි ටොම්ව බේර ගෙන ගෙදර ආවා. ඒත් මේ සිද්ධීය නිසාවත් ඒ දෙන්නගේ සතුරු කම අඩු උන් නම් නැහැ. ඒ වගේම ඔයාලට මතක …

Read More »

The Tomorrow People [S01 – E08] | මරණයට අධිපති යක්‍ෂයා [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකට පසුව මේ හදන්නේ හෙටදින මිනිසුන් සමඟ එකතු වෙන්නයි. කලින් සතියේ මේ කතාව විකාශය උනේ නැහැ යුරෝපිය රටවල පවත්වන තුති පුද කිරීමේ උත්සවය(Thanks Giving) හේතුවෙන්. අද කතාව ටිකක් විශේෂයි ඔන්න. නොවරදවාම බලන්න මොකද යටගිය දේවල් සෑහෙන්න ප්‍රමාණයක් උඩ මතුවෙන්න ගන්නවා අද කොටසින්. අවසාන කොටස එනම් හත්වෙනි කොටසේදී අපිට දකින්න …

Read More »
error: Alert: Content is protected !!