You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / TV (page 403)

TV

Supernatural [S01 : E06] – Sinhala Subtitles | වෙස් මාරුකරන්නෙක්… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ට දැනගන්න ලැබෙනවා සෑම්ගේ කැම්පස් එකේ යාලුවෙක් මිනිමැරුමකට සැක පිට අත්තඩන්ගුවට අරන් බව. මේක කොහොමටවත් වෙන්න බැරි බව හිතන සෑම්, ඩීන්නුත් එක්ක යනවා මේ සිද්ධිය ගැන හොයලා බලන්න. ගිහින් බැලුවහම මේ අපරාදේ වෙලා තියෙනවා කියන වෙලාවේ, සෑම්ගේ යාලුවා තැන් දෙකක එකපාර ඉදලා තියෙනවා. හොයලා බලද්දී, දැන ගන්නවා, මේවා කරන්නේ ශේප් …

Read More »

Almost Human [S01 : E05] | ලේ සොහොයුරන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සුපුරුදු පරිදි මම “Almost Human” පස්වෙනි කොටසටත් උපසිරසි රැගෙන ආවා..වැඩ වැඩි නිසා පොඩ්ඩක් පරක්කුයි වගේ මේ පාරත් සබ් එක.. අපි එහෙනම් අද කොටස ගැන කියන්නට කලියෙන් ගිය සතියේ උන දේ පොඩ්ඩක් මතක් කර ගනිමු..ගිය සතියේ කොටසේ කතාව පදනම් උනේ මත් ද්‍රව්‍ය විශේෂයක් පිළිබඳව..ඒකේ සැකකාරයන් කොටුකරගන්නේ “රුඩිගේ” උදව්වෙන්..කොහොම හරි …

Read More »

Dracula [S01 : E06] – Sinhala Subtitles | පලිගැනීම වෙනුවෙන් කැපකිරීම [සිංහල උපසිරැසි සමඟ]

හරි ඉතිං ඔන්න ගිය සතියේ විකාශය වුන ඩ්‍රැකියුලා කතා මාලාව ගේන්නයි හදන්නේ. ඉතිං කියන්න ඕන නියමිත දවසට, ඒ කියන්නෙ සෙනසුරාදට දීගන්න බැරිවුනේ මට යෙදුන යම් වැඩ කිහිපයක් හේතුකොට ගෙන. ඒවගේම කියන්න ඕන මේ ඩ්‍රැකියුලා කතා මාලාවේ 07වෙනි කොටස විකාශය වෙනුනේ 2014 ජනවාරි 03 වෙනිදා. ඒ කියන්නේ ඔයාලට බලාගන්න වෙන්නේ ජනවාරි …

Read More »

Merlin [S02 : E09 – E13] | මායාව ඔහුගේ දෛවයයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් යහලුවනේ ඔන්න අද මම මර්ලින් සිසෝන් දෙවැන්න ඉවරයක් කරලා දාන්ටයි මේ ලැහැස්තිය, සන්තෝසයි නේ 😀 . එහෙමනම් මෙච්චර කාලෙකට උනේ මොනාද කියලා මතක් කරගෙනම ඉමුකො ඔන්න. කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි මුහුණදෙමින් වැරදුනු කුරුමානමක් …

Read More »

Supernatural [S01 : E05] – Sinhala Subtitles | යක්ෂ මේරී [සිංහල උපසිරැසි සමඟ]

ඇස් දෙකම පුපුරලා ගිහින් අත්භූත විදිහට මැරුණ කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් දැකපු අයියා, මලෝ දෙන්න යනවා ඒක ගැන හොයලා බලන්න. පුංචි ළමයෙක් මේ දෙන්නට කියන්නේ බ්ලඩී මේරී මේ දේ කරපු බවයි. රට පුරාම පුංචි ළමයි අතරේ තියෙන සෙල්ලම් හොල්මනක් ඇත්ත වෙන්න පුලුවන්ද? තවත් අය මරන්න කලින් මේ දරුණු භූතයව නවත්වන්න සෑම්ටයි …

Read More »

Homeland [3×11 – Big Man in Tehran ] | සියල්ල වතුරේ යයිද?…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? තව එක කොටසෙන් මේ කතාමාලාව මේ අවුරුද්දට අවසාන වෙනවා. ඉතින් කලින් වගේම මෙදා පාරත් අවසන් කොටස් වලින් අර මුලින් කොටස් වල තිබ්බ එපාවෙන ගතිය මඟ ඇරිලා ගියා කියලා කිව්වොත් වඩා නිවැරදියි. ගිය සතියේ අසාර්ථක වෙන්න ඔන්න මෙන්න ගිය මෙහෙයුමෙන් කොහොමහරි බ්‍රෝඩිගේ තනි කැමැත්තට බ්‍රෝඩි ඉරාණයට අහුවුණා. ඔහුට උදව්වට …

Read More »

Falling Skies [S03 : E06] | නිහඬව එලියට එනු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් හයෙවනි කොටස. පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මුලින්ම මතක් කරලා ඉන්නම් සුපුරුදු විදියටම. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ පොප් ආපහු ආවා. පොප් කොහොම හරි ටොම්ව බේර ගෙන ගෙදර ආවා. ඒත් මේ සිද්ධීය නිසාවත් ඒ දෙන්නගේ සතුරු කම අඩු උන් නම් නැහැ. ඒ වගේම ඔයාලට මතක …

Read More »

The Tomorrow People [S01 – E08] | මරණයට අධිපති යක්‍ෂයා [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකට පසුව මේ හදන්නේ හෙටදින මිනිසුන් සමඟ එකතු වෙන්නයි. කලින් සතියේ මේ කතාව විකාශය උනේ නැහැ යුරෝපිය රටවල පවත්වන තුති පුද කිරීමේ උත්සවය(Thanks Giving) හේතුවෙන්. අද කතාව ටිකක් විශේෂයි ඔන්න. නොවරදවාම බලන්න මොකද යටගිය දේවල් සෑහෙන්න ප්‍රමාණයක් උඩ මතුවෙන්න ගන්නවා අද කොටසින්. අවසාන කොටස එනම් හත්වෙනි කොටසේදී අපිට දකින්න …

Read More »

The Planets (1999) [EP – 08] | ලොව අවසානය මෙයද? [සිංහල උපසිරැසි සමඟ]

දැවැන්ත රත් හිරු, අහසේ ඈත ක්ෂිතිජය වසා ගනිමින් පවතී. ශූන්‍යත්වයෙන් ඉරිතැළී ගිය පොළවෙහි කර්කශ බව මැදින් දිස්වන භූදර්ශනය මූසල පාළුවක් දනවයි. සිකුරු දවසක අවසානය දෙස බලා සිටියද ඔබ සිටින්නේ සිකුරු ග්‍රහයා මත නොව. ඔබ මේ බලාසිටින්නේ, වසර බිලියන තුනකින් පසුව එළඹෙන පෘථිවි දවසක අවසානය දෙසයි.The Planets කතා මාලාවේ අවසාන කොටස මෙයයි. …

Read More »

Elementary (2012) [S01:E21] | මොරියාටිගේ ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට පොරොන්දු උන විදිහටම එලිමෙන්ටරි කතා මාලාවේ 21 වෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවා. තව කොටස් තුනකින් මේ පලමු කතා මාලාව අවසන් වෙනවා. දෙවෙනි කතා මාලාවටත් උපසිරැසි යොදන්න බාර ගන්නවද කියලා තාම තීරණය කරේ නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ එක කතාවකට උපසිරැසි දානවා කියන්නේ …

Read More »

Supernatural [S01 : E04] – Sinhala Subtitles | අදිසි සංචාරකයා [සිංහල උපසිරැසි සමඟ]

ලංකාවේ ප්‍රසිද්ධ තාත්තෙක්ගේ ප්‍රසිද්ධ පුතෙක් ප්ලේන් එකක හදිසි දොරටුව අරින්න ගිහින්, මේ ලගකදී කරපු කලබලේ ඕගොල්ලන්ට තාම මතක ඇතිනේ. ඇත්තටම එහෙම දොරක් ඇරතැහැකිද? ඇරියොත් මොකද වෙන්නේ….. ඩීන්ට කෝල් එකක් එනවා එයයි තාත්තයි මීට කලින් උදව් කරපු මනුස්සයෙක්ගෙන්. එයා මේ පාර උදව් ඉල්ලන්නේ බොහොම බරපතල ප්‍රශ්නයක් ගැන, සැක කටයුතු විදිහට කඩා …

Read More »

The Originals [S01 : E09] | වේදනාව…[සිංහල උපසිරැසි සමඟ]

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. ඔන්න එහෙනම් ඔරිජිනල්ස් 09 වෙනි කොටසත් ගෙනාවා මම. චුට්ටක් විතර පරක්කු උනා මේ පාරත්. අන්තර්ජාලයේ තියෙන හැටියටනම් ආයේ ඔරිජිනල්ස් කොටසක් එන්නේ …

Read More »

Hostages [S01 : E08] | හොඳ හේතුවක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මගේ 2 වෙනි සබ් එක හොස්ටෙජ් 8 වෙනි කොටසෙන් ගෙනාවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. එලන් යනවා ඩන්කන්ව මරන්න උදව් හොයගෙන එයාගෙ යලුවගෙ ගෙදර. එත් ඊට පස්සෙ එලන් දැන ගන්නවා එයත් මේකට සම්බන්දයි කියලා. කොහොමහරි එලන් ආපහු ගෙදර එද්දි ඩන්කන්ව මරන්න එලන්ගේ සැමියා හදනවනේ. ඔන්න …

Read More »

The Blacklist [S01 : E10] | හොඳම කුතුහලය 2 [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! ඇන්ස්ලෝ ගැරික් අපරාධකරු FBI රහස් අංගනයට නොසිතූ ලෙස කඩා වදිමින් සිදුකළ අපරාධය සහ ඒ නාඩගම තවමත් අවසන් නොවූ බව මෙන්ම තම පරම මිතුරෙකු වූ ඩෙම්බේට සිදු වන දෙය නොපෙන්වාම අපරාධ ලැයිස්තුව නාටකයේ නම වැනි කොටස අතිශය කුතුහලය දනවන අවසානයක් කරා ගිය බව ඔබට මතක ඇති. එමෙන්ම අද කොටසින් …

Read More »

Almost Human [S01 : E04] | හැරවුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් “Almost Human” හතරවන කොටසත් අරගෙන ආවා..ගිය සතියේ කොටසේ උනේ මිනීමරුවෝ කණ්ඩායමක් ඔවුන්ගේ ඉල්ලීම් ලබාගන්න ඇපකාරයෝ ටිකක් භාවිතා කරනවා. එත් ඒ සිද්දිය කරන්නේ පොලිසිය නොමග යවන්න. ඔවුන් තව තැනක ඊට වඩා දරුණු දෙයක් කරන්න සැලසුම් කරලා තිබුනේ… මේ සතියේ වෙනම අපරාදයක් ගැන තමා කතාවේ තියෙන්නේ. ඒ කියන්නේ මිනීමැරුම් සොරකම් …

Read More »

Atlantis (2013) [S01 : E09] | ලොව ප්‍රථම ගැහැණියගේ ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ඉතින් මුහුද පතුලේ තියෙන නොපෙනන නගරයේ නමවෙනි කොටසයි මේ ගේනන් හදන්නේ. සමාව ඉල්ලනවා අදාල දිනේට දීගන්න බැරිවුන එකට. අසනීප තත්වය හේතුකරගෙන ඉරිදා ඉදන් අද වෙනකම්ම ටික ටික උපසිරැසි යොදලා අද කොහොම හරි ඉවරයක් කරගත්තා. ගියසතියේ කොටසේ අවසානයේදී අද කොටස ගැන ඉඟියක් දුන්නනේ. ඉතින් අද කොටසෙදි වෙන්නේ, හර්කියුලිස් කයිරොස් …

Read More »

Supernatural [S01 : E03] – Sinhala Subtitles | දියේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

අයියා මලෝ දෙන්නගේ තාත්තාව හෙවිල්ල කල් ඇදෙන අතරේ මේ දෙන්නට දැන ගන්න ලැබෙනවා, විස්කොන්සන්වල පුංචි ටවුමක මිනිස්සු අසාමාන්‍ය විදිහට දියේ ගිලිලා මැරෙන බව. ඉතින්, මේ දෙන්න යනවා මේකට මොනවා හරි අත්භූත බලවේගෙක බලපෑමක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒ ගමනෙන් පරණ අපරාධයක් හෙළි කරගන්න ගමන්ම, පුංචි ළමයෙක්ගෙයි, එයාගේ අම්මගෙයි ජීවිත බේරගන්නත් …

Read More »

Falling Skies [S03 : E05] | සෙවීමක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආව, පහුගිය කොටස රසවිදින්න ඇතිනේ. ටිකක් කාර්යබහුල කාලයක මේක කරන්න වෙන නිසා අඩුපාඩු එහෙමත් ඇති, ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. එහෙනම් පුරුදු විදියටම පහුගිය කොටසෙ දේවල් මතක්කරගමුකෝ, මතක ඇතිනේ පහුගිය කොටසේදී අරූන් කඩාර් ආචාර්යතුමාව සහ ලෝඩස්ව සිහිය නැති කරලා ඇලෙක්සිවත් අරන් පැනලා යනවා. …

Read More »

Homeland [3×10 – Good Night] | අලුත් මෙහෙයුම…. [සිංහල උපසිරැසි සමඟ]

ගිය වතාවේ කොටස නම් කට්ටිය සෑහෙන ආදරයෙන් පිළීගන්න ඇති බවට කිසිම සැකයක් නෑ. අර කියනවත් වගේ බ්‍රෝඩී, කැරී හා සෝල් තුන්දෙනාම එකිනෙකාට අනිකා අවිශ්වාස කර කර එකට ඉන්න එක තරම් ගතියක් තවත් නෑ. ඉතින් අදින් පස්සේ තව කොටස් දෙකක් විතරයි තියෙන්නේ. අපි කලින් කොටස මුලින්ම මතක් කරගෙන ඉම්මු. මීරා ගේ …

Read More »

The Planets (1999) [EP – 06] | වායුගෝලය කොයි වගේද? [සිංහල උපසිරැසි සමඟ]

1971 වර්ෂය මිනිස්-වර්ගයාටම සුවිශේෂයි. අපේ ලොව හැර වෙනත් ලොවක වායු ගෝලයක් දිහා මුල්ම වරට බලාපු වර්ෂය තමයි ඒ. සෝවියට් රුසියාවෙන් අඟහරු බලා පිටත් කෙරුණු Mars යානාවන් අඟහරු වෙත ළංවෙත්දී, අඟහරු මත පැවතියේ මහා කුණා‍ටු තත්ත්වයක්. මුළු ග්‍රහලොවම දූලි වළාවකින් වැසී තිබියදී පිටත්තර ලොවක වායුගෝලයට පිවිසුණු මුල්ම යානයෙන් ලබා දෙන්නට ඉඩ …

Read More »
error: Alert: Content is protected !!