You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , April 5 2020
Breaking News
Home / TV (page 404)

TV

The Musketeers [S01 : E01] | මිතුරන් සහ හතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටියටම රස විඳින්න අලුත් ටෙලි කතාමලාවක් දෙන්නයි මේ සූදානම. මුලින්ම කියන්න ඕනේ මම තාම මේ වැඩේට අලුත්. ඒ නිසා පොඩි පොඩි වැරදි ඇතොත් සමාවෙන්න ඕනේ. එහෙනං හැරෙමුකො කතාව පැත්තට. පහුගිය 19 වෙනිදා ඉඳලා විකාශය වෙන්න පටන් ගත්ත කතාමාලාව තමයි මේ පාර ලබාදෙන්නේ. අපිට පුරුදු Sherlock කතාව එහෙම දුන්නු BBC …

Read More »

Hostages [S01 : E13] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් හොස්ටේජ් 13 වෙනි කොටසත් ගෙනාවා. FIGHT OR FLIGHT කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 8.1/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් බ්‍රයන් පොලීසියට ගියාට කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැනේ මොකද එතනට බර්ටන් එවිත් අර පින්තූරේ පෙන්නනවනේ 😀 ඉතින් …

Read More »

Chicago PD [S01 : E03] | ආයුධ ජාවාරම. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් Chicago PD හි තුන්වන කොටසත් අරන් තමයි මම මේ සතියේ අවේ. ගොඩක් පරක්කු වුනා මේ කොටහා දෙන්න. අධික වැඩ රාජකාරි නිසා සබ පැත්ත පලාතවත් බලන්න ඉඩක් ලැබුනේ නැහැ. හරි වැඩිය කථාන්දර කියලා තව මට පරක්කු කරන්න බැහැ. මේම තුන්වන කොටසටත් දැනටම සිනමා ජාලකයෙත් 8.1 ක වගේ ඇගැයුමක් සටහාන් …

Read More »

Ravenswood [S01 : E08] | මම නිදාගනීවී…මම මියගියවිට… [සිංහල උපසිරැසි සමඟ]

මේ අටවන කොටසයි. ටිකක් පරක්කු උනේ මට අසනීප උනු නිසයි. ඒත් ඔයාලා වෙනුවෙන් කතාව ගෙනාවා. ගියවර කොටස මතක ඇතිනේ. අන්තීමේට ස්ප්‍රින්ගර් කොලුවා හැප්පුනා. ඒ වගේම බියට්‍රිස් විසින් මිරන්ඩාගේ හිසකෙස් සහිත් බෝතෙලේ ගෙනත් දීලා ඇයට මෙහෙන් යන්න කියලා කීවා. ඒ වගේම රෙමී තමන්ගේ නින්දෙන් ඇවිදීමට ප්‍රතිකාර ගන්න ගියා. අද එතන ඉදන්… …

Read More »

Sleepy Hollow [S01 : E12 & E13] | යුද්ධය/පරිත්‍යාගය/නොසිතුවක්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 2013 වසරේ අග භාගයේ ආරම්භවුන අලුත් ටෙලි කතා මාලා අතරෙන් මුල් කාලයේ පටන් ගත්ත කතාවන් වෙන ස්ලිපි හොලෝ අද පළමු කතා සමයේ අවසානයට ඇවිදින්. කතා සාමය මැද භාගයේදී FOX නාලිකාව කතා 22 දක්වා යන බව ප්‍රකාශයට පත්කලා වුනත් අවසානයේ කොටස් 13 තුල නතර වෙනවා ඔන්න අද. කතා සමයේ මුල් …

Read More »

Supernatural [S01 : E20] – Sinhala Subtitles | මළ මිනිසාගේ ලේ… [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ටයි, සෑම්ටයි පත්තරේ කියවන්න ලැබෙනවා ඩැනියෙල් එල්කින්ස් කියලා කෙනෙක්ගේ සැකකටයුතු මරණයක් ගැන. මේ නම තාත්තගේ ජර්නල් එකේ සදහන් වෙලා තියෙන නිසාම ගිහින් මේ ගැන හොයලා බලන්න මේ දෙන්න තීරණය කරනවා. ගිහින් බැලුවහම මෙයත් අපේ අයියා මලෝ දෙන්න වගේම දඩයක්කාරයෙක්. ඒ වගේම තාත්තගේ පරණ හොද යාලුවෙක්. මේ කථාව අතරේදී සෑම්ටයි ඩීන්ටයි …

Read More »

True Detective [S01 : E01] | කුරිරුම සතා මිනිසාය… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ.. මේ අවුරුද්දේ නිකුත් උන අති සුපිරි රූපවාහිණි කතා මාලාවක් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 9.4/10ක් තරම් ඉතා ඉහල ඇගයීම් අගයක් ලබාගෙන තියෙන මේ රූපවාහිණි කතා මාලාවේ පළමු කතා සමය කතා 8කින් සමන්විතයි. මෙම කතා මාලාවේ පරීක්ෂක රස්ට් කෝල්ගෙ චරිතය The Wolf of Wall Street …

Read More »

Dracula [S01 : E10] – Sinhala Subtitles | ආරම්භයක් වෙනුවෙන් අවසානය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, මේ දෙන්න යන්නේ ඩ්‍රැකියුලා පළවෙනි කතාමාලාවේ අවසන් කොටසයි චිග හරින්න සූදානම. සීසන් එකේ අවසානය අනුවනම් දෙවෙනි සීසන් එකක් එයි වගේ. නමුත් දෙවෙනි සීසන් එකේදී වෙන දේනං ඇත්තටම හරියට හිතාගන්න අමාරුයි. ඩ්‍රැකියුලා කියන්නේ බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු සංයුතියක් තියෙන නිර්මාණය වෙච්ච ත්‍රාසජනක කතාමාලාවක්. 2013 ඔක්තෝම්බර් 25 තමයි ප්‍රදර්ශණය වෙන්න පටං …

Read More »

Intelligence [S01 : E03] | මේයි චෙන් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවෙන් තුවෙනි කොටස. සුපුරැදු විදියට පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගනිමු නේද.. මතක ඇතිනේ පසුගිය කොටසේදී සයිබර් බලඇණිය රෙඩ් එක්ස් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලක්වන්න උත්සාහකරපු විදිය. ඒත් ඉතිං අවාසනාවන්ත විදියට ගේබ්‍රියල්ගේ බිරිද මේ බෝම්බ ප්‍රහාරයට සහභාගීවෙනවා. ඒ වගේම ඒකෙන් මිය යනවා ඔයාලට මතක ඇති. හොඳයි අද කතාවෙදි ගේබ්‍රියල් …

Read More »

Hostages [S01 : E12] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් හොස්ටේජ් 12 වෙනි කොටසත් ගෙනාවා. THE COST OF LIVING කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 7.7/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් ඩන්කන් නිව්යෝර්ක් එහෙයුම් සාර්ථක කර ගන්නවනේ. ඒ වගේම නැවැත්තත් ලෝගන්ලා අසාර්ථක වෙනවා. නීනාගේ අම්මා කවුද කියලත් …

Read More »

The Originals [S01 : E11] | විනාශය අතලඟ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවන්ට මම ඔරිජිනල්ස් 11වෙනි කොටසත් දෙන්න තමා හදන්නේ. මේ පාරත් පොඩ්ඩක් වගේ පරක්කු උනා සබ් දෙකම එකට සෙට් උන නිසා. ගිය සැරේ ඒකත් පරක්කු උන නිසාද නැත්තන් සබ් ඒක හොඳ නැතිවත්ද දන්නේ නෑ ගිය සැරේ සබ් එකට ප්‍රතිචාර අඩු වෙලා තිබුනා. අව්ලක් නෑ ඔන්න මම පුළුවන් උපරිමයෙන් වැඩ …

Read More »

The Blacklist [S01 : E12] | රස විද්‍යාඥයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! පුරුදු ලෙසම ගියවර කොටස ගැන වැඩි විස්තරයක් කිරීමට යන්නේ නෑ. හිත හොද මිනීමරුවා අවසන් වූවත් තවමත් රෙඩින්ටන්ගේ ද්‍රෝහී ඔත්තුකාර දඩයම අවසන් නැති බව ඔබට මතක ඇති. මේ කථාංගයේදී, මිනිසුන්ට අතුරුදහන් වී පලා යාමට සේවා සපයන රෙඩින්ටන්ටත් එහා හැකියාවක් ඇති අපරාධකරුවෙක් ගැන මෙන්ම සැබෑ ද්‍රෝහියා කවුද යනවග මේ කථාංගය අවසානයේදී …

Read More »

The Tomorrow People [S01 – E11] | ගර්ජනය.. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 11 වෙනි කොටස සමඟින්. ඉක්මනටම කතාවට හැරෙමු. කලින් සතියේ උනේ කාරා හෙටදින මිනිසුන්ගේ නව නායකයා විදිහට පත් උනා. ඒ ජෝන් විසින් දිගින් දිගටම කරපු බොරු නිසා. ඒ වගේම කාරා නායකයා විදිහට පළමුවෙන් ලොකු මෙහෙයුමක් කරනවා. ඒ අල්ට්‍රා පරික්ෂනාගාරයක් වන බලකොටුව නමැති ස්ථානයට …

Read More »

Merlin [S03 : E09] |මකරුන්ගේ කාලයේ ආදරයක්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවො හැමොටම. ඔන්න මම ආවා මගේ තුන්වැනි සබ් එක්ක. ඉතින් අද වෙනකන් පිලිවෙලට බලපු කතාවනේ… Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්. සිසන් 5කින් සමන්විත කතාමාලාවේ දැන් සබ් දෙන්නේ සිසන් 3ට. එකෙත් අවසාන අදියරේ.. අද 9 වන කොටස. …

Read More »

Ripper Street [2×6 – A Stronger Loving World] | ආදරය හා රහස්. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ දෙවන අදියරේ හයවෙනි කොටස. තව කොටස් දෙකක් විතරයි මේකෙන් පස්සෙ දෙන්න තියෙන්නේ. අපි හැරෙමු කතාව දිහාට. මෙදාපාර කතාව පටන් ගන්නේ ආගමික ගැටුම් වලින්. ක්‍රිස්තියානි හා යුදෙව් ආගමික ස්ථාන පුළුස්සනු ලැබීම් හා ඒ සමඟම වෛරය පතුරවන පත්‍රිකා බෙදීම් වාර්තා වීම නිසා රීඩ් හිතනවා මේ සියල්ලෙන් …

Read More »

Dracula [S01 : E09] – Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

නෝනාවරුනි සහ මහත්වරුනි, මුලින්ම සමාව ඉල්නනවා පරක්කු උනාට. හිතලා පරක්කු කරා නෙමෙයි. වැඩ අස්සේ කරන නිසා ඉබේම මේ දේවල් පස්සට යැවෙනවා. කරන්න දෙයක් නෑ ඉතිං ඒකටනම්. ඒත් කොහොම හරි දෙන්නම්. ඉතින් මේ ඩ්‍රැකියුලා නමවෙනි කොටසයි ඉදිරිපත් කරන්නේ. ඊලඟ සිකුරාදා එහෙමත් නැත්නම් මේ සතියේ සිකුරාදා අන්තිම කොටස විකාශය වෙනවා. ඔයාලට සෙනසුරාදා …

Read More »

Revolution [S2E12 – Captain Trips] | රහස් කුමන්ත්‍රණ. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම ස්තූති කරන්න ඕනා මගේ 200 වෙනි සිංහල උපසිරසියට අදහස් දක්වපු, සුබපතපු හැමෝටම. ඒ එකක් නෑර කියෙව්වා වගේම සෑහෙන්න හිතට ජවයක්, ඇල්මක් ආවා කිව්වොත් වඩා නිවැරදියි. ඉතින් වැඩිදුර කතා නොකර අපි හැරෙමු මේ කතා මාලාවේ පහුගිය කොටස දිහාට. රේචල්, මයිල්ස් හා මොන්රෝ සෑහෙන දුකක් විඳලා කොහොමහරි මොන්රෝගේ පුතාව එක්කගෙන …

Read More »

Sherlock [S01 : E03] | මරණයේ ප්‍රහේලිකාව. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසේ සබ් එක දෙන්නේ මමයි. මේ මගේ පලමු සබ් එක කොහොමද කියලා බලන්නකො. අපේ මේ උත්සහය ඔගොල්ලන්ට සම්පුරණ කතා මාලවේ සබ් එක දෙන්නයි. සුපිරිම කතාවක් කියලා දැනටමත් ඔගොල්ලෝ දන්නවා ඇතිනේ. මේකේ හරි අපූරු සංස්කරන. දෘෂ්‍ය ප්‍රයෝග තියෙනවා. ඉතිං ඒවයේ හැටියට තමයි සබ් එක හැදුවේ. මේ කතාව ගැන කියනවානම්, ෂර්ලොක්ට …

Read More »

The Originals [S01 : E10] | මායාකාරීයන්ගෙන් සැලසුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම ඔරිජිනල්ස් 10 වෙනි කොටස දෙන්නයි හදන්නේ කට්ටියට..හැබැයි ඉස්සරලම සමාව ඉල්ලන්න වෙනවා ගොඩාක්ම පරක්කු උන එක ගැන. වැඩ වැඩ වැඩ හෝ ගාලා. එහෙනම් කට්ටියටම අමතක වෙලාද දන්නෙත් නෑ නේ අන්තිම කොටසෙන් උන දේ. මොකද අන්තිම කොටස ගිය අවුරුද්දෙ බැලුවපාරනේ… ක්ලවුස් කොහොම හරි සටන ජයගන්නවා. ඊට පස්සේ ඒවා සමරන …

Read More »

Supernatural [S01 : E19] – Sinhala Subtitles | ප්‍රභවය… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ටයි ඩීන්ටයි හම්බවෙනවා අමානුෂික විදිහට ගෙල කපා මරා දැමුණු ජෝඩුවක් ගැන තොරතුරක්. මේක මේගොල්ලන්ගේ තාත්තගේ ජර්නල් එකේ සටහන් වෙලා තියෙන මිනී මැරුම් වගේකට මේක සමාන නිසා මේගොල්ලෝ යනවා හොයලා බලන්න. ගිහින් බැලුවහම පැරණි චිත්‍රෙකට සම්භන්ධ වෙලා ඉන්න හොල්මනක් තමයි මේ මිනීමැරුම් කරන්නේ. චිත්‍රෙ සල්ලි දීල ගන්න හැම කෙනාවම මේ හොල්මන …

Read More »
error: Alert: Content is protected !!